Breaking News
Home / Featured Articles / නත්තලට අපෙන් තෑග්ගක්…..!

නත්තලට අපෙන් තෑග්ගක්…..!

No votes yet.
Please wait...

ඔන්න බයිස්කෝප් සිංහලෙන් වෙතින් මේ නත්තල් දිනයට සිංහල උපසිරැස සහිත චිත්‍රපට දෙකක්ම දෙනව..පළමුවන එක හොදට හිනා වෙවී බලන්න පුලුවන් චිත්‍රපටයක්,අනික් චිත්‍රපටය ඔයාලගෙ නංගිල මල්ලිලා එක්ක එකතු වෙලා බලන්න වටින ලස්සන නිර්මාණයක්..

මේ පුංචි නත්තල් තෑග්ග ඔයාලටමයි!

ELf (2003) | නත්තල් සීයගෙ ගෝලය…! [සිංහල උපසි‍රැසි සහිතව]

ඔන්න ඔක්කෝටම කලියෙන් අපේ බයිස්කෝප් පිරිවර වෙනුවෙන් අපේ සියලුම පාඨකයින්ට සහ ලෝක වාසී සියලුම දෙනාට “සුභ නත්තලක් වේවා” කියල පතනව! අද අපි දෙන්නෙ නත්තල වෙනුවෙන් හදපු සුපිරි චිත්‍රපටියක්. මේක පවුලේ සැමට හොඳට හිනාවෙවී බලන්න පුළුවන් ලස්සන කථාවක්. අපේ පුංචි නංගිල මල්ලිලටත් නිවාඩු කාලෙදි බලන්න කියාපු චිත්‍රපටියක්.

අපේ කථාවෙ කථා නායකය වෙන්නෙ “බඩී”( Will Ferrell) කියන අපූරු චරිතය. එයා අනාථ නිවාසයක තමයි පුංචි කාලෙ ඉන්නෙ. නමුත් එක නත්තලකදි නත්තල් සීය තෑගි අරං අනාථ නිවාසයට ආපු වෙලාවෙ පුංචි බඩී නත්තල් සීයගෙ මල්ලට රිංගනව සෙල්ලමට. නමුත් නත්තල් සීය ඒ බවක් දන්නෙ නැහැ. උත්තර-ධ්‍රැවයට ඇවිල්ල තමන්ගෙ ගෝලයොත් එක්ක ඉන්නකොට තමයි දැනගන්නෙ මේ පුංචි බබා මල්ල ඇතුලෙ ඉඳල කියල. එතන ඉඳල බඩී හැදෙන්නෙ වැඩෙන්නෙ එහෙ පරිසරයට අනුව. ඔහුව එහෙදි හදාගන්නෙ ‘පප්ප’ කියන තවත් මහළු නත්තල් සීයගෙ ගෝලයෙක්. නමුත් කොහොමෙන් කොහොමහරි බඩී ඔහු මෙහෙට අයිති නැති බව තේරුම් ගත්තට පස්සෙ, ඔහු ඔහුගෙ සැබෑ පියා වන වෝල්ටර් හොබ්ස් හොයාගෙන නිව්යෝර්ක් නගරයට එනව. නමුත් ඔහුගේ සැබෑ පියා තමාට මෙහෙම පුතෙක් ඉන්න බවක් ගැන දන්නෙ නැහැ. ඉතින් ඔහු තාත්ත හොයා ගන්න පුදුම කට්ටක් තමයි කන්නෙ. ඒ වගේම බඩී කවදාවත් මීට කලින් මිනිස්සු ජීවත් වෙච්ච පරිසරයක ඉඳල නැති හින්ද හරි හරි වැඩ තමයි ඔහුට එහෙදි සිද්ද වෙන්නෙ. බඩී තමන් ආපු කාරණේ ඉෂ්ඨකරගෙන නත්තලේ සැබෑ අරුත මිනිස්සුන්ට ඒත්තුගන්වන හැටි දැකගන්න හැමෝම මේක බාගෙන බලන්න.

මෙහි ප්‍රධාන නළුව හැටියට රඟපාන්නෙ The Other Guys, Land of the Lost, Step Brothers චිත්‍රපටිවවල ප්‍රධාන විකට චරිත රඟපාපු අපි කවුරුත් දන්න Will Ferrell. හැමෝම මේක රසවිඳීවි කියල බලාපොරොත්තු වෙනව. සැමට සුභ නත්තලක්!

(කොමෙන්ටුවකුත් කොටල යන්න අමතක කරන්න එපා ඕං :-D)

මෙන්න මෙතනින් බාගන්න.

සිංහල උපසිරැසි මෙතනින් ගන්න.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද රොබින්හුඩ්(ලහිරු) සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය..

The Flight Before Christmas (2008) | නත්තලට පියාසැරියක්…! [සිංහල උපසිරැසි සමඟ]

නීකෝ කියන්නේ පුංචි පිණිමුව පොව්වෙක්. එයාගෙ තාත්තා නෑ. අම්ම විතරයි ඉන්නේ, ඇයි හොඳ යාළුවෙක් වගේම ආරක්ෂකයෙක් විදිහට එයා ගාවම ඉන්න තවත් එක්කෙනෙක් ඉන්නවා. ඒ තමා ජුලියස්! හම්බාවෙක්! නිකෝට දුකට සැපට ඉන්නේ මෙයා තමයි. නීකෝගේ අම්ම කියන කතාවෙ හැටියට නීකෝගෙ තාත්තා නත්තල්-සීයගේ පියාඹන පිණිමුව පංතියේ සාමාජිකයෙක්. ඉතිං නීකෝත් හිතනවා එයාටත් දවසක තාත්ත වගේ පියාඹන්න හැකි වෙයි කියලා. නීකෝගේ එකම හීනය පියාසරණ පිනිමුවෙක් වෙන එක. නීකෝගේ මේ හිතුවක්කාර වැඩ නිසා එයා අයිති පිණිමුව ‍රැලත් කරදරේ වැටෙනවා.
කොච්චර උත්සහ කළත් හරියන්නේ නැති තැන නීකෝ යනවා තාත්තා හොයාගෙන, පියාඹන්න ඉගෙනගන්න. ඉතිං මේ අතරේ නපුරෝ කට්ටියක් කරන භයානක කුමන්ත්‍රණයක් ගැනත් එයාට දැනගන්න ලැබෙනවා. එයාලා අර-අඳින්නේ නත්තලේ සතුට විනාශ කරන්න.

නිකෝට පුළුවන් වේවිද නත්තල් සීයව බේරගන්න? එතකොට එයාගෙ හීනෙ හැබෑ කරගන්න? ම්ම්ම්.. තාත්තව හොයාගන්න? මේ ඔක්කෝම දේවල් එයා කරනවා. කරන හැටි බලන්න ඕනෙද?

මෙන්න මේ නත්තල් තෑග්ග ඔයාලටමයි! මගහරින්නෙපා!!.

හැමෝටම සුබ නත්තලක් උදාවේවා!!!!!

මෙන්න මෙතනින් බාගන්න.

සිංහල උපසිරැසි මෙතනින් ගන්න.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද උදා සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය..

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

84 comments

  1. || නියමයි ||

    | 😛 |

    🙂 උපසිරැසියට තුති……. 🙂
    ♪♫•*¨*•.¸¸0¸.•*¨*•♫♪

  2. parakku wela dakkath mekatanam bohooooooma Pin

  3. Maxxa wadak….

  4. tanks hamotama, mata kattiyata thank karanna beri una ekata samaawenna. okkotama hariyanna onna dan thanq kiwwa.

  5. niyamai a……..podi katiyataname maru..

  6. à·.à·.à¶.à·.ල à¶.ප à·.à·.රැà·.à·. යà·.දà·.මට à¶.බ දà·.පල දැරà·. මà·.නà·.à·.à·.ය à¶.à¶.ය à¶.රමà·.. බයà·.à·.à·.à¶.à·.පà·. ජය à·.à·.à·.ා!

  7. ambanakata thanks………….

  8. shalana vindana

    Thanks ela

  9. භාග්‍ය

    බොහොම ස්තුතියි…

  10. thz kiwwa. film 2n 1k gathta.

  11. වා.මු. නිලන්ත පියසිරි

    සිංහල උප සිරැසි වලට පිං. සියළුම දේව සහ ක්‍රිස්තු භක්තියනට සුබ නත්තලක් වේවා. ඔවුන් සැමටම සතුටෙන් පිරි නත්ලක් ලැබේවා.

  12. Suren n. Semage

    Sinhala Upasiresi walata godak sthuthi. api wenuwen wechcha mahanciyata thankx macho. oyala hemotama subama suba natthalak wenna kiyala prarthana karanawa.

    MERRY CHRISTMAS !!!

  13. ambanakata thanks 🙂

  14. niyamai,,,maxxa,,,merry christmas

  15. I wish our Baiscope crew n all of itz fans and members a Merry merry Christmas and a happy new year!!
    thanx for dedicating ur precious time to bring these movies towards us…….

  16. merry x’maz

  17. dawasata deka gane denawa. habai ithin samahara dawaswalata ekak wath na.

  18. ඔබ සැමටම සුබම සුභ නත්තලක් වේවා !!!

  19. thegi denakota nogena inne kohomada.. onna oyaalata pinn deela mamath me 2 ma gannawaa..

  20. හැමෝටම සුභ නත්තලක් සහ සුභ අලුත් අවුරුද්දක් වේවා!!!!!!!!!!!

    ෆිල්ම්ස් 2කටම බොහොම ස්තූතියි…….

    ජයවේවා!!!!!!!!! 😀

  21. ela ela gindareth panuwo… thanks bro..

  22. Niyamai machan thanks……….

  23. ඔන්න එහෙනම් ලබන්නාවු අලුත් අවුරුද්ද බ්යිස්කොප් වසරක්ම වෙවා …..

  24. Suranga Wanniarachchi

    නියමයි!! මචං අපේ පොඩි එවුන්ට නත්තල්ම තමයි. ඔන්න එහෙනං 2ම බෑව

  25. sahodarawarun death race 2 denna balaporoththuwak nadda? 🙁

  26. †|…………………….▲
    |†|…………………..☼☼
    |†|……………… …*•♥•*
    |†|………………..*♥♀ ♂♥*
    |†|………………*♥•►◄••♥*
    …|†|…..…………*♥☺▬♥▬☺♥*
    |†|………….*♥•♥▬#♠♥▬♥*♥*
    |†|…………*♥♫♥▬♫♥ ♥♫▬♥♫*
    |†|……..*♥☺♥☺♥♫*♣♥♫♥☺♥♥*
    |†|…..*♥♥♣♫♥♣♥☺♥♫♥☺♥♫♣♥♥*
    |†|….*♥♥☺♣♥♫♥♫♥☺♥♫ ♥♣☺♥♥*
    |†|…………………….▓█
    |†|…………………….▓█
    |†|…….………….๑۩۞۩๑
    ❤•MERRY CHRISTMAS•❤

  27. නියමා………………යි
    මරු ෆිල්ම් දෙකක් වගේ…. ඔන්න මම බාන්නයි යන්නේ…

    ස්තූතියි බයිස්කෝප් [රොබින්හුඩ්(ලහිරු)& උදා]

    ජය වේවා…!!

  28. @dedu බොහොම ස්තූතියි සහෝ…

    @Anuradha බොහොම ස්තූතියි සහෝ…සුභ නත්තලක්! එළකිරි සහෝ, දිගටම කරගෙන යන්න. මම manoj සහෝටත් කෙටි පිළිතුරක් දුන්න.

    @Prasanna, wappula බොහොම ස්තූතියි සහෝ..

  29. @විජය ඔව් සහෝ, මේක tv එකේ ගියා තමයි. බොහොම ස්තූතියි … සුභ නත්තලක්!

    @navo බොහොම ස්තූතියි සහෝ…සුභ නත්තලක්!

    @suranga බොහොම ස්තූතියි මචෝ. ඔබටත් ගොඩක් පිං ස්තූති කලාට…

    @manoj බොහොම ස්තූතියි සහෝ. එහෙනම් බාගෙන බලන්න! උපසි‍රැසි දාන හැටි කෙටියෙන් කිව්වොත්, ඒකට සිංහල යුනිකෝඩ් ස්ථාපනය කරගෙන ඉන ඕන ඔක්කෝටම කලින්. ඊටපස්සෙ Singreesi වගේ සින්ග්ලිශ් ටයිප් කරන්න පුළුවන් මෘදුකාංගයක් යොදාගෙන උපසි‍රැසි දාන්න ඕන චිත්‍රපටියෙ ඔරිජිනල් සබ් එකේ පේළි වලට අදාල සිංහල අරුත එතනට යොදන්න. කාල පරාස මැකෙන්නෙ නැතිවෙන්න හිමින් සීරුවෙ තමයි මේක කරන්න ඕන. මම හිතනව මේකෙන් යම්කිසි අදහසක් ගන්න ඇති කියල සහෝ…

    @Anonymous December 25th, 2010 at am 11:43 සුභ නත්තලක්! ඒ වුනාට නමත් කියලම යමු ඉස්සරහදි 😀

    @Kasun ආහ් මේ මං හිතන්නෙ අර නම කියපු නැති සහෝ වෙන්න ඕනෙ. ඔය තියෙන්නෙ නමත් එක්කම 😀 බොහොම ස්තූතියි සහෝ…

  30. @AL1717 බොහොම ස්තූතියි සහෝ. බාගෙන බලන්න. ඔයාලගෙ ප්‍රතිචාර දකිනකොට තමයි අපේ මහන්සිය නිවෙන්නෙ.. සුභ නත්තලක්!

    @Kasun.D, nayana, Udaya බොහොම ස්තූතියි සහෝ…

    @javinda lakshan අනිව ලස්සනයි සහෝ… බාගෙන බලන්න. එහෙනම් බලලම ගුණ දොස් කියන්න…බොහොම ස්තූතියි සහෝ!

    @sandaru, රනා බොහොම ස්තූතියි සහෝ. සුභ නත්තලක්!

    @Akalanka Yapa ඒක නේන්නම් සහෝ! අද දෙකක්ම දීල නොවැ. බොහොම ස්තූතියි සහෝ. සුභ නත්තලක්!

  31. @handa ජය වේවා!

    @uda ඔව් සහෝ, අද අපි දෙන්නම එකතු වෙලා තෑගි 2ක්ම දුන්නනෙ! ජය වේවා! ඔන්න මම ඔබතුමාටත් එක්ක කස්ටියටම ස්තූතියි කරනව 😀

    @Roshan බයිස්කෝප් නත්තල් සීය තමයි අද තෑගි අරං ඇවිල්ල තියෙන්නෙ! 😉 බොහොම ස්තූතියි සහෝ…

    @NmL, chanaka බොහොම ස්තූතියි සහෝ. බාගෙන බලන්න. ලස්සන කථා දෙකක්. සුභ නත්තලක්!

  32. @Tharindu Sasalanka බොහොම ස්තූතියි සහෝ. ඔයාලගෙ ප්‍රතිචාර තමයි අපේ ශක්තිය. බාගෙන බලන්න!

    @මද්දු බොහොම ස්තූතියි සහෝ. ඒක තමා, ප්‍රතිචාර දෙගුණ වෙන්න ඕනෙ අද!

    @gayan, lakmal, KriSh බොහොම ස්තූතියි සහෝ…සුභ නත්තලක්!

    @Tharindudoo බොහොම ස්තූතියි සහෝ. බාගෙන බලන්න. ලස්සන කථා දෙකක්. සුභ නත්තලක්!

  33. @AKILA, Ranesh, thush බොහොම ස්තූතියි සහෝ. ඔයාලගෙ ප්‍රතිචාර තමයි අපේ ශක්තිය. සුභ නත්තලක්!

    @කෙමා ඔබටත් එසේම වේවා! බොහොම ස්තූතියි…

    @gwsk බොහොම ස්තූතියි සහෝ…රොයිලි සහෝ නත්තලට බරටම වැඩ වගේ…

    @Ramraj එසේම වේවා සහෝ. ඔව් අද තෑගි දෙකයිනෙ 😀 බාල බලල විස්තර කියන්න සහෝ. ජය වේවා!

  34. @විකියා ඒකනෙ කියන්නෙ සහෝ.. උදා සහොයි මායි දෙන්නගෙන්ම තෑගී දෙකයි! 😀 බොහොම ස්තූතියි සහෝ!
    සුභ නත්තලක්!

    @Danuka බොහොම ස්තූතියි සහෝ…

    @Iresh බාගෙන බලන්න සහෝ. ලස්සන කතා දෙකක්ම දීල තියෙන්නෙ අද!!!

    @sameera S.rajapaksha බොහොම ස්තූතියි සහෝ. සුභ නත්තලක්!

  35. බයිස්කෝප් කණ්ඩායමට සුබ නත්තලක් වේවා..!!!!
    තැන්කු රොබින් තැන්කූ උදා..

  36. @Waruna WSMC අද මුලින්ම කොමෙන්ට් දෙකක්ම දාල තියෙන්නෙ.බොහොම ස්තූතියි සහෝ. ජය වේවා

    @Lakshitha සුභ නත්තලක් වේවා සහෝ…බොහොම ස්තූතියි!

    @Suwanda ඔන්න අත එහෙම පුච්චගන්න එපා උණු හින්ද:-D බොහොම ස්තූතියි!

    @Derange Hermit හම්මේ! තැන්කූ වේවා…සුභ නත්තලක්

  37. thank you oyala okkotama.

  38. Thku wewa niyama gift ekak

  39. manoj i can help you if you like add another comment to this

  40. thanks.wish you all for merry chrismas.i also hope to add sinhala sub for movie and work is ongoing hope to add it very soon

  41. th’x 4,bro,

  42. Thnx…….Merry chrismas for all………………..!!!!!!!!!!!

  43. Thnx…….Merry chrismas for all………………..!!!!!!!!!!!

  44. Thanks machan patta mama hoyahoya hitiye meka sub ekka

    matath asai sinhala sub movie ekakata danna mama try kala habai hari giye nae help ekak denna puluwannam loku udawwak……

  45. මචන් උබට ගොඩක් පින් සින්හලෙන් සබ් එක්ක ෆිල්ම්ස් දෙනවට….උබගෙ සයිට් එක සුපිරියි ආ….

  46. “සුභ නත්තලක් වේවා”!
    Tnx 4 nice two films.

  47. සුභ නත්තලක් වේවා!අද බයිස්කොප් 2ක්ම දිලනෙ. elf නම් tv එකෙ ගියා වගෙ මතකයි.අනෙක නම් බාගෙන බලන්න ඔනි.

  48. ෂා… දැන් බයිස්කෝප් එක මාරයි නේ.. දවසට දෙක ගානෙ දෙනවා.. රොබින් හුඩ් සහෝටත් උදා සහෝටත් බොහෝම ස්තුතියි අපිට සිංහල සබ් එක්කම ෆිල්ම් දෙක දුන්නට….
    ඔයාලා ඔක්කොටම සාමය සතුට සපිරි සුභම සුභ නත්තලක් වේවා! 🙂

  49. සුබ නත්තලක් වේවා…..

  50. happy christmas! baiscope set ekata.film 2 nam elakiri.thanks.

  51. javinda lakshan

    film aka baghanna damma. film aka lassni keyala hethanava. oyatah suba nathalak veva. biscope team akath subama suba nathalk veva. film aka balala. thava comment 1k dannam. jaya veva.

  52. සුබ නත්තලක් වේවා හැමෝටම……! thanks film 2katama saho…….

  53. Thanks for 2 movies.

  54. ෆිල්ම් දෙක නම් නියමයි!
    මම කිතුනුවෙක් නොවුනට උදා වූ මේ නත්තල
    සැමට සුභ නත්තලක් වේවා කියල පතනව!!!

  55. Thanks Wewa Film Dekatath Sub Dekatah

    Api Wenuwen Mahansi Wela Karapu SUb Walata Bohoma Sthuti Kiyana Gaman Onna mamath Ba Gannawa

    Jaya Wewaaa …!!!

    Happy Christmas All!!!!

  56. නත්තලට අපෙන් තෑග්ගක්!!!
    එකම දවසෙ සිංහල උපසි‍රැසි දෙකක් 😀 මේක නම් සැබෑම නත්තල් තෑග්ගක් තමයි. මටත් පුදුමයි :-O ජය වේවා බයිස්කෝප්
    අපේ උදා සහෝටත් බොහෝම ස්තූතියි !!! ජය වේවා සහෝ…
    මමත් කිතුනුවෙක් නොවුනට උදා වූ මේ නත්තල
    සැමට සුභ නත්තලක් වේවා කියල පතනව!!!

    ප්‍රතිචාර වලට බොහෝම ස්තූතියි !

  57. සුබ නත්තලක් වේවා…………
    නත්තල් තෑගි 2ම දුන්නට ස්තූතියි…..

  58. Ela ela
    Bohoma sthuthi.
    Onna banna patan gaththa

  59. Naththal siyagen wath thaggak nolabuna eke meka maxxama thaggak thama thanx biscope…..

  60. මාරයි බයිස්කෝප්!
    මේකනම් නියම තෑග්ගක්ම තමා. කිසිකෙනෙක් නොහිතපු දෙයක්!
    ඉතිං රොබින්හුඩ් සහෝ නත්තල වෙනුවෙන් අපට සිංහල සබ් එක්ක මූවී එකක් තෑගි කරන්න ඔයා ගත්ත මහන්සියට බොහෝමත්ම ස්තූතියි.

    නත්තලේ සතුට බෙදාගන්න අපේ බයිස්කෝප් යාළුවන්ටත් මේක හැබෑම පුදුමයක් වේවි.
    ඉතිං බයිස්කෝප්; ඔයාලට ස්තූතියි.
    ඒවගේම කොමෙන්‍ටුවක් දාන-නොදාන හැමෝටමත් ස්තූතියි!
    ඉතිං මේ නත්තල සතුටින් ගතකරන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා හැමෝටම.

    සියලු දෙනාටම අසිරිබර නත්තලක් උදා වේවා!!!
    බයිස්කෝප් වෙබ් අඩවිය දින දින වැජඹේවා!!!

    (මමනම් ක්‍රිස්තියානි ආගමිකයෙක් නෙවෙයි. ඉතිං මම නත්තල් ගන්නේ නැතිවුණත් මේක තමා මම ගෙවන සතු‍ටුම නත්තල)

  61. hureeeeeeeeeeee

  62. බොහෝම ස්තූතියි බයිස්කෝප්,,
    film 2ම බානවා,,
    හෑමෝටම සුභ නත්තලක් වේවා!

  63. සුබ නත්තලක් වේවා!! සුබ නත්තලක් වේවා බයිස්කෝප් සැමටම!!!බොහෝම ස්තූතියි ෙම් ෆිල්ම් 2ටම.

  64. සුබ නත්තලක් …!
    බොහෝම ස්තූතියි !

  65. ela ela .. nice movies.. Merry Christmas!!!

  66. මද්දු

    බොහොම ස්තුතියි.
    අද නන් දෙගුනයක් කොමෙන්ට් වැටෙයි.

  67. Tharindu Sasalanka

    හැමෝටම සුබ නත්තල් !!
    Mamath banna dammooooooooooooo

  68. සුභම සුභ නත්තලක් හැමෝටම. අද දවසම ඉතිං බාන්න තමා වෙන්නේ.

  69. thanks very much..merry christmas..sinhala sub walata thanks ..jayaweewa… Roily nidida..

  70. බයිස්කොප් අයියලට සුභම සුභ නත්තලක් සහ සුභ අලුත් අවුරුද්දක් වේවා.. නත්තල් බයිස්කෝප් දෙකටම ස්තූතියි…!

  71. හැමටම සුභම සුභ නත්තලක්

  72. සුභ නත්තලක් වේවා………….!

  73. ela eal thanks sahoo merry christmas

  74. නියමයි රොබිහුඩ් එල ‍ෆිල්ම් 2 අක්

  75. sameera S.rajapaksha

    හැමෝටම “සුභ නත්තලක් වේවා” !!!
    ස්තුත්යි ….

  76. Maru Maru, me sere 2kma thiyanawa… Thank you “Robbin” and “Uda”. Apith Banna demma.

    Katathma “Subama Suba Naththalam Wewa “…

  77. මෙන්න නත්තල් තෑගි….මැක්සා ආ…..රොබින් සහෝටත් උදා සහෝටත් ඉස්තූතියි නියම බයිස්කෝප් දෙකක්ම සිංහල උපසිරසත් එක්කම දුන්නට….

    ~අපේ මිතුරු මිතුරියන් හැමටම සුභම සුභ නත්තලක් ප්‍රාර්ථනා කරන්නම් ~

    ♪♫•*¨*•.¸¸❤¸¸.•*¨*•♫♪

  78. හැමෝටම සුබ නත්තල් !!
    බොහොම ස්තුතියි රොබින්හුඩ්(ලහිරු)ට හා උදා සොහොයුරන්ට

  79. උනු උනු බඩු, ස්තුත්යි සහෝ !!!

  80. නියම නත්තල් තෑග්ගක් වගේ… බොහොම ස්තුතියි… සුබ නත්තලක් වේවා හැමෝටම…….!!!!

  81. Nice නත්තල් තෑග්ග Thanks Baiscope

  82. Ela Movie1ka Thanks