Home / Featured Articles / බයිස්කෝප් දැන් ලොකු ළමයෙක්..!

බයිස්කෝප් දැන් ලොකු ළමයෙක්..!

meeting_cartoonමුලින්ම කියන්න ඕන මේ ලිපිය නම් ෆිල්ම් එකක් ගැන අදාල දෙයක් නෙවෙයි..

මේ කියන්න යන්නෙ බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවියේ අනාගතය ගැනයි..මෙතෙක් කල් බයිස්කෝප් සිංහලෙන් අඩවියේ කතුවරයා ලෙස කටයුතු කළේ පොතේ ගුරා වන මා විසිනුයි..නමුත් කාර්‍යබහුලත්වය නිසා යම් කාලයකට, විශාල ලෙස වෙබ් අඩවියේ අභිවෘද්ධිය උදෙසා කටයුතු කළ සහෝදරවරුන් කිහිප දෙනෙකුට මෙහි කතෲ ධූර ප්‍රධානය කිරීමට තීරණය කළා..

ඒ අනුව
ගෝලයා” ප්‍රධාන කතෲ ධූරයද,(ගෝලය ගුරාටත් වඩා ෆිල්ම් ගැන දන්න කෙනෙක් බව ඔයාලට ඉක්මනටම තේරෙයි)
රොයිලි ප්‍රනාන්දු” සොහොයුරා සංස්කාරක ධූරයක්ද  (බයිස්කෝප් පාඨකයන් හැමෝම දන්නවනෙ රොයිලි සහෝ ගැන )
රන්දික පෙරේරා” සොහොයුරා සංස්කාරක ධූරයක්ද හෙබවන අතර (නිරතුරුවම අපිට සහයෝගය දෙන හොද හොද රසවින්දනයක් සහිත ප්‍රේක්ශකයෙක්)
යජ් ” සොහොයුරා (හැංගිලා හිටියට බයිස්කෝප් පටන් ගත් දිනයේ සිටම තාක්ශන්ක අංශය පිළිබද කටයුතු කලේ මෙතුමා තමයී) තාක්ෂනික අංශය බාරවද කටයුතු කෙරෙනු ඇත..

බයිස්කෝප් සිංහලෙන් පවත්වාගෙන යාමේදී මාත් සමග සිටි, චිත්‍රපටවල තොරතුරු මෙන්ම දුක සැපද අප සමග බෙදාගත් සියලුම සහෝදර සහෝදරියන් නව කතෲ මඩුල්ලටද තම සහයෝගය එලෙසින්ම ලබාදෙයි කියල හිතනව..

Check Also

Mr Robot TV SE1

Mr. Robot [S01E10] | අවසානයේදී… [සිංහල උපසිරසි සමඟ]

කොහොමද යාලුවනේ කොහොමහරි අපි අවසාන කොටසටත් ආවා එහෙනම්.ම ම පළවෙනියෙන්ම ඉල්ලන්නේ මේක අන්තම විනාඩිය වෙනකන් ...

Leave a Reply

75 Comments on "බයිස්කෝප් දැන් ලොකු ළමයෙක්..!"


Guest
Sanjaya
1 year 8 months ago

Jaya Sri weva…………..

Guest
ASH
1 year 10 months ago

කතෲ මඩුල්ලට සුබ පතනව හදවතින්ම. බයිස්කොප් වෙබ් අඩවිය මේ කරන උදාර කර්තව්යයට ආශිර්වාද කරනව.

Guest
Anonymous
4 years 4 months ago

Jaya wewa.
-Pushpamal-

Guest
chanaka chana
4 years 7 months ago

ඇත්තටම බයිස්කෝප් එෙක් යාලුෙවා. ඔක්ෙකාම ෙගාඩක් මහන්සි ෙවලා කැප විෙමන් අපිට ෙමි හැමෙදම ෙදන්ෙන්.. එ ෙදයට ෙගාඩක් ස්තුතියි .. sinhala sub ෙදන හැම සෙහාදරෙයකුටම සහ අනිත් සෙහාදරයන්ටත් ෙගාඩක් ස්තුතියි.. ෙගාඩක් ස්තුතියි යාලු.. දිගටම කරන්න.. ඔන උදවිවක් අනිවා ෙදන්න අපි ඉන්නවා..

ලංකාෙවි එකම සහ ෙහාදම බයිස්කෝප් සිංහල ෙසායුරන්ෙග් අඩවියක සමජිකෙයකු විම මට මහත් ආඩමිබරයක්.. ෙගාඩක් ස්තුතියි..

Guest
gessy
4 years 10 months ago

jaya wewaaaaaaaaaaaaaaaaaaaa