« Previous Entries
ප්රතිචාර 16,000 සීමාව පසු කරයි. එය අපේ දිරියයි, සැමට තුති...
දන්නවනෙ, හොඳම දේ බයිස්කෝප් සිංහලෙන් තුලින් පමණයි!
නිසියාකාරව සිංහල උපසිරැසි දර්ශණය වීමට උපදෙස් මෙතනින්.
සිංහල උපසිරැසි සකස් කිරීමට චිත්රපටයක් තෝරාගැනීමේදි, පළමුව අපි සියළුදෙනාටම දැනුම් දී එය වෙන්කරවා ගැනීමට කාරුණික වන්න.
contact[at]baiscopelk[dot]com වෙතට ඔබගේ ලිපි, උපසිරැසි එවන්න. යෝජනා, චෝදනා, ගුණදොස් ආදියත් එවන්න.
මේකයි පිළිවෙල, සුමානෙට එකයි ඕන්..
1) Ong Bak 3 (2010) - තරිඳු වික්රමසිංහ සහෝගෙන් (මේ සුමානේ..)
2) Salt (2010) - රොකියා ගෙන් (එන සුමානේ..)
3) Koizora (2007) - තරිඳු පෙරේරා සහෝගෙන්
4) Bridge To Terabithia (2007) - දනුක සහෝගෙන්
5) Predators (2010) - මංහල (KOK) ගෙන්
6) Robin Hood (2010) - රොබින් හුඩ් සහෝගෙන්
7) Daisy (2006) - ෆා ද බ්ලොගී ගෙන්
8) Love in the Time of Cholera (2007) - අමිල ශානුක සහෝගෙන්
පිළිවෙල වෙනස් වේවි. නවතම බයිස්කෝප් මුලින්ම !