he-silence-of-the-lambs

ඔන්න යාළුවනේ මාත් බයිස්කොප් එකට සෙට් උණා. නිකන් නෙවෙයි ලස්සන ෆිල්ම් එකක් අරගෙන. විද්‍යාවට ගොඩක් සම්බන්ධකම් තියනවා. ඒකෙන් ගොඩක්ම චර්ය්‍යා විද්‍යාවට අදාලයි. ඔයාලා අපි කවුරු උණත් පාර-තොටේ යද්දි පුදුම විදිහේ මිනිස්සුන්ව දැකලා තියනවා, එහෙම නේද.. සමහරක් අයට පිස්සු කියලත් හිතේනව නේ. කොහොමින් කොහොම හාරි මෙකත් එහෙම පිස්සේක්ව අල්ලන්ට පිස්සෙක්ගේන් උදව් ගන්න කථාවක්. ඇත්තටම කියන්න ඔන ඔයාල මේක බලපුවාම තේරෙයි පිස්සෙක්ව අල්ලන්න එච්චර ලේසි නැ කියලා. ඒ විතරක් නෙවෙයි, පිස්සේක් අදහස් කරන දේවල් අපිට තෙරුම් ගන්න කොච්චර අමාරුද කියලා. අපි කොච්චර දුරට මොලේ පාවිච්චි කරන්න ඔනද කියලා.

අමුතු තෙමාවක් යටතේ යන ලස්සන කතාවක් 1991 තිරඟත වු මේම චිත්‍රපටය දර්ශකයේ 8.7 වැනි ඉහල අගයක ඇති විශිෂ්ට ගනයේ නිර්මාණයක්. ඒ විතරක් නෙවෙයි, ඔස්කාර 5 ක් ගහපු ලෝකේ හොඳම ෆිල්ම් වලින් 24 වෙනි තැන තියෙනවා. මම නම් හිතන්නේ මේ ටික කියපුවාම ඉතිං අයේ මේක ගැන වර්ණා කරන්න ඔන නැනේ.

Crime, Drama, Thriller ගණයට වැටෙන මේ සින් එක මෙහෙමයි වෙන්නේ. අපරාධකාරයෙක් ඉන්නවා. මිනිහ එකම ආකරයක ගොදුරු ඩැහැගන්නවා. මේ සැම අපරාධයකම සමානකම් තියනවා. ඒකෙන් කියනවා මේ අපරාධකාරයා එක්කෙනෙක් හෝ කණ්ඩායමක් වෙන්න ඕන කියලා. ඉතින් මෙයාව හඳුන්වන්න නමකුත් දානවා. වෙන උන් වගේ නෙවෙයි මු. මිනි මරන්නේ ආතල් එකක් ගන්න. අපි කාටත් එක එකආතල් තියනවා. සමාජ ක්‍රමයට පටහැනි අතල් තියනකොට අපි කියනවා ඌට පිස්සු කියලා. අනේ මම දන්නේ නෑ, මම නම් එහෙම කියන්නේ නෑ. එවත් ඔන. ඉතිං මේ යකා මිනිවල හම ගලවනවා. ඇයි කියලා අහන්න එපා එක ඔයාලා බලන්න ඔන. තරුණ ලස්සන FBI නිලධාරිනියක්ට තමා මේ මහා කෙස් එක වැටෙන්නේ. විද්‍යානුකුල පසුබිමක් ඇති මේ සිද්ධිය පසු පස යැමට මැයට උදව් කරන්නේ පිස්සෙක්. කියන මෙලෝ දෙයක් තෙරෙන්නේ නෑ. එත් මේයා උත්සහය අත අරින්නේ නෑ. අන්තිම්ට මේ පිස්සා මෙයාට උදව් කරනවද? එක ඔයාලා බලන්න.

නෑ එක්කො මම ම කියන්නම්. මෙයා උදව් කරනවා. හැබැයි ඒක උදව්වක් නෙවෙයි. තවත් ලොකු කෙස් එකක්. එකනේ මෙක අහනවට වැඩිය හොඳයි බලන එක… එහෙනම් යාළුවනේ මම ලස්සන ෆිල්ම් එකක් අරන් අයේත් එන්නම් ඔක්කොටම ජය වේවා!!!

මීට පෙර පළකල ලිපිය

ඔන්න කාලෙකට පස්සෙ අරගෙන ආව ඔබ හැමෝම අනිවාර්යෙන් බැලිය යුතු චිත්‍රපටයක්..ඔස්කාර් සම්මාන 5 හා තවත් සම්මාන 39ක් දිනාගෙන ලොව ජනප්‍රියම චිත්‍රපට අතුරින් 24 වැනි ස්ථානය හිමි කරගෙන ඇති ෆිල්ම් එක ගැනයි මේ කියන්න යන්නෙ..ඒ වගේම මේ චිත්‍රපටය IMDB රේටින්ග්ස් වල 8.7/10 ක් තරම් ඉහළ අගයක් ලබා තිබෙනව..

එක්තරා තරුණියක් සූක්ෂම විදියට අපරාධ පරීක්ශන විද්‍යාව ඉගනගන්න ආකාරය වටා තමයි The Silence of the Lambs චිත්‍රපටයේ කතාව ගෙතිල තියෙන්නෙ..පිලිවෙලට කියනව නම් මෙන්න මේකයි කතාව..

රහස් පරීක්ශිකාවක් ලෙස පුහුණු වෙන තරුණියකට ඇයගේ උපදේශකවරයෙක් බාරදෙනව බිහිසුණුම අපරාධකාරයෙක් වන වයිද්‍ය ලෙක්ටර් ගැන හදාරන්න කියල..ඒ හැදෑරීමේ අරමුණ තමයි එවන් බිහිසුණු අපරාධකරුවන්ගේ මොළය වැඩ කරන අයුරු අධ්‍යනය කිරීම..ඇය මේ සදහ ලෙක්ටර් හමුවීමට ගියත් ඔහුගෙන් ඇයට හැමවෙලාවෙම ලැබෙන්නෙ දත්ත සොයා ගැනීමට ඕන කරන ප්‍රේහෙළිකාවන් පමණයි..

මේ ලැබෙන හෝඩුවාවන් ඔස්සේ යමින් ඇය ලෙක්ටර්ගේ ඉගි තේරුම් බේරුම් කරගන්න හැටි නම් ඇත්තටම අපූරුයි.. මේ චිත්‍රපටයේ මුල් බාගය නාට්‍යමය විදියට ගෙවුනත් අග භාගය ගෙවෙන්නෙ ක්‍රියාදාම චිත්‍රපටයක ආකාරයෙන්..ඒ නිසා හැමෝම ආසාවෙන් රසවිදියි කියල හිතනව මේ විශිෂ්ට නිර්මාණය..

6ae61b1b876ab8fefe04785c99e8ecf6f30f27a0
d07938742d21d2b67765151dcd62b9c41f37851a
78a97e995741ad23f9364d3a52ba0a9182453c38
b6ec2a4507b13ade6bc4a1fac5b39ca25888b326
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තුසිත ටී මදුශංක (තුයියා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Related Posts Plugin for WordPress, Blogger...

ඔබේ අදහස්...

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>


73 Responses to “The Silence of the Lambs (1991) | බිහිසුණුම අපරාධකාරයෙක් [සිංහල උපසිරසි සමඟ]”

  1. ela ela kalekata passe baaganna hitena widihe film ekak….
    baami baami…

  2. බාමු බාමු. maxxa කියලත් තියනවනෙ. :D තෑන්ක්ස් ගුරයියේ.

  3. ashan kandy says:

    ela thama… thanks

  4. හිත හිත ඉන්න එපා,මේ දැන්ම බාගන්න! :P

  5. බොසා නෑ….. :) ඒ කියන්නේ බෑමක්ම තමා….. :P හික්ස්……. :D

  6. meka nam bami :P

  7. ගුරා ආපි….. මම බාමි…..thanku wewa..

  8. සමන් කලුබෝවිල says:

    බාමි…බාමි…….
    @ – Uraj deemantha ගේ බොසාව අස්කරහන් බන්…..මිනිහා වැඩට එනවාට වඩා නිවාඩු ගන්නවනේ බන්……

  9. ඉන්දික says:

    ඔන්න මමත් බානවෝ maxxa වෙන්න ඇති නේද අපේ බොසාට ‍මේවා තේරෙන්නේ නෑ

  10. මගෙ මොඩං එක කුණුහරුපෙන් බයිනවා ඇති
    මේව බාන්ඩ දාලම

  11. පොතේ ගුරෝ ලිපි ලැයිස්තුවට ගියාම error එකක් එනවා. පොඩ්ඩක් බලපන්.

  12. marvelTracker says:

    Hodai wage banna danna oneee gedara giyahama

  13. මම වැඩේට enter උනා ,,,, මෙන්න බාන්න දාන්න යන්නේ…

    මෙන්න මම හදපු tuto 1ක් මට කට්ටියගේ කමන්ට්ස් ඕන.. වැඩේ දිගටම කරගෙන යන්න නම්….. :)

    part : 1 : http://www.youtube.com/watch?v=yDKl7zEJPpY

    part 2 :: http://www.youtube.com/watch?v=ODHCUoz4nkI

    part 3 :: http://www.youtube.com/watch?v=BhtYQB10968

    කොමන්ට්ස් ඕන මම ඉදිරියටම කරගෙන යන්න නම්…. හරිනේ … ;)

  14. බාමු බාමු :P

  15. උමේෂ් says:

    ඇත්තටම කියනවනම් අදනම් වැදගත් බයිස්කෝප් එකක් ගුරා ගෙනැල්ලා. සිරා සිරා…

  16. Ela Ela Mewage Ewata thamam Mama Nam Kemathi thanks

  17. happpaaaaaaaa…….visthare hatiyata nobala kohomada??

  18. nice work man keep it up

  19. ane guro mekata wada karana sub file ekak hoyaganna amarui ne………….

  20. @Lahiru Randika :ela wadak machoo

  21. @kolla : තෑන්ක්ස් මචන් මගේ වැඩය අගය කළාට… තව තව tuto ඉස්සරහාට බලාගන්න පුළුවන් වෙයි ;)

  22. @ lahiru Randika

    එල වැඩක් මචෝ. දැන් කට්ටියට බලලම ඉගෙන ගන්න පුලුවන්නේ…

    @ පොතේ ගුරා.

    එල ෆිල්ම් එකක් වගේ. ඔන්න එහෙනම් මාත් බාන්න දැම්මා.

  23. ඉන්දික says:

    ඔන්න ගුරෝ මේක ඉවරවෙනකම් බැලුවා හොදයි

  24. මමත් බෑවෙන්න දැම්මෝ… :)

  25. සබැඳුම් යාවත්කාල කලා.

  26. jkadithya says:

    link 1 wada na wage

  27. සබැඳුම යාවත්කාලීන කළා මචෝ. ස්තූතියි දැනුම් දුන්නට :)

  28. Anonymous says:

    aniwa bami,balami,thanks bro

  29. dan dee says:

    admin aiiye..narakada puluwan nam 300MB links ut dammot..man 700MB down wenakan 5,6hours balan inna kamatima na :( ..

  30. A.A.I. Sanjewa says:

    Thanks…. :)

  31. Niyamai

  32. රාම් රාජ් says:

    මේක මට මග ඇරිලානේ.මේකත් ලිස්ට් එකට දාගන්න ඕන.

  33. මේකටත් සිංහල සබ් දෙමු නේද කවුරු හරි…

  34. සාරංග ලියනගම says:

    Thanks…

  35. MAXXAMA MAXXA AKAK OSCAR 5 K GAUWA KIYANNE :d THNX 1ST WADEYTA

  36. උදාර says:

    එලස් ඔන්න බාන්න දැම්මා මේ වගේ එකක් නොබලන දෑස කුමටද

  37. THANKS machan !!!!

  38. වසරේ හොදම් ෆිල්ම් එක…
    වසරේ හොදම් නිළිය ..
    වසරේ හොදම නළුවා ..
    වසරේ හොදම් අධ්‍යක්ෂක…
    වසරේ හොදම තිර රචනය….

    අඩේනවා තනි ඇහැට මෙච්චර කලක් මේක මග අරුනා නේ.. ඒ කොහොම නමුත් පළමු වෙනි එකම පට්ටම පතුරු එකකින් පටන් ගත්ත එකට ජයම වේවා සහෝට!

  39. thanks

  40. සුපිරි ෆිල්ම් එකක් නේ පළමු වැඩේට සුභ පැතුම් සහෝ!!

  41. wow… maru :D

  42. 1st sub akata thnxxxxx

  43. tharanga says:

    අනිවා බලන්න ඕනේ. සුපිරි තවත් සබ් දෙන්න ශක්තිය ලැබේවා! සහෝට

  44. elakiri says:

    එලම කිරි වැඩක් මචෝ

  45. thaakooooooo saho

  46. thanks sinhla sub valata. meka kalin balala thiyenava. hoda movie ekak meke part 2,3 thiyenava neda.

  47. ඉතාමත්ම සුපිරි නිර්මාණයක්නෙ පළවෙනියෙන්ම සබ් දෙන්න තෝරගෙන තියෙන්නේ.. ඔහොම යං.. ජයවේවා,!!
    ;)

  48. MaDUKZz says:

    meka nam maxxama akak issarama baluwa hariyata theyrune na aye subs akkama balanwa…

  49. අරම්භය නම් සුපිරි තුසිත මලයා. නියම කතාවක් ගෙනත් තියෙන්නේ. ඔන්න එහෙනම් කිව්වා වගේ තව එව්වා ඕනේ. පලවෙනි නිර්මාණයට මගෙනුත් සුබ පැතුම්. ජයම වේවා!!!

  50. නිරෝෂ් says:

    පට්ට ආ…නියමයි
    කාලයක් බලාගෙන හිටිය මේ වෙනුවෙන්

  51. superb movie…..!!! watch this movie and watch ‘Red Dragon (2002)’ movie……
    may be this move silance of tha lamb 2….

  52. Thanks

  53. lasanatha!!!!!! says:

    supiri saho jayama weywa thawath hoda films subs dala one

  54. “චූටී මල්ලි” says:

    දිගටම දෙන්න සබ් කොල්ලො

  55. zumo man says:

    elazzz thxzzz

  56. පළමු වැඩේට සුබ පැතුම්.ඒක සුපිරි වැඩකින් පටන් ගත්තට ජයවේවා!

  57. ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ) says:

    අප්පට සිරි, පලවෙනි එකටම 250 න් එකක් ගෙනත් තියෙන්නේ, එල වැඩ කාරයෙක් තමයි ඉතින්…. ගින්දර පටන්ගැන්මක් නේ, ලොවෙත් නොබා කොහොමද, අනිවා බානවා…. පට්ටයි හොදේ… ජයම වේවා…. දිගටම කරන් යන්….

  58. ඩිස්ක්රිප්ෂන් එකනම් මරු අනිවා බානවා ඒ නිසා. හිනා කාලා පන ගියා මට කියවද්දී එක

  59. Ruchcha says:

    man beluwa kalin. meka suppa film 1k. apahu balanna hithenawa sinhala sabath dala nisa. thnx mchn!

  60. dimuthu තරංග ඉලුක්කුඹුර says:

    පළමු උපසිරසි නිර්මාණයට උණුසුම් සුබ පැතුම්,බොහොම ස්තුතියි සහෝ,ජයවේවා.

  61. ශාන් විමුක්ති [වීමා] says:

    පලවෙනි සබ් එකට සුබපැතුම් මචෝ
    ආයෙත් මැක්සා පහරකින් සෙට් වෙමු එහෙනම්
    නියමයි ;)

  62. bohoma stuti saho….
    patta film ekak wage…

  63. අම්මෝ බය හිතෙන සීන් වැහි වැහැපු එකක් වගේ……. :(

  64. THARINDU says:

    Thank you very much machan. meka mama balala tina suprima film 1k. sinhala 1kka ay blanawa. maxxxa……………

  65. Aravinda Shiran Wickramasinghe says:

    ඔබට බෙහෙවින් ස්තුතියි …!

  66. thankZ

  67. mudiya / මුදියා says:

    ලොවෙත් නැති ෆීල්ම් එකක්නෙ තුයියා පළවෙනියටම ගෙනල්ලා තියෙන්නෙ.සුභ පැතුම් අපෙන්.හොඳම ෆිල්ම් අස්සෙ තියෙන නිසා අතඅරින්නෙ කොහොමැයි.දිගටම සබ් දෙන්න ඕනි.ජයවේවා.බොහෝ……………………………ම ස්තූතියි…!

  68. බොහොම ස්තූතියි තුසිත සහෝ සිංහල උපසිරැසියට. සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් සිංහලෙන් අඩවියට :P :P

  69. නියමයි මචං

  70. රාම් රාජ් says:

    සිංහල සබ් වලට ස්තූතියි.මේත සබ් නැතිව මේ සයිට් එකෙන්ම බාගෙන බැලුවා.

  71. එළ එළ.. 8)
    සිංහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
    දිගටම ෆිල්ම්ස් වලට සිංහල සබ් දාන්න.. :D
    ජයවේවා කිවුවා හැමෝටම.! [thumbsup]

  72. ————————————————————-
    was says:
    2013 March 8 at 7:34 pm

    වසරේ හොදම් ෆිල්ම් එක…
    වසරේ හොදම් නිළිය ..
    වසරේ හොදම නළුවා ..
    වසරේ හොදම් අධ්‍යක්ෂක…
    වසරේ හොදම තිර රචනය….
    අඩේනවා තනි ඇහැට මෙච්චර කලක් මේක මග අරුනා නේ.. ඒ කොහොම නමුත් පළමු වෙනි එකම පට්ටම පතුරු එකකින් පටන් ගත්ත එකට ජයම වේවා සහෝට!
    ————————————————————-

    කිව්වා හරියට හරි සහෝ මෙතුවක් කල් ඔස්කා ඉතිහාසයේ ප්‍රධාන සම්මාන 5ම දිනූ චිත්‍රපට 03යි තිබෙන්නේ. තුන්වැන්න මේකයි. 1934 It Happened One Night/ 1975 One Flew Over the Cuckoo’s Nest වලින් පසුව එම හපන්කම කළ එකම සිනමා පටය තමා මේ! සුපිරි බව අමුතුවෙන් කිව යුතු නෑ…

    34න් පස්සෙ හරියටම වසර 41කින් පසුව 75දි සිනමා පටයක් ඒ වරම ලැබුවේ. ඉන් හරියටම වසර 16කට පසුයි මේ චිත්‍රපටය ඒ වරම ලබන්නෙ. එතෙක් මෙතෙක් ඉතිහාසයේ තුන්වැන්න ලෙස සහ අවසාන එක ලෙස මේ දක්වා…

    was කියපු සම්මාන 5 තමයි ඔස්කා උළෙලකදී ලැබිය හැකි ප්‍රධානතම සම්මාන 5. ඒ 5ම ගැනීම කියන්නේ ඕනෑම සිනමානිර්මාණකරුවෙකුට සිහිනයක් පමණයි. එනිසා එවැන්නක් සිංහල ගැන්වූ තුයියාට තුති වේවා! ජයම වේවා! ඉදිරියටත් මෙවන් නිර්මාණ සිංහලෙන් සමීප කරවන්න අපට.