මේක මගේ මුල්ම සබ් එක. මේක ටිකක් වෙනස් චිත්‍රපටියක් කීවොත් හරි.ස්වයන්ක්‍රීය මුදල් හුවමාරු යන්ත්‍රයක් එහෙමත් නැත්නම් ATM එකක් වටා ගෙතුණු සිද්ධි දාමයක් මත තමයි මුළු කතාවම දිග හැරෙන්නේ .මේ චිත්‍රපටය ඔයාලගේ ජීවිතේට යමක් එකතු කරගන්න එහෙමත් නැත්නම් හොඳ අද්දැකීමක් ලබාගන්න වටින චිත්‍රපටියක් කියල කිව්වොත් හරියටම හරි. මොකද ඔයාලත් සාමාන්‍ය ජීවිතේදී කරන දෙයක් තමයි ATM එකකින් සල්ලි ගන්න එක. ඉතින් ඔයාලටත් ඒක ඇතුලෙදි මේ චිත්‍රපටියේ වෙනවා වගේ දෙයක් සිද්ද වෙන්නේ නෑ කියල කාටද කියන්න පුළුවන්. ඒක හින්ද මේ චිත්‍රපටිය අනිවාර්යෙන්ම බලන්න. ඔයාලත් පරිස්සම් වෙන්න.
මේ කතාව ගැන ටිකක් කියනවනම් මෙහෙමයි, එකම ආයතනයක වැඩ කරන තුන්දෙනෙක් ඉන්නවා. දෙන්නෙක් කොල්ලෝ.අනිත් එක්කෙනා කෙල්ලෙක්. ඉතින් මේ කොල්ලෝ දෙන්නේගෙන් එක්කෙනෙකුට අර කලින් කියපු කෙල්ල ගැන අදහසකුත් තියනවා. කොහොමහරි නත්තල් දවසේ රෑ මේ තුන්දෙනාටම නත්තල් පාටියකට යන්න වෙනවා. මහ රෑත් පහුවෙලා එක කොල්ලෙක්ගේ කාර් එකෙන් කෙල්ලව ගෙදරට ඇරලවන්න තුන්දෙනාම යනවා.මේ මහා රෑ එක කොල්ලෙකුට ATM එකෙන් සල්ලි ගන්න ඕනේ වෙනවා.එයාලට සල්ලි ගන්න පුළුවන් වෙනවද ? එහෙම නැත්නම් නොහිතපු දෙයක් සිද්ද වෙනවද ?මේ ගැන කතාව බලලම ඔයාලට දැනගන්න පුළුවන් වෙයි.
මෙහි Emily ලෙස (Alice Eve – Men in Black 3, She’s Out of My League ), Corey ලෙස (Josh Peck -Ice Age: Dawn of the Dinosaurs ,The Wackness ), David ලෙස (Brian Geraghty – The Hurt Locker ,When a Stranger Calls ) සුපිරි චරිත මවනවා.අන්තිමට මේකත් කියන්නම ඕනේ. මේක ඕනෙම කෙනෙකුට බලන්න පුළුවන් වර්ගයේ චිත්‍රපටියක්. හැබැයි මේකේ ටිකක් බය හිතෙන තැනුත් තියනවා.සබ් එකේ මොනවා හරි අවුලක් තිබ්බොත් ගනන්ගන්න එපා. ඔයාලට ජය.
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉන්දික ගීගනගේ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
ඔබේ අදහස්...
107 Responses to “ATM (2012) | නොහිතපු දෙයක්..[සිංහල උපසිරැසි සමඟ]”































thnxx machoooo
ela ela mama ada 1
එලස්.ඔන්න මුල්ම සබ් එකට ඉස්තූතියි මෙහෙම දෙනවා නම් එළනේ එක දිගට බලන්න තමා වෙලාව නැත්තේ දැනටමත් ගොඩ ගැහිලා….
ONNA MAMA 1 TAMA GATHTOOOOOO………
wish u all the best for u’r first sub.
ඉස්තූතියි පළමු සබ් එකට ජය
1st SUB AKATA TNX… DEGATAMA KARAGANA YAN SAHO..
pattai ada mama eka wage. baami thanks!
ඔන්න මම මුලින්ම බාගත්තා…
ස්තුතියි යාලුවා
eka
ela
මුල්ම සබ් එකට ඉස්තූතියි
එල එල සිරා ෆිල්ම් එකක් වගේ ඔන්න මමත් බාන්න දැම්ම..
දිගටම සබ් දෙන්න ලැබේවා!!!!
ටිකක් අමුතු කතාවක් වගේ අනිවා බාගෙන බලන්න ඕනේ
ගොඩක් ස්තුතී මචන් .
පළමු සබ් එකට ජය මමත් බානවා ඔන්න …..
එල එල !
thnxxxx
පළමු පහරට සුභ පැතුම් .. ෆිල්ම් එක එල වගේ බලමු නෙ
baami thanks baisciope akata piligannawa
නියමයි නෙ… අමුතු බලන්න වටිනා කතාවක් වගේ ඔන්න අපිත් ගන්නවා ඉස්තූතී මචෝ දිගටම සබ් දෙන්න ..
බයිස්කෝප් එකට සාදරයෙන් පිලිගන්නවා.
එල කිරි සහෝ.. ඔන්න පිලිගන්නවා අපිත් බයිස්කෝප් එකට නවත්තන්න එපා දිගටම සබ් දෙන්න
thnks guys nice film and nice subtitles
ආ අද මමද එක එලස්, තැන්ක්ස් සබ් එකට…
elazxx thnxx saho palamu sub akata
මමත් බානවා පලමු සබ් එකට තුති…..
. බොහොම ස්තුතියි සබ් වලට හොඳ ෆිල්ම් එකක් වගේ.
එල මචෝ මමත් බානවා///
ජය වේවා හොද ෆිල්ම් එකක් වගේ ප්‍රථම සබ් එකට මගේ සුභ පැතුම්!!!!
ඉස්තූතියි මචෝ හැමදාම මේ වගේ ඒවාට සබ් දෙන්න
තෑන්ක්ස්
බොහොමත්ම තුති සහෝ වෙනස්ම ආකාරයක චිත්‍රපටයක් සිංහල උපසිරැසි සමගම ලබාදීම ගැන..!!!
~ ජය! ~
ඉස්තූතියි
එල…
මම ගාව ෆිල්ම් එක තියෙනවා..
සබ් එක අරන් අදම බලනවා..
ජය…
THNKS KOLLO….
බොහෝ පින් සහෝ..
thanks aa
සබ් වලට ගොදාරියක්ම පින්… බයිස්කෝප් එකටත් ජය
ජය වේවා…ප්‍රථම සබ් එකට මගේ සුභ පැතුම්!!!!
meka matath balanna hithila tibba film ekak,,.. thanx saho..
බොහොම ස්තුතියි සබ් වලට
thanks
gud luck
පට්ටං පටං පටං…. ජය වේවා ONන මාත් බාන්න දැම්මා
THANKu
Ela.. balamu
300 mb ganan wala torrent nedda machan..
නියමයි…!
වැඩෙ දිගටම කරගෙන යන්න…
බොහොම ස්තුතියි. පළමු නිර්මාණයට සුබ පතන ගමන් තව ෆිල්ම්ස් වලට උපසිරැසි දෙන්න ශක්තිය ලැබෙන්න කියල පතනවා.
Ratings: 4.7/10 නේද ? බානවද නැද්ද කියල බැලුවේ. කමක් නෑ බාලා දාමු
පළමු වැඩේට සුබ පැතුම්……
දිගටම මේ වැඩේ කර ගෙන යමු සහෝ…
macho rating adu wunata athtgatama maxxa film akak mwyka.mama sub nathuwa baluwe.aye sub akka balanaaa.meu wagey sagwuna nirmanawalata sub dena aka agaya karanawa…
Thanks brother. my congratulations!
ela bro thanks.
දිගටම සබ් දෙන්න ලැබේවා
thanks.
stutiiiiiiiiiiii
පළමු සබ්ටයිටල් එකට සුබ පැතුම්. මම ගිය සතියේ ATM ගැන ලියපු පොස්ට් එක මෙතැනින්
මේකේ sub වැඩ කරන්නේ නෑ.extract කරන්න බෑ.
meke sub eka ganna mata help karannakoo….thnx..
පලමු උපසිරසට සුභ පැතුම් …
ඒ වගේම උපසිරස .extract කල නොහැකි වන්නේ internet download manager වගේ සොෆ්ට්වෙයාර් එකකින් බාගත කරන්නට යෑමේදියි..
එනිසා එවැනි සොෆ්ට්වෙයාර් එකක් භාවිතා කරන්නේ නම් Alt කී එල ප්‍රෙස් කරගෙන බාගත කරගන්න එවිට ඩිෆෝල්ට් ඔබගේ වෙබ් බ්‍රව්සර් එකෙන් බා ගත කර නැරබිය හැක ..
ගැටළුවක් වෙතොත් දන්වන්න
elama wadak saho
සුපිරි වැඩක්.පළවෙනි වැඩේට සුභ පැතුම්.ජයවේවා.බොහෝ…………..ම ස්තූතියි…!
thanks oyata, appi wenuwen mahansi unata
jaya wewa digatama sub denna bro……….
මේකේ සබ් එක 700 ෆයිල් එකට වැඩ නැනේ…
විකියෝ….ඒත් සබ් වැඩ නෑනෙ ???
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න කියන තැන Alt ප්‍රෙස් කරගෙන ක්ලික් කරන්න..අවුලක් නැතුව වැඩ මට
සබ් එකේ time frame වෙනස් වෙලා මට පෙන්නේ. මම kmp එකෙන් බලන්නේ. කටවත් හෙම උනේ නැද්ද? plz උදවු කරන්න.
පලවෙනි සබ් එකට සුබපැතුම්.බොහෝම ස්තුතියි.ජයවේවා!!!
විකී අයියා මේ සබ් එක ඕපන් වෙන්නේ නෑහෑනේ . . . .
mama 700Mb copy eka download kala eke sinhala sub eke timing aulak thiyanawada? mama balanto timing out sub eke…need help….
ගොඩක් ස්තුතී….
මෙන්න බොලේ තවත් අලුත් චිත්‍රපටියකට සබ් දීලා.. බයිස්කෝප් සිංහලෙන් දැන් හරිම දියුණුයිනේ.. දවසට එකක් වරදින්නෙ නැහැ… හරිම සන්තෝසයි.. දිගටම ඔහොම යන්.. ජයවේවා..
ඉන්දික සොයුරටත් සුභ පතනවා.. ඉදිරියටත් දිගින් දිගටම සබ් ලබා දෙන්න හැකි වේවා…!!!
thanks
Thanx…
විස්තරේ කියෙව්වහම, මැක්සා ෆිල්ම් එකක් දීලා තියෙන බව පේනවා සිංහල සබ් එකත් එක්කම…..
ස්තූති…..
thanks bru.
ela flm eka ban
බොහොම ස්තුතියි…
විනාඩි 15කට විතර කලින් උපසිරස යනවා එකට එකට අදාල දෙබස එනකොට උපසිරස ගිහින් විනඩි 15ක් විතර.
@rosa,
නැවැත බාගෙන බලන්න… එය නිවැරදි කරලා තියෙන්නේ…
e mama meka eiye bagena beluwa mata therune ne ne kathawa mokatada ara miniha minissu maranne danna kenek kiyanno
Thanks
ඔන්න මමත් බාගන්නවා.. මුල්ම සබ් එකට සුභ පතනවා. ඒ වගේම ඉදිරියටත් සබ් දෙන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.. අපිත් ඉතින් ATM වලින් සල්ලි ගන්නවනේ..ඒ නිසා බලන්නම ඕන.. ඉතින්…..ජය වේවා..
එළ එළ… 8)

සිoහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මචන්..
දිගටම ෆිල්ම්ස් වලට සිoහල සබ් දාන්න..
ජයවේවා කිවුවා හැමෝටම..! [thumbsup]
සබ් එක බාලා atm-xvid කියන සබ් එක Load කරගන්න. එතකොට අවූලක් නෑ.
Patta machan… Tawa subs dapan machan .. elakiri…
fatta fata fata kollo……. thnxzzzzzz a lot…………..
mama 700Mb copy eka download kala eke sinhala sub eke timing aulak thiyanawada? weda na. atm-xvid kiyana ekath damma , nogrp-atm ekath damma. ayeth sub download karala damma. eth ehemai. helpppppp
aa.. hari giyo.. sub dunna yaluwata godak sthuthi. eth, me film eke end eka mokakda aiyo. okkoma hodai kisima therumak nathuwa ivara wena ekane awula. ane meka theruna kenek innavanam kiyannako. ai a manussaya ara wage deval karanne??? kiyannako yaluwane……..
matanam film eka chora! kisima therumak na! low budget ekakne ban! awlak na sub hadanna mahansi unata jayawewa!
eeth eelagapara tikak hoda movie ekak dapan! Gud luck!
Danui Balala Iwara Une Aiya……
Mokakda halo e Une ? O.o Ane Manda…..
Danna Kenek Kiyannako……
එල මචං, තව වැඩි වැඩියෙන් සබ් දාන්න ධෛර්යය ලැබේවා කියලා තමයි කියන්න වෙන්නෙ.
2007ක් වුණාට මේ 2012 නේ තව 5ක් අඩුයි. දැනට බාලා තියෙන ගණන ගැනයි කිව්වේ මේ. බොහොම සතුටුයි සහෝ…
දිගටම උපසිරැසි දෙන්න, මේක බලන්න(සිංහල එක්කලා බලන්න) කීදෙනෙක් බලා ඉදලා’ද නේද? වැඩිය කාගෙවත් ඇහැ නොගැටුණත් උපරිම රසයක් බෙදන්න සමත් මේ වගේ එකක් ඔයාගේ මුල්ම එකට තෝරා ගැනීමම ඔයාගේ දක්ෂකමට සාක්කියක්.
ඉතිං එහෙමනම් ගීගනගේ සහෝ, දිගටම අපිත් එක්කලා එක්කාසු වෙලා මේ සත්කාර්යයට අත හිත දෙන්න ඔයාගේ ශක්ති පමණින්!
තවත් මේ වගේම එකක් අරන් ඒවි කියලා හිතනවා. ඒත් එක්කම කියන්නම ඕනේ ඉඩක් ලැබුණ හැටියේ බලන්න මේකත් අරන් තියාගන්නවා හැකි ඉක්මනින්.
ජයම වේවා!
Meke sinhala sub eka wada naha. download unata extract weddi error ekak enawa. please upload that file again
සමාවෙන්න ඕනා කමෙන්ට් එකක් දාන්න පරක්කු වුනාට. බොහොම ස්තූතියි ඉන්දික සහෝ සබ් එකට.
meke sub file download karama enne rar file ekakne..eka extract wenne nane..error ekak enawa..thwa deka thunakama una poddak balanda me gana ikmanatama………..
උපසිරස .extract කල නොහැකි වන්නේ internet download manager වගේ සොෆ්ට්වෙයාර් එකකින් බාගත කරන්නට යෑමේදියි..
එනිසා එවැනි සොෆ්ට්වෙයාර් එකක් භාවිතා කරන්නේ නම් Alt කී එල ප්‍රෙස් කරගෙන බාගත කරගන්න එවිට ඩිෆෝල්ට් ඔබගේ වෙබ් බ්‍රව්සර් එකෙන් බා ගත කර නැරබිය හැක ..
ගැටළුවක් වෙතොත් දන්වන්න
thankz 4 sub bt me kathawe therumak na wagene……pissu wage
ත්‍රාසය භීතිය කුතුහලය මෙකී නොකී හැම දීම තියන මරු ෆිල්ම් එක. ඉන්දික මචෝ ඔය නියමෙට සබ් ටික දාල තියනව.
තවත් මේ වගේ සුපිරි බ්ය්ස්කොප් වලට සබ් දන්නා ශක්තිය දහිරිය ලැබේව.
ජයම වේවා!!!!!!!
ගොඩයා
siraawatama maxxa film ekak…
film ekanam maxaa parak mchanzz.. thanx a lot me wage film denawata… fodi aulak tyenawa, ai bn me miniha ara minissu dennawa marala anith kenawa policiyata ahu karanne? mokakda hethuwa? danna kenek innawanam aniwa kiyahan… thanx
melo rahak nane bn kathawa iwaruna danneth nane bn
මාත් කථාව හොදයි කියපු නිසා බලුවා. මුල් තිකනම් හොදයි. එත් කතාව ඉවර වෙන්නේ කිසි තේරුමක් නැති විදියතනේ. අන්ත්තිමට මොනද වෙන්නේ කියලා තේරෙන් නෑ.
ela machan thanks a lot
Kisima therumak nathi film ekak man balapu jarama film eka. Ai me vage gon film valata sub danna epa. mulma sub eka dala thiyenne chorama film ekekata. Meta passe me vage gon film gana rasa karala visthara danna epa.
maxxxxxxxxxa film eka bro thanks keep it up
එල මචන්
ඒ උනාට අන්තිම ටික නිකන් මට මඤ්ඤන් වගෙ බන්
මොකද වෙන්නෙ ඩෙවිඩ් පොලිසියට යනවා අරු ගෙදර ගිහින් මොකද්ද මන්දා ප්ලෑනක් ගහනවා
sub is awesome, but movie is shit, box office failure,