meeting_cartoonමුලින්ම කියන්න ඕන මේ ලිපිය නම් ෆිල්ම් එකක් ගැන අදාල දෙයක් නෙවෙයි..

මේ කියන්න යන්නෙ බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවියේ අනාගතය ගැනයි..මෙතෙක් කල් බයිස්කෝප් සිංහලෙන් අඩවියේ කතුවරයා ලෙස කටයුතු කළේ පොතේ ගුරා වන මා විසිනුයි..නමුත් කාර්‍යබහුලත්වය නිසා යම් කාලයකට, විශාල ලෙස වෙබ් අඩවියේ අභිවෘද්ධිය උදෙසා කටයුතු කළ සහෝදරවරුන් කිහිප දෙනෙකුට මෙහි කතෲ ධූර ප්‍රධානය කිරීමට තීරණය කළා..

ඒ අනුව
ගෝලයා” ප්‍රධාන කතෲ ධූරයද,(ගෝලය ගුරාටත් වඩා ෆිල්ම් ගැන දන්න කෙනෙක් බව ඔයාලට ඉක්මනටම තේරෙයි)
රොයිලි ප්‍රනාන්දු” සොහොයුරා සංස්කාරක ධූරයක්ද  (බයිස්කෝප් පාඨකයන් හැමෝම දන්නවනෙ රොයිලි සහෝ ගැන )
රන්දික පෙරේරා” සොහොයුරා සංස්කාරක ධූරයක්ද හෙබවන අතර (නිරතුරුවම අපිට සහයෝගය දෙන හොද හොද රසවින්දනයක් සහිත ප්‍රේක්ශකයෙක්)
යජ් ” සොහොයුරා (හැංගිලා හිටියට බයිස්කෝප් පටන් ගත් දිනයේ සිටම තාක්ශන්ක අංශය පිළිබද කටයුතු කලේ මෙතුමා තමයී) තාක්ෂනික අංශය බාරවද කටයුතු කෙරෙනු ඇත..

බයිස්කෝප් සිංහලෙන් පවත්වාගෙන යාමේදී මාත් සමග සිටි, චිත්‍රපටවල තොරතුරු මෙන්ම දුක සැපද අප සමග බෙදාගත් සියලුම සහෝදර සහෝදරියන් නව කතෲ මඩුල්ලටද තම සහයෝගය එලෙසින්ම ලබාදෙයි කියල හිතනව..

Related Posts Plugin for WordPress, Blogger...

ඔබේ අදහස්...

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>


73 Responses to “බයිස්කෝප් දැන් ලොකු ළමයෙක්..!”

  1. Udana Wijesuriya says:

    Long Live Baiscope !!!

  2. මිලින්ද says:

    ගුරා සහෝ යන එක ගැන නම් දුකයි. අලුත් ෆිල්ම් ගොඩක් එහෙනම් අපිට ඉස්සරහට දකින්න ලැබෙයි නේද… බයිස්කෝප් බ්ලොග් එක දිගුකල දිනේවා.

  3. හොඳයි හොඳයි දැන් එකෙක් වෙනුවට හතරක්ම ඉන්නවනේ…. ඒ නිසා තිබුනටත් වැඩිය හොඳට තියෙන්න ඕනෙ හරිද.

  4. සමන් says:

    සුභ පැතුම් බයිස්කෝප්

  5. සමන් කලුබෝවිල says:

    අනේ….. ගුරා නැතුව නම් මේවා වැඩක් නෑ….. ඔනේම නෑ…….. මටනම් වැඩක් නෑ……
    කමක්නෑ….. එක්කෝ….. එනවිදියක් බලමු…….මොනවා උනත් බයිස්කොප් වලට මගේ සුබපැතුම්……

  6. එලකිරි…අලුත් ආණ්ඩුවට අපේ සුබ පැතුම්..site එක තවත් හොදට කරගෙන යයි කියල අපි බලාපොරොත්තු වෙනවා..ජය!!!!

  7. එල එල
    මෙහෙම වෑඩක් කරපු එක හොදයි.
    මොකද ගුරයි,රොයිලියි bc උනාම ලිපි දාන්ඩ කවුරුවකුත් නෑනේ.
    හොදයි හොදයි.
    Baiscopelk හි අනාගතයට මගෙන් සුබ පෑතුම්.

  8. හසී says:

    චිරං ජයතු baiscopelk.com සහ ගුරා ඇතුලු සෙට් එකට…!!!

  9. ගෝලයා says:

    @Udana Wijesuriya : Thanks macho..

    @මිලින්ද : ගුරා ගම රට අත්හැරල යන එකක්යෙයි බං… හෙට මරු බයිස්කෝප් එකක් දානව. ඒක දැක්කම සිත සන්තෝස වෙයි. :)

    @සහන් : එළකිරි මචං!

    @සමන් : බොහෝම ස්තූතියි..

    @සමන් කලුබෝවිල : හික්z… සැලෙන්න නරකයි මචං.. :D

    @Santa : ආණ්ඩුවට දිගටම උඹේ වටිනා සහයෝගය දෙන්න. ජය වේවා !!!

    @Rotiya : තෑන්කූ වෙරි මච් :D

    @හසී : එල එල මචං :)

  10. එල එල

  11. ගැNඩොLෆ් says:

    මෙතෙක් කල් බයිස්කෝප් ඉතා සාර්ථක ලෙස පවත්වා ගෙන ඒම පිලිබඳව ගුරාට මගේ ගෞරවනීය ප්‍රණාමය….

    අලුත් නඩේත් එහි සාර්ථකත්වය එලෙසින්ම හෝ ඊටත් වඩා හොඳින් රැකගනු ඇතැයි සිතමි

    බයිස්කෝප් ට මගෙන් සුබ පෑතුම්…

  12. සුභ පැතුම්! තනිව බාධක හා ගැටළු මැද්දේ ගෙන ගිය බයිස්කෝප් අඩවිය දැන් පෙරටත් වඩා හොදින් සාර්ථිකව කරගෙන යෑමට ලැබේවා කියා පතනවා!

  13. පික්චර් පිස්සා says:

    ela ela we are with u ..

  14. සුභ පැතූ හැමෝටම ස්තූතියි කිව්වා. ඔන්න එහෙනම් හැමෝගෙම ෆුල් සප් එක දෙන්න කියලා ඉල්ලනවා ඉදිරියටත් මෙච්චර කල් දුන්නා වගේම.

  15. ගුරාට ජයවේවා.අලුත් සෙට් එකට සහ වෙබ් එකට අපේ සහයෝගය.

  16. ok machanla

  17. iampissa says:

    baiscope s d bst

  18. marvelTracker says:

    Ela ela..

  19. api samada oba samaga….

  20. එල එල මගේ සුබපැතුම්…

  21. ගුරා ස‍හොදරය වගේම අළුත් සහොදරයො සෙට් එකත් ලස්සනට වැඩේ කරයි කියල බලාපොරොත්තු වෙනව.

    ජය වේවා!!!!

  22. “..ඉතින් අපි හැමෝටම හරි සතුටුයි‍,මේ ආපු දිග ගමනට. උණුසුම් සුභ පැතුම් මගෙනුත් ඔබ ඇතුළු බයිස්කෝප් සිංහලෙන් කාර්යය මණ්ඩලයට..!”

  23. හ්ම්ම්…වැඩ පිලිවෙළ ඉතා අගනේය…එ කියන්නේ ඉස්සර දවසට 1 ‍ෆිල්ම් 1යි..දැන් දවසට ‍ෆිල්ම් 4යි…අනේ ඉතින් බයිස්කෝප් තියෙනකම් අපේ මොඩම් වලට අබ සරණයි.. :ප් කමක් නෑ බයිස්කොප් නේ..ජය වේවා …. :)

  24. ෂ මරුනේ අයියල.:D දැන් දවසකට ෆිල්ම් ගොඩක්… ආ පොඩි අවවාදයක් දෙන්නං පාරෙ යන එන කොට ටෙලිකෙම් ඩයලෝග් අන්ලිමිටඩ් පැකේජ් කාරයන්ගෙන් පරිස්සන් වෙන්න උස්සයි :P
    දැන් මමත් හැමදාම බලන්න වෙලාවක් නැතත් ෆිල්ම් බානව :D

  25. බයිස්කෝප් අඩවියට සුභ අනාගතයක්

  26. dhanushka says:

    මාත් හොද film බලන එකෙක් තමා,මම කොහොමද film තොරතුරු ඔගොල්ලන්ට දෙන්නෙ

  27. රන්දීර says:

    අපි ඔබ සමගයි…..

  28. චමි.දේ.වා. says:

    ජයෙන් ජය…..දිගුකල් දිනේවා…………

  29. ගෝලයා says:

    සුභ පැතූ සියලුම දෙනාට බොහෝම ස්තූතියි. බයිස්කෝප් හි මෑතකදී සිට පැවතුනු ඇල්මරුණු ස්වභාවය දැන් නැතිවෙලා යාවි. නැවතත් බයිස්කෝප් වෙබ් අඩවියට දෙන සහයෝගයට හිස නමා ආචාර කරනවා.

    @මල්$han : ඉස්සර වගේ දවසකට එක බයිස්කෝප් එක බැගින් දෙන්න තමා බලාපොරොත්තුව. එක දවසට ගොඩක් දුන්නොත් කට්ටියට බෑම කෙසේවෙතත් චිත්‍රපටි ටික බලාගන්න වෙන්නේ නැති වේවි. එතකොට ඉතින් වැඩේ අපරාදේ, නේද?

    @උෂාන් : හික්z… ඔව් මල්ලී. බයිස්කෝප් තවත් ලොකු ගමනකට කෙටුම්පත් සකස්කරමින් ඉන්නේ. ඕක අස්සට “පෞද්ගලික ආරක්ෂක වැඩසටහන” කියල මාතෘකාවක් ඇඩ් කොරන්න වේවි. :D

    @dhanushka : [email protected] හරි [email protected] ට හරි තොරතුරු එවන්න.

  30. cheers !

  31. මෙතෙක් කල් බයිස්කෝප් ඉතා සාර්ථක ලෙස පවත්වා ගෙන ඒම පිලිබඳව ගුරාට මගේ ගෞරවනීය ප්‍රණාමය….

    අලුත් නඩේත් එහි සාර්ථකත්වය එලෙසින්ම හෝ ඊටත් වඩා හොඳින් රැකගනු ඇතැයි සිතමි

    බයිස්කෝප් ට මගෙන් සුබ පෑතුම්…

  32. සුබ පැතුම් ගුරා ඉදිරියටත් බයිස්කෝප් අඩවිය හොදින් කරගෙන යන්න සුබ පැතුම්
    අළුත් කාර්ය මණ්ඩලේටත් සුබ පැතුම් :D

  33. Keep it up brothers!!!!
    We’re always with you……….

  34. බයිස්කෝප් ලක්ෂ්‍යය, කවයක් වීම ගැන මගේ ශුභාශිංසන!

  35. ඔහ් ඒකත් එහෙමද? කමක් නෑ කවුරු හරි ෆිල්ම්ස් දෙනව නම්

  36. නියම වැඩක් කරන සෙට් එකක්. මේ ස්යිට් එක හොදින් පවත්වගෙන යන්ඩ ලැබේවායි කියල මම ප්‍රාර්තනා කරනව. මමත් මේකට ලිපියක් ලියුව.http://www.baiscopelk.com/?p=1484 ඒකටත් ස්තුති කරනව. ඉදිරියෙදිත් ලියන්ඩ බල පොරොත්තු වෙනව.

  37. mohamed nijad says:

    gura kiwwama aye ekaey dekak nehe….

    Aluth kandayamata subama suba pathum!!!

  38. ඕන් කට්ටියටම අපෙනුත් සුභ පැතුම්…බයිස්කෝප් චිරාත් කාලයක් පැවතෙන්ට කියල සුභ පතනව ඕන්…

  39. ගෝලයා says:

    සියළුම සුභ පැතුම් වලට ගුරා ඇතුළු, බයිස්කෝප් වෙබ් අඩවියේ නව කණ්ඩායමේ සැමගේ හෘද්‍යාංගම ස්තූතිය පුද කර සිටිනවා.

    @prabath : ගුරාගේ වෙහෙස මහන්සිය පදනම් කරගෙන තමා බයිස්කෝප් මෙච්චර දුරක් ආවේ. ඒකට අපි සැමදා ගරු කරන්න ඕනේ. අලුත් නඩෙත් බයිස්කෝප් හොඳ මට්ටමක පවත්වාගෙන යන්න බලාපොරොත්තු වෙනවා.

    @ඩෝසන් ප්‍රීති : සමගිය බලය වේ ! :)

    @Wolveriŋe™ : එහෙයි සහෝ… :D

    @දිනුෂ්ක උදාර : දිගටම ලිපි ලියලා එවහන් :)

  40. බයිස්කෝප් අපිට අපි බයිස්කෝප් වලට

  41. එළ එළ :D
    එහෙනම් ගුරු ගෝල පිරිසට සුභ පතනවා වැඩේ තව දුරටත් එළට කරන් යන්න පුළුවන් වෙන්න කියලා!

  42. ගුරා පැන්සොං ගන්නෙයි හදන්නෙ!…

  43. චරිත says:

    ගුරා යන එක ගැන නම් දුකයි. රොයිලි සහෝදරයයි අනිත් සහෝදරවරුයි එළ කිරි වගේ වැඩේ දෙයි කියලා හිතනවා. (රොයිලිගෙ වැඩ ගැන අපි දන්නවානේ) සුභ පැතුම්.

  44. ela ela! kawru karath wade pahadili nam, honda nam eka thamai wadaaa wadagath wenne! magenuth suba pathum! wadi wadiyen films denna labewaa kiyala suba prarthanaa karanawa mamath!

  45. අෆ්ෆා…!! කට්ටිය මාරු වෙලා වගෙ..!! අලුත් කට්ටියට සුබ පැතුම්…!!!

  46. shiwantha says:

    මගේ සුබපැතුම් :)

    ජය වේවා!

  47. ayyo gura apahu anne nedda.kohegiyath hodin inna.wish you all the best gurooooooooo!!!!!!!!!!.

  48. all the best wishes machan la..

  49. සුභ පැතුම් එක් කල සැමදෙනාටම නැවතත් බොහෝම ස්තූතියි. හැමදෙනාගේම සහයෝගය ඉදිරියටත් ලැබෙයි කියලා බලාපොරොත්තු වෙනවා.

    ගුරා අපිත් එක්ක නිතරම නොගැවසුනත්, බයිස්කෝප් ගැන සෙවිල්ලෙන් ඉන්නේ. :D :D ඉඩ ලැබෙන හැම වෙලාවකදීම ගුරා අපිත් එක්ක එකතු වේවි.

    හැමදෙනාටම ජය වේවා !!!

  50. Cheers bro!!!!!!!!!!!

  51. Anonymous says:

    elazzzzzzzzzz kiriiiiiiiiiiiiiiiiii

  52. shaaaa baaaaaaaaaasssssshhhhhhhhhh !!!!!!!!!!!!!!!!!

  53. Warm wishes for the New crew..Hp you all do a gr8 job for baiscope.lk and for us too….Congrats again…

  54. @නිර්නාමික, nadee, Hiroshi : එළ එළ… :) thanks…

  55. ජූඩ් says:

    ‍ඇත්තටම පට්ට WEB එකක් මේක…………….

  56. @Chathu : තෑන්ක් යු අක්කේ… :D

    @ජූඩ් : බොහෝම ස්තූතියි මචං… :)

  57. ඔන්න මම නම් හොදටෝම පරක්කු වැඩි උනා බයිස්කෝප් එකේ අලුත් සෙට් එකට සුභ පතන්න……!! කමා කරන සේක්වා…. :)

    හික් හික්…. :D

    එළකිරි වගේ වැඩේ කරන් යන්න ලැබේවා…. :)

    උණුසුම් සුභ පැතුම් ඔන්න මගේ ගානේ…… :D

  58. @Uraj Deemantha : අපි ඒත් බැලුවා ඔබ තුමාට මොකද වුනේ කියලා. මූණු පොතේ දැක්කා කාර්‍‍යබහුල වෙලා කියල. කොහොම වුනත් නැවතත් බයිස්කෝප් වෙත පැමිණීම සතුටට කාරනයක්. වෙල්කම් බැක් !!! :D :D

  59. සුභ පැතුම් බයිස්කෝප්

  60. @jeewaka : බොහෝම ස්තූතියි.

  61. අනිවා, අපේ උපරිම සහයෝගය හමදාමත් හම්බෙනවා.

  62. thank you for every thing that ur doing to keep us happy and this is the best site for all the sri lankans to watch movies and it is helping us to choose the correct one and it is very entertaining coz of the comments ha ha hah %#%^$%#*EO#(P)()

    im not in sri lankabut this site is keeping me alive

    WISH YOU ALL THE VERY BEST WE ARE ALL WAYS WITH YOU TO DO THE BEST……..!!!!!

    CHEERS….!
    dk

  63. Wonderful. Good Luck with everything.

  64. ජනුක says:

    සුබ පැතුම්!!!

  65. ගාල්ෙල් බඩා says:

    සුබ පැතුම් ……..ඉදිරියට යන්න ශක්තිය ලැෙබ්වා

  66. Manula Nayanatharu says:

    I download lot of films from this site. Thanks for all. I’ll with you today, tomorrow & forever….. Go ahead……

    Thank you!
    -Manu-

  67. Chamikara says:

    denata dala tiyanavata vada vadiyen film vala sub titil danina. thank you very very much.

  68. ඉදිරියට කරගෙන යන්න. අපිත් ඔබලත් එකක් දිගටම ඉනන්වා.

  69. Dimuthu says:

    Ela. Ohoma yan. Onima Saport ekka denawa. thanks.

  70. භානුක බන්ඩා මල්ලියා says:

    බයිස්කොප් දිගු කල් රෑදෙවා!!!!!!!!!!!!!!! :) :P

  71. jaya wewaaaaaaaaaaaaaaaaaaaa

  72. chanaka chana says:

    ඇත්තටම බයිස්කෝප් එෙක් යාලුෙවා. ඔක්ෙකාම ෙගාඩක් මහන්සි ෙවලා කැප විෙමන් අපිට ෙමි හැමෙදම ෙදන්ෙන්.. එ ෙදයට ෙගාඩක් ස්තුතියි .. sinhala sub ෙදන හැම සෙහාදරෙයකුටම සහ අනිත් සෙහාදරයන්ටත් ෙගාඩක් ස්තුතියි.. ෙගාඩක් ස්තුතියි යාලු.. දිගටම කරන්න.. ඔන උදවිවක් අනිවා ෙදන්න අපි ඉන්නවා..

    ලංකාෙවි එකම සහ ෙහාදම බයිස්කෝප් සිංහල ෙසායුරන්ෙග් අඩවියක සමජිකෙයකු විම මට මහත් ආඩමිබරයක්.. ෙගාඩක් ස්තුතියි..

  73. Anonymous says:

    Jaya wewa.
    -Pushpamal-