
ඇනිමේශන් වලට ප්‍රසිද්ධ PIXAR ආයතනය මඟින් නිපදවනු ලැබූ ඔස්කාර් සම්මානයක් ඇතුලු තවත් සම්මාන 43 ක් දිනා IMDB වර්ගගත කිරීම් අනුව 8.2/10 දිනා ලෝකයේ හොඳම චිත්‍රපටි අතර 172 ස්ථානයේ දැනට පසුවෙන ලස්සන චිත්‍රපටියක් සිංහල උපසිරැසි එක්ක බැලුවොත් කොහොමද?
ඔන්න එහෙනම් ටික කාලයක නිහැඩියාවකින් පසුව උපසිරැසි දෙන්න ගත්තා නැවතත්. සමහරක් විට මේක කට්ටිය බලලා තියෙන්නත් පුලුවන්. ඒත් නැවතත් බලන්න කියලා මම ආරාධනය කරනවා මම හැමෝටම. කෙටියෙන්ම කියනවනම් මේක කතාව යන්නේ මීයෙක් හා තරුණයෙක් වටා. මේ මීයා එසේ මෙසේ මීයෙක් නෙවෙයි උයන්න දන්න මීයෙක්.
ප්‍රංශයේ ප්‍රසිද්ධ අවන්හලක් වන ගුස්ටෝ ගේ අවන්හලේ, මුලුතැන්ගෙයේ සිදුවෙන සිදුවීම් වටා තමයි මෙම කතාව ගෙතිලා තියෙන්නේ. වැඩි විස්තර අවශ්‍ය නෑ උපසිරැසි ත් තියෙන එකේ බලලම කියන්නකෝ කතාව කොහොමද කියලා.
ඒ වගේම මම කට්ටියට ආරාධනා කරනවා උපසිරැසි දැම්මනම් හොඳයි කියලා හිතන තමුන්
කැමති ෆිල්ම් තියෙනවනම් මට දැනුම් දෙන්න කියලා. මම උපරිම උත්සහය දරන්නම් ඒ
ඉල්ලීම් ඉටු කරන්න. ඒ වගේම අඩුපාඩු පෙන්නල දෙන්න කියලත් ඉල්ලනවා මම දැනට
උපසිරැසි දාල තියෙන ෆිල්ම් වල.
(මේ ලබා දී ඇති සිංහල උපසිරැසි හා ලිපිය පිළිබද රොයිලි ප්‍රනාන්දු සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතුය )
මෙම ලිපියේ ප්‍රතිචාර සඳහා RSS පෝෂකය ලුහුබැඳීම් යොමුව
ඔක්තෝබර් 8th, 2009 at පෙ.ව. 7:08
meka aka parak baluwa…… aiyo dan aith balanna wenawa………
ඔක්තෝබර් 8th, 2009 at පෙ.ව. 7:19
මැක්සා ෆිල්ම් එක හැබැයි එක පාරක් බැලුවා කියලා නෑ බාගන්න දැම්මා
මට මතක විදියට මේකේ ගේම් එකකුත් අවා, ඒක මම මගේ එකේන් දෙන්නම්
ඔක්තෝබර් 8th, 2009 at පෙ.ව. 7:38
thxxxxx
ඔක්තෝබර් 8th, 2009 at පෙ.ව. 7:51
http://rapidshare.com/files/243567278/Ratatouille-aXXo_by_best-moviez.ws.part1.rar
http://rapidshare.com/files/243573607/Ratatouille-aXXo_by_best-moviez.ws.part2.rar
http://rapidshare.com/files/243579324/Ratatouille-aXXo_by_best-moviez.ws.part3.rar
http://rapidshare.com/files/243582105/Ratatouille-aXXo_by_best-moviez.ws.part4.rar
or
http://www.megaupload.com/?d=Q3T3W317
http://www.megaupload.com/?d=O7D13ERU
http://www.megaupload.com/?d=IJUZQVQX
http://www.megaupload.com/?d=RPZPLF5O
or
http://hotfile.com/dl/6437779/07f2394/Ratatouille-aXXo_by_best-moviez.ws.part1.rar.html
http://hotfile.com/dl/6437884/086f7b6/Ratatouille-aXXo_by_best-moviez.ws.part2.rar.html
http://hotfile.com/dl/6437976/eaae0f5/Ratatouille-aXXo_by_best-moviez.ws.part3.rar.html
http://hotfile.com/dl/6438056/4928fc4/Ratatouille-aXXo_by_best-moviez.ws.part4.rar.html
onna magen rapidshare links kamathi kattiya rapidshare walin download karaganna
ඔක්තෝබර් 8th, 2009 at පෙ.ව. 8:23
Elakiri ohama yang.
ඔක්තෝබර් 8th, 2009 at පෙ.ව. 8:53
ඔන්න දවස් ගානකට පස්සේ මමත් ආවා මේ පැත්තේ…..
මමත් මේක බැලුවා…..
හැබැයි හොද copy එකක් නෙවෙයි බැලුවේ…..
ඒ නිසා මේකත් බාලා බලනවා…….
බයිස්කෝප් එකේ අලුත් සෙට් එකට සුභ පතනවා……
ඔක්තෝබර් 8th, 2009 at පෙ.ව. 8:57
machan mama blackhawk down movie ekata hadala dennada
article ekak heta post karanawada ada mama dennam
ඔක්තෝබර් 8th, 2009 at පෙ.ව. 9:22
අපොයි! මං මේක බලලා තාම සතියක් නෑනේ. දැන් මොකද කරන්නේ? සිරා film එකක්. කම්මැලි නැතිව බලන්න පුළුවන්. but ආයෙත් බාන්න කම්මැලියි :(
ඔක්තෝබර් 8th, 2009 at පෙ.ව. 9:57
ඔන්න ඉතින් වැඩක් කෙරුව.! ඉන්දල ඉන්දල සබ් එක දැම්මේ බලපු එකකටනේ. මේක බලලා දැන් ගොඩක් කල් නේ! නියම මූවි එක. මේක මම බැලුවෙ අපේ ගෙදර ඉන්න පොඩි එවුන් ටිකත් එක්ක. රොයිලි ප්‍රනාන්දු සහෝදරයට බොහොම ස්තුතියි.
ඔක්තෝබර් 8th, 2009 at පෙ.ව. 10:02
Schindlers List (1993)ෆිල්ම් එක මම බලපු විශිෂ්ට ගනයේ නිර්මනයක්,රොයිලි ප්‍රනාන්දු සහෝදරයට පුලුවන්නම් ඒකට සින්හල සබ් එකක් හැදුවොත් ගොඩක් අය බලයි. එහෙම කියන්නේ දැන් ඉන්න ගොඩක් අය සම්භාව්ය ගනයෙ ඒව බලන්නෙ නැති හින්දයි.
ඔක්තෝබර් 8th, 2009 at පෙ.ව. 10:12
“ඒ වගේම මම කට්ටියට ආරාධනා කරනවා උපසිරැසි දැම්මනම් හොඳයි කියලා හිතන තමුන්
කැමති ෆිල්ම් තියෙනවනම් මට දැනුම් දෙන්න කියලා”
ඒක නම් නියමයි
ඔක්තෝබර් 8th, 2009 at පෙ.ව. 10:30
ඔප්ස් බලපු එකක්.හඉයො… මොනා කරන්නද..
සින්හලත් තියෙනවා. නොබ ඉන්නත් බැ වගේ.. අයිත් පරක් බානව.
රොයිලි අයියා වෙනුවෙන්.ජය වෙවා.
ඔක්තෝබර් 8th, 2009 at ප.ව. 12:59
වෙලාවට මකන්නැතුව තියන් හිටියේ
දැන් ඉතින් සිංහලෙන්ම බැලුවැකි
ඔක්තෝබර් 8th, 2009 at ප.ව. 1:17
“ඒ වගේම මම කට්ටියට ආරාධනා කරනවා උපසිරැසි දැම්මනම් හොඳයි කියලා හිතන තමුන්
කැමති ෆිල්ම් තියෙනවනම් මට දැනුම් දෙන්න කියලා”
ඔන්න පොරොන්දු ඉෂ්ටකරන්න වෙලාව ඇවිත් මොකද කියන්නේ
1.“Sherlock Holmes” (2009)
2. “Ninja Assassin” (2009)
3. “Harry Potter and the Half-Blood Prince”
4. “Surrogates” (2009)
5. “Inglourious Basterds” (2009)
6. “2012″ (2009))
මෙතන තියන ඔක්කොම තවම ඇවිල්ලත් නැතිව ඇති කවද හරි ඒවගෙ DVD Rip ආවම වත් දාන්න කොහොමහරි
ඔක්තෝබර් 8th, 2009 at ප.ව. 1:29
නියම ෆිල්ම් එකක් තමයි. ඒත් තාම මට මේ සිංහල උප සිරැසි ටික බලන විධිය හොයාගන්න බැරි වුනානේ. අනේ කවුරු හරි ඒකත් කියල දුන්න නම් තෑන්ක්ස්….
ඔක්තෝබර් 8th, 2009 at ප.ව. 1:35
ඔන්න මමත් බානවා මේක මගේ පොඩි දෝණිට නං දවස් ගණනක් බලලා හිනාවෙන්න පුලුවන් එකක් වගේ බබා හුගක් කැමතියි මේ වගේ ඇනිමේෂන් වලට බොහෝම ස්තුතයි
ඔක්තෝබර් 8th, 2009 at ප.ව. 2:17
@ Up+++ :- ඇයි ඔයගෙ පී.සී එකෙ සින්හල සබ් වෙඩ කරන්නේ නැද්ද?
VCL Player පවිච්චි කරද්දි මටත් ඔය ලෙඩේ තිබුන. නමුත් දැන් වින්ඩොස් කොඩැක් පැක් එක ඉන්ස්ටෝල් කරල තමයි වැඩෙ හරි ගියෙ!
ඔක්තෝබර් 8th, 2009 at ප.ව. 2:38
ටික දවසකට කළින් බැලුව. නියම විච්‍රපටයක්… ස්තූතියි!…
ඔක්තෝබර් 8th, 2009 at ප.ව. 2:59
@ chamila,
එක පාරක් බැලුවට මක් වෙනවද. ආයේ පාරක් සබ් එක්කම බලන්න.
ඔක්තෝබර් 8th, 2009 at ප.ව. 3:00
@ Wolveriŋe™,
අන්න එල වැඩේ. අපි ගේම් එක බලන් ඉන්නවා එහෙනම්.
ඔක්තෝබර් 8th, 2009 at ප.ව. 3:01
@ SirAj, Ramesh,
ස්තූතියි මචංලා,
ඔක්තෝබර් 8th, 2009 at ප.ව. 3:02
@ Uraj Deemantha,
ඒක තමයි පහුගිය ටිකේ ආවේ නැත්තෙ මොකද කියලා බල බල උන්නේ. මොකද බොසා වැඩ මවලා දෙනවද කරන්න.
ඔක්තෝබර් 8th, 2009 at ප.ව. 3:06
@ panchaz,
අනිවා එවන්න මචන් අපේ ගෝලයා සහෝදරයට. වැඩි විස්තර මෙන්න බලාගන්න පුලුවන්.
ඔක්තෝබර් 8th, 2009 at ප.ව. 3:09
@ DareDevil87, දිනුෂ්ක උදාර,
අහ් ඒකත් එහෙමද? සමාවෙන්න ඕනා ඉතින්. මේකයි හැමෝම බලලා නැති ෆිල්ම් හොයන්න හරි අමාරුයි මචංලා. මොකක් දැම්මත් කවුරු හරි බලලා තියෙනවා.
ඔක්තෝබර් 8th, 2009 at ප.ව. 3:09
@ රොයිලි අනිවා මචන් ආව ගමන් දෙන්නම්
ඔක්තෝබර් 8th, 2009 at ප.ව. 3:10
@ දිනුෂ්ක උදාර,
මම ඕක ගැනත් හිතුවා. ඉස්සරහට උත්සහයක් දරන්නම්. ඊලඟට දෙන්න යන ෆිල්ම් එකත් ඔයිට ටිකක් සමාන එකක්. බලන්නකෝ ඊලඟ සතියේ.
ඔන්න පොඩි ඉඟියක් දුන්නා.
ඔක්තෝබර් 8th, 2009 at ප.ව. 3:13
@ chathurarcrc,
ස්තූතියි මචෝ. ඇත්තටම කට්ටියටම මේ වැඩේ අල්ලලා යනවනම් තමයි දිගටම මේ වැඩේ කරන එකෙන් ප්‍රතිඵලයක් තියෙනවා කියල හිතෙන්නේ.
ඔක්තෝබර් 8th, 2009 at ප.ව. 3:14
@ අඛිල,
අන්න ඒකනේ. වෙලාවටම මකන්න කලින් මේක දුන්නේ. නැත්තම් ඉතින් ආයේ බාන්න වෙනවා එහෙම නැත්තම් නොබල ඉන්න වෙනවා.
ඔක්තෝබර් 8th, 2009 at ප.ව. 3:41
@ සහන්,
අහ් කොල්ලා උනන්දු වෙලා එහෙනම්.
1) Sherlock Holmes (2009) එන්නේ 25 DEC 2009 ෆිල්ම් හෝල් වලට.
2) Ninja Assassin (2009) එන්නේ 25 NOV 2009 ෆිල්ම් හෝල් වලට.
3) 2012 (2009/I) එන්නේ 11 NOV 2009 ෆිල්ම් හෝල් වලට.
Harry Potter and the Half-Blood Prince, Surrogates, Inglourious Basterds වලට නම් තාම dvdrip ඇවිලා නෑ. ඒත් බලාපොරොත්තුවක් තියා ගන්න ඔය තුනට. විශේෂයෙන්ම හැරී පොටර් එකට
ඔක්තෝබර් 8th, 2009 at ප.ව. 3:46
@ Up+++ ,
දිනුෂ්ක උදාර ඔයාගේ කමෙන්ට් එකට පහලින් කියපු එකත් හරි එහෙම නැත්තම් jet audio එකේ හරි media player එකේ හරි බලන්න අනිවා වැඩ කරනවා. හැබැයි සබ් තියෙන .srt ෆයිල් එකයි movie ෆයිල් එකයි එකම ෆෝල්ඩර් එකේ save කර ගන්න.
ඔක්තෝබර් 8th, 2009 at ප.ව. 3:47
@ ප්‍රසාද් නයනජිත්,
ස්තූතියි මචං
ඔක්තෝබර් 8th, 2009 at ප.ව. 4:28
aiyoooooo……. balapu ekakata sub daaaalaaaa……! aparaade….. saahena paadui pata!
ඔක්තෝබර් 8th, 2009 at ප.ව. 5:58
රොයිලියා දුන්නොත් ඉතින් අහන්න දෙයක් තියනවද… ආයි….
බාලම තමයි පස්ස බලන්නේ..
කෝක් උනත් ටික කාලයක් යයි බාන්න මොකද මේ දවස් වල මට වැඩ ගොඩ දැහිලා…
ඔක්තෝබර් 8th, 2009 at ප.ව. 6:17
@ Suvin,
ඔක්තෝබර් 8th, 2009 at ප.ව. 6:18
@ Lahiru Randika,
එල එල මචං. ඉතින් බාල තියාගෙන නිවාඩු පාඩුව බලන එකයි.
ඔක්තෝබර් 8th, 2009 at ප.ව. 7:32
අඩො රොයිලියා පට්ට අහ්..
මෑxxA .
මාත් මේ දවස් දෙක තුනකින් ආවේ.
ඔක්තෝබර් 8th, 2009 at ප.ව. 7:39
අම්මෝ… අද සෑහෙන්න කට්ටිය බයිස්කෝප් එක්ට ඇවිල්ල වගේ. අද මම උදේ පාන්දරින්ම එල චිත්‍රපටියක් දුන්නනේ.
රොයිලි සහෝදරයා හැමෝටම ප්‍රතිචාර දක්වලා තියෙන එකේ, මම පොදුවේ ප්‍රතිචාරයක් දෙන්නම්.
ඉස්සෙල්ලාම ස්තූති කරන්න ඕනේ රොයිලි සහෝදරයට, මනුස්සයනෙ ඉතින් වැඩේ කරන්නේ.
ඒ වාගේම ප්‍රතිචාර දක්වමු හැමෝටම ස්තූතියි. කාලෙකට පස්සේ Uraj Deemantha බයිස්කෝප් පැත්තේ ඇවිල්ලා සිටිනව දැකීම සන්තෝසයට කාරනයක්.
ඒ වගේම කට්ටිය බලලා තියෙන බයිස්කෝප් එකක් නැවත ලබා දීම ගැන සමාවෙන්න ඕනෙ. කොහොම උනත්, Ratatouille සිංහල උපසිරැසි එක්ක නැවතත් බලන එක නැවුම් අත්දැකීමක් වේවි.
ඔක්තෝබර් 8th, 2009 at ප.ව. 8:04
බානෝ!
ඔක්තෝබර් 8th, 2009 at ප.ව. 9:52
Ela Ne machan Film Eka Nam Beluwa Sinhala Sub tihyana Nisa Ayeth Balanna one..
ඔක්තෝබර් 8th, 2009 at ප.ව. 9:58
ඔන්න රොයිලි සහෝගෙන් වෙනද වගේම අපි ඔක්කොටම එළ තෑග්ගක් ලැබිල තියෙනව මේ පාරත්..
ඔක්තෝබර් 8th, 2009 at ප.ව. 10:04
ගෝලය,රොයිලියා තැන්කු කිව්වා එහෙනම්
අහා ගුරත් එලි බැහැලා ඉන්නේ උබ ගෙට උනාලු නේද??
ඔක්තෝබර් 8th, 2009 at ප.ව. 10:05
menna gurath awith…..
ඔක්තෝබර් 8th, 2009 at ප.ව. 10:11
@සරදියල් !හික් හික්..ගෙට නෙවෙයි බන් ඔෆීස් එකට උනා..ඉතින් දැන් වැඩිය ජංජාලෙ පැත්තෙ එන්න ලැබෙන්නෙ නෑ! බලපන් ඒ අත‍්රෙ ගිහින් තියෙන දූශමාන ආරංචි ගොඩ!
@maneesh! ඔව් ඔව් බන් කාලෙකින් කමෙන්ට් එකක් දැම්මෙ..මේ ෆිල්ම් එකට නොදාන කමෙන්ට් වලින් වැඩක් නෑ කියල හිතුන! ෆිල්ම් එක මැක්සා!
ඔක්තෝබර් 8th, 2009 at ප.ව. 10:19
@ ගෝලයා :- ගොඩාක් වැඩ වැටිලා හිටියේ….
හෙට ඉදන් free
ඔෆිස් එකෙන් resign වෙලා ඉන්නේ…..
බොසා එක්ක කරන්න බෑ…..
මෙන්න මේකට උදව්වක් කරනවා නම් ලොකු පිනක්…..
Please suggest a good name for our company.
Need a good name for the company, who gives all IT related services….Like Web design, hardware, networking, customize software design and etc….
Send your suggestions to :- urajdrlk (at) elakiri (dot) com
Thanks.
ඔක්තෝබර් 8th, 2009 at ප.ව. 11:28
@ rotiya,
ස්තූතියි මචං.
ඔක්තෝබර් 8th, 2009 at ප.ව. 11:29
@ බුධාජීව,
එල එල බාලම කියහන් කෝ කොහොමද කියලා.
ඔක්තෝබර් 8th, 2009 at ප.ව. 11:31
@ AL1717,
එල එල වැඩියේ හිතන්න එපා. බාලම බලහන්.
ඔක්තෝබර් 8th, 2009 at ප.ව. 11:33
@ සරදියල්,
ඔව් ඔව් අද මෙයා එලියට බැහැලා තියෙන්නේ.
ඔක්තෝබර් 8th, 2009 at ප.ව. 11:34
@ maneesh,
ඔක්තෝබර් 8th, 2009 at ප.ව. 11:35
@ Uraj Deemantha,
උඹ resign වෙලා අලුත් එකක් දැම්මද? එල එල මචං මගේ සුබ පැතුම්….
ඔක්තෝබර් 8th, 2009 at ප.ව. 11:39
@ පොතේගුරා,
ස්තූතියි මචං අද මේ පැත්තේ ආවට. දිගටම එන්න බලහන්.
ඔක්තෝබර් 9th, 2009 at පෙ.ව. 12:23
අනිවා.. රොයිලි අයියගේ වැඩෙ ගොඩක් වටිනවා.සින්හල සබ් තියෙන ෆිල්ම් එකක් එනකම් බලන් ඉන්නේ හැමොම වගේ..
ජය
ඔක්තෝබර් 9th, 2009 at පෙ.ව. 12:44
meka mama balala tiyenawa.niyamai,oyalath balanna.gurata thanx
ඔක්තෝබර් 9th, 2009 at පෙ.ව. 2:32
@ chathurarc,
ස්තූතියි මචං,
ඔක්තෝබර් 9th, 2009 at පෙ.ව. 2:36
@ HANDY,
ස්තූතියි මචං,
ඔක්තෝබර් 9th, 2009 at පෙ.ව. 8:57
මචන්ලා. පුලුවන් නම් හැම්වෙලේම් film 1 deddi trailers එකටත් ලින්ක් දෙන්න
(යෝජනාව්ක් පම්නයි)
ඔක්තෝබර් 9th, 2009 at ප.ව. 1:44
සෑහෙන්න සංතෝසයි ගුරා බයිස්කෝප් එක පැත්තෙ ඇවිල්ලා ගිය එක ගැන. දැන්නම් බයිස්කෝප් පාගල යනවා වගේ…
ඔක්තෝබර් 9th, 2009 at ප.ව. 3:09
ABBA.The.Movie.HD.720p.BluRay.x264.1977.DUAL [www.zonatorrent.com]
Mokakda me ABBA?
ඔක්තෝබර් 9th, 2009 at ප.ව. 3:42
@ ගෝලයා
මොකද මචං මේ අද දාපු ෆිල්ම් එකේ කමෙන්ට් බ්ලොක් කරලා තියෙන්නේ?
ඔක්තෝබර් 9th, 2009 at ප.ව. 7:25
මේක ඇවිල්ල පට්ටම ෆිල්ම් එකක්. මම කැමතිම ෆිල්ම් වලින් එකක්. මම මේක 3,4 පාරක්ම බලල තියෙනව, ඒ තරමටම පට්ටයි. කතාවත් මාර ලස්සනයි, ඇනිමේශනුත් නියමයි, හිනා යන තැනුත් ගොඩයි, පට්ටයි.
ඔක්තෝබර් 9th, 2009 at ප.ව. 8:03
@රොයිලි : පොඩි කාර්මික දෝෂයක්. දැන් හරි ගස්සල තියෙන්නේ.
ඔක්තෝබර් 9th, 2009 at ප.ව. 10:09
@ එච්. මාධව රංග,
එල මචං. ඇත්තටම පට්ටම ඇනිමේෂන් එකක්.
ඔක්තෝබර් 9th, 2009 at ප.ව. 10:16
@ ගෝලයා,
එල එල මචං මම ඒත් හිතුවා ලිපිය ලියපු රන්බංඩා සහෝදරයා කමෙන්ට් නවත්වන්න කිව්වද කියලා.
ඔක්තෝබර් 10th, 2009 at ප.ව. 8:01
Guys me wage hoda films walata sinhala upasirisi daala hadanna patta film eka enjoy a lot !!
Puluwan taramak animation Post karanawa nam hoday
ඔක්තෝබර් 12th, 2009 at පෙ.ව. 12:15
@ SirAj,
ස්තූතියි මචං කමෙන්ට් එකට. ඒත් ගොඩක් ඇනිමේෂන් දාන්න ගියොත් මෙතන අනික් අය ඔලුව කයි.
ඔක්තෝබර් 12th, 2009 at ප.ව. 4:59
maxxA FILM EKA.TRANSFORMERS 2 AXXO DVDRIP EKA AVILLA.EKE SUBTITLE EKATH DAMMANAM GODA.
ඔක්තෝබර් 12th, 2009 at ප.ව. 5:02
TRANSFORMERS 2 SUB EKA ADAMA DANNNAKO. PLZ. AXXO RIP KALE.SUB EKA DANNA ,AYYE…………PLZ
ඔක්තෝබර් 12th, 2009 at ප.ව. 7:25
@dushan : සයිවර් කඩේ තෝසෙ දානව වගේ සිංහල උපසිරැසි ලියන්න බැහැ. කාලය, ශ්‍රමය සෑහෙන්න යනවා. රොයිලි සහෝදරයා මේ කරන දේ වැදගත්කම කියල නිම කරන්න බැහැ. ඒක නිසා පොඩ්ඩක් ඉවසහන් මචෝ!
ඔක්තෝබර් 13th, 2009 at ප.ව. 2:28
heheeeeee But api taama podiy ne :rofl: e nisa animations daanna
hehee podi untath hoday ne machan
ඔක්තෝබර් 13th, 2009 at ප.ව. 10:09
meka ela film eka!!!!!
ඔක්තෝබර් 16th, 2009 at ප.ව. 3:03
මචං යුරාජ් ඔයාගේ මේල් එක මට දෙනවද? මේක GOM Player එකේ බලන්න මම එවන්නම් ඔයාට සබ් ෆයිල් එක.
ඔක්තෝබර් 17th, 2009 at පෙ.ව. 8:29
@ රොයිලි :-
මචෝ KM Player එක එක්ක එළකිරි වගේ වැඩ සබ්ස්….
තෑන්ක්ස් මචෝ මේල් එකට….
ඔක්තෝබර් 19th, 2009 at පෙ.ව. 1:25
ඔක්තෝබර් 19th, 2009 at පෙ.ව. 1:27
@ Uraj Deemantha,
ඔක්තෝබර් 20th, 2009 at ප.ව. 12:07
Wade Niyamai
ඔක්තෝබර් 21st, 2009 at ප.ව. 7:55
[...] මෙතන ක්ලික් කරලා ඒ ෆිල්ම් එක ගන්න. [ බයිස්කොප් සිංහලෙන් [...]
ඔක්තෝබර් 24th, 2009 at පෙ.ව. 10:26
me vede nam niyamai
ඔක්තෝබර් 25th, 2009 at ප.ව. 4:29
Elane bra good work.I specily THANK U
4 DIS SINHALA SUBTITLE.PLZ MAKE SINHALA SUBTITLE 4 MANY FILMS
ඔක්තෝබර් 26th, 2009 at පෙ.ව. 4:02
@ nadish, samantha, Hemantha
ස්තූතියි මචංලා
@ Wolveriŋe™
මම නම් බා ගත්තා මචෝ ගේම් එක. ස්තූතියි ලින්ක් එකට
ඔක්තෝබර් 26th, 2009 at ප.ව. 7:20
මෙකෙ සබ් වැඩ කරන්නෙ නෑනෙ?
ඔක්තෝබර් 26th, 2009 at ප.ව. 8:08
@ ධනුශ්ක,
මම මේල් එකකකුත් එව්වා මචං බලන්න.
අනික් අයටත් දැනගන්න මම මෙතනත් දාන්නම්..
ෆිල්ම් එක jet audio, KM Player එක හරි media player එකන් හරි බලන්න. jet audio එකනම් අනිවා වැඩ කරනවා. මම බලන්නෙත් ඒකෙන් තමයි. කරදර අඩුයි.
කරන්න ඕනා එකම දේ
1) ෆිල්ම් එක තියෙන ෆෝල්ඩර් එක ඇතුලටම මම හදලා තියෙන උපසිරැසි ෆයිල් එක දාන එකයි.
2) ෆයිල් නම් වෙනස් කරන්න යන්න එපා මොකද ෆිල්ම් එකේ file name එකයි සබ් එකේ file name එකයි එක සමාන වෙන්න ඕනා.
ඔච්චරයි. මොනාහරි අවුලක් නම් මේකේ කමෙන්ට් එකක් දාන්න.
* VLC එකනම් කොහොමත් වැඩ කරන්නේ නැති එකක්.
නොවැම්බර් 20th, 2009 at ප.ව. 9:17
@රොයිලි
ane machan mama KM Player , Jet studio fekema try kala mage eke sub wada karanne nane , mama files dekema names eka samana karalath baluwa..Pls help me
නොවැම්බර් 21st, 2009 at පෙ.ව. 12:31
@ kasun,
මචං ඔයාට සිංහල උපසිරැසි විතරද පේන්නේ නැත්තේ. නැත්තම් වෙන ෆිල්ම් වලට එන ඉංග්‍රීසි උපසිරැසිත් පේන්නේ නැද්ද?
නොවැම්බර් 24th, 2009 at පෙ.ව. 12:17
Nice work go ahead…. Wish u …
දෙසැම්බර් 20th, 2009 at ප.ව. 9:00
හින්දි film ටිකකටත් සිංහල subtitle දන්න
පෙබරවාරි 11th, 2010 at පෙ.ව. 10:59
thank,s
පෙබරවාරි 26th, 2010 at පෙ.ව. 8:23
ගෝලයටයි රොයිලියටයි තෑන්ක්ස් කරල ඔන්න මමත් අද බානවා මේක.
ජූනි 6th, 2010 at ප.ව. 8:50
maxa
ජූලි 14th, 2010 at ප.ව. 7:56
thanks machan… jayaweeewaaa…
ජූලි 19th, 2010 at ප.ව. 5:39
onna maamth DL kala…thanx u machan api wenuwen mahansi wela mewa denawata
ජූලි 19th, 2010 at ප.ව. 9:20
sub eka baanne kohomada? eka naaaaaaaaaaaaneeeeeeeeeeee
අගෝස්තු 8th, 2010 at ප.ව. 4:04
Thanks,,,
අගෝස්තු 27th, 2010 at ප.ව. 10:45
balama balamu.thank you weewa sahodaraya.