Share/Bookmark
Harry Potter and the Half-Blood Prince (2009) | හොග්වෝට්ස් හි 6 වැනි වසර..[සිංහල උපසිරැසි සමඟින්]

Harry Potter and the Half-Blood Prince (2009) | හොග්වෝට්ස් හි 6 වැනි වසර..[සිංහල උපසිරැසි සමඟින්]

harry_potter_and_the_half_blood_prince_ver19ඕං මම අද අරගෙන එන්නේ කට්ටියටම නොඉවසිල්ලෙන් බලාගෙන හිටපු, හැරී පොටර් කතා මාලාවේ නවතම චිත්‍රපටියයි.

කතාව ගැන වැඩි අටුවා ටීකා අවශ්‍ය නැහැ. හැරීගේ මැජික් ඉස්කෝලේ හයවෙනි වසර ගත වෙන්නේ කොහොමද කියලා තමා කතාවෙ තියෙන්නේ. කට්ටියටම මතක ඇති, කලින් චිත්‍රපටියේ දී මුළු මැජික් ලොවම දැනගන්නවා වොල්ඩමෝ නැවතත් කරළියට ඇවිත් කියල. දැන් අපේ ලෝකයට මැජික් ලෝකය කාන්දු වෙනවා, Death Eatersලගේ ක්‍රියාකාරකම් දරුණු වෙනවා. ඇත්තම කිවුවොත් දැන් තමා නියම ගේම යන්නේ.

අමතක කරන්නෙපා, දැන් හැරී සහ ඔහුගේ යාළුවෝ වයස අවුරුදු 16යේ කොල්ලෝ කෙල්ලෝ. ඉතින් කතාවේ මරු ආදර ජවනිකාත් තියෙනවා. මේ ඔක්කොම අතරේ, හැරී සහ Prof. Dumbledore, වොල්ඩමෝ පැරදවීමේ නිහඬ සටනක නිරත වෙනවා.

ත්‍රාසය, කුතුහලය, ක්‍රියාදාම වලින් පිරුණු මේ බයිස්කෝප් එකනම් ඔයාලා නැවත නැවතත් නරඹාවි. නියම කොපියක් තියෙන්නේ, කොළඹ ලිබර්ටියට යන්න ඕනෙත් නැහැ, දැන්ම බාන්න දාන්න.

මෙන්න මෙතනින් බාගන්න!

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න!

(මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද රොයිලි ප්‍රනාන්දු සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.. )

ප්‍රතිචාර 97 »

  1. avatar comment-top

    ade ela ela.. meda dvdrip ekak neda..??

    comment-bottom
  2. avatar comment-top

    මචන්, මේකේ කලින් ආව ෆිල්ම්ස් ටිකත් මේ එක්කම දාමුද……?? :)

    මගේ girl ට බලන්න ආසලු Harry Potter Series ඔක්කොම ……!! :D

    comment-bottom
  3. avatar comment-top

    අදට විතරයි ඩවුන් කරන්න වෙන්නේ(චාස්ස් 1ක් තිබ්බොත් හෙටත් ඉදී) මම ඉතින් යන්න යනවනේ
    අන්තිම ෆිල්ම් එකත් ඩවුන් වෙන්න දැම්ම බායි :P

    comment-bottom
  4. avatar comment-top

    මචො එල DVD rip නේද?

    comment-bottom
  5. avatar comment-top

    මැක්සා……………….

    ගේම් එක ගැන ලිය ලිය හිටියේ හවසට මම ගේම් එක මගෙ එකේ දානවා
    —————————
    ඔන්න බාන්න දැම්මා

    comment-bottom
  6. avatar comment-top

    @ Uraj Deemantha
    ඔනේ නම් මම ඩිරෙක්ට් ලින්ක්ස් දෙන්නම් කලින් ෆිල්ම්ස් වල :P

    comment-bottom
  7. avatar comment-top

    neyamaiiiiiiiii

    comment-bottom
  8. avatar comment-top

    ane aiye meke transleta karalama dammanam shok

    comment-bottom
  9. avatar
    ප්‍රසාද් නයනජිත් Says:
    ඔක්තෝබර් 12th, 2009 at පෙ.ව. 10:48
    comment-top

    මේකට සිංහල උපසිරැසි තිබ්බනම් ‍ගොඩක් වටිනව…

    comment-bottom
  10. avatar
    පික්චර් පිස්සා Says:
    ඔක්තෝබර් 12th, 2009 at පෙ.ව. 11:00
    comment-top

    අයියෝ මචන් .. 700mb dvdrip එකක් නැද්ද ??

    comment-bottom
  11. avatar comment-top

    හෆෝයි… මොබිටෙල් මට ඉතින් හූල්ලන්න තමයි තියෙන්නේ… :( එළ වැඩක්.

    comment-bottom
  12. avatar comment-top

    @ පික්චර් පිස්සා :
    මෙන්න 700mb dvdrip 1ක් , මේක මම තාම බාගත කරනවා ඒ නිසා මේකේ quality 1ක ගැන නම් මට තාම මුකුත් කියන්න බෑ…\
    700mb DVDRip :
    http://isohunt.com/torrent_details/135631593/?tab=summary

    comment-bottom
  13. avatar comment-top comment-bottom
  14. avatar comment-top

    @ ganu & ප්‍රසාද් නයනජිත් : අපි මේක translate කරන්න කියලා අපේ රොයිලි ප්‍රනාන්දු ස‍හෝ‍ද‍ර‍ය‍ගෙ‍න්‍ ඉ‍ල්‍ල‍මු‍… ම‍ම‍ ද‍න්‍න‍ ත‍ර‍මි‍න්‍ හො‍ද‍ම‍ සිං‍හ‍ල‍ උ‍ප‍සි‍ර‍ස‍ ලා‍බා‍ දෙ‍න්නේ‍ ඔ‍හු‍ ත‍ම‍යි‍….

    comment-bottom
  15. avatar comment-top

    මේ Torrent එක Download වෙන්නෙ හිමින් වගේ. ‍මොකද දන්නෙ නෑ

    comment-bottom
  16. avatar comment-top

    අම්මො එනකම් තමා බලාගෙන හිටියෙ…!!! එළ එළ..!! Thank you වෙවා..!!

    comment-bottom
  17. avatar comment-top

    හුටා කෙලියනේ තාප්පෙටම. මම මේකට උපසිරැසි දාන්න ගත්තා විතරයි. මම Ratatouille ලිපියේ කමෙන්ට් එකකින් පොඩි ඉඟියක් එහෙමත් දීලා තිබුනා. දැන් ඉතින් මක් කොරන්නද? මම වෙන එකකට දාන්න පටන් ගන්නම්. මේක පස්සේ ඉවර කරලා මම විතරක්වත් බලන්නම්. කවුරු හරි ෆිල්ම් save කරගන්න හිතන් ඉන්න කෙනෙකුට ඒක සිංහල උපසිරැසි ඕනාවෙනවනම් මට මේල් එකක් දාන්න. මම යථා කාලයේ ඒක එවන්නම්. :(

    @ Uraj Deemantha,

    පරණ ෆිල්ම් 5ම එක aXXo ටොරන්ට් එකක තියෙනවා.මෙතනින් බා ගන්න පුලුවන්. ;) :-P

    comment-bottom
  18. avatar comment-top

    @ රොයිලි : අලි අපරාධයක් තමා.. මටත් සිංහල උපසිරස ඕන කරනවා මම දැන්මම එවන්නම්කෝ විස්තරේ…

    comment-bottom
  19. avatar comment-top

    @ රොයිලි හරි ඔන්න එහෙනම් අපි ෆිල්ම් එක බෑවට බලන්නෙ නෑ.
    රොයිලි සහෝදරයගෙ සිංහල සබ්, එක දෙනකන් ඉන්නව.
    වෙඩේ ඉවර කරල මෙතනම කමෙන්ට් එකටම සබ් එකත් දාන්ඩ.

    comment-bottom
  20. avatar comment-top

    @ රොයිලි
    පේන් විඩියට තව් ටිකක් කල් යයි මේක් බාලා ඉව‍ර වෙන්න හැමොමටම.
    තාම් අලුත් හින්දා සැහෙන්න හිමින් එන්නෙ
    පුලුවන්නම් සබ් දෙන්න

    comment-bottom
  21. avatar comment-top

    අඩා ගොලයා දුන්න නේද රොයිලියට හික්z
    එල එල
    තෑන්ක්z

    @ රොයිලි : අඩෝ උබ සබ් හදපු ගමන් මට සෙන්ඩ් කරපන්.
    මන් මේක දෑම්ම බලන්නේ නෑ.
    උබ අනිව සබ් දානව නේ.
    මෙන්න මගේ ඉ මේල් එක.
    roshan1991@hotmail.com

    comment-bottom
  22. avatar comment-top

    ane plz meke sinhala sub danna.ada hetama dammmoth gode . film eka gawama sub eka thiyanna.

    comment-bottom
  23. avatar comment-top

    හරි…මාත් බාන්න දැම්මා. ඒත් දැන්ම බලන්නේ නෑ. රොයිලියාගේ සබ් නැතිව මොන Harry Potter ද? මටත් ඊතල මේල් එකක් දාපන් සුදෝ…

    lasn1987[AT]gmail[DOT]com

    comment-bottom
  24. avatar comment-top

    @ හැමෝටම,

    එල මම එහෙනම් සබ් දානවා. ඔයාලා ටිකක් කල් දෙන්න වෙනවා මොකද මේකේ ලයින් 1451 තියෙන එකක්. ඉක්මනට මම දෙන්නම්. කවුරුත් තමුන්ගේ මේල් මේකේ දාන්න එපා. ගෝලයට මම කියන්නම් වැඩේ ඉවර වෙච්ච ගමන් කට්ටියටම ෆේස් බුක් හරහා මැසේජ් කරන්න කියලා. :)

    comment-bottom
  25. avatar comment-top

    අය්යෝ මම මූනු පොතේ නැහැනේ

    comment-bottom
  26. avatar comment-top

    elaaaaaaaaaaaaaaaa!!!!!!!!!!

    comment-bottom
  27. avatar comment-top

    අනෙ හප්පේ… කට්ටියට සෑහෙන්න චිත්‍රපටිය අල්ලලා ගිහින් වගේ. :) දැන් කාරණා කිහිපයක් මට හැමෝටම කියන්න ඕනෙ.

    මෙච්චර සුපිරි බයිස්කෝප් එකක 1CD කොපියක් බාල වැඩක් නැහැ කියල තමා මට හිතෙන්නේ. මොකද, 700MB වල 200MBක්ම AUDIO වලටත් ඉතිරිය VIDEO එකටත් යනවා. (දළ වශයෙන්) පැය 2 1/2ක ධාවන කාලයක් තියෙන එකේ VIDEO එකේ quality, CAM තත්වෙට බහිනව. මේක එල DVD RIP එකක්. අහන්න දෙයක් නැහැ, බාන්න. තව දෙයක්, මේ torrent එක දාල දැන් පැය 24ක් ගත වුනා විතරයි. ලංකාවේ 100ක් විතර මේක බාන්න ගත්තම නිකම්ම බෑම ඉක්මන් වේවි.

    සිංහල උපසිරැසි කතාව දැකලා මම උඩ ගියා. :D කොහෙද, රොයිලි සහෝදරයා මටත් surprise දෙන්න එනවනේ. හික්z.. රොයිලි සහෝ උපසිරැසි හදල ඉවරවෙන අතරේ මේක බාගන්න. මම කට්ටියටම ඒවා ලැබෙන්න සලස්වන්නම්. මේ torrent එකේ ඉංග්‍රීසි උපසිරැසි අන්තර්ගතයි.

    මේ සුමානෙ මරුම බයිස්කෝප් ටිකක් දෙනවා. කට්ටියම හරි බරි ගැහිලා ඉන්න.

    comment-bottom
  28. avatar comment-top

    dawas dekak wath atulata subtitle danna hode…

    comment-bottom
  29. avatar comment-top

    රොයිලි අයියගේ සින්හල උපසිරස එනකම් Harry Potter බැලිම වර්ජනය කරනවා.මන් විතරක් නෙවේ හෙමොම එහෙම කරයි මන් හිතන්නේ

    ඉක්මනින්ම sub දාන්න ශක්තිය ධයිරය වාසනව ලැබෙවායි පර්ථන කරමි.ජය :D

    comment-bottom
  30. avatar comment-top

    Guys sinhalen sibtitle daamuko :)

    comment-bottom
  31. avatar
    සමන් කලුබෝවිල Says:
    ඔක්තෝබර් 12th, 2009 at ප.ව. 8:20
    comment-top

    නියමයි…..මම මේක ෆිල්ම් එක එනකම් තමයි බලාගෙන හිටියේ…. බාන්න දැම්ම….හැබැයි දැන්ම බලන්නේ නෑ…..රෝයිලි අය්යගේ සබ් එනකම් ඉන්නවා…. ගොඩක් ස්තුතියි………

    comment-bottom
  32. avatar
    නිර්නාමික Says:
    ඔක්තෝබර් 12th, 2009 at ප.ව. 10:02
    comment-top

    රෝයිලි අය්යගේ සබ් නැතුව හැරී පොටර් අපිට එපා.

    comment-bottom
  33. avatar comment-top

    @maneesh, SirAj : රොයිලි අන්න හිටු කියල වැඩ! ;) පුළුවන් තරම් ඉක්මනට සිංහල උපසිරැසි දෙනවා.

    @chathurarcrc, සමන් කලුබෝවිල, නිර්නාමික : දැන් මේක බාන්න. බලාගන්න බැරි වෙච්ච චිත්‍රපටි ටික බලලා ඉවර කරන්න. සිංහල subs මඟ එනවෝ. :)

    comment-bottom
  34. avatar comment-top

    kalabala wenna one na wage….torrent eka download wenna satiyama yai wage….seeds tibbata sahena slow ne……..

    comment-bottom
  35. avatar comment-top

    ගින්නක් නැ.රොයිලි අය්යගේ සබ් එනකොට මෙක download වෙලා ඉවරවෙයි.හික්ස්.. :D

    comment-bottom
  36. avatar comment-top

    රෝයිලි අය්යගේ සබ් නැතුව හැරී පොටර් අපිට එපා. :(

    comment-bottom
  37. avatar comment-top

    මේක මම කාලයක් බලන් ඉදපු ෆිල්ම් එකක් ගෝලයට ස්තූතියි..

    comment-bottom
  38. avatar comment-top

    [...] තිබ්බා. කැමැති අය ඉන්නවා නම් මෙන්න මෙතන කොටලා එ ෆිල්ම් එක ගන්න උනත් [...]

    comment-bottom
  39. avatar comment-top

    ඔන්න කැමෙති අය ඉන්නවා නම් ගේම් එක මෙතනින් බා ගන්න

    ______

    comment-bottom
  40. avatar comment-top

    මට මෙක බැලුවද කියලා මතක නැනේ.මාර අවුල..

    comment-bottom
  41. avatar comment-top

    හයියො මිට උඩින් තියෙන කමෙන්ට් එක වැරදිල වැටුනේ.. සාමවෙන්න

    comment-bottom
  42. avatar comment-top

    කට්ටියම හෙමිහිට ෆිල්ම් එක බාගන්න. මමනම් බාල ඉවරයි. හැබැයි ඔය කියන තරම් slow වීමක් තිබුනෙ නැහැ. ;) රොයිලි සහෝදරයා ඉක්මනින්ම සිංහල උපසිරැසි දේවි. කට්ටියගේ ප්‍රතිචාර දැක්කම සන්තෝසේ බැරුවා !!! :D :D

    comment-bottom
  43. avatar comment-top

    හැමෝම එක පාර බාගන්න නිසා තමයි මුල් දවස් වල මේක ස්ලෝ වෙලා තියෙන්නෙ..ඉක්මනට ඕක හ‍රියයි.. පට්ට ෆිල්ම් එක! :)
    සතුටුයි හැම දෙනාම බයිස්කෝප් වලට දෙන සප් එක දැක්කම.. :)

    comment-bottom
  44. avatar comment-top

    @ ගුරා
    මචො මේ torrent 1 share ratio කේස් 1 තියෙන්වා
    මම් upload limit 1 වැඩි කලාම් නියමෙට ආවා…

    comment-bottom
  45. avatar comment-top

    @ රොයිලි :-

    බොහෝම ස්තූතියි මචෝ…. :) පරණ ෆිල්ම් 5 ත් බාන්න දැම්මා…… :D හොදට seeds එහෙමත් තියෙනවා…. :) එළකිරි….. :)

    comment-bottom
  46. avatar
    ප්‍රසාද් නයනජිත් Says:
    ඔක්තෝබර් 14th, 2009 at ප.ව. 2:26
    comment-top

    සබ් දානතුරු අපි බලා සිටින්නෙමු!… :D

    comment-bottom
  47. avatar comment-top

    man baluwa! anthimata aapu harry potter movies 2ma mata man awul! mekath therunaa madi kathaawa! godak ayata me prashne athi kiyala hithanawa! mekata sinhala Sub daanna barida????????? watinawa!

    comment-bottom
  48. avatar comment-top

    ඔන්න යන්තම් මේ දැන් සබ් දාලා ඉවර කළෝ. :-P

    හිතුවටත් වඩා ඉක්මනින් ඔන්න මම පොරොන්දුව ඉටුකලා.

    ලයින් 1447ක් තිබුනා. සාමාන්‍යයෙන් මම ලයින් 1200 වගෙ දාන්න සතියක් විතර ගන්නවා. මොකද ජීවත්වෙන්න කරන රස්සාවත් රැක ගන්න ඕනා නිසා. :) ඒත් මේපාර ලයින් 1447 ම දවස් තුනක් ඇතුලත වගේ කලා. ෆේස්බුක් තියා මේල් එකටත් ගියේ හරිම අඩුවෙන් මේ දවස් තුනේ. :(

    කට්ටියම රසවිඳියි කියලා මම බලාපොරොත්තු වෙනවා.

    හැමදාම කියන්නා වගේ අඩුපාඩු පෙන්නලා දෙන්න කියලා ඉල්ලනවා. ;)

    comment-bottom
  49. avatar comment-top

    @ ගෝලයා,

    මචං මම සබ් ෆයිල්එක ඉස්සෙල්ලා කමෙන්ට් එකට කලින් එව්වා. අදම දාහන් මචං ;)

    @ ganu, ප්‍රසාද් නයනජිත්, Lahiru Randika, රොකියා, සරදියල්, dushan, maneesh, chathurarcrc, SirAj, සමන් කලුබෝවිල, නිර්නාමික, chamila, Suvin,

    ඔන්න දුන්නා. :) ස්තූතියි බලන් උන්නට, සමාවෙන්න පරක්කු වුනානම්.

    @ Rotiya, DareDevil87

    මා ඔබ දෙදෙනාටම මේල් කර ඇත.

    @ Uraj Deemantha,

    :) එල මචං.

    comment-bottom
  50. avatar comment-top

    subtitles dl karanna baa ney :O

    comment-bottom
  51. avatar comment-top

    සිංහල උපසිරැසි වැඩ කරන්නේ නෑනේ………..

    comment-bottom
  52. avatar comment-top

    machan sub titile damma eka nam pattai
    eth bann bane sub file eka

    comment-bottom
  53. avatar comment-top

    machan man meke noir rip eka bawa a nisa mata sub file dekakin wadak na
    mata kiyanna puluwanda sub file 2 ma ekatukarala tani sub file ekak (mulu avi eka purama timing walata wada karana)ganne komada kiyala

    comment-bottom
  54. avatar comment-top

    @ kolla,පුබුදු,sw7x,

    Dan weda.
    Download karanna

    comment-bottom
  55. avatar comment-top

    Guys mokada me cd1 cd2 kiyala tiyanne?

    comment-bottom
  56. avatar comment-top

    ela ela thanks:D :D

    comment-bottom
  57. avatar comment-top

    Machanla…

    Facebook ekata ewala thiyana Sinhala sub link eka weda karan nene :(

    Pls fix it sooooner….

    @ Admins & Pothegura…

    machansla, Umbala karana me wedeta kohoma Thanx karannada kiyala hitha ganna be…

    Keep it up Brothers…. GD luck…. {Sinhala Type karanna be :( }

    comment-bottom
  58. avatar comment-top

    එළ එළ.. පින් සිද්ද වෙනවා ෙරායිලි සහොදරයට…!!

    comment-bottom
  59. avatar
    ප්‍රසාද් නයනජිත් Says:
    ඔක්තෝබර් 15th, 2009 at ප.ව. 2:19
    comment-top

    @SirAj
    NeDiVx ටොරෙන්ට් එකනම් ඩවුන්ලෝඩ් කරේ ඒකෙ තියෙන්නෙ Files දෙකක්. මෙගාබයිට් 699 ගානෙ 2ක්.

    @රොයිලි
    බොහොම ස්තූතියි සබ් වලට. දිගටම අපිට සබ් දෙන්න ලැබේවා කියල පතනවා. ගොඩා………ක්ම සිතූතියි!…

    comment-bottom
  60. avatar comment-top

    සබ් දුන්නට රොයිලිට තෑන්ක්යූ වේවා….. :)

    comment-bottom
  61. avatar comment-top

    නියමයි සබ් වලට පිංසිද්ද වෙච්චාවේ……….

    comment-bottom
  62. avatar comment-top

    පුංචි ඉල්ලීමක් කරන්න කැමතියි….18+/අපරාද/ආදර කථා…වෂයෙන් වර්ග කර තිබෙන ආකාරයෙන් “සිංහල සබ් යෙදු” වෂයෙන් අලුත් වර්ග කීරිමක් එක් කරන්න එය අපට චිත්‍රපටි තොරා ගැනීමට පහසුවක් වේවි……..

    comment-bottom
  63. avatar
    නිර්නාමික Says:
    ඔක්තෝබර් 15th, 2009 at ප.ව. 6:50
    comment-top

    බොහොම ස්තූතියි රොයිලිට…

    comment-bottom
  64. avatar comment-top

    අඩෙ රොයිලි සහොදරයට ජය වේවා… පට්ට පට්ට.සැහෙන්න ඉක්මනින් දැම්මනේ :D

    comment-bottom
  65. avatar comment-top

    කට්ටියගෙන්ම මුලින්ම සමාව ගන්න ඕනෙ සිංහල උපසිරැසි බෑමේදී මුහුණ දුන් අපහසුතාවය ගැන. බයිස්කෝප් තුලින්ම sub එක ගන්න. මූණු පොතෙන් එවුව පණිවුඩයේ තියෙන link එක බ්‍රවුසරේ ඇඩ්‍රස් බාර් එකේ පේස්ට් කරන්න. එතකොට වැඩ.

    @පුබුදු : මරු අදහස… ඉක්මනින්ම එම වෙනස කරන්න බලාපොරොත්තු වෙනවා.

    @SirAj : මේවගේ එල චිත්‍රපටියක එල කොපියක් බලන්න එපායෙ. ඒකයි 2CD කොපිය දුන්නේ. මුළු චිත්‍රපටියම කොටස් දෙකකට කඩල තියෙන්නේ. :)

    comment-bottom
  66. avatar comment-top

    නියමයි!!!!!!!!!!!!!!!!!

    comment-bottom
  67. avatar comment-top

    @ kolla, Din, kathu, ප්‍රසාද් නයනජිත්, Uraj Deemantha, පුබුදු, නිර්නාමික, chathurarcrc, lasantha,

    ස්තූතියි මචංලා බාගන බලන්න කොහොමද කියලා.

    ඊට අමතරව සරදියෙල් සහෝදරයාට විශේෂයෙන් ස්තූති කරනවා මූණු පොත හරහා මා හට ස්තූති කර මැසේජ් එකක් එවන්න තරම් කාරුණික වීම ගැන.

    @ sw7x,

    මචං සබ් ෆයිල් දෙක් එකට එකතු කරලා එක ෆයිල් එකක් කරන එකනම් සුලු දෙයක්. නමුත් ප්‍රශ්නය තියෙන්නේ ෆිල්ම් දෙකේම ටයිමින් එක සමානව යනවනම් විතරයි ඒක ලේසි වැඩක් වෙන්නේ. පොඩ්ඩ එහා මෙහා වුනොත් කතාවට රසවිඳින්න බාදාවක් වෙයි. පුලුවන්නම් අපි දීලා තියෙන කොපියම බාන්න ට්‍රයි එකක් දෙන්න.

    comment-bottom
  68. avatar comment-top

    @ රොයිලි :-

    මචෝ සිංහල සබ් වැඩ කරන්නේ Jet Audio එක එක්ක විතරයිනේ….. :( GOM Player එක එක්ක වැඩ කරන්නේ නැහැනේ…. :( ඒකට මොකද කරන්නේ……??

    comment-bottom
  69. avatar comment-top

    @ රොයිලි :-

    හැබැයි මේකට දුන්න සබ් නම් වැඩ කරනවා GOM Player එක එක්ක…. :)

    හැබැයි Ratatouille එකට දුන්න සබ් නම් වැඩ කලේ Jet Audio එක්ක විතරමයි…. :(

    comment-bottom
  70. avatar comment-top

    මගේ නම් නිකන්ම windows media player එකෙන් play කරාම සබ් වැඩ කරනවනේ..

    comment-bottom
  71. avatar
    ප්‍රසාද් නයනජිත් Says:
    ඔක්තෝබර් 16th, 2009 at ප.ව. 8:16
    comment-top

    @Uraj Deemantha
    KMPlayer ඩවුන්ලෝඩ් කරගන්න. මමත් මෙච්චර කල් පාවිච්චි කරේ GOM Player. සිංහල සබ් නිසාම වෙන එකකට මාරු‍ වෙන්න ඕනෙ කියල හිතුන. ඒ අතරෙ තමයි KMPlayer හම්බවුනේ. GOM Player එකට ගොඩක් සමානයි. Controls එහෙම. KMPlayer දාගෙන බලන්න.

    comment-bottom
  72. avatar comment-top

    @ ප්‍රසාද් නයනජිත් :-

    Thanks මචෝ :)

    comment-bottom
  73. avatar comment-top

    රොයිලි සහෝට අපි හැමෝම ස්තූතිවන්ත වෙන්න ඕන තමගෙ වැඩත් පාඩු කරගෙන මේ වගේ අලුත්ම ෆිල්ම් එකකට උපසිරැස සපයපු එක ගැන!

    comment-bottom
  74. avatar comment-top

    එලකිරි කොල්ලනෙ ඔහොම් යන් :D

    comment-bottom
  75. avatar comment-top

    Ela Ela Maxxa machan Banoooooooooooo

    comment-bottom
  76. avatar comment-top

    මචන් මෙ ෆිල්ම් එක කියන්න තරම් වැඩක් නෙනෙ > :(

    comment-bottom
  77. avatar comment-top

    මමත් හැරී පොටර් බා ගත්තා ඒත් සබ් වැඩ කරන්නෙ නෑනෙ?
    samiwoon@yahoo.com
    face book එකෙන් සබ් හොයගන්න පුලුවන්ද?

    comment-bottom
  78. avatar comment-top

    machan rs links nadda????

    comment-bottom
  79. avatar
    ගාල්ෙල් බඩා Says:
    ඔක්තෝබර් 20th, 2009 at ප.ව. 9:32
    comment-top

    නියමයි

    comment-bottom
  80. avatar comment-top

    මගේ Browser එකේ සිංහල පේනව..
    මම සිංහල පැක් එක් දාල තියෙන්නෙ..

    නමුත් මට උප සිරැසි පේන්නෙ නෑ..
    කොටු කොටු පේන්නෙ..
    මොකද මම මේකට කරන්න ඕන..

    comment-bottom
  81. avatar
    නිර්නාමික Says:
    නොවැම්බර් 4th, 2009 at ප.ව. 6:53
    comment-top

    sub title wala mukuth nane… font eka mokakda??

    comment-bottom
  82. avatar comment-top

    මම රොයිලි අයියගෙ subtitle file එක බාගත්ත. වැරදි ගොඩයි (මෙහෙම කියනවට තරහ වෙන්න එපා) මම ඒ file එක දැන් edit කරමින් පවතිනව. සඳුද වෙනකොට මම ඒක .srt file එකක් හැටියට upload කරනව. Link එක මෙතන post කරන්නං.

    comment-bottom
  83. avatar comment-top

    @ indikson
    ඔයත් මෙහෙම් කියන්වට් ත‍රහ වෙන්න එපා.
    ඔයා අනිත් අයග ඒව edit ක‍රල මෙතන දාන්වට වඩා හොද නැද්ද කිසිම් වැරද්ද්ක් නැති perfect subtitile 1 අලුත් film 1 හදලා,ගුරාට් හ‍රි ගොලයට හ‍්රි දුන්නනොත්. මෙතන දාන්න කියල. අපි හැමොම දන්නවා රොයිලි කොච්ච‍ර මහන්සි උනාද කියල මේකට ස්බ් හදන්න. අනික මේක ඉතා කෙටි කාලෙකින් හදපු සබ් 1ක්.(උඩ කමෙන්ට් සේරම කියව්වනම් තේරෙයි) අපි කවුරුවත් රොයිලි ගේ සබ් එනකම් මේක බැලුවේ නැ. බාගෙන තියාගෙන හිටියා. රොයිලි සහො සබ් හදපු ගමන් අපිට් දුන්න් හින්දා එයට සම්හ‍ර විට මෙක හ‍රියට review ක‍රන්න වත් බැරි වෙන්න ඇති. එහෙව් එකෙ මේක edit ක‍රලා මෙත්න දාන එකනම් සදාචාරසම්පන්න නෑ මම් හිතන විදියට. අපි හැමොම් ණයගැති රොයිලි ට මේ ක‍රන සේවයට

    comment-bottom
  84. avatar comment-top

    @සරදියෙල්

    මම දන්නව රොයිලි අයිය මේකට කොච්චර මහන්සි වෙන්න ඇද්ද කියල. (මොකද මම මේක edit කරන්න ගිය කාලෙ මම දන්න නිසා). මම කියන්නෙ තව ටිකක් හොයල බලල English subtitles වල අදහස වෙනස් නොවෙන විදියට translate කලානම් හොඳයි කියල. රොයිලි අයිය තරහ නොවෙයි කියල හිතනව.

    ඕනෙ කෙනෙක් ඉන්නවනම් මම edit කරපු subs බාගන්න.

    comment-bottom
  85. avatar comment-top

    ලිපියේ කතෘගේ ප්‍රකාශන අයිතිය උල්ලංඝනය වන බැවින් මෙම පරිකථනය, බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවි පාලක මඩුල්ල මගින් තහනම් කර ඇත.

    “Download my edited sub in .srt .sub and in 23.976 fps from this thread

    *****************”

    comment-bottom
  86. avatar comment-top

    @ indikson,

    මචං ඔයා කරලා තියෙන්නේ මහම මහ බලු වැඩක්. මම ඕක කරන්න ගත්තේ දවස් තුනයි. ඒක නිසා ගොඩක් වැරදි ඕකේ ඇති. ඒත් ඔයා ඒක හදනවා කියලා දවස් නවයකට පස්සේ තමුන් හදපු එකක් විදියට එලකිරි එකේ පෝස්ට් කරපු එක සදාචාරසම්පන්නද? සබ් ෆයිල් එක අවසානයේ අන්තිම පෝස්ට් එක විදියට නිකන්ම ස්තූතියක් කරලා. වැරදි හදනවා කියන්නේ ඕකටද?

    ඔයිට වඩා නම්බු කාර නැද්ද අලුත්ම ෆයිල් එකකට සබ් දාලා බයිස්කෝප් එකට දුන්නනම්.

    comment-bottom
  87. avatar comment-top

    @ පොතේ ගුරා සහ ගෝලය
    මච්න්ලා ඇයි මේ ලිපියෙ විතරක්
    “උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය”
    යන කොටස ඇතුලත් උනෙ නැත්තෙ?
    අනිත් හැම ලිපියෙම ඔය කොටස සදහ්න් උනා
    කොහොමද මේකෙ ඒ කොටස විතරක් නැති උනේ??

    මචන්ලා මේක රොයිලිගෙ අවසරයකින් තොරව වෙලා තියෙන්නෙ. මචන්ලා මේවා මේ විදියට වෙන්න දෙන්න එපා
    අපි මචො බයිස්කෝප් එකට ආදරෙයි හිනදයි මචො මේ කියන්නෙ. මේවා ඉස්සර නම් මෙහෙම වුනෙ නෑ බන්
    මචන්ලා මේව මීට වඩ හොදට මොඩරේට් වෙන්න ඕනෙ
    මේක මච්න් තනිකරම Copy Right Laws vitiated
    වීමක්

    comment-bottom
  88. avatar comment-top

    ඇත්තටම මෙහෙම දෙයක් බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවියේ සිදුවීම ගැන කණගාටු වෙනවා. මේ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වීමට මෙපමණ කාලයක් ගැනීම ගැනද සමාව ඉල්ලනවා.

    ඒ වගේම, අපිත් සමඟ සිටින, මහඟු මෙහෙවරක් ඉටු කරන රොයිලි සහෝදරයාගෙන් මම හිස නමා සමාව ඉල්ලනවා. මෙහෙම දෙයක් ඉදිරියට සිදු නොවීමට මම වග බලාගන්නවා.

    සරදියෙල් සහෝදරයා මේ සම්බන්දයෙන් සොයා බලා කටයුතු කිරීම ගැන ස්තූතිවන්ත වෙනවා.

    අත්තටම මට මේක කොහොමද වුනේ, ඇයි මෙහෙම කලේ කියල හිතාගන බැහැ. indikson, බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවියට දෙන ඔබේ දායකත්වය, ඔබේම දෙයක් කරගන්න වග බලාගන්න.

    comment-bottom
  89. avatar comment-top

    මම හිතුවෙ නෑ ඔයගොල්ලො copyright එක ගැන මෙච්චර හිතයි කියල. කොහොමහරි මම මගෙ අතින් උන වැරැද්දට රොයිලි අයියගෙන් සමාව ඉල්ලනව.

    comment-bottom
  90. avatar comment-top

    Torrent not found… :-) :-)

    comment-bottom
  91. avatar comment-top

    සබැඳුම් යාවත්කාල කලා.

    comment-bottom
  92. avatar comment-top

    the best show

    comment-bottom
  93. avatar comment-top

    Onna mama nam ada baanna gaththe..seeds thama elatama thiyenawa..speed 40-50 kB/s athara(adsl 512)

    Sub & film eka dunnata bohooma sthuthi!!

    comment-bottom
  94. avatar comment-top

    Man me kiyanna haduwe….Harry Potter Films okkoma mula indan sinhala subs ekka balanna puluwan una nam hondai…..e mokada samahara than wala story eka therenawa madi nisa…anika films 7ma ekata links wena nisa…puluwan nam ikmanatama anithwatath subs daanna…loku udawwak….

    comment-bottom
  95. avatar comment-top

    මම මේක ඩවුන්ලෝඩ් කරා …….. හැබැයි .sub ෆයිල්ස් දෙකක් නිසා DVD එකකට රයිට් කරගන්න බැ …..
    මේ දෙක combine/merge කරන්න පුලුවන් සොෆ්ට්වෙයා එකක් හරි නැත්තම් combine/merge කරපු .srt ෆයිල් එකක් දෙන්න පුලුවන්නම් බොහොම පිං ……pls ………

    comment-bottom
  96. avatar comment-top

    මම මේක ඩවුන්ලෝඩ් කරා …….. හැබැයි .sub ෆයිල්ස් දෙකක් නිසා DVD එකකට රයිට් කරගන්න බැ …..
    මේ දෙක combine/merge කරන්න පුලුවන් සොෆ්ට්වෙයා එකක් හරි නැත්තම් combine/merge කරපු .srt ෆයිල් එකක් දෙන්න පුලුවන්නම් බොහොම පිං ……pls ………

    comment-bottom
  97. avatar comment-top

    බොරැවට වර්නනා කරන්නේ මොකටද
    ඇත්තටම කිවුවොත් එලකිරි වැඩක්

    comment-bottom

මෙම ලිපියේ ප්‍රතිචාර සඳහා RSS පෝෂකය ලුහුබැඳීම් යොමුව

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Singlish Box

Singlish වලින් මෙතන ලියලා Space bar එක ඔබන්න. සිංහල Unicode වලින් comment box එකට වචනය add වේවි. වැඩි විස්තර ඕනද? මේක click කරන්න.


The baiscopelk has no control over, and assumes no responsibility for, the content, privacy policies, or practices of any third party websites that are not owned or controlled by baiscopelk.