
අපි ඔබට තිළිණ කරන්නේ ලොව ජනප්‍රියම චිත්‍රපට අතර ගැවසෙන IMDB රේටින්ග්ස් වල 8.0/10 ක් ලබා ගෙන තියෙන චිත්‍රපටයක්…
සම්මාන 8ක් හා වැනීස සිනමා උළලේ හොඳම චිත්‍රපටය ලෙසටද නාම යෝජනා වෙලා තියෙන මේ ෆිල්ම් එක, ත්‍රාස්‍ය ජනක හා යුධමය චිත්‍රපට වලටයි, නාට්‍යම චිත්‍රපට වලටයි, ආස අය මේකට කැමති වෙයි.
මේ අපගේ පළමු වන ලිපිය වන අතර ඒ සමඟම සිංහල උපසිරැසි ද, තිළිණ කරන්නේ ඉමහත් සතුටිනී.
ඉරාක යුධ සමයේ නොපෙනෙන වීරයන් ලෙස බෝම්බ නිෂ්ක්‍රීය කරමින් මහජනතාවගේද, සහෝදර සොල්දාදුවන්ගේද, ජීවිත බේරා ගත් බෝම්බ නිෂ්ක්‍රීය කරන කණ්ඩායමක නායකයෙකුගේ දින කීපයක් මෙම චිත්‍රපටයට පාදක වී ඇත. තවද, ඉරාකයේ ත්‍රස්තවාදීකණ්ඩායම් අවුල් වුන යුද්ධයක යෙදෙමින් සෑම තැනම බෝම්බ අටවමින් සිටින අවස්ථාවක, අති විශිෂ්ට බෝම්බ නිශ්ක්‍රීය කණ්ඩායමක අවශ්‍යතාව තදින්ම දැනෙන්නේ නාගරික ප්‍රදේශ වලට වන අතර ඒවා, එම නගර වල තිබෙන අති ප්‍රබල කාගෙත් පොදු සතුරෙක් වන, සෑම කෙනෙකුටම මාරාන්තික වන බෝම්බයක් විය හැකි බැවිනි.
කොයි වෙලාවකවත් අවසානය හිතා ගන්න බැරි තරම් අවස්ථා ගණනාවක් මේ චිත්‍රපටියේ තියෙනවා. ඉතින් ඒ හින්දා ඔයාලත් ඉක්මනටම මේ ෆිල්ම් එක බාගෙන බලන්න.
(මේ ලබා දී ඇති සිංහල උපසිරැස හා ලිපිය පිළිබදව පියුමාල් රුවන්දිත සහ චන්දික ප්‍රනාන්දු සොහොයුරන්ට අප සැමගේ ස්තූතිය හිමි විය යුතුය )
මෙම ලිපියේ ප්‍රතිචාර සඳහා RSS පෝෂකය ලුහුබැඳීම් යොමුව
ඔක්තෝබර් 14th, 2009 at පෙ.ව. 9:37
පිස්සු හැදෙනව.මම මේ ෆිල්ම එක හොය හොය හිටියෙ.ලස්සන කතාවක් තියන මූවි එකක්. ගොඩක් ස්තූතියි සිංහල සබ් ඇඩ් කෙරුවට. ජය වේවා!
ඔක්තෝබර් 14th, 2009 at පෙ.ව. 10:20
Macho,,,, Wrong Turn 3 Awila..patta.. 1 & 2 wagemai….balala dapan…
ඔක්තෝබර් 14th, 2009 at පෙ.ව. 10:34
mat banawa… saddetadala balanta puluwan mail kelin wena eawa nadda?
“G I Joe The Rise Of Cobra” wage..
ඔක්තෝබර් 14th, 2009 at පෙ.ව. 10:42
අපරාදේ මන් මේක ළගදි බැලූවනේ……….
ඔක්තෝබර් 14th, 2009 at පෙ.ව. 11:26
අඩේ එල එල…ජය වේවා.. මන් මේ ෆිල්ම් එක බලලා නෑ….
දිගටම වැඩේ කරන් යන්න.පියුමාල් රුවන්දිත සහ චන්දික ප්‍රනාන්දු සොහොයුරන්ට.මගෙන් සුභ පැතුම්.ජය
ඔක්තෝබර් 14th, 2009 at පෙ.ව. 11:38
බාමි බාමි….
බාන වේගෙට බලාගන්න තමා වෙලාවක් නැත්තේ….
ඔක්තෝබර් 14th, 2009 at පෙ.ව. 11:50
machan mewa america ve katha wada waha ganta,
dana films…..!!!!!!!!
balanta nam hondai,,, eth un anik rata walata karanne chater wada…
ඔක්තෝබර් 14th, 2009 at පෙ.ව. 11:51
අපි තව අලුත් ෆිල්ම් ළඟදිම දාන්න බලාපොරොත්තු වෙනවා. (සිංහල උපසිරැස සමඟ ) එතකම් පොඩ්ඩක් ඉවසලා ඉන්න මචංලා!
ඔයාලා හමෝටම ස්තූතියි.
ඔක්තෝබර් 14th, 2009 at ප.ව. 12:13
ඔබගේ ලිපියට හා උපසිරස සදහා ස්‍තූතිය පුද කරන අතර ඔබ දෙදෙනාට හා මෙවැනි අනඟි ලිපි එවීම සදහා වෙහෙස මහන්‍සි වූ/වෙන සියළු දෙනාට ජය වේවා..
@ පියුමල් රුවන්දිත :: අපි බලන් ඉන්‍නවා (ඉස්‍සරනම් ඉතින් සිංහල උපසිරස දෙන්නේ අපේ රොයිලියා තමයි.. දැන් තවත් අය ඊට එකතු වීම පිළිබදව මහත් සේ සතුටට පත්‍වූවෙමි..)
ඔක්තෝබර් 14th, 2009 at ප.ව. 12:34
බාලම බලන්න ඕන. හොඳයි කියල හිතනවා.
ඔක්තෝබර් 14th, 2009 at ප.ව. 12:34
නියම story එකක් වගෙ.. දැනට films 4ක් download වෙනවා. එවා ඉවර වුනු ගමන් මෙක බානවා…!! Thank u all..
ඔක්තෝබර් 14th, 2009 at ප.ව. 12:40
Jonny Depp ඉන්න Public Enemies හොද copyයක් ඊයෙ අාවා… (DVD rip). ගොලතුමා එක බලලා දාන්න..
ඔක්තෝබර් 14th, 2009 at ප.ව. 1:35
Aiyoooooo…. man meka baluwane! Sinhala sub daalath ekka! dukai mata! aparaade baluwe! ehenam sinhala sub ekkama balanna thibba ne??? hapai me movie 1 nam maru! bayaanaka bomba nishkriya karana ewa ehema aththa wagema thiyenawa!
ඔක්තෝබර් 14th, 2009 at ප.ව. 2:06
මරු චිත්‍රපටිය. දැන් සිංහල සබ් දැමිල්ල නැගල යනවා වගේ. නියමයි ආ..
ඔක්තෝබර් 14th, 2009 at ප.ව. 2:51
පියුමාල් රුවන්දිත සහ චන්දික ප්‍රනාන්දුට මුලින්ම මාගේ සුභ පැතුම් පිරිනමමි.
දිගටම කරගෙන යන්න මචංලා. කොහොමත් තනියම කරනවට වඩා වැඩිදෙනෙක් කරනකොට වැඩේ එපා වීම අඩුයි.(මට නම් දැන් එපා වෙලා තියෙන්නේ මේ කෙරුවාව.
, තව ටික කාලෙකින් මට මේකට සමුදෙන්න වෙනවා.)
දිගටම කරගෙන යන්න. තවත් අයට ආරාධනා කරනවා සබ් දාන්න එකතුවෙන්න කියලා. බෙදාගෙන කරද්දි ඉක්මනට ෆිල්ම් එකක් ඉවර කරන්න පුලුවන් නේ.
ඔන්න එහෙනම් මමත් පලවෙනි වතාවට සිංහල සබ් දාපු ෆිල්ම් එකක් බානවෝ
නැවතත් සුභපැතුම් ඔබ දෙපලට.
ඔක්තෝබර් 14th, 2009 at ප.ව. 3:05
අඩේ අපේ රොයිලි දැන් වැඞෙ නතර කරල වගේ
එල එල බානවෝ
ඔක්තෝබර් 14th, 2009 at ප.ව. 3:13
රොයිලි Pension da?
ඔක්තෝබර් 14th, 2009 at ප.ව. 4:56
ela..
ඔක්තෝබර් 14th, 2009 at ප.ව. 5:18
පියුමාල් රුවන්දිත සහ චන්දික ප්‍රනාන්දු සහෝදරයින්ට මුලින්ම ස්තූති වේවා කියලා පතනවා…තවත් ෆිල්ම් ලගදිම සිංහල sub එක්ක ලැබෙයි කියලා බලාපොරොත්තු වෙනවා..
ඔන්න ලගදිම අපේ රොයිලි සහෝගෙනුත් සිංහල sub එක්ක ෆිල්ම් එකක් ලැබෙයි…..එහෙම නේද..?
ඔක්තෝබර් 14th, 2009 at ප.ව. 6:01
hane ban baanda giyama ne epa wenne
:(
ඔක්තෝබර් 14th, 2009 at ප.ව. 7:31
Ela Ela bose bami…
ඔක්තෝබර් 14th, 2009 at ප.ව. 7:35
@රොකියා, chathurarcrc, Uraj Deemantha, කපිල, maneesh, Rotiya : බාන්න බාන්න. මේක සුපිරි කතාවක්. 2008 කිවුවට, මේක ඇමෙරිකාවේ නිකුත් වුනේ 2009, ජූනි මාසෙ. කතාව ගැන නම් ඉතින් අහන්න දෙයක් නැහැ, සිංහල උපසිරැසි සහිතව බලද්දී තවත් එල!
@yohan82, ssk : හම්ම්…
@ashan kandy : අපි චිත්‍රපටිය දීලා ගොඩක් දවස්නේ. මෙන්න ලිපිය. http://www.baiscopelk.com/?p=1511
@chamila, Suvin : අනේ හෆොයි. මොකෝ කරන්නේ? ආයෙත් බාමුද?
@පියුමල් රුවන්දිත : ඔහොම යන්, ඔහොම යන්… හැබැයි උපසිරැසි ලියන්න කලින්, මට කියන්න. නැත්නම් රොයිලි සහෝදරයට වෙච්ච වැඩේ වේවි.
@kathu : ඉක්මනින්ම දෙනවා.
@රංබංඩා : දැන් බයිස්කෝප් සිංහලෙන්, එක හැල්මට දුවනවා!
@රොයිලි : ඒවා හරියන්නෙ නැහැ, මම අස්වීමේ ලිපිය බාරගන්නෙ නැහැ. හික්z…
එන සුමානෙ අර චිත්‍රපටිය දෙමු නේ?
@kolla
: රොයිලි දිගටම වැඩ..
@:::SlaPp3r::: : ඔව් ඔව්.. අනිවා…
ඔක්තෝබර් 14th, 2009 at ප.ව. 7:38
thanx machan mekath dl wenna damma
ඔක්තෝබර් 14th, 2009 at ප.ව. 9:43
thanx machan
ඔක්තෝබර් 14th, 2009 at ප.ව. 9:52
@Lahiru Randika :බොහෝම ස්තූතියි මචං
@රොයිලි : ගොඩාක් ස්තූතියි රොයිලි සහෝදරයා, ෆිල්ම් එක බලල මොනවා හරි අඩුපාඩුවක් සබ් වල තියෙනවනම් කියන්න.එතකොට අනිත් පාර වැරදි හදාගෙන හොඳ නිර්මණයක් කරන්න පුළුවන්.
@:::SlaPp3r::: :පුළුවන් ඉක්මනින් අළුත් එකක් හදල දාන්නම්
ඔක්තෝබර් 14th, 2009 at ප.ව. 11:16
i downloaded & watched this film,,,,,nice one & grate job….thanx
ඔක්තෝබර් 15th, 2009 at පෙ.ව. 12:10
good move thanks can u give “julia” if able.
ඔක්තෝබර් 15th, 2009 at පෙ.ව. 5:19
roily bro…ko HP6 eke subs….
ඔක්තෝබර් 15th, 2009 at පෙ.ව. 8:30
maka hoda movie akak.mama balala tiyenawa
ඔක්තෝබර් 15th, 2009 at පෙ.ව. 10:07
බාමි..බාමි
keep it up bors
great job
ඔක්තෝබර් 15th, 2009 at පෙ.ව. 10:14
සිංහල උපසිරැසි දෙන එකනම් නියමයි….
මේ ෆිල්ම් එක ගැනනම් පොඩි අඩුපාඩුවක් කියන්න තියනවා.අහිතක් හිතන්නේ නැතිවෙයි කියලා හිතනවා.
වීඩියෝ Quality නම් ටිකක් හොඳ මදි..
(සමහර විට හොඳ කොපියක් හොයාගන්න බැරි වෙන්න ඇති නේද )
මට තව ප්‍රශ්ණයක් තියනවා. සිංහල උපසිරැසි VLC Player එකේ වැඩ කරන්නේ නෑ.අනෙක් Player වල වැඩ කරනවා…..( ????????? මේ විදියට තමයි පෙනෙන්නේ)
ඔක්තෝබර් 15th, 2009 at පෙ.ව. 10:26
mata meke sinhala subtitle wada karanne nane..
ඔක්තෝබර් 15th, 2009 at පෙ.ව. 11:56
great work piumal,keep it up.
wish u all the best…………
ඔක්තෝබර් 15th, 2009 at ප.ව. 12:56
@ චමි.දේ.වා. : මචං, මේක තමා හොඳම වීඩියෝ Quality තියෙන කොපි එක. ( අපි තව කොපි බාල බැලුවා, හොඳම එක තම දැම්මෙ මචෝ )
VLC Player එහෙම උපසිරැස බලන්න බෑ. The KM Player එකට දාල බලන්න.ඒකේ හොඳටම වැඩ.
@ Isuru : මචෝ The KM Player එකට දාල බලන්න.
ඔක්තෝබර් 15th, 2009 at ප.ව. 2:46
well done
ඔක්තෝබර් 15th, 2009 at ප.ව. 11:53
පට්ට
ඔක්තෝබර් 16th, 2009 at ප.ව. 7:57
ගොඩක් ස්තූතියි…..!!!
ඔක්තෝබර් 16th, 2009 at ප.ව. 11:36
මචංලා බලන කාටහරි vlc player එකේ ඇරෙන්න අනික් ඒවලත් පේන්නේ නැත්තම් සබ් ෆයිල් එකේ නම The.Hurt.Locker.2008.DvDRip.XviD-FileHunter.srt විදියට වෙනස් කරගෙන බලන්න.
මටත්,maneesh ටත් දැනට ඔය ප්‍රශ්නය ඇවිත් තියෙනවා. මම වෙනස් කරන් බැලුවා. මට වැඩ කලා.
ඔක්තෝබර් 17th, 2009 at පෙ.ව. 4:29
එළකිරි ෙරායිලි අයියා..!! දැන් තමා වැඩ කරන්නෙ..! Thank you වෙවා..
ඔක්තෝබර් 17th, 2009 at පෙ.ව. 4:33
චන්දිකටත් Thank you very much කිව්වා..!!
ඔක්තෝබර් 25th, 2009 at ප.ව. 4:36
niyama film ekak……
නොවැම්බර් 16th, 2009 at ප.ව. 9:24
Machan matqa KM Player eketh kotu kotu ??????????????????? pennanne ….mokada karanne?
පෙබරවාරි 25th, 2010 at ප.ව. 6:05
මේකත් සිරාම ෆිල්ම් එකක්.
පෙබරවාරි 25th, 2010 at ප.ව. 10:49
babala ennam….danui damme….elazz
මාර්තු 2nd, 2010 at පෙ.ව. 11:50
Thanks for the all for give Us latest films…
& Go ahead (We are with Baiscope);;
Jayawewa…
මාර්තු 9th, 2010 at පෙ.ව. 7:17
ane dannam noba inna bae . sammana godakuth labunane. bami,bami thanks sin sub valata.
මාර්තු 9th, 2010 at ප.ව. 3:03
ela ma thama !! bami wahama
මාර්තු 9th, 2010 at ප.ව. 9:43
thanx wewoooo!!!
මාර්තු 9th, 2010 at ප.ව. 10:57
මම මේක හුගක් කාලෙකට කලින් යාලුවෙක් දීලා බැලුවා
ඒත් සබ් එක්ක දෙද්දී නොබල පුලුවන්ද 
ඔන්න එහෙනම් ඒකත් ලිස්ට් එකට
මාර්තු 10th, 2010 at පෙ.ව. 8:37
බොහෝම ස්තූතියි !
මාර්තු 10th, 2010 at පෙ.ව. 10:11
එල එල මම හරි කැමතී මේවගේ Film වලට
මාර්තු 11th, 2010 at පෙ.ව. 11:43
Thank you mchn
menna 500mb copy ekak
http://www.megaupload.com/?d=H82810FT
මාර්තු 12th, 2010 at ප.ව. 12:07
welldone!
මාර්තු 13th, 2010 at ප.ව. 10:23
ෆිල්ම් එකට ස්තූතියි දෙන්නටම….
නමුත් රොයිලි මලයා යන්න හදන එකට නම් මම කැමති නැහැ..
ඔහුගේ ඉල්ලා අස්වීමේ ලිපිය අපි හැමෝම එකතු වී ප්‍රතික්ෂේප කරමු ය කියා මම යෝජනා කරනවා……
මාර්තු 16th, 2010 at ප.ව. 5:18
Yip Man (2008) බාන ගමන් මේකත් ඩවුන්ලොඩ් වෙන්න දැම්මා. මේකත් එල වගේ….
මාර්තු 28th, 2010 at ප.ව. 7:11
ela film eka…mama meka awa kalema mama baluwe….
අප්‍රේල් 12th, 2010 at පෙ.ව. 12:28
Me Link Eka Weda karanne nehe…
අප්‍රේල් 14th, 2010 at ප.ව. 12:37
ela downlod kala.. sub walata thanx
))
අගෝස්තු 29th, 2010 at පෙ.ව. 8:08
[...] වැටුනු නිසයි චිත්‍රපටය බලන්න හිතුනේ. The Hurt Locker, Schindler’s List, Clash of the Titans හා හැරී පොටර් කතා [...]