ඕන් හා හා පුරා කියලා අලුත් සතියේ මම කට්ටියටම දෙන්නේ හාස්‍යමය බයිස්කෝප් එකක්.
ලොව පුරා ගොඩාක් ජනප්‍රිය Heroes රූපවාහිනී කතා මාලාවේ Claire Bennet චරිතයට පණ පොවන ඉතාමත් සුරූපී/සරාගී නිළියක් වන Hayden Panettiere වටා තමයි මේ කතාව ගොඩ නැඟෙන්නේ.
කතාව කෙටියෙන් මෙහෙමයි. Dennis කියන්නේ පාසැලේ වැඩකටයුතු වලට බොහෝම දක්ෂ, එහෙත් ටිකක් පසුබට හැසිරීම් රටාවක් තියෙන කොල්ලෙක්. කට්ටියගේම පාසැල් ජීවිතයේ අන්තිම දිනයේදී, සරුවාංගෙ තියෙන ඔක්කොම ධෛරිය එකතු කරලා, තම හිතේ Beth වෙනුවෙන් තියෙන ආදරය හැමෝම ඉදිරියේ ප්‍රකාශ කරනවා. මේ Beth කියන්නේ පාසැලේ ඉන්න නිකම්ම නිකං කෙල්ලක් නම් කමක් නැහැ කියමුකෝ. පාසැලේ පට්ටම කෙල්ල තමා මෙයා, මරුමුස් කොල්ලෙකුත් ඉන්නවා. එතනින් එහාට වෙන දේවල් ගැන ඉතින් අටුවා ටීකා ඕනෙ නැහැනේ.
කතාවනම් එල. මහාලොකු බරපතලකමක් නම් නැහැ. ඒත් හොඳට හිනා වෙලා ඇඟේ ලේ ටිකක් පිරිසිදු කරගන්න නම් කියාපු කතාව. Dennis, Beth සමඟ අපුරූ පැය 24ක් ගත කරනවා. ඊට පස්සේ දෙන්නගෙම ජීවිත වෙනස් වෙනවා. ජීවිතේට එකතු කරගන්න දෙයක් නැතුවාම නෙවෙයි.
මෙම ලිපියේ ප්‍රතිචාර සඳහා RSS පෝෂකය ලුහුබැඳීම් යොමුව
නොවැම්බර් 9th, 2009 at පෙ.ව. 9:03
balamu, hodaida kiyala,
නොවැම්බර් 9th, 2009 at පෙ.ව. 9:15
හ්ම්ම්ම්ම්ම්ම්…කොමඩියක් නම් බාලම බලමු…
නොවැම්බර් 9th, 2009 at පෙ.ව. 9:35
මේකෙ හොඳ කොපියක් එනකන් මමත් මග බල බල තමයි හිටියෙ.
නොවැම්බර් 9th, 2009 at පෙ.ව. 10:55
බාමියෝ……!!
නොවැම්බර් 9th, 2009 at පෙ.ව. 11:03
meka nam maru! comedy!
නොවැම්බර් 9th, 2009 at ප.ව. 1:02
ඔන්න මමත් ටිකාක් හිනා වෙන්න ඕන දැන්
ස්තුතී ගෝලයෝ මේ ක ලබා දුන්නට
නොවැම්බර් 9th, 2009 at ප.ව. 2:43
ඔන්න බන්න දාම්මො……
නොවැම්බර් 9th, 2009 at ප.ව. 5:54
ඇතියාන්තන් කොමඩියක් දාලා තැනකූ තැන්කූ!
නොවැම්බර් 9th, 2009 at ප.ව. 7:06
කට්ටියම මේක බලන්නකෝ. මරේ මරු!
නොවැම්බර් 9th, 2009 at ප.ව. 8:05
හෙට රෑට තමයි බලන්න වෙන්නෙ. ඔෆිස් එකේ අද හවසට දාල ගිහාම ෆිල්ම් 4ක් විතර උදේට ඩවුන් වෙල . එලමකිරි. මගේ ඔෆිස් එකට ජය වේවා
නොවැම්බර් 10th, 2009 at ප.ව. 1:50
ආ……ඔන්න මමත් බැලුවා. පට්ටම පට්ට. නියමයි.
නොවැම්බර් 11th, 2009 at පෙ.ව. 12:08
Download බෑවෙන්න දැම්මා…
නොවැම්බර් 12th, 2009 at පෙ.ව. 3:37
මේකත් බාමි!
නොවැම්බර් 18th, 2009 at පෙ.ව. 11:26
hmm…sounds interesting…will chk it out….
නොවැම්බර් 28th, 2009 at පෙ.ව. 7:28
මේක මිනිනොවා එකෙන් දැන් අයින් කරලද?
දෙසැම්බර් 2nd, 2009 at ප.ව. 12:29
මෙක වැඩ කරන්නැ යාවත්කාලීන කරන්න