ඔන්න අදත් අලුත් බයිස්කෝප් එකක් අරගෙනයි ආවෙ.නිකම්ම නිකම් චිත්‍රපටයක් නෙවෙයි ලොව ජනප්‍රියම චිත්‍රපට අතුරින් 188 වැනි ස්ථානය හිමි කරගෙන ඇති, IMDB රේටින් වල 8.2 ගත්ත ෆිල්ම් එකක්! මේක බලනකොට හිනාවෙන්න වගේම බය වෙන්නත් පුලුවන්. ෆිල්ම් එකේ නම ‘Zombieland’ . මම නම් මේ ෆිල්ම් එකේ හොඳ කොපියක් එනක්න් මග බලාගෙනයි හිටියෙ..
මෙන්න මේකයි කතාව. ඇමරිකාවට එකතරා වසන්ගත රොගයක් පැතිරිලා ජීවත්වෙන හැම පුද්ගලයෙක්ම මිනීමස් කන Zombies ලා වෙනවා. කතාව පටන් ගන්නෙ නම් මේ වයිරස් එකෙන් බේරිලා ඉන්න තරුනයෙකුගෙන්. මේකෙ කතාව තව දුරටත් කියුවොත් බලන එකෙන් වැඩක් නැති වෙනවා, මොකද මේ ෆිල්ම එකේ දාවන කාලයත් මිනිත්තු 88 යි. නමුත් ෆිල්ම් එක ගහපු අය හිතපු නැති විදියට මේක සාර්ථක උනා. තව දෙයක් කියන්න ඕනෙ , ෆිල්ම් එකෙ රංගනයෙන් දායක වෙන අය ගැනනම් කතා කරන්න දෙයක් නෑ. ඒ තරම් තාත්වික විදියට රඟපාල තියනව. වැඩිය කියවන්න ඕනෙ නෑ ෆිල්ම් එක බාගෙනම හිනා වෙවී බය වෙන්න..
මේ ලිපියේ සම්පූර්ණ අයිතිය දිනුෂ්ක උදාර ( රොකියා ) සොහොයුරා සතු වන අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය..
මෙම ලිපියේ ප්‍රතිචාර සඳහා RSS පෝෂකය ලුහුබැඳීම් යොමුව
නොවැම්බර් 6th, 2009 at පෙ.ව. 8:34
ඔන්න මම තමයි මේක ඉස්සරවෙලාම බාන්න දැම්මේ වෙලාව ආවහම බලනවෝ
නොවැම්බර් 6th, 2009 at පෙ.ව. 9:00
බාලම බලමු හරි නැත්තම් රොකියාගේ මස් තමයි කන්න වෙන්නේ (කටු වැඩි එක තමයි කේස් එක)
නොවැම්බර් 6th, 2009 at පෙ.ව. 9:13
අහා.මන් මෙ ෆිල්ම් එක ගෑන ලිපියක් දානකම් බලන් හිටියේ.
එල එල
බාමු බාමු
නොවැම්බර් 6th, 2009 at පෙ.ව. 10:15
නියමයි. බාන්න දැම්ම හොදයි අඩු ධාවන කාලයක් තියෙන නිසා බලලා ඉවරයක් කරගන්න පුළුවන්.
නොවැම්බර් 6th, 2009 at ප.ව. 12:20
බෑවා.
නොවැම්බර් 6th, 2009 at ප.ව. 12:37
එළකිරි තමා…!!!
නොවැම්බර් 6th, 2009 at ප.ව. 2:58
වැඩිය දිග නැති ෆිල්ම් එකක් නිසා, අදම බාගෙන බලන්න ඕනා……
නොවැම්බර් 6th, 2009 at ප.ව. 3:16
film eka baalanam dan dawas dekak wenawaa….meke English sub titles link ekak denna barida?
නොවැම්බර් 6th, 2009 at ප.ව. 4:21
@ ඉන්දික :- බලලම හොඳ නරක කියන්නකො
@ chamila :- අවුලක් නෑ ජලභීතිකාවට බේත් ගහල නෙ!
ෆිල්ම් එක එලටම තියනව මචන්.
@ Rotiya :- ඒකනෙ අපිම ඉන්න ඕනෙ ඒකට.
@ උදිත ඉසුරංග :- ඔවු. හැබැයි ඉතින් ෆිල්ම් එක බලනකොට වෙලාව යනව තේරෙන්නෙ නෑ.
@ චම්පික :- බෑවා වගේ නෙමෙයි. කවද්ද බලන්නෙ?
@ kathu :-
@ Uraj Deemantha :- ඒකනෙ මම පැය තුනක් යන හින්දි ෆිල්ම් බලන්නෙ නැත්තෙ
@ maneesh :- මමත් පන කඩාගෙන සබ් එකක් හෙවුවා. නමුත් නෙට් එකේ තියන හැම ඉන්ගිරිසි සබ් එකේම අවුලක් තියනව. මමත් බැලුවෙ සබ් නැතුව
නොවැම්බර් 6th, 2009 at ප.ව. 10:20
ඇමරිකාවට මෙච්චර වසංගත හැදෙන්නෙ මොකෝ….
නොවැම්බර් 7th, 2009 at පෙ.ව. 3:41
apith banna dammo….Grazie Mille…
නොවැම්බර් 7th, 2009 at පෙ.ව. 11:16
@ සහන් : – ඒකනම් ඇත්ත. ඒක කොහොමත් ලෝකෙටම වසන්ගත බෝ කරන රටනෙ.
@ ashan :-
නොවැම්බර් 8th, 2009 at ප.ව. 5:59
තාමත් DVD-Rip එක ඇවිත් නැත්ද මචාන්?
නොවැම්බර් 8th, 2009 at ප.ව. 9:49
බාන්න දැම්මා.. ස්තූතියි සහෝ..
නොවැම්බර් 9th, 2009 at ප.ව. 2:43
මම බාමි
නොවැම්බර් 10th, 2009 at ප.ව. 9:50
Mekath Thama R%i Ne DVDRipak Enakam ma Innawa…
නොවැම්බර් 12th, 2009 at පෙ.ව. 3:38
මටනම් වැඩියේ ඇල්ලුවේ නෑ මචං මේක.
නොවැම්බර් 21st, 2009 at ප.ව. 7:11
gud but TS
නොවැම්බර් 24th, 2009 at ප.ව. 12:50
ela kiri
දෙසැම්බර් 2nd, 2009 at ප.ව. 12:27
මෙක වැඩ කරන්නැ යාවත්කාලීන කරන්න
දෙසැම්බර් 5th, 2009 at පෙ.ව. 6:20
UPDATE KERANNE
දෙසැම්බර් 16th, 2009 at ප.ව. 1:36
Torrent not found………
දෙසැම්බර් 16th, 2009 at ප.ව. 7:38
සබැඳුම යාවත් කාලීන කර ඇත.
පෙබරවාරි 9th, 2010 at ප.ව. 1:12
අනෙ මෙකෙ subtitles නැහැනෙ… කො කොහෙද එක තියෙන්නෙ …!!!