Share/Bookmark
Jennifer’s Body (2009) |ඇය යක්ෂනියක්. සුරූපි යක්ෂනියක්

Jennifer’s Body (2009) |ඇය යක්ෂනියක්. සුරූපි යක්ෂනියක්

Jenniferකට්ටියටම මතක ඇතිනෙ Transformers එකේ හිටපු Megan Fox නම් සුරූපි තරුනියව. ඒයාගෙ අලුත්ම අලුත්ම බයිස්කෝප් එකක් ගැනයි අද කියන්න යන්නෙ. කතාව පටන් ගන්නෙ හිරේ ඉන්න යවුවන වයසේ පසුවන තරුනියකගෙන්. ෆිල්ම් එකේ ගලාගෙන යන්නෙ, එම තරුනිය හිරේට එන්න හේතුපදක උන කතාව මතයි. ඇය හිරේට එන්න මාස දෙකකට පෙර ඇය, ඇගේ පෙම්වතා සහ ඇගේ හොඳම මිතුරිය වන ජෙනිෆර් (Megan Fox) සාමාන්ය අයුරින් ජීවත් වෙනව. දිනක් ඇය සහා ජෙනිෆර් සංගීත උත්සවයකට යනව. එහිදී, එම සංගීත කන්ඩායම මැයගේ යෙහෙලියව බලෙන් අරගෙන යනව. ඒතැන්පටන් කතාව සම්පූර්නයෙන් වෙනස් වෙනව. මේ අතර මේ සිදුවීමට පසුව මැය සහ ජෙනිෆර් ඉගෙන ගන්න පාසලේ පිරිම ලමයින් කිහිප දෙනෙක්ම ඉතා කෘර අයිරින් සහ අභිරහස් අන්දමින් මරනයට පත් වෙනව. කතාව තව කියුවොත් අගේ නැති වෙනව. ලස්සන කතාවක්. පොඩ්ඩක් බයත් හිතෙනව ෆිල්ම් එක බලද්දි.

ෆිල්ම් එකේ දාවන කාලය විනාඩි 102

මෙන්න මෙතනින් බාගන්න!

මේ ලිපියේ සම්පූර්ණ අයිතිය දිනුෂ්ක උදාර ( රොකියා ) සොහොයුරා සතු වන අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය..

ප්‍රතිචාර 28 »

  1. avatar comment-top

    මේ දවස් ටිකේ දාපු ෆිල්ම්ස් බෑවට බලන්න වෙලාවක් ඇත්තෙම නෑ…..!! මේකත් බාලා තියා ගන්නවා…. :0 පස්සේ වෙලාවක බලන්න බැරියෑ…. :D

    comment-bottom
  2. avatar comment-top

    මේකේ හොද නැති එව්වත් තියේද බං???

    comment-bottom
  3. avatar comment-top

    අපොයි බෑවට බලන්න වෙන්නේ නෑ ඒත් මතු ප්‍රයෝඡනයට බාම්.

    comment-bottom
  4. avatar comment-top

    @ Uraj Deemantha , @ උදිත ඉසුරංග :- බාල තියන් හිටියට හරියන්නෙ නෑ. මොකද ඊලගට බයිස්කෝප් එකෙන් සිංහල සබ් දාපු ෆිල්ම් වැලක් එනව. තියන ඒව බලල ඉවර කරගන්න.

    @ Santa :- හපෝයි නෑ. දන්නවනෙ අපි එහෙම ඒවා බයිස්කෝප් එකෙන් දෙන්නෙ නැති බව. කිසිම අවුලක් නෑ මුලු පවුලටම එකට බලන්න පුලුවන්.

    comment-bottom
  5. avatar comment-top

    Megan Fox නම් ඉතින් තව මොන කතාද? අදම බාමි.

    comment-bottom
  6. avatar comment-top

    අම්බෝ මේක 1.5 GB නෙ. නැද්ද 700mb එකක් හොයාගන්න.

    comment-bottom
  7. avatar comment-top

    ඔන්න අපෙ රොකියා නිසා බන්න දම්මා………..

    මතු ප්‍රයෝඡනයට හොදයි

    comment-bottom
  8. avatar comment-top

    thanx machan mekath banawa

    comment-bottom
  9. avatar comment-top

    @ උදිත :- ඒකනෙ කියන්නෙ !, මේක ටිකක් අලුත් නිසා හොයා ගන්න බෑ. මමත් හෙන අමාරුවෙන් තමයි බා ගත්තෙ. හැබැයි ස්පීඩ් එක හොඳට තියනව.

    @ xyz, @ shiwantha :- එලකිරි !

    comment-bottom
  10. avatar comment-top

    meka reted r movie ekak

    comment-bottom
  11. avatar comment-top

    සුපුරුදු පරිදී බාන ලදී

    අවස්ථාවක් ලැබුනොත් බලන්නම්

    comment-bottom
  12. avatar comment-top

    700 MB ekak nadda??? aawama daannakooooo….!

    comment-bottom
  13. avatar comment-top

    @ ishara : – මම ලේබල් එකනම් බැලුවෙ නෑ. නමුත් ෆිල්ම් එක බලපු නිසයි කියන්නෙ. මේකෙ කිසිම අප්සට් තැන් නෑ.

    @ Wolveriŋe™ :- :P

    comment-bottom
  14. avatar comment-top

    ස්තූති වේවා!

    comment-bottom
  15. avatar comment-top

    තව උදිත කෙනෙක් ඇවිල්ලනේ මම බැලුවා මගේ හොල්මනවත්ද කියලා
    @රොකියා එව බලන්න වෙලවක් නෑනේ සහෝ

    comment-bottom
  16. avatar comment-top

    ඕන් මම එළ 700MB කොපියක් දැම්මා. ලොකු වැඩියි කියල හිතල නොබාපු උදවිය, දැන් බාන්න දාන්න. ;)

    comment-bottom
  17. avatar comment-top

    400MB links also herewith……..
    http://www.megaupload.com/?d=X64AO980
    http://www.megaupload.com/?d=O0YT47JW
    http://www.megaupload.com/?d=X0KU38ZR
    http://www.megaupload.com/?d=DEPOTESX

    [Re-Encoded By]:…………….[ Ne0
    [FORMAT]:…………………..[ Matroska
    [GENRE]:……………………[ Comedy | Horror | Thriller
    [FILE SIZE]:………………..[ 400MiB
    [NO OF CDs]:………………..[ 1
    [RESOLUTION]:……………….[ 640x352
    [ASPECT RATIO]:……………..[ 2.35:0
    [FRAME RATE]:……………….[ 23.976 fps
    [LANGUAGE ]:………………..[ English
    [SUBTITLES]:………………..[ None
    [AUDIO]:……………………[ Nero AAC: NDAAC-HE-Multichannel-HQ-96KBPS
    [ORIGINAL RUNTIME]:………….[ 01:38:26
    [RELEASE RUNTIME]:…………..[ 01:38:26
    [SOURCE]:…………………..[ Jennifers Body TS XVID – STG

    comment-bottom
  18. avatar comment-top

    ok guys?

    comment-bottom
  19. avatar comment-top

    ඔන්න එහෙනම් මාත් බාන්න දැම්මා..තැන්කූ සහෝ.. :)

    comment-bottom
  20. avatar comment-top

    ඇට් ගුරා – දැන් පොතේ ගුරාත් බාන්නේ බයිස්කෝප් එකෙන් බලලද??? :P :D

    comment-bottom
  21. avatar comment-top

    dan dan baisecope eketa daana film wela quality eka bahinewa wage. mokada lagadi idan DVD RIP novana cam copy daanda patang arang. GURO eke navaththapang bang. katta kaala baagena balanad hadanakota quality upshet unahama mala paninewa

    comment-bottom
  22. avatar comment-top

    Ela Ela Film Eka Banawooooooooooooo

    comment-bottom
  23. avatar comment-top

    ur all films are best.thanks.

    comment-bottom
  24. avatar comment-top

    Mama meka download kara…. Maru film eka…. good work… Thanks….

    comment-bottom
  25. avatar comment-top

    cha………………

    comment-bottom
  26. avatar comment-top

    Thanks malli

    comment-bottom
  27. avatar
    නිර්නාමික Says:
    මාර්තු 8th, 2010 at ප.ව. 8:16
    comment-top

    budu ammo

    comment-bottom
  28. avatar comment-top

    ම්ම්ම්….මේක නරකමත් නෑ…..මටනම්…..

    comment-bottom

මෙම ලිපියේ ප්‍රතිචාර සඳහා RSS පෝෂකය ලුහුබැඳීම් යොමුව

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Singlish Box

Singlish වලින් මෙතන ලියලා Space bar එක ඔබන්න. සිංහල Unicode වලින් comment box එකට වචනය add වේවි. වැඩි විස්තර ඕනද? මේක click කරන්න.


The baiscopelk has no control over, and assumes no responsibility for, the content, privacy policies, or practices of any third party websites that are not owned or controlled by baiscopelk.