Mortal Kombat (1995) | අවසන් සටනට සැරසෙන්…

Mortal Kombat (1995) | අවසන් සටනට සැරසෙන්…

mortal_kombat_ver1ලෝකයේ ප්‍රසිද්ධම පරිඝනක ක්‍රීඩාවක් වු Mortal Kombat ආශ්‍රයෙන් 1995 දි නිපදවන ලද මෙම චිත්‍රපටය, එකල මාගේ වඩාත් සිත්ගත් එකක්. එම කාලයට අනුව, මෙය ප්‍රෙක්ෂකයන්ගේ ආදරයට කෙතරම් පාත්‍ර වූවාද කියතොත්, විචරකයන් මෙය හැදින්වුයේ ලොව මෙතෙක් නිපදවූ සාර්ථකම චිත්‍රපටයක් ලෙසයි. (එහෙත් මෙම චිත්‍රපටයේ 2වන කොටස අසාර්ථක විය. 3වන කොටස තවමත් නිපදවෙමින් පවතී).

මෙම චිත්‍රපටයේ විශේෂත්වයවන්නේ වර්තමනයේ සුප්‍රසිධ Transformers චිත්‍රපටි මාලාවේ හඩකැවිම් ශිල්පීන් මෙයටද දයක වීමයි.

කථාව සරලලෙස පෙනුනත් වඩා ගැඹුරු කතාමාලවක් ලෙස මෙය හදුන්වයි. ලොව නපුරෙන් බේරාගැනීමට මායා කරාටේ තරග මාලාවකට සහභාගි වෙන කීපදෙනෙකු වටා ගෙතී ඇති මෙය, ඒ එක් එක් පුද්ගලයා තමාගෙ ජීවිතය, අත්දකීම් තුලින් වෙනස්කරගන්නා ආකරය චිත්‍රපටය පුරා දක්නට ලැබේ.

සටන් ජවනිකා රැසකින් සපිරි මෙය, ඉතා රසවත් චිත්‍රපටයකි. වැඩි අදහසක් ලබාගැනීමට මෙම රූපරාමු නරඹන්න…[1,2]

Liu Kangහට තම සොහොයුරාට වූයේ කුමක්දැයි දැනගන්නට ලැබේ ද ? Sonya Bladeට තම සඟයාගෙ මරණයට වගකිවයුතු තැනැත්තාගෙන් පලි ගැනීමට හැකිවේ ද ? Johnny Cageහට තමා සොයන්නා වූ ප්‍රසිද්ධිය ලැබේ ද ? නරඹන්න Mortal Kombat.

මෙන්න මෙතනින් බාගන්න!

මේ ලිපියේ සම්පූර්ණ අයිතිය උදාන විජේසූරිය සොහොයුරා සතු වන අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය..

ප්‍රතිචාර 13 »

  1. avatar comment-top

    නියමයි ගෝලයා මේක නියම ෆිල්ම් එකක් මං කලින් බලලා තියෙනවා. ඒත් දැන් මගේ ලග නැ…
    දැන්ම බානවා……ජය වේවා…
    හින්දි අලුත් ඒවත් පුළුවන් ඉක්මනට එකතු කරන්න…

    comment-bottom
  2. avatar comment-top

    මමත් මේක බලලා තියෙනවා ඒත් දැනට මගේ ෆිල්ම් සෙට් එනක් මේක නෑ. බාලා තියාගන්නවා

    comment-bottom
  3. avatar comment-top

    අද ඔන්න හා හා පුරා කියලා මම අලුත් පරිඟණකයකින් අයිත් සිංහලෙන් එකතු වෙනවා.. ගිය දවස් ටිකේ මගේ පරණ පරිඟණකය (ඒත් ඒක අලුත්) අභාවයට ගියේ මගේ හැම වැදගත් ලියවිල්ලක්ම විනාශ කරමින්.( ඒ වේලාවට තමයි backup 1ක වටිනාකම හිතට දැනෙන්නේ.)
    කොහොම උනත් ඔන්න අද ඉදලා පුරුදු විදියට මම වැඩට බැස්සා.

    මමත් මේ චිත්‍රපටිය බලලා තියෙනවා.. කොහොම උනත් මම ආසම පරිඟණක ක්‍රීඩාවකින් තමයි මේ ක නිර්මාණය කරලා තියෙන්නේ..
    ස්තූතී.. සැමට!

    comment-bottom
  4. avatar comment-top

    අඩේ ඔය තියෙන්නේ ෆිල්ම්ස් කියන එවා ;)

    පොඩි කලේ බැලුවට පස්සේ බැලුවේ නෑ. තැන්කියු කිව්වා

    [සින්හල උපසිරසි වගේ තිබ්බ නම් අගේ කියලා නිම කරන්න බෑ]

    comment-bottom
  5. avatar comment-top

    meka TV eketh giyaa neda???? maath balala nam thiyenawa… eth kathaawa mathaka naa! eth balapu ekak baanna kammli wage! zombie land nam baluwa! full joly eka!

    comment-bottom
  6. avatar comment-top

    @ගෝලයා
    නැද්ද හොද සම්හාව්‍ය ගනයේ චිත්‍රපටියක් මේ මරාගන්න ඒවා බලල එපා වෙලා තියෙන්නෙ

    comment-bottom
  7. avatar comment-top

    අනේ මේක නම් මම බාන්නේ නෑ…. :( මේ මරාගන්න ඒවාට මම කැමති නෑ …..!! :(

    comment-bottom
  8. avatar comment-top

    මේක මම බලලා තියෙන නියම film එකක්… ආයිත් බලන්න ආසාවෙන් හිටියේ…… :D

    comment-bottom
  9. avatar comment-top

    එල එල..මමත් බාන්න ඔන..ස්තුතියි

    comment-bottom
  10. avatar comment-top

    ප්‍රතිචාරවලට සැමට බොහෝම ස්තූතියි :-) අනාගතයේ තවත් ලිපි එවන්නම්

    comment-bottom
  11. avatar comment-top

    නියමයි මමත් හොය හොයා හිටපු film එකක් මම දැන්ම බාගන්නවා…..

    comment-bottom
  12. avatar comment-top

    එක දිගටම ෆිල්ම් දාන්න එපා බං අපි 512Kb/ps :( තවම The Train බානවා ඒකත් 28% යි :P

    comment-bottom
  13. avatar comment-top

    එළ ෆිල්ම් එක..බැලුවෙ කාලෙකට කලින්..ආයෙ බලන්න හිතෙනව.. :) ස්තූතියි මචෝ..

    comment-bottom

මෙම ලිපියේ ප්‍රතිචාර සඳහා RSS පෝෂකය ලුහුබැඳීම් යොමුව

ප්‍රතිචාරයක් ලබාදෙන්න

The baiscopelk has no control over, and assumes no responsibility for, the content, privacy policies, or practices of any third party websites that are not owned or controlled by baiscopelk.