imdb හි 8.6/10 ක් ලබා ගෙන ලොව චිත්‍රපටි අතර 48 වැනි තැන රැඳෙන පට්ට පතුරු බයිස්කෝප් එකක් අද මම කට්ටියට අරගෙන ආවා.
දෙවන ලෝක යුද්ධ සමයේ නාසිවරුන් මුළු යුරෝපය පුරාම අඳුරු භීතිය පතුරුවා හරිනවා. අහිංසක මිනිසුන් ඝාතනය කරමින් මොවුන් යන ගමන නතර කරන්නට ලොව සතර දෙසින් බලවේග එකතු වෙනවා. ඒ අතර Basterds නමින් හඳුන්වන ඇමෙරිකානු සොල්දාදුවන් පිරිසක් සිටිනවා. මොවුන්ට විශේෂ රාජකාරියක් පැවරෙනවා. ඒ, සිවිල් වැසියන් ලෙස වෙස් වලාගෙන ප්‍රංශයට ඇතුළු වී ජර්මානුවන් මරා දමා, ඔවුන් අතර, ඔවුන් අහිංසක මිනිසුන්ට ඇති කල භීතියම ඇති කිරීමයි.
මේ සඳහා මොවුන් අමුතු ක්‍රියා පිලිවෙලක් අනුගමනය කරනවා. සිරකරුවන් එකෙක් හැර සියල්ලන් මරා දමනවා. ඉතුරු කරන්නාගේ නළලේ ස්වස්තික ලකුණක් පිහියෙන් කපා දමනවා…නියමයි නේද?
ඉතිරි හරිය කොහොමද කියල මේවා (1,2) බැලුවම හොඳට තේරෙවි. අනිවා බාගෙන බලන්න.
මෙම ලිපියේ ප්‍රතිචාර සඳහා RSS පෝෂකය ලුහුබැඳීම් යොමුව
නොවැම්බර් 20th, 2009 at පෙ.ව. 8:45
wow! ela film ekak ne..! danma baaganna one!
නොවැම්බර් 20th, 2009 at පෙ.ව. 8:47
hodaida manda.. et බානවා..
නොවැම්බර් 20th, 2009 at පෙ.ව. 8:53
මේ දවස් වල පට්ට busy…..
ඉතින් බාන්න උනේ නෑ ෆිල්ම් එකක්වත්…..!!
කමෙන්ට් කරන්න උනෙත් නෑ……!!
වින්ඩෝස් 7 වලටම ගිහින් බානවා miss වෙච්ච ඔක්කොම ෆිල්ම් ටික….
නොවැම්බර් 20th, 2009 at පෙ.ව. 8:56
nice movie.aniva balanna.
නොවැම්බර් 20th, 2009 at පෙ.ව. 8:57
මම මෙක බලලා තියෙනව.ගොඩක් රසවිදින්න පුලුවන්.
නොවැම්බර් 20th, 2009 at පෙ.ව. 9:00
ගෝල මහත්තයෝ 2012 dvdrip එකක් නැද්ද. මර පිල්ම් එක. පුලුවන්නම හොයලා දාන්නකෝ.
නොවැම්බර් 20th, 2009 at පෙ.ව. 10:10
mekath gannawa machan thanx.
dl kalata balannawath welwak na
නොවැම්බර් 20th, 2009 at පෙ.ව. 10:14
Gindara.
නොවැම්බර් 20th, 2009 at පෙ.ව. 10:29
ස්තුතියි!
නාසි කාලෙ ගැනම චිත්‍රපටියක් තිබුනා, ගෑනුකෙනෙක් මිත්‍ර හමුදාව වෙනුවෙන් ඔත්තුකාරියක් ලෙස නාසි උස්ස නිලධාරියෙකුගෙ ගෙදර මෙහෙකාරිය හැටියට යනවා, අන්තිමට අම්මා නැති ඒ නිලධාරියාගේ දරුවන් ඇයට ආදරේ කරන්න පටන් ගන්නවා, අන්තිමට ඇය ගැන නාසින්ට ඉව වැටෙන නමුත්, ඇය වැඩකරන ගෙදර නිලධාරියා ඇයව බේරගන්න කටයතු කරනවා.
කොහොමහරි ජර්මන් දේශසීමාවෙන් එහා තියන ස්‍විට්සර්ලන්තයට ඇවිත් බේරෙන්න ඒ ඔත්තුකාරියව රැගෙන එන්න තවත් මිත්‍ර හමුදා නිලධාරියෙක් නාසි නිලධාරියෙක් වගේ වෙස්වලාගෙන යනවා, දේශ සීමාවට දුම්රියෙන් එනකං නාසීන් මේ අයව ලුහුබඳිනවා.
ඔන්න ඔය වගේ කතාවක්. කතාව ගලාගෙන යන්නේ වසයට ලිය ඒ ඔත්තු කාරිය විසින් කරන අතීතය මතක් කිරීමක් හැටියට.
නම නං මතක නෑ, පුළුවන් කෙනෙක් කියන්න/හොයල දෙන්න.
නොවැම්බර් 20th, 2009 at පෙ.ව. 11:26
කියන තරම් නම් ගතියක් නැ මට නම්
නොවැම්බර් 20th, 2009 at පෙ.ව. 11:33
මරු බයිස්කෝප් එක.දැන්ම බාමි……….ස්තූතියි ගෝල මහත්තයෝ…………..
නොවැම්බර් 20th, 2009 at ප.ව. 1:06
@ බුධාජීව
ෆිල්ම් එකේ නම – Shining Through
නොවැම්බර් 20th, 2009 at ප.ව. 1:49
බාමි බාමි බයිස්කොප් උන හැදුනම තියෙන වද
නොවැම්බර් 20th, 2009 at ප.ව. 2:27
http://watchmovies.110mb.com/inglorious%20basterds.html
menna link eka
නොවැම්බර් 20th, 2009 at ප.ව. 2:31
pene tharam namaction na habai maru kathava . maxxa
නොවැම්බර් 20th, 2009 at ප.ව. 3:38
එල එල.අනිවා බානව……
නොවැම්බර් 20th, 2009 at ප.ව. 5:38
බයිස්කෝප් වෙත පිවිසි සංඛයාව 2,00,000 වීම වෙනුවෙන් මගේ උණුසුම් සුභ පැතුම්….!!
ගුරාට කෝල් කලා….. කොහෙද මේකා උත්තර දෙන්නේ නැහැනේ…..
වැඩ වැඩි ඇති …..!!
නොවැම්බර් 20th, 2009 at ප.ව. 5:40
baami baami…
@ram raj…..menna 2012 cam release ekak
a\9
v\8.5
best copy
නොවැම්බර් 20th, 2009 at ප.ව. 5:41
http://www.mininova.org/tor/3163112
නොවැම්බර් 20th, 2009 at ප.ව. 7:08
thanks……….may movie eke axxo copy ekak nae da?
නොවැම්බර් 21st, 2009 at පෙ.ව. 12:23
අෆ්ෆටසිරි.. ඇම්සි එකේ ඊලඟ ෆිල්ම් එක මෙකද කොහෙද. thnx
නොවැම්බර් 22nd, 2009 at ප.ව. 2:00
පසුව බෑම සදහා ලින්ක් එක ඇඩ් කර ගතිමි
නොවැම්බර් 24th, 2009 at ප.ව. 2:42
ස්තුතියි අශාන්
නොවැම්බර් 24th, 2009 at ප.ව. 6:32
Banawa Banawa Thama Maga….
නොවැම්බර් 28th, 2009 at ප.ව. 5:41
Bani Bani dan 97% bdla thiyenne thawa tikakin balanawa….thanks……
දෙසැම්බර් 29th, 2009 at ප.ව. 5:32
මල්ලී මේකේ දාලා තියන තරම් යකා කලු නෑ… මට එච්චර ඇල්ලුවේ නෑ
පෙබරවාරි 25th, 2010 at ප.ව. 5:24
මේක මගේ පෞද්ගලික අදහස.
මටනම් මේක මෙලෝම රහක් නැති චාටර් ෆිල්ම් එකක්. මම සෑහෙන කාලයක් බලන් හිටියා මේක රිලීස් වෙලා හොඳ ටොරන්ට් එකක් එනකම්.
ඒත් මේක අන්තිම චාටර්. ඇක්ෂන්, වෝර් මූවි එකක් කිව්වට අර එලකිරි ටයිප් එකේ ආස හිතෙන් එකක් නෙමෙයි. මේක හදපු මනුස්සය කවුරු උනත් එනෙමි ඇට් ද ගේට්ස්, පර්ල් හාර්බර් වගේ ඒව දැකල නෑ. ඒවගේ ෆිල්ම් එක්ක මේක ලං කරන්නවත් බෑ. මටනම් කියන්න තියෙන්නෙ ඔන්න ඔච්චරයි.
මාර්තු 5th, 2010 at ප.ව. 6:49
මේක මම බලපු එළම ෆිල්ම් එකක්. අනිත් war ෆිල්ම් වලට වැඩිය ටිකක් වෙනස් තමා.
Band of Brothers කියලා T.V Series එක බලලා තියෙනවද? ස්ටීවන් ස්පිල්බර්ග් තමා ඒක හදලා තියෙන්නෙ. Series එකේ කථා 10ක් තියෙනවා.2වැනි ලෝක යුද්ධය ගැන කරපු හොඳම නිර්මාණ වලින් එකක්.
http://www.imdb.com/title/tt0185906/