මට කාලෙකට පස්සෙ හම්බුනා ලස්සන බයිස්කෝප් එකක්, පස්සෙ හොයල බැලුවා බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවියේ මේ ෆිල්ම් එකේ විස්තරත් එක්ක ටොරන්ට් එක තියෙනවද කියලා. ඒත් ඔයගොල්ලන්ටත් ඒක මග ඇරිලා වගේ… ඒ නිසයි මේ ගැන ලියන්න හිතුවෙ.
පොඩි අයට නියම ෆිල්ම් එකක්, මාරම ලස්සන චිත්‍රපටියක්. imdb හි 6.1/10 ක් ලබා ගෙන තියෙනවා. Abigail Breslin තමයි මෙහි ප්‍රදාන චරිතය රගපාන්නෙ… මෙන්න මෙහෙමයි
කතාව.. අවුරුදු 11ක පොඩි ගෑනුළමයෙක් තමයි Nim කියන්නේ, එයාගෙ අම්ම නෑ. තාත්තා ජැක් ( Gerard Butler ) සමුද්‍ර ජීවී විද්‍යාඥයෙක්. තාත්ත ගේ පර්යේෂණ සඳහා ඔවුන් පාලු දූපතක ජීවත් වෙනවා… ජැක් අලුත් සොයාගැනීමක් සඳහා බෝට්‍ටුවකින් මුහුදු ගිහින් අනතුරකට ලක් වෙනවා. ඔහු ආපහු එන්නෙ දවස් හතරකට පසු. ඒ අතරතුර නැවක් එනවා දූපතට සංචාරක කර්මාන්තයක් පටන් ගන්න. ඒ එනකොට පුංචි නිම් සහ එයාගෙ කැලේ යාලුවො එකතුවෙලා මොනවා කරල තියෙයිද…?
මේ ලිපියේ සම්පූර්ණ අයිතිය සහන් වීරසිංහ සොහොයුරා සතු වන අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය..
මෙම ලිපියේ ප්‍රතිචාර සඳහා RSS පෝෂකය ලුහුබැඳීම් යොමුව
නොවැම්බර් 21st, 2009 at පෙ.ව. 8:39
meka kammali ne…..
නොවැම්බර් 21st, 2009 at පෙ.ව. 9:03
2012 dvdrip original ekak aapu gaman daanna…
නොවැම්බර් 21st, 2009 at පෙ.ව. 10:24
අවුලක් නෑ. මේකත් බාමි… thanx machoooooo…
නොවැම්බර් 21st, 2009 at පෙ.ව. 11:31
පොඩි ලමයිට එල…
නොවැම්බර් 21st, 2009 at ප.ව. 3:19
macho pothe gura….!
menna MICHALE JAKSON ge MOVIE EKA THIS IS IT
Niyama movie eka meka usa wala pennuwe only for 2 weeks and movie hall are fully packed pls just chq this and hope u will put a Letter for this and hope to have a reply
http://www.monova.org/details/3276133/THIS.IS.IT.2009.TS.XVID-PROJECT1.%09.html
cheers….!
නොවැම්බර් 21st, 2009 at ප.ව. 4:31
කඩ්ඩෙන් උපසිරැසි ඕනානම් මෙතනින් ගන්න පුළුවන්.
නොවැම්බර් 21st, 2009 at ප.ව. 5:53
ගෝලයා මාමේ නිව් මූන් ඔරිමජිනල් කොපියක් ආපුවාම ඉක්මනටම දාන්ට ඇ?
නොවැම්බර් 21st, 2009 at ප.ව. 7:05
බාමි එලස් බාමි
නොවැම්බර් 21st, 2009 at ප.ව. 8:13
@ ඉද්දා :- New Moon එකෙ Org DVD Rip කොපි එකක් නම් ඇවිල්ල ගොඩක් කල්. මම පුලුවන් වුනොත් ලිපියක් ලියල , ගෝලය මාමට දෙන්නම් දාන්න.
නොවැම්බර් 21st, 2009 at ප.ව. 8:25
ඕහ් පොඩි වැරදීමක් උනේ මම හිතුවෙ Summers Moon කියලයි. පසුවයි තේරුම් ගියෙ. මෙය කියන්නෙ Twilight 2.එක ගැන කියල
නොවැම්බර් 22nd, 2009 at ප.ව. 8:07
ඔන්න වින්ඩෝස් 7 වල ඉදන්, මේ දවස් ටිකේ බාගනන් බැරි වුනු ෆිල්ම්ස් ඔක්කොම ටික බාන්න දැම්මා…..!!
නොවැම්බර් 28th, 2009 at පෙ.ව. 9:03
very nice…………..
දෙසැම්බර් 2nd, 2009 at ප.ව. 12:23
යාවත්කාලීන කරන්න වැඩ කරන්නැ
දෙසැම්බර් 2nd, 2009 at ප.ව. 4:58
link not working…. Pls hlp….
දෙසැම්බර් 3rd, 2009 at ප.ව. 12:31
මෝඩ action හා බොළද ප්‍රේම කතා බලලා එපා වෙලා හිටපු මට මේ film එක දිව ඔසුවක් වගේ උනා. සිරාවටම බලන්න ලස්සනම ලස්සනම කතාවක්.
දෙසැම්බර් 5th, 2009 at පෙ.ව. 6:20
UPDATE KERANNE
දෙසැම්බර් 22nd, 2009 at ප.ව. 8:18
Nim’s Island (2008) | වික්‍රමයක ඇරඹුම..
torent eka wada natoooooo