බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවියේ තියෙන ප්‍රධාන දේ සිංහල උපසිරැසි සහිත චිත්‍රපටි දෙනවා කියලා කවුරුත් දන්නවනේ. නමුත් ටික දෙනෙකුට තියෙන ප්‍රශ්නයක් තමයි මේ උපසිරැසි සමඟ හරියට චිත්‍රපටි බලන්නේ කොහොමද කියන එක. ඉතින් මේ සටහනෙන් ඕගොල්ලන්ට පුලුවන් වෙයි ඒ පිළිබඳව දළ අදහසක් ලබා ගන්න.
සිංහල යුනිකේත හා එය සඳහා සහයෝගය දක්වන players පිහිටුවා ගැනීම.
* DivX, XviD හෝ mkv වර්ගයේ චිත්‍රපටි, ගොඩක් players වල වැඩ කළාට ඒ හැම එකකම සිංහල යුනිකේත වලින් අපි ලියන උපසිරැසි හරියට පෙන්නුම් කරන්නේ නැහැ.
* මුලින්ම අපි චිත්‍රපටි බලන පරිගණකයේ මොන player එක තිබ්බත් siyabas එකේ තියන Sinhala Rendering Engine එක හරියට Install කරල තියෙන්න ඔනේ!
* ඉතින් අපිට ෆිල්ම් එක බලන්න නම් Jet Audio හෝ KM Player හෝ Media Player Classic හෝ පාවිච්චි කරන්න පුලුවන්.
* මේවා අතරින් Media Player Classic භාවිතා කරනවානම් එයට අවශ්‍ය කරන codec pack එක මෙතනින් බාගත කරගෙන පරිඝණකයේ ස්ථාපනය කරගන්න.
( මම පෞද්ගලිකව නිර්දේශ කරන්නේ Jet Audio එක. ඒකෙන් කරදර අඩුයි.
)
* විශේෂයෙන්ම කියන්න ඕනා කාරණයක් තමයි VLC Player එක සිංහල යුනිකේත වලට සහය දක්වන්නේ නැහැ. එම නිසා එමඟින් සිංහල උපසිරැසි බලන්න බැහැ.
උපසිරැසි ගොණුව නියමිත පරිදි පිහිටුවා ගැනීම.
1) අපි ඔබට ලබා දී තිබෙන උපසිරැසි ගොනුව බාගත කර ගන්න. එය තිබෙන්නෙ (rar) ගොණුවක් ලෙස. එය winrar භාවිතයෙන් open කර ගන්න. එවිට ඔබට (.srt) හෝ (.sub) වැනි ෆයිලයක් ලැබෙනු ඇත.
[ඔබ පරිගණකයේ winrar පිහිටුවා නැත්තම් මෙතනින් බාගත කරගෙන ඔබ පරිගණකයේ සුරැකි කොට ගන්න.]
2) චිත්‍රපටිය බාගත්ත ෆෝල්ඩරයටම අපි සපයා තිබෙන උපසිරැසි ෆයිලයත් සුරැකි කර ගන්න.
3) චිත්‍රපටිය බාගත්ත ෆෝල්ඩරයටම අපි සපයා තිබෙන උපසිරැසි ෆයිලයත් සුරැකි කර ගන්න.
4) අපි සපයා තිබෙන .srt උපසිරැසි ෆයිලයේ නමත් (file name) චිත්‍රපටියේ නමත් එක සමාන විය යුතුයි. එය පරීක්ෂා කර බලන්න.
උදාහරණයක් ලෙස චිත්‍රපටිය movie2009.avi නම්, උපසිරැසි ෆයිලය movie2009.srt විය යුතුයි.
5) දැන් චිත්‍රපටය ඉහත සඳහන් කල players වලින් කැමති එකක ධාවනය කරවන්න. උපසිරැසි ෆයිලය විවෘත කිරීමට අවශ්‍ය නැත.
ඔච්චරයි !!!
දැන් චිත්‍රපටිය සමඟ අනිවාර්යයෙන්ම සිංහල උපසිරැසි පෙනෙන්නට ඕනා.
මේ පිළිබඳව ගැටළුවක් තිබේනම් පොඩි විස්තරයක් එක්ක මට ඊ-මේල් එකක් දාන්න..
royly [at] baiscopelk [dot] com
ඔබේ අදහස්...
229 Responses to “සිංහල උපසිරැසි FAQ වලට උත්තර…”






























මේවගේ ලිපියක් දාපු එක ගොඩක් වැදගත්. මොකද හැම දාම සිංහල සබ් ඇතුලත් ෆිල්ම් එකක් දාපු ගමන් , එක්කෙනෙක් හරි මේ ගැටලු අහන නිසා. ඉතින් මේ ටික හරියට කරලත් සිංහල සබ් පේන්නෙ නැති ගැටලු තියනවනම්, මෙතන ඔයාලගෙ ගැටලුව දාන්න. අපි පුලුවන් විදියට හෙල්ප් හරන්නම්
ඔය තියෙන්නේ…
දිනුෂ්ක උදාර සහෝදරයා කිවුවා වගේ ඔබේ ගැටළු මෙතන අහන්න. අපි පුලු පුළුවන් විදියට උදව් කරන්නම්…
ඒ කියන්නෙ අද දවසට බයිස්කෝප් එකක් නෑ
ඕක මම කියන්නමයි හිටියේ…….!!
ගෝලයෝ, ගුරාට මොකක් වෙලාද….?? නෝ කතා නෝ සිනා…..!! මම ඊයේ කතා කරන්න උත්සාහ කලා….. නමුත් පිළිතුරක් නොමැත….!!
machan,
I have already installed sinhala tamil kit and i can read sinhala blogs without problem. but when I try to use sinhala subtitle, all 3 player show square symbols. do i need to install some special sinhala font ? if so what is it??
habai man dakka godak aya baiscope site 1n ussapu sinhala subs ayala hadapuwa wage samahara site wala post karala tynawa
oya sinhala sub file eke baiscope site eke namath anthimata yana vdyata sub file1 edit kala nam hodai neda?
mokada me site eke aya mahanc wela hadana sinhala subs wala aithiya pita aya use karanna denna epa
ඇයි GOM player ත් හොඳයිනේ
ලිනක්ස් වල මුලික වංශයෙන් VLC ප්ලේරය භාවිතා කරන නිසා ඇතැම් අයට මෙහීදි ගැටලු මතු වෙන්න පුළුවං, එතකොට Subtitle Text විදිහට ඉස්කෝල පොත තෝරා ගත්තාට හරි හැටි Rending වෙන්නේ නෑ ඇතැම් අයට.
ඒ අයට Ubuntu 9.10 තුළ Movie Player ලෙස හැදින්වන Totem Movie Player ඒක බාවිතා කරන්න පුළුවං.
oba thumanlata kiyanna mata getaluwak thiyanawa.mage ake thiyenne gom player aka.eth sinhala sub penne na.km player aka dala beluwa eth penne nane.mage ake sub file name akai movie name akai samanai( Minority Report[2002]DvDrip[Eng]-FXG Minority Report[2002]DvDrip[Eng]-FXGrar)thiyenneth akama folder akaka.eth ay penne naththe.karunakara mata pilithurak labadenna.
SUMITH WETHA
SUMITH OYA MOVE EKE SAHA SUB EKE
NAME PAHADELIWA LABA DENNA උදාහරණයක් ලෙස චිත්‍රපටිය movie2009.avi නම්, උපසිරැසි ෆයිලය movie2009.srt විය යුතුයි.
mama kiyapu widiyata kara eth nah nae subtiles mokada karnae km player damma ,sinhala uni code eka installed kara eth nah nae machan
මම මේ කාරණය සම්බන්ධයෙන් ආධුණිකයෙක්මි. මට මේ සිංහල උප සිරැසි සහිත චිත්‍රපට බා ගැනීම මුල සිටම සරළව කියා දිය හැකිද … කරුණාකර …
ඔබලාට බොහෝම පින් සිදු වෙයි.
හේමන්තා සමරකෝන්.
මගේ තියෙන්නේ වින්ඩෝස් එක්ස්.පී.
@ sumith,
මචං ඔය එන rar ෆයිල් එක unzip කර ගන්න. එතකොට එනවා (.srt) හරි (.sub) කියලා ෆයිල් එකක්. අන්න ඒකයි ෆිල්ම් එක ලඟම සේව් කරන්න ඕනා. {උදාහරනයක් විදියට Minority Report[2002]DvDrip[Eng]-FXG.srt වෙන්න ඕනා ඔයාට එන සබ් ෆයිල් එක. }
@ නිර්නාමික,
මචං ඔයාට ෆිල්ම් එක play කරද්දි මොකුත්ම පේන්නේ නැද්ද? එහෙම නැත්තම් මොකක්ද පේන්නෙ කියලා කියන්න පුළුවන්ද?
@ hemantha samarakoon,
චිත්‍රපටිය බාගත කර ගැනීමට අවශ්‍ය කරන මෘදුකාංග හා එම බාගත කරගන්නා ආකාරය දැනගන්න මෙතන click කරන්න.
ඉන් පසු අපගේ උපසිරැසි යටතේ ගොණුකර ඇති චිත්‍රපට වලින් කැමති එකක් බාගත කරගන්න. ඒ සමඟම සිංහල උපසිරැසි ගොණුවද බාගත කර ගන්න.
ඉන්පසු උපසිරැසි ධාවනය කරන සැටි දැනගැනීමට මෙම පිටුවේ දක්වා තිබෙනවා.ඔබ දැනටම යුනිකෝඩ් පරිගණකයේ භාවිතා කරනු ලබන බැවින් එය ඇරුණු කොට අනිකුත් පියවරයන් අනුගමනය කරන්න.
ඔපමණයි.
උපසිරැසි සකස් කිරීමට උපයෝගී කරගන්නා සොෆ්ට්වෙයා එක මොකක්ද කියන්න පුළුවන්ද ?
@ගීතික :: සිංහල උපසිරස හෝ වෙනත් භාෂාවක උපසිරස සකස් කිරීමට විශේෂ මෘදුකාංඟ අවශ්‍ය නොවේ. වින්ඩෝස් පරිසරයකදී නම් NOTEPAD හෝ (වෙනත් පරිසරයකදී හෝ වින්ඩෝස් තුළ ) එවන් අකුරු ඇතුලත් කළ හැකි මෘදුකාංගයකින් හෝ මෙය කළ හැක(*මෙය වලංගු වන්නේ .SRT වැනි උපසිරස ගොණු සදහායි, sub,idx… ආදී සදහා මෙය වලංගු නොවිය හැක*). අවශ්‍ය වන්නේ frame ගැන (hh:mm:ss:fr) සුළු දැනීමක් පමණයි.
oyalage web adawiya man hamadama browse karanawa..THIS IS GREAT …U R AMAZING …..TANX>….PLEASE BROTHER CAN YOU GIVE ME TO THE OMEN 666 I & SINHALA SUBTITLES…IT IS A HORROR MOVIE>…..PLEASE,PLEASE,PLEASE,PLEASE,PLEASEPLEASEPLEASEPLEASEPLEASEPLEASEPLEASEPLEASEPLEASEPLEASEPLEASEPLEASEPLEASEPLEASEPLEASEPLEASEPLEASEPLEASEPLEASEPLEASEPLEASEPLEASEPLEASEPLEASEPLEASEPLEASEPLEASEPLEASEPLEASEPLEASEPLEASEPLEASEPLEASEPLEASEPLEASEPLEASEPLEASEPLEASEPLEASEPLEASEPLEASEPLEASEPLEASEPLEASEPLEASEPLEASEPLEASE
@ Sameera Dananajaya :: The Omen kiyannE 1976 sita ek ek kotas vashyen eLI dhaekvu chithrapati maalaavaak
The Omen [1976]
The Omen-II [1978]
The Omen-III [1981]
The Omen-IV [1991]
The Omen [2006]
mema chithrapati haeki pamaNin labaa dhImata apE kaarYa maNdalaya uthsahaa karaNu aetha.
sthUthI..
“Avatar” vala hoda copy 1k aapu gaman sub daanna berida? Please…………..
hama film akema sinhala sub file nena????????????????????????
menna man gane ummmmmmmmmaaaaaaaaaa 1kak
tnx hode…..
Mata Open.Season.2[2008]DvDrip-aXXo eke sinhala sub hoyala denna puluwanda?…….
machan mage dala thiyenne windos7 mama siyabas install karala thiyenne. KM payer jetaudoo dekama dala baluwa eth subtitle e palyer 2nma enne ne.
@indika,
මචෝ අපි උඩින් ලියලා තියෙන දේවල් ඔක්කොම ඒ විදියට කරලා බැලුවද? එහෙම කරලත් වැඩ කරන්නේ නැත්තම් පෝස්ට් එකේ අන්තිමට සඳහන් කරලා තියෙන ලිපිනයට මට මේල් එකක් එවන්න. මට තව විස්තර ටිකක් දැන ගන්න ඕනා. එහෙම නැත්තම් මාව ඒ ඇඩ්‍රස් එකෙන් GTalk එකට ඇඩ් කර ගන්න. මම උදව් කරන්නම්.
mama jet audio install karala .win rr dalaa. play kala eth sinhala.pen nahane. mokada karanne.
Me wage lipiyak pala karapu eka nam mole ati wadak…. Godak prayojanai meka….. Thank you!
Machan Admin,
Puluwan nam Tamil Film danna….. mokada machan api Tamil Film walatath Asai..ithin ubata puluwan nam e de karapan
මචන්ලා මට මේකට පුළුවන්නම් උදව් කරපං. මම මගෙ ලැප් එකෙන් ෆිල්ම්ස් බලනකොට ඒවාගේ සබ්ස් වැඩ කරන්නෙ නෑ.
මම යූස් කරන්නෙ ව්න්ඩෝස් විස්ටා. සියබසත් ඉන්ස්ටෝල් කරලා තියෙන්නෙ. ජෙට් ඕඩියෝ එකෙන් තමයි ට්‍රයි කලේ. මොකද මේකට කරන්නෙ???
San J,
jet audio එකේ සබ් off කරලා නැත්තම් අනිවා පේන්න ඕනා. එකම ෆෝල්ඩරයේ නේද තියෙන්නෙ ෆයිල් දෙකම.
Subtitle file 2 k tiyenakota mokada karanne
?
Film eke bagayayai subtiltle yanne (2012 film eka )
new moon eke subtitles kadagena bidagena yanawane????????????????
mokada karanne?
me sinhala subtitles use karala moive write karanna puluwanda?
Hemoma KMPlayer gena dannawa wage. Mage favorite player ekat eka. Attama kiwwot eke tiyena features gena kiyala wedak ne. Oyalata sinhala subtitles view karanna hodama player eka tama e.
Mehema karala balanna problem tiyena aya.
——-
1. Siyabas install karaganna. (OS eka wagema patch level ekat [XP SP2 ho SP3] match wenna ona.)
2. KMplayer run karala “Open Folder…” select karaganna.
3. Film eka tiyena folder eka select karanna. (sinhalla subtitle file ekat ekatama tibbot tama lesi).
4. Movie eka play wenakota subtitles penawada kiyala balanna.
5. Denut penne nettam mehema karanna.
i) KMPlayer right click karala “Subtitles->Load Subtitle…” toranna. “Open” dialog box eken subtitle file eka toranna.
ii) Den ayet KMplayer right click karala “Subtitles->Show/Hide Subtitles” toranna. Subtitles view wenne meke tick(hariyak) tiyenawanam witaray.
Balanna den wede hari neda kiyala…
Meka KMPlayer eke podi feature ekak witaray. Film ekay subtitle file ekay ekama folder eke tiyenna onat ne.
Mama tawa idiriyatala KMPlayer eke features gena denuwat karannam.
KMPlayer gena oyata tiyena problems email karanna. (Mamat eka use karalama igena gatta dewal godak tiyenawa.)
Menna mage email address eka.
[email protected]
Oyalage problems witarak email karanna.
mama use karanne win7 sinhala unicode suport
karanne na..mama use karanne jetaudio..english subtitle nam yanawa hindi films wala.. mama me sadaha mokakda kala utte….pls tell me…
mama sub tital instole kara.kotu kotu tamai penenne.mokada karanne.
How can we see this sinhala subs from player? Earler I was @ KSA & I use to see those on Lap.But now I came SriLanka I need to share those films with my family. Kindly help me.How can I writte DVD with sihala subs. Pleeeeeeeeees help me
shaaaaaaa
maru
niyameta wedakaranawa sub, jet audio eke
elama thama
thankxxxxxxxxxxxx
mage subtital wedakaranawa eath mama laga sinhala font eaka ne. ea niasa kotu tamai pennanne. plese sinhala font eaka ganne kohenda kiyannako.
bdz-uvsr-dvdrip-xvid mage film eka me widihata thiyenne upasirasa eka thiyenne .sub vidihata jet audio eka bawitha kalata hariyanne nane
perfume film eke sinhala sub. wada karanne nahane…??????? help me….
Dear Friend,
You are doing a great service for film lovers. Many thanks for that. I have not downloaded any film from you as yet b’s I already have most of them.
What I want to know is whether your Sinhala Sub Titles work with a same film downloaded from elsewhere?
Thanks and regards,
Anura Jayawardane
Thanks i got the point..
thank again..
මචං…. සිංහලෙන් ඇහුවොත්…. මේ උපසිරසි වෙනත් තැනකින් බාගත කල එම චිත්තර පටයට එලෙසම වැඩකරනවාද? මොකෝ මම කලින් බාගත කල ඒවා තියෙනවා දෙයියනේ….
මෙයට කීකරු,
අනුර ජයවර්ධන(කලින් කඩ්ඩෙන් මේක අහපු එකා)
@Anura,
Sorry for delay. I can’t say exactly. It depends. But most of time you have to download the same pirate copy for syndicate properly
Thanks…! I’ll try one and see.
this a great work bro..
macho tamil movies add karanna neada ??
tanx mahan matath oka prashanayaka wela thibune, dan hari…….
machan mage PC 1 nan sub pennanawa…namuth sinhala tamil kit 1 damma nisa PC 1 aulne….mama 1 pawichchi karanna danne na…mokada corl wala monahari type karoth Sinhalen hari Tamile walin hari type wenne…mama monada karanne….?
machanla mata me site eke advertise karanna ona.man kohomada meke adminwa set kara ganne
if u can ple upload srt format subtitle
some times ssa file format not supported
aha..ayyee.sinhala sub VLC eke hodata peenawaa.eth awulakata tiyennea HTML code ekka pennea..eka hadanna puluwannam sthuuthyi
machan mage PC 1 nan sub pennanawa…namuth sinhala tamil kit 1 damma nisa PC 1 aulne….mama 1 pawichchi karanna danne na…mokada corl wala monahari type karoth Sinhalen hari Tamile walin hari type wenne…mama monada karanne….? mama 1 ain karath …. wena software wala tamil tyep wenawa….
machan chance pe dance eke sub awul
poddak balapan
Sinhala subtitle eka withrak download karaganna berida. Me serma mama downlaod karala tiyenne. ekata sub eka dala balanna puluwn neda. web ekanam elama tamai
Machan, mama video 1 edit karanakota sinhala subtitle ekathu karanna wenawa.Corel video Studio waladi sinhala subtitle layer 1 danna 1ta sinhala font 1 ona wenawa.”My name is Khan” film 1 sinhala font type 1 mokakda.Please send me that font type to this e-mail.pls
elakiri wadak
ane kbhi alvida na kehna sinhala sub ekka denna koooooo mama godak kal idala illanawa ane pleas aiyeeeeee
how to configure subtitles with media player classic in mp4 files
how to configure subtitles with media player classic in mp4 files in windows 7
wade nam elakiri. bohoma isthuthii sewayata. podi prashnayak gana kiyanna thiyanawa. mul kaale dapu torrent file kiipayakama inactive wela. bohoma watina film… me gana yamak karanna puluwanda???
මෙම වෙබ්පිටුව පල කිරීම ඉතාම සතුටුදායකයි.
අපේ බාසාවෙන්ම යමක් කරන්න ලැබීම.
මමත් උපසිරැසි ලියනව,තවම එකයි upload කලේ.
මේ jet Audio player එක මහ වාතයක් නේද, සිංහල අකුරු පෙන්නුවට. වින්ඩෝ 3 ක් ඕපන් වෙනව එකපාරට. එකක් හරි ක්ලෝස් කලොත් ඔක්කොම ටික යනව.
@අරිසෙන්,
Jet Audio එකේ close කරන්න කතිර ලකුණු 2ක් තියෙනවා. එකකින් ඔක්කොම අයින් වෙනවා. අනිකෙන් අදාල එක විතරක් අයින් වෙනවා. වින්ඩෝ 2යි අනිවාර්යයෙන්ම චිත්‍රපටයක් බලද්දි තියෙන්න ඕනා. තුන්වෙනි එක අයින් කෙරුවට අවුලක් නෑ
ෙරායිලි අයියා, මං අැලඩින් ෆිල්ම් ඒකට සබ් දැම්මා. අෙප් ජැකලින් නගා ඉන්න ඒක. ඔයාලට ඒකතු ෙවන්න මට ෙපාඩි ෙහල්ප් ඒකක් ෙදන්න. සබ් ෆයිල් ඒක ඔයාට ෙදන්ෙන් ෙකාෙහාමද? මට ෙම්ල් ඒකකින් හරි කියනවද?
aiyya man download kare the perfume kiyana film eka.eka download karala man eke sinhala sub file eka download kara.eka thiyenne Perfume-The.Story.Of.A.Murderer[2006]DvDrip[sin]-aXXo kiyala.film eka thiyenne Perfume-The.Story.Of.A.Murderer[2006]DvDrip[Eng]-aXXo kiyala .man meeta kalin sinhala sub download karala balala thiyanawa.man sinhala sub eka rename karala film eke name eka dunna .eta passe eka film eka thiyana folder ekata save kara.aeth ekaman pawichchi karanne vlc media player eka eke play kalahama sinhala sub pennane na ai ae.
sinhala front laba denna
oyalage wade godak hodai
podi prasnayak thiyanawa fillm eke siddiyata adala wena thana subtitle eka pahuwela yanne anna eka gana poddak balanna.
thank..
knght and day film ekata sinhala subtitle thiyanawada
කොටු පෙනෙන එක නෙ ඩේය්ය්නෙ ඩුක KM Player වල වම් මීය ටික් කරල වෙනම තනක බලන්න නම් පුලුවන් උපකරක් ඩෙනවනම් ගොඩක් පින්.
anne ayye Mirrors 2 film 1ta kohoma hari sinhala subtitles puluwantharam ekmanata denna .plz
මචන් මම මෙකට අලුත් . මම ෆිල්ම් එක බාපුවම මට සින්හල උපසිරසි file එකක් අවිත් නත . ෆිල්ම් එක විතරක් තියෙනව.මම කොහොමඩ මෙක් හඩගන්නෙ.pvancels help me machan tnx.
Meka nam maxama wadak.. Windows 7 wala Unicode daanna oneth nane.. KM Player eke niyameta play wenawa.. U have done a maxa work bro.. Keep it up.. Api samada oba samagai…
your very good man thank a lot
මමත් සිංහල සබ්ටයිබල් සම්බන්ධයෙන් විශාල උනන්දුවක් දක්වනවා. ඔයා හින්දි චිත්‍රපටවලටත් ප්‍රමුකතාවක් දක්වන වනම් නියමයි.
If you can please gine sinhala sub titles for, 1.kabhi alvida naa kehna
2.kal ho naa ho
3.we are family
This is the second time i requet this from you. Please pay your attention for this fact soon. You are doing a great work. Well done!
ඇත්තටම මෙහෙම දැනුවත් කීරීම ගොඩක් හොදයි. මොකද සමහර අය ඒ පිළිබද නිසි අවබෝධයක් නොමැති වීම.
සිංහල උපැසිරසි Sync කරගන්නෙ කොහොමද?
ඉතාම වැදගත් ලිපියක්. මෙ ආකාරයෙන් පැහැදිලි කිරිම ගැන ස්තුතියි.
හැකියාවක් ඇත්නම් සිංහල උපසිරැසි ගැන්විම සිදු කරන්නේ කේසේද කියා පහදා ලිපියක් පලකරන්න.
sinhala sub download wenne naha percy jackson film eke
VLC ප්ලේරය භාවිතා කර English sub titles Sync කර ගන්න පුලුවන් .ජෙට් ඕඩියෝ එකෙන් sub titles Sync කර ගන්න සහය දක්වන්නේ නැහැ. උපකරක් ඩෙනවනම් පින් සිදු වෙයි.ජෙට් ඕඩියෝ එකෙන් සිංහල උපසිරැසි පේනව එත් හරි හැටි Sync වෙන්නේ නෑ.
@chamara,
ජෙට් ඕඩියෝ එකේදී Alt එකයි ඇරෝ කී වලිනුයි පුලුවන් සබ් Sync කරගන්න සහො…
den sutitle me site eken download karaganna denne nedda.. mata therenne nehe eka ganna vidiha kalin nam eka gemak nehe..den maha vikarayak poddak help karanavada.mata mail ekada visthara evanna puluvannam ..good luck
maru….ela kiri a… thanks a lot..
hii gm yaluwanee
vlc ake koma vithari pennanne mokada karanneKm playar vala sinhala akuru bondai
royly saho media player classic 1ke (CTRL+L) walin sub 1 thiyana thena hoyala dunnama film ekei sub ekei nama wenas unath weda karana ehema neda
brother sinhala subtitle ssa files walin ena films Convertxtodvd ekata Ganne na pls…..
mata help ekak denna,,,,,ok
the town 2010 sub weda karan nethoooooo
ද ටවුන් ටුතව්සන්ඩ් ටෙන් එකේ සබ් වැඩ කරන් නැතෝ
it’s a good job.thanks for giving subtitle for us
Ane Royli Machoooo
Puluwan nam the mechanic film 1 subtitle dapankoooooooooooooooooo
මේක ඉතාමත් හොඳ සේවාවක් කියන්න පුළුවන්. දිගු කාලයක් මේ දේ කරගෙන යන්න සුභ පතනවා. එත් එක්කම මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා. සාමාන්‍යයෙන් මම movies බලන්නේ torrent download කරලා file එක DIVx player එකෙන් DVD එකකට write කරලා Home Cinema එකේ. එහෙම බලනකොට subtitle එන්නේ නැ. එකට මුකුත් ක්‍රමයක් තියෙනවද?
wede hari aat font size 1 lokui.eka podi karaganne kohomada kiyala kiyanna.godak stuti. jungle movi 1kut sub…+ karala demmot godak aya asa wevi.
not work sub file
ඔයාලගේ අලුත් films වල නමි subtitle file විතරක් වෙනම බාගන්න පුලුවන්. එත් ඔයාලා කලින් දාපු films වල subtitle file එක විතරක් ගන්න ක්‍රමයක් තියනවද?
Eg:- (Troy, sniper reload)
මචන්ලා,වැඩේනම් එළකිරි ඩොට් කොම්.එත් මට තාම සිංහල සබ් එක්ක බලන්න හරියට ගලපගන්න බැරිඋන.ඔය කියන ඔක්කොම දේවල් මගේ එකේ තියෙනවා.එත් ප්‍රශ්නේ තියෙන්නේ,සිංහල උපසිරසි මෙතනින් බාගන්න කියන එක ක්ලික් කරපු ගමන් කෝටියක් විතර නිව් පේජ් ඕපන් වෙනවා.නවත්තගන්නම බෑ.වැඩ කෝටියක් විතර දාල දාල තමයි මුළු බ්‍රව්සරේම ඕෆ් කරගන්නේ.එත් ඉතින් ආයේ අලුතින්ම බ්‍රව්සර් එක ඔන් කරගන්න ඕනේ අනිත් ඒවා බලගන්නනම්.මේක මගේ කොම්පියුටරේ ප්‍රොබ් එකක් වෙන්න බෑ.මොකද වෙන කිසිම දෙයක් එක්ක මට මේ ප්‍රශ්නේ එන්නේ නැති නිසා.තව මොනවා හරි මම අලුතින් බා ගන්න ඕනේ නම් කරුණාකරලා මට කියනවද.ජෙට් එක,තමයි තියෙන්නේ.වින්රර් එකත තියෙනවා.සිංහලත් අවශ්‍ය විදියට තියෙනවා.ප්ලේයර් නම් ඕනේ එකක් දාගන්න පුළුවන්.එත් මේක හරියට ගලපගන්න බැරි එකයි තියෙන්නේ.එළකිරි ඩොට් කොම්.ස්තුතියි.
සිංහල සබ්ස් ලින්ක් එක වැඩ කරන්නේ නැහැ. කරුණාකරලා ඒක බලන්න පුළුවන්ද. මම චිත්‍රපට කීපයක්ම ඩවුන්ලෝඩ් කරගත්තා ඒත සබ්ස් ගන්න බැහැ.
machanla toystory3 film 1ke sub veda karan nane ban….mokada a…
niyami kollo niyami Ubalawa adahanna watinawa!!!!!!!!
hey Royly…machan recently i knew about your amazing subtitle site…but when downloading your subs i got a page lyk this….
Not Found
The requested URL /Downloads/Harry.Potter.and.the.Deathly.Hallows.Part.1.[2010].Sinhala.Subtitle.zip was not found on this server.
Apache/2.2.15 (CentOS) Server at http://www.baiscopelk.com Port 80
this page comes to every movie i tried to download from your sinhala subs.:( Please royly give me a solution to this….and love your sinhala subtitles..!!
හොදයි කට්ට්ය සින්හල srt 1ක් usb dvd playar 1ක උත්සාහ කරාද?
mamath kemathie sinhala sub create karanna eka karana vidiha kiyala podi comment ekak denawada
kiyala thiyena dewal okkoma hariyatama thibunath,sinhala sub peanne na,sinhala sub file eka dammama “english”sub eka yanne,
plz help
thanks
“Magadheera”film eka enneth ahemamai,
mujhe kuch kehna hai ME HINDE FILM AKA HOYALA
DENNA LINK AKA DANNA
අනේ සහෝ…PAIYA..කියලා TAMIL FILM එකක් තියෙනවා.
පුලුවන්නමි එකට සිංහලSUB දාන්නකෝ….අනේ කොහොමහරි කරලා දෙන්නකෝ,කෝ,කෝ,කෝ
The Legend of Zorro ෆිල්ම් එකටත් උපසිරස දාන්නකෝ…………….
වැදගත්……………………..
Machang,
Godak pin me wage wedak karana ekata. Mama deepu upades hariyatama kala. Eth mata penne english subtitles. Sinhala penne na ne. Any idea??
නියම වැඩක්…! එළ….. ඒත් මට පොඩි අවුලක් තියෙනවා. මට මේ site1ක අහම්බෙන් සෙට් උනේ…! පස්සේ ඒක ඇතුලට ගියාම තමයි site1ක ගැන මීටර් උනේ…එළ……! මම මේ සීන්කොන් 1ට අලුත්(කෝඩු කාරයි). ඒත් වැඩේ නියමයි..!ඉතිං මගේ ප්‍රශ්නේ නම්, මම TINTIN – THE SECRET OF THE UNICORN 2011 කියන Movie1කේ සිංහල Sub, fil1ක බාගත්ත, ඒත් ඒක Extract කරපුවාම sub file 3ක් ම එනවා! හබැයි 3නම ඒකම Size1කම Size.(ඒ කියන්නේ 3නම 197kb) ඉතිං මට තියෙන අවුල මේ 3න් මොක්ද හරි කියල.,අනේ මේකට උදව්වක් කරන්නකෝ..1
@ශ්‍රීනාත් දයානන්ද,
එහෙම ෆයිල් තුනක් දෙන්නේ අපි දීලා තියන ටොරන්ට් වල තියන වීඩියෝ එකට ගැලපෙන විදියට හදලා.. අපි දෙන ටොරන්ට් එකේ වීඩියෝ එකේ නමින් තියන සබ් ෆයිල් එක අදාල වීඩියෝ ෆයිල් එක තියන ෆෝල්ඩරයට කොපි කර වීඩියෝව නරඹන්න ගන්න… බොහෝ වෙලාවට ඒ ෆයිල් තුනේම එකම සබ් එක තමා තියෙන්නේ.. බාගන්නා ඔබට පහසු වෙන්න තමා අපි ලබා දෙන ටොරන්ට් එකේ නමින්ම ඒ සබ් එකත් නම් කරලා දෙන්නේ…
sinhala sub titels open wenne nene.mama uda thiyena widiyatama kala .. eth upasirasa pennan nene
english sub titel witharai ne pennanne
plz help machan
hari hari mama hoya gaththa seen eka.. ela wedak machan maruuu
මචන්ලා අපිට ssa ගොනුවක් හදන විදිහ කිවුවනම් අපිත් එකක් හදලා එවන්නම්
Windows XP SP-3 walata Sinhala language kit 1 th install kala,but sinhala sub titles “font 1 nethi” widihatai penne..
PC 1 sinhala fonts thiyanawa.
Eth Sinhala s/title “[][][]” wage pennanane..
Pls Help..
@Prabhath,
ප්ලේයර් එක මාරු කරලා බැලුවද සහෝ…Jet Audio හෝ KM Player වල ෆිල්ම් එක ප්ලේ කරන්න බලන්න…
mage film eke file type eka .mkv,eka jet audio walata support karanneha.convert karaganne kohomada????
Harry.Potter.And.The.Half.Blood.Prince.2009. me film 1 mama bagathha.eth meke sinhala sub thiyenne file 2ka.play karanakota sub pennane 2n 1k vitharai.mama hema player nama try kala.maka balagana mata udau karanavada?
ane matath meka hariyata enne na pls help me
eka sinhala sub ekak wath balanna bari una
what is the best player for UBUNTU (linux) for display sinhala subtitle accurately??
hindi flim wala subtitle play unata adala kotasata neme play wenne tikak pahu wela ..flim eke yana seen eke subtitle neme watenne…mokada mekata karanne.
hey me sub (ssa) 3D players wala play karata pennanne eke thiyena (,./?and numbers ) etc.. ewage ewa vithari mama kohomada eka hadaganne
km plyer eka downlord karanna link ekak ewannako.oya dala thiyana link eken mata ganna bane
සමහර වෙලාවට සිංහල සබ් එක වොයිස් එකට විනාඩි 2,3 කට පස්සේ යන්නේ .. එක හදන්න පුලුවන්න්ද… ???
එහෙම වෙන්නේ අපි ලබා දී ඇති සබ් එක, ඔබ ලඟ තියන වීඩියෝවට හරියටම ගැලෙපෙන්නේ නැති නිසයි. එය වීඩියෝව ධාවනය වෙන විටම හදාගන්න පුලුවන් ශෝට් කට් ඒ ඒ ප්ලේයර්වල තියනවා. ඔයා පාවිච්චි කරන ප්ලේයර් එකේ සෙටින්ස් වලට යන්න. එතන Subtitle වලට අදාල වෙනස් කිරිම් කිරීමට ක්‍රම ඇතුලත්ව තියනවා. (ඔයාගේ ප්ලේයර් එක හරියටම කිව්ව නම් උදව් කරන්න තවත් ලේසියි.)
km player
වීඩියෝ එක ප්ලේ වෙද්දිම කීබෝඩ් එකේ “[" සහ "]” කී දෙක බාවිතා කරලා සබ් එක හදාගන්න පුලුවන්.
Media playe classic eken eka karanne kohomada..?
ubuntu (10.04) waladi ssa subtitle display wenne na ne
sinhala unicode 100% hariyata dala thiyenne..
movie player ,Mplayer 2 kenma try kala,,
hari giye na
plz help
Machan samahara sub wada karanne na. But film tikanam maru. hoda wadak. magen suba patum
mageth GET aken sub penun na…mulinma kiyala thibba hama deyakkma a vidiyatama kala th hari giye na… passe indikage comment aka dakala ake thibba vidiyata KM player aken gemak natiwa sub penda hada gatta…budu taxx INDIKA RAJAP…GET aken pen nattan KM aka daganna aniwa sub penawa…patta taxx ROYLY macho oyatath….jaya wewa………..
100%love film 1ke kohomada sub daganne?plz…..
Splash PRO HD Player මෙකෙන් නම් සබ් බලන්න පට්ටම ලෙසිය්
ස්තුතියි.ස්තුතියි.දැන් බලන්නපුලුවන් කැතනැතුව
mp4 files jet audio eken open kalahama sinhala sub penawa but no sound bro…. avi files wala sub and sound dekama thiyenawa… why??????????????????
Niyama Help Tiakak ,Thanks
මේක කරන සියලු දෙනාටම ස්තුතිය්. මට පොඩි උදවුවක් ඔන.
යාලුවනේ මගේ os එක windows XP Professional Version 2002 Service Pack3 , සියබස යුනිකොඩ් ස්තාපනය කරල තියෙන්නෙ. Notepad වලින් සබ් file එක open කලාම සින්හල අකුරු පෙන්වනව එත් move එක run වෙනකොට (KM, jetadio, K-Lite_Codec_Pack) සබ් පෙන්නෙ කොටු කොටු විඩියටනෙ මේ අවුල හදාගන්නෙ කොහොමද?
Hello
Manta dana ganna ona oyala dala thiyena samahara Sinhala SUB wala font size eka Podi. Eka font size eka loukaraganna puluwan widiyak thiyenawanam kiyanna please.
Thanks.
@Reshan,
ෆොන්ට් සයිස් වෙනස් කරගන්න පුලුවන් ඔයා බලන ප්ලේයරෙන්ම…ඒකේ option වලට ගිහින් subtitle කැටගරි එක බලන්න.. ඒකේ තියනවා කොහොමද කරන්නේ කියන එක…
KM player – Alt-F1 and Alt-F2
act f valor sub winrar file eka open karaddi eror ekak enawane plz help………
“උපසිරැසි ෆයිල් එක බාගත් විට Extract නොවේනම් පහත දෑ උත්සාහ කරලා බලන්න.
1. ඔබ IDM (internet download manager) භාවිතා කරන්නේ නම් Alt යතුර සමඟ සිංහල උපසිරැසි මෙතනින් බාගන්න ක්ලික් කරන්න.
2. වෙනත් බ්‍රව්සර් එකක් බාවිතා කර බාගෙන බලන්න.
3. හැකිනම් IP එක වෙනස් කර බලන්න.”;
star wars episode 1,2,3 evata
upasirasi labadenna
Pirates of the Caribbean: At World’s End (2007)
me film eke sub danna puluwannam godaaak pin..mekath thibunanam me film set eka complete….
suba pathanawa oyalata hamadamath me wage honda wadak karanna..Baiscopelk in best
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න බැහැ මචන්ලා. ඔයාලා කියපු විධියටත් කලා හරියන්නේ නැහැ. ඒ දවස් වල නම් කිසි ගේමක් නැතුව බැවා. එත් දැන් ඒ විදියට ඉක්මනින් බාගන්න බැහැ සහෝ.
wadanm,niyami samhara sinhala sub tall,wada karannwa.ath samhara awa wada karnna na macan.
අපිට ලිනක්ස් වලින් සිංහල සබ්ටයිටල් බලන්න පුලුවන් ප්ලේයර් එකක් කියන්නකො
Niyamae
මගේ KM Player කලින් හොදට සිංහල උපසිරසි වැඩ කලා.එත් දැන් සතියකට විතර කලින් වැඩ කරන්නේ නැතිව ගියා.එත් Media player Classic වල වැඩ කලා .එත් දැන් සිංහල උපසිරසි download කලාම WinRAR:Diagnostic messages ක් එනවා unknown format or damages කියලා වැටෙනවා. මම ආයෙත් winrar download කරලාත් බැලුවා.එත් වැඩ කරන්නේ නෑනේ . මොකද කරන්නේ?කලින් Download කල සිංහල උපසිරසි KM Player වල වැඩ කරන්නේ නෑ. එත් Media player Classic වල තවම වැඩ කරනවා.
මට කියල දෙනවද හෝම් තියටර් ප්ලේයර් එකේ සිංහල සබ්ස් වැඩකරන විදියක් ගැන…… දන්නා කියන හැම විදියටම හෙව්වා උත්සාහය අසාර්ථකයි මගේ……
රොයිලි,
ඔබ දී ඇති ෆිල්ම් වල සෑමවිටම කොටස් කිහිපයක් දී ඇත (බා ගත කිරීම සඳහා). මෙම සියලුම කොටස් බා ගත කර ගත යුතු ද? නැතිනම් එක කොටසක් පමනක් බා ගත කිරීම ප්‍රමානවත්ද?
ඔබ ගේ සියලු කටයුතු සාර්ථක වේවා යි පතමි.
ස්තුතියි
සෙරන් ලියනාරච්චි
Note pad eke sinhala Type karana vidiya kiyanna Win 7 waladi
thanks
Spartacus Vengeance – sinhala sub denne kawaddooooooo……..?
machan, mama me vishaya gana vadiya danna naha.rar unship karanna kohomada?puluwannam kiyadepan machan.
aiye meke sub wala film eke sub watenne nane….”"”"meya roily kala upasirasi ganwimaki ..karunakara kathru aithiya surakinna”"”" kiyala witharaine watenne…ai eee???? aparade movie eka download kare…..
mama harrry potter ekath gaththa ….eketh mehemamai watenee
ඔයාලගේ මේ වැඩේ හොද වැඩක්. මම සුබ පතනවා ඔයාලා බලාපොරොත්ත=වන සියළු කටයුතු සාර්ථක වෙන්න කියලා.
mata break ke baad film eka down karaganda bane error kiyala enawa risk link eka click karapuwama
උපසිරැසි මෙතනින් බාගන්න කියලා වැටෙන තැන ක්ලික් කලාම……සේව් ෆයිල් කියලා වැටෙනවනේ winrar වලින් ඒත් සමහර ෆිල්ම්වල ඒක ක්ලික් කලාම වෙනින් ටැබ් 1ක් ඕපන් වෙලා අමුතු අකුරු ජාතියක් වැටෙනවනේ ඒක නැති කරගෙන උපසිරැසි බාගන්නේ කොහොමද? උදා: The Core (2003) | අවසානය අභියස…[සිංහල උපසිරැසි සමඟ]
@sisitha,
සයිට් එකේ දකුණු පැත්තේ තියන “උපසිරැසි ෆයිල් Extract නොවේනම්, මෙතැන සඳහන් දෑ උත්සාහකර බලන්න…” කියන එක ක්ලික් කරන්න. එතන තියන විදියට කරලා බලන්න…
aiye message film eke sinhala sub dennene,oya kiyala thiyena widihata mama computer eka hada gaththa,jet adios eken play kale.eth pennan ne.ei e?
මන් චූටි මල්ලි, දන්නවනෙ මාව, මන් දැනට සින්හල සබ් 2,3 ක්ම දීල තියෙයි මගෙ යාලුවන්ට, මන් දුක්බර ස්ටෝරියක් කියන්න යන්නෙ ඒක තමා මේ.
මන් දැනට දීල තියෙන සබ් 2,3ම මුලින්ම ෆිල්ම් එක බාගත්තෙ (ඒ කියන්නෙ සබ් දෙන්න කලින් ඉන්ග්ලිස් සබ් එක්ක ) මන් නෙමෙ, මගෙ යාලුවෙක්
ඉතින් මන් හෙන කට්ටක් කලා උන්ගෙ ගෙදර ගිහින් ෆිල්ම් ගෙනත් තමා බැලුවෙ,දැන් ඒකත් ඉවරයි මගෙ යාලුවා රස්සාවකට ඈතකට ගියා ඉතින් ෆිල්ම් හම්බුවීලත් ඉවරයි, එකා මාස ගානකට එන්නේ නෑ කිව්වා. මොකද මට 1 ෆිල්ම් එකක්වත් බාන්න බෑනේ,මොකද අපේ ගෙවල් පැත්තට 3G සිග්නල් අංශු මාත්‍රයක් නෑ, හැබැයි මෙහෙට එටිසලාට් සිග්නල් තියෙනවා ඒකත් 2G ඒකට පිං සිද්ධ වෙන්න තමා මන් මේ තරම් දුරක්වත් වැඩෙ කලෙ, හැබැයි ඉතින් ෆිල්ම් එකක් බානවා කියන එකනම් මට තාම හීනයක්, මන් දැකලා තියෙනවා මේ සයිට් එකට එන ගොඩක් අය හැම එකක්ම වගෙ බාලා ඒවා බලලා අදහස් දක්වලා තියෙනවා ඉතින් මාත් ආසයි මේ සයිට් එකට දෙන හැම ෆිල්ම්,TV සීරියස් එකක්ම සිංහල එක්ක බලන්න මගෙ සබ් දෙන ගමන්ම.
ඉතින් මන් ඉල්ලන්න හදන ඉල්ලීම සාධාරනද මංදා මන් කියන්නෙ ඔය අයගෙන් කවුරුහරි පිංවතෙක් මේකෙන් ගන්න ෆිල්ම් TVසීරියස් එහෙම DVD එකක තරම් ප්‍රමානෙකට එකතු උනාට පස්සෙ පුලුවන්නම් ඔය රැ 15, 20ට තියෙන DVD එකකට ගහලා මට තැපල් කරන්න.මගෙ ලිපිනය
සමීර මධුෂාන්,
කඩුගොඩ කන්ද,
තුම්මෝදර
ඒක ලොකුම ලොකු උදව්වක්
මන් හිතනවා මේකට යහපත් ප්‍රතිචාරයක් දක්වන එක්කෙනෙක් හරි ඉදීවි කියලා.
පුලුවන්නම් [email protected] ලිපිනෙට ඊමේල් එකක් එවලා හරි මෙතනම් අදහසක් දක්වලා හරි මාව දැනුවත් කරන්න
ඒ වගෙම මන් ඉදිරියටත් මට හැකි පමනින් සිංහල සබ් දෙන්න බලාපොරොත්තු වෙනවා
Karunakarala mata kiyanawada oyala Sinhala upasirasi danna pawichchi karana font eka mokakda kiyala?
Ane, loku udawwak, puluwan ikmanata kiyanna.
මම revolution EP7 ඩවුන්ෙලා්ඩ් කරා. ඒක SSA වර්ගෙය් උපසිරැසි ෆයිල් ඒකක්. ඒෙක ඔයාල ෙග ගැන විස්තරය යනව විතරයි ෆිල්මි ඒෙක් සබි ඒක යන්ෙන නෑ….මම හැම ප්ෙල්යර් ඒකකින්ම බැලුව. ඒත් ඔයාලෙග විස්තරය විතරයි තිෙයන්ෙන
pen ekakin tv ekakata or player gahala balanna puluwan widiyata sinhala sub eka hada gannae kohomada.pls help
මෙීක නියම වැඩක්. ඔබට සුභ පතනවා මෙීක දිගටම කරගෙන යන්න. Congrtz bro….
mage computer eke 321 player eka dala thiyenne eth sin hala sub wadakarannema na ai a?
thnx.
මම Amelie කියල French film 1t භාගයක් විතර සබ් කලා
ඒක තව ටික දවසකින් ඉවර කරන්න පුලුවන් වෙයි මට
මං A/L කරන ගමන් තමා මේ වැඩේ කරන්න හිතුවෙ ඒ නිසා තමා වැඩේ හිමීට කරන්න වෙන්නෙ
මං කැමතියි ඔයාලත් එක්ක එකතු වෙලා ඒක හැමෝටමම දෙන්න
මට ඔයාලත් එක්ක එකතුවෙන්න විදියක් කියනවද?
[email protected]
එළම එළ ලිපියක් ජයවේවා.
oyala kiyapu vidiyata kala film eka ok ,eath sub wadakaranne na……….
athehatama vadgath lipiyak.apta barida sinhala upasirasa akuru loku karala ballanna barida?
mata sunshine (2007) film eke sub denna puluwanda?
wachana dekak naa “ela”
thanks saho welldone
thanks macho ……. great work
සියළුම උපසිරැසි වලට හුඟක්ම ස්තුතියි…හැමදෙනාටම… මට පොඩි ගැටළුවක් තියෙනවා… හැකිනම් පිළිතුරක් දෙන්න… සියළුම උපසිරැසි මෙතැනින් ලබාගන්න කියන ලින්ක් එක click කලාම පෙන්වන්නේ movies 441 ක් පමණයි (අද වෙනකොට, දෙසැ. 26).. නමුත් ඇත්තටම ඊට වැඩිය ගොඩක් තියෙනවා නේද? උදාහරණයක් විදියට Wrong Turn 4 විතරයි එතන පෙන්වන්නේ…. ඒ ඇයි?… සියළුම උපසිරැසි වල list එකක් ගන්න විදිහ කියා දෙන්න….ස්තුතියි…
oyalage sub downlod karagathata extract karanna ba error 1 enawa..
එල මචන්.. මේක ගොඩක් වැදගත් ලිපියක්.. බොහොම ස්තූතියි..
Macho windows 8 wala sinhala unicode hariyata wada naane macho. ekata hariyana rendering engine ekak siyabas wala thama num daala na.mama win 7 wala rendering engine eka install kala eth font eka tikak awul machan.meka fix karaganna puluwan mokakhari method ekak thiyenawanum podi help ekak deepan macho.thanks.
Windows XP Professional SP3 akata mata sinhala tamil kit aka baaganna link aka dennakoooooooooo
@darshana,
“මුලින්ම අපි චිත්‍රපටි බලන පරිගණකයේ මොන player එක තිබ්බත් siyabas එකේ තියන Sinhala Rendering Engine එක හරියට Install කරල තියෙන්න ඔනේ!”
siyabas කියන තැන බලන්න..
අන්ඩ්‍රොයිඩ් ෆෝන් වල සින්හල subtitles play කරගන්න විදියක් නැද්ද?
thank you very much for your job…!!!
උපසිරැසි ෆයිල් එක බාගත් විට Extract නොවේ.
Mama mathu prayojanaya sandaha me chithrapataye sinhala copy ekak laba ganna uthsaha kalath e uthsahaya nishpala wunath mama mage balaporoththuwa Deva karunawa thula ituwei kiyala uthsahaya atha ariye naha. dan eka sapala wune oba thuman kala mahangu mehewara nisai Brother. Hungak sthuthii wagema uthsahaya hungak age karanawa. obe idiri katayuthu sarwakprakarayenma Sarthaka Weywa. Hungak Sthuthii. Oba thumata danwiya yuthu karunak thiyanawa haki nan mata email ekak ewanna. Jesu Pihitai.
pleace adda more telegu moves
sinhala subtitle ganna sahenna mahansi uma yaluwa harigiye na.
Veer Zaara 2004 BRRiP {SiMbA} mekata dila thiyena sub eka galapen na,dila thiyena dvdrip ekata wada meke quality eka supiri mekata sub eka hadala danna
මේක නම් නියම වැඩක්.දිගටම මේ වැඩේ හොඳින් කරන්න.
සබ්ටයිට්ල් ඩීවීඩී ඒකකට ඒම්බර්ඩ් කරන විදිහ ගැන ලිපියක් දාන්න පුළුවන් නම් ෙගාඩක් ෙහාදයි.
IDM eken download kara ganna tikak apahasui samahara ewa dila thiyana vidio ekata galapenna samhara ewa download karanna ba elementry 11 ekath ehemay.ape kattiya apload karata passe tikak balanawanam hoday kawadath inna api danagaththath aluth yaluwanta meka aulak wenna puluwanne
මෙකට search බා එකක් දැම්මොත් හොද නැද්ද
Unicode install karath unicode weda karanne ne. mage os eka XP SP3
kohomada unicode eneble karanne kiyala denna
upasarasi ganna hati video ekak danna pleece
underworld (2003),(2006),(2009),(2012) Sinhala Subtitles
Queen.of.the.Damned.2002 Move 1ta sub danawada macho
මම වැඩිපුර film බලන්නේ ConvertXtoDVD 4 එකේන් DVD එකක් විදිහට convert කරලා player එකක් හරහා TV එකෙන්. ඒත් සමහර අවස්ථාවලදී සිංහල උපසිරැසි හරියාකාරව වැඩනොකරයි. එක්කෝ අකුරු බොදයි නැත්නම් අති විශාලයි. එහෙම වෙන්නේ ඇයි. එක මගහරවාගන්න ක්‍රමයක් තියනවද
@Dumindu,
අපි එකම ෆොන්ට් එකක් සහ එකම ෆොන්ට් සයිස් එකක් තමා පාවිච්චි කරන්නේ. ඉතින් සයිස් එක වෙනස් වීමට නම් හේතුවක් හිතා ගන්න බෑ. මෙන්න මේ සොෆ්ට්වෙයාර් එකෙන් ෆොන්ට් සයිස් අඩු කරගන්න පුලුවන්. ඒ වගේම බොඳවීම නම් වෙන්නේ අදාල වීඩියෝ එකේ කොලිටිය අනුව තමා..කොලිටිය වැඩිනම් සබ් පැහැදිලිව පේනවා…
machan Dvd player eke balanakota sinhala sub add karanne kohomada pen ekak use karala
Elementary seeason 1ta subtitle danne neddoooooooo?
Vehicle 19 (2013) film 1ka mma dowunload kara gatta,balanna yanakota tikak yanakota sadde ahenne netuwa yanwa,eyala kata karana dewal ahenne ne,a ai kiyala kiyannako mata,tama balanna beri una sadde bagayak yanakota ahenne neti hinda,sinhala sub hodata weda karanawa,plzzzzzzzzz HELP me.
SSA file netuwa SRT file denna puluwanda mokada SSA file
TV akata weda karanne ne…..mata puluwannam SRT file
dennako…………..
mata SSA file akak SRT akata harawa ganne kohomada mata
aka tikak kiyannako….
VLC player eken sinhala subtitles penwanne naha ne me film eke
උදා සොහොයුරාගේ A Walk In The Clouds 1995 Film එකේ හා The Last Station Film එකේ සිංහල උප සීරැසි පෙන්නේ නැ. දිගටම www,baiscope.lk විතරයි පෙන්නේ. සිංහල උප සිරැසි ගන්න මොනවද කරන්න ඔනේ.කරැනාකර මට උපදෙසක් දෙන්න.
@Nandana Jayantha,
ඔයා මොන ප්ලේයර් එකෙන්ද බලන්නේ සහෝ ? වෙනත් ප්ලේයර් එකකින් උත්සාහ කරලා බලන්න…
මට කියන්න කොහොමද TV එකේ වැඩකරන සිංහල උපසිරැසි ගන්නෙ කියල
machan mage tiyanne OS x mountain lion. mata meke sinhala subs balanna vidiyak kiyannako.
Quick time eke wada karanna. VLC eke hariyata penna
game of thrones story ekke – Season 02 : Episode 07 – walata passe – Season 02 : Episode 08 nadda-
fillm aka khomada winran walin ganna?plz mama dawas 2k ian try karanawa
mame makata aluth kanak.puluwannam mata fillm akak sinhala subs akka labaganna whidiya kiyanna puluwanda?win rar walin khomada sinhala subs laba ganna>mame avthar fillm aka gathta namuth sinhala sab ne.mata sinhal subs akka fillm akak ganna hati kiyala danawada?
@sampath,
ඔයා ෆිල්ම් එක බාගත්ත නම්, අපි දීලා තියන ලින්ක් එකෙන් සබ් එක බාගන්න. එතකොට ඩවුන් වෙන්නේ winrar ෆිල්යිල් එකක්. ඒක රයිට් ක්ලික් කරලා extract කර ගන්න. එවිට අපි දීලා තියන සබ් ෆයිල් ටික ඔබට ලැබේවි. ඊට පසු මෙතන තියන උපදෙස් අනුව ක්‍රියා කරන්න.
thanxxxxxxxxxxxxxx
yip man 2 eka baddi enne yip man 1 eka neda.eka hadandoooooooooooooooooooooooooooooooooooooooo
game of throne seson 2 eke ithuru sub tiak danne naddooooooooo
THANX Okkotama…mama megena hoya hoya hitiye…TV eke play karanne kohomada kiyala.megena kuwata bohoma isthuti….
Nice work
උපසිරැසි ෆයිල් එක බාගත් විට Extract නොවේ.
thanks
hello machan
kmplayer ekata ssa fille support karanne nadda??(mage tiyenne windows8)
mage samsung led ua32eh500r tv eke sub title run wenwa.srt ssa aw run wenawa.eth bisekoop aken gaththa sub run unata tv ake pennan na.ilakkam / ? me wage akuru pennan ne.ai sinhala akuru pennan naththe?
තවමත් ටීවී වල යුනිකෝඩ් සඳහා සහය දක්වන්නේ නෑ. ඒ නිසයි සිංහල පේන්නේ නැත්තේ. ඒ සඳහා අපි විසඳුමක් මෙන්න මෙතන දීලා තියනවා. ඒක බලන්න..
mama oyalage site aken jab thak hai jaan film akai subtitelnui download karagena kiyala tiyana widiyatama kara.but play karama english subtitelne yanne?plz,help me
thank you
ඔයා බලන ප්ලේයරේ මොකද්ද ?
වීඩියෝ එක ප්ලේ වෙනකොට ඒ උඩ රයිට් ක්ලික් කරලා බලන්න subtitle ගැන මුකුත් සඳහනක් තියනවද කියලා. එහෙම තියනවනම් එතන ඇති සබ් ෆයිල් එකක් තෝරාගන්න අවස්ථාව දීලා.. එතනින් සිංහල සබ් එක තෝරලා දෙන්න..
classic player.kiyapu widiyata sub. load kara.eth wenasak nana
වෙන ප්ලේයර් එකකින් උත්සාහ කරන්න.
ඒ වගේම මොන කොපියද බෑවේ…?
hari hari sub.wala awla liha gaththa.oyala seeds adunam trackersla copy karaganna kiyala dapu link aka not work.a ganath balanna.
Thank you very much
tnkzzzz broo.. wel done
torrent tracker list ekak denna apita tiyena eka download karanna be..
මේක නම් ගොඩක් හොඳ වැඩක්. නමුත් මෙහි පලවන ඇතැම් උපසිරැසි වල ගුණාත්මක බව නම් ගොඩක් අඩුයි. අකුරු වල අඩුපාඩු, කාලය සමපාත නොවීම, ඇතැම් උපසිරැසි කොටස් පරිවර්තනය කිරීම මගහැරී යාම වගේ අවුල් ගොඩක් තියනවා. උපසිරැසි පල කිරීමට කලින් කිහිප සැරයක් ධාවනය කර බලා වැරදි නිවැරදි කර පල කලොත් නම් මේක ගොඩක් සාර්ථක වෙයි.
කොහොම උනත් මේ වැඩේ හොඳට කරගෙන යන්න මම් සුභ පතනවා….
boooooooooooooo
ubala………supiri bn………….me ratata ubala hari watinawa……………..ela……….