ක්‍රියාදාම වලින් පිරුණු, හොලිවුඩයේ සුපිරි නළුවෙකු වූ Gerard Butler රඟන අලුත් බයිස්කෝප් එකක් අද ඔයගොල්ලන්ට මම අරගෙන ආවා. කතාව කෙටියෙන් මෙහෙමයි.
වසර 2034 දී ලෝකයේ තාක්ෂණය ඉතාමත් දියුණු මට්ටමක පවතී. කෙතරම් දියුණුද කිවුවොත්, මිනිසුන්ට වෙනත් මිනිසුන් පාලනය කරමින් සයිබර් ක්‍රීඩා වල යෙදෙන්න පුළුවනි. ඒසේ කල හැකි Slayers නම් ක්‍රීඩාවක ප්‍රසිද්ධම ක්‍රීඩකයා තමයි Kable කියන්නේ. ඔහු එසේ ප්‍රසිද්ධ වුනේ මේ නිසයි.
මෙසේ අනුන්ගේ පාලනයට ලක් වන්නේ සිරගෙවල් වල සිටින දරුණු අපරාධකරුවන්. තරඟ වට 30ක් සාර්ථකව නිම කලොත් ඔවුනට නිදහස ලැබෙනවා. මෙසේ තරඟ වට 27ක් නිම කල Kable අති ශුරයෙක්.
ඒකයි ඔහු එපමණ ප්‍රසිද්ධ. මොකද හිතෙන්නේ, මේ කතාව කවුරුත් වගේ බලපු Death Race වගේ නේද? මමත් හිතුවේ එහෙමයි. ඒත් මේ පෙරදසුන් නරඹන්නකෝ. හිතල බලන්න හොඳද, නැද්ද කියලා.
මෙම ලිපියේ ප්‍රතිචාර සඳහා RSS පෝෂකය ලුහුබැඳීම් යොමුව
නොවැම්බර් 27th, 2009 at පෙ.ව. 9:13
එළ එළ දැන්ම බාමි.ස්තූතියි ගෝලයෝ………
නොවැම්බර් 27th, 2009 at පෙ.ව. 9:34
hodai wagee bamii
නොවැම්බර් 27th, 2009 at පෙ.ව. 9:54
kalin bawenta damma.. thama maga..
නොවැම්බර් 27th, 2009 at පෙ.ව. 10:21
trailer eka balapu kenek noba inne na..sure…
නොවැම්බර් 27th, 2009 at පෙ.ව. 10:21
banawa banawa ,,,,,,,,,,,,,,,,,,,,bawenawa meva dakka.
නොවැම්බර් 27th, 2009 at පෙ.ව. 10:22
patta baiscope eka banawa.
නොවැම්බර් 27th, 2009 at පෙ.ව. 10:22
ma ma
banawa …danma he heeee
නොවැම්බර් 27th, 2009 at පෙ.ව. 10:35
මරු මරු බාන්න හිතෙන විධියට ලිපිය තියෙනවා. කොහොමත් මේක බාලම බලන්නම්
නොවැම්බර් 27th, 2009 at පෙ.ව. 10:39
final destination 4 original ekak denna…
නොවැම්බර් 27th, 2009 at පෙ.ව. 11:57
onna mamath banawa
නොවැම්බර් 27th, 2009 at ප.ව. 12:32
මම මීට දවස් කීපයකට කලින් ඕක බැලුවා, මට නං ඕකෙ අගක් මුලක් හිතාගන්න බැරි උනා
නොවැම්බර් 27th, 2009 at ප.ව. 1:06
Thank you.. Thank you..!!!
නොවැම්බර් 27th, 2009 at ප.ව. 5:11
meka nam maxa! baagannama one!
නොවැම්බර් 27th, 2009 at ප.ව. 5:54
පට්ට වගේ. බාමි බාමි
නොවැම්බර් 27th, 2009 at ප.ව. 6:40
බාමි බාමි!
නොවැම්බර් 27th, 2009 at ප.ව. 8:32
බාමි බාමි …..! death race වගේ තමයි.
නොවැම්බර් 27th, 2009 at ප.ව. 8:43
elama tama, mama hoya hoya hitiye,thanjs
නොවැම්බර් 27th, 2009 at ප.ව. 8:56
thanxxxx
නොවැම්බර් 27th, 2009 at ප.ව. 10:32
බාමි..බාමි…
අන්න කස්ටිය අළුත්ම news එක දන්නවද? Mininova movie torrents දෙන එක නවත්වලාලු… සෑහෙන්න බොන්න වෙන ප්‍රශ්ණයක්…
නොවැම්බර් 28th, 2009 at පෙ.ව. 7:45
2034 කිවුවට ඔය කියන සිද්දිය ආදි කාලෙ කරපු එකක් නේ..
බාලම බලමු…
නොවැම්බර් 28th, 2009 at ප.ව. 5:43
ස්තූතියි
නොවැම්බර් 29th, 2009 at පෙ.ව. 7:23
මේක බැලුව හොඳයි. කොහොම වුනත් මහ චාටර් වැඩක් නේද අනිත් මිනිස්සුන්ව පාලනය කරනව කියන්නේ.
C0dE | කෝඩ්
නොවැම්බර් 29th, 2009 at පෙ.ව. 7:26
බාමි බාමි, මේක සිරා වැඩක්. කථාවේ විස්තරය දැනගෙනම බාගන්න පුලුවන්. සුභ පැතුම්
C0dE | කෝඩ්
දෙසැම්බර් 1st, 2009 at ප.ව. 12:04
Bewa Thama Beluwe Ne…
දෙසැම්බර් 4th, 2009 at පෙ.ව. 8:08
බලමු බලමු බාලම…………..
දෙසැම්බර් 15th, 2009 at ප.ව. 7:59
Link not work….
දෙසැම්බර් 15th, 2009 at ප.ව. 11:18
සබැදුම යාවත්කාල කලා..
ජනවාරි 23rd, 2010 at පෙ.ව. 12:12
mukth balana behene
අප්‍රේල් 27th, 2010 at ප.ව. 2:15
ගේමින්, ඔන්ලයින් ගේමින්, කොම්පියුටර් ඩිසීස්, එහෙමත් නැතිනම්, වර්චුවල් වර්ල්ඩ්ස් (පරිඝනක වැඩසටහන් මත ලියැවුනු සැබෑ ලෝක!) කියන මේ ඔනෑම දේකට ඇබ්බැහි වන්නන්ට සිදුවන දේ ගැන ඉඟි පලකරන චිත්‍රපටයකි.
බලන ඕනෑම කෙනෙක්ගේ ඔලුව අවුල්වන සුලුය…
මමත් මේකට එච්චර කැමති නෑ. ජෙරාර්ඩ් පන පොවන සැබෑ චරිත ඇති අය ගැන් දුක හිතෙනව…
මැයි 2nd, 2010 at ප.ව. 11:32
මම කමෙන්ට් නොදාපු, නමුත් බාපු ඒවත් තියෙනවා….
එහෙම තියෙන්න බැහැනේ….
මගේ කමෙන්ට් එකක් නැතුව….
හික් හික්ස්….
අගෝස්තු 11th, 2010 at ප.ව. 10:34
meke link eka weda naha