මෙයාලගෙ ගමේ සාඩින් ඇහුරුම් කම්හල වැහිල ගිහිල්ලා ගමටම කෑම නැතුව මහ නරක කල දසාවක් ලබන්නෙ ඕq ඔය අතරෙයි. ඉතිං මෙයත් තමන්ගෙ නව නිපැයුමක් පරීක්ෂා කරල බලන්ඩ මේක හොඳ අවස්ථාවක් කර ගන්ඩ හිතනවා. ඒක කෑම හදන යන්ත්‍රයක්. අමුද්‍රව්‍ය විදිහට වුවමනා වතුර විතරයි. හැබැයි මේක තවම පර්යේෂණ මට්ටමේ!
මුළු ගමම වැඩේට කැමති වුණාට දවසක්දා දැඩි විදුලි බලයක් එකවරම මේකට ලැබීම නිසා පුපුරලා විසිවේනවා අහසට. එදායින් පස්සෙ තමා මරුම වැඩේ වෙන්නේ. මෙන්න බොලේ කෑම වහින්ඩ ගන්නවා. මේකෙන් මේ ගම ලෝකප්‍රසිද්ධ වෙනවා. සංචාරකයො වැල නොකැඩී ඇදෙනවා. ගම්මුන්ට කෑම නොමිලේ. සංචාරකයො එන හින්ද කොයි අතිනුත් සරුයි. මේ අස්සෙ පුරපති ගහන්නෙ වෙනම ගැටයක්. නමුත් මේක එන්ඩ එන්ඩම නරක අතකට හැරෙන බව Flintට විතරක් දැනෙනවා. මොකද දැන් දැන් වැහි නෙමේ කුනාටුත් එන හින්දා. නවත්තගන්ඩනම් අහසටම යන්ඩ වෙයි වගේ. ඒකට උදව්වටත් කෙනෙක් හම්බෙනවා. කාලගුණය ගැන කටයුතු කරන කෙල්ලෙක්. එන්ඩ එන්ඩම වැඩේ දරුණුයි. දැන්නම් වැඩේ ආවදානම්. මේක නවත්තන්ඩ බැරි වෙයිද? එතකොට පුරප්තිතුමා කරන්ඩ හදන්නෙ මොකද්ද? තාත්තගෙ ප්‍රතිචාරය මොකක් වෙයිද?
තව පොඩි දෙයක් තියෙනවා කියන්ඩ. ඒක තමා හොඳම ආරංචිය. මේකේ 2වෙනි කොටස මේ අවුරුද්දේ එනවා. ඒකත් දෙන්නම්. ඊට කලින් මේක බලල ඉමුකෝ සිංහල එක්ක. මේ පළවෙනි එක! දෙවෙනි එකත් දෙන්ඩනම් ඉතිං මගේ හිතට සතුටක් ඕනෙ. ඔයාලගෙ සතුට වෙනුවෙන් මම වෙච්චි මහන්සියෙන් මට සතුටක් නොලැබුණොත් ඒකට හිත දෙන එකක් නැති වෙයි. ඒ නිසා කමෙන්ට් එකක් කාරියා දාල මගේ හිතේ දොල සංසිඳවන්ඩ කමෙන්ට් පිදේනියක් දුන්නොත් හොඳ හිටී…
කලින් පළවූ ලිපිය
ඔන්න පොඩි පොඩිහිටියන්ට සහ වැඩිහිටියන්ට එකසේ රස විඳින්න පුලුවන් ලස්සන ඇනිමේෂන් බයිස්කෝප් එකක් අද අරගෙන ආව. මේක නිකම්ම නිකම් ඇනිමේෂන් එකක් නෙමෙයි. සති ගානක් ඉහලම රෑන්කින් වල තිබුන, IMDB රේටින් වල 7.5ක් ගත්ත ඇනිමේෂ්න් එකක්. මේ ෆිල්ම් එක පොතක අනුසාරයෙන් නිර්මානය වුනු ෆිල්ම් එකක්. ෆිල්ම් එකේ හොඳ කොපියක් නිකුත් වෙලානම් දැනට සතියක් විතර ඇති. මේ සඳහා ගොඩක් ප්රිසිද්ධ සහ දක්ෂ නලු නිලි පිරිසක් හඬකැවීමෙන් දායක වෙලා තියෙනව. කතාව මේකයි. Flint Lockwood කියන්නෙ එයගෙ වයසෙ පසුවන අනිත් ලමයින්ගෙන් ටිකක් වෙනස් කෙනෙක්. පොඩි කාලෙ ඉඳලම විද්‍යාව සම්බන්ද නව සොයාගැනීම් සහ පරීක්ශණ තනියෙම කරනව. හැබැයි මෙයගෙ යාලුවන්ගෙන් සහ ඇතැමුන්ගෙන් මෙයා කොන් වෙනව. නමුත් මෙයාගෙ අම්මට ලොකු විශ්වාසයක් තියනව කවදාහෝ තමාගෙ පුතා ලෝකෙට අලුත් නිර්මානයක් බිහිකරයි කියල. ඒ දේ මෙයා කරන්නෙ හරිම අමුතු විදියටයි. කියන්න ඕනෙ විශේෂ දෙයක් තියනව. ඒ තමයි, පුන්චි ලමයෙක්ගෙ මානසිකත්වය මෙන විදියටද කුඩා කාලෙ ඉඳලම ගොඩ නගන්නෙ. ඒව සාර්ථක වෙන්න දෙමාපියන් මොනාද කරන්න ඕනෙ, ඒ වගේම තමන් ගන්න උත්සාහයක් කවදාවත් වතුරෙ යන්නෙ නැති බව. පොඩි ලමයින්ට මෙ ෆිල්ම් එකෙන් ඒ වගේ ගොඩක් හොඳ පනිවිඩයක් අවසානයේදි දෙනව, රසවත් කතාවක් එක්කම.
මේ ලිපියේ සම්පූර්ණ අයිතිය දිනුෂ්ක උදාර (රොකියා) සොහොයුරා සතු වන අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය..
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
ඔබේ අදහස්...
81 Responses to “Cloudy with a Chance of Meatballs (2009) | හිත ඇත්නම් පත කුඩාද?[සිංහල උපසිරැසි සමඟ]”































meka man balua! ela! maara joly movie eka! aththatama mehema unaa nam niyamai….
හොඳම සමූහ බ්ලොග් අඩවියට මගේ සුබ පැතුම්
තූතී අපිත ගෝලයා මාමී කාතූන් ගෙනල්ලා…ඉහි ඉහි…
best wishers ….
අසෙනිය කුසුම ’09
රාජකීය විද්යාලීය සිංහල භාෂා හා සාහිත්ය ඒකකය මඟින් පවත්වනු ලැබූ “අසෙනිය කුසුම” කලා උළෙල හා සමගාමීව සංවිධානය කරන ලද සිංහල බ්ලොග්කරණ තරඟාවලියේදී “හොඳම සමූහ බ්ලොග් අඩවිය” සම්මානයෙන් “බයිස්කෝප් සිංහලෙන්” වෙබ් අඩවිය පිදුම් ලැබූ වගයි…
WOW..!! Really..?? Best wishes for your effort..!! Keep up the good work…..!!!
onna mamath banawa.
ෆිල්ම් එකට ජය වෙවා
බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවියට අපෙන් සුබ පතුම්.
බාමි බාමි!!!!!!!!!
all the Best…… thankx
niyamai, mage subapatum.oho yan. oho yan
baiscope akata jaya wewa
all the best
මේ ඇනිමේෂන් ෆිල්ම් එක නම් නියමයි…
ආපු ගමන් camera කොපි එක බෑලුව.
බයිස්කෝප් වෙබ් අඩවියට අපෙන් සුබ පතුම්….
All the best.
apen suba patum.
කාලෙකින් කාටූන් එකක්…..
බාමි බාමි…..
මගේ පොඩි එකීට මේ දවස්වල බලන්න හොද චිත්තර පටියක් නැතිව මට මාර වාතයක් වෙලා හිටියේ බැරිම තැන ටොම් ඇන්ඩ් ජෙරී ගේ පරණම කාටුන් ගොඩක් ගිහින් දුන්නා මචෝ උඔට පිං සිද්ධ වේවා මාව බේරලා දුන්නාට දුන්මම බානවෝ…….
lokko mara seen eka kiyanne
mama meka bawa et sound enne nane mula tike witarai enne
පොඩි දවසකට එලියට ගිහින් හිටපු නිසා, මේ පැත්තෙ එන්න බැරි උනා. කමෙන්ට් කරපු සැමටම ස්තූතියි.
Mage Download list Eke Thama Maga Enawa meka .Aniwa Banna One…
Hey Hey thanks
vacation gihin apu gamanmai awe maga arichha godak honda films thiyenawa baganda,Roily, gura macho, mage suba pathum sammanayata.
ath mathanan 1 ahchara alluwe na
bt ok
ela machan meka patta movie eka Astro boy ake hoda copyak tiyenam danawada
meka ela web ekak ne !! thanks film walata !!
good web !!
link eka wada na!!!!!!!!
අය්යා මෙ කාටුන් ඒකෙ ලින්ක් ඒක වැඩ කරන්නෙ නැ පොඩ්ඩක් චෙක් කරන්න…..
onna dwnld karanna damma !!!!!!!!! balamu …hodai wage !!!!!!!
@Sameera – try thz one …Its wrkng properly …..
http://www.torrentreactor.net/torrents/3590491/Cloudy-with-a-Chance-of-Meatballs-DVDRip-XviD-DoNE
එළ ෆිලම් එක.මටත් තිබුනානම් ඒ වගේ යන්ත්‍රයක්. දැනවා හොද ෆේස්ට්‍රි ෂොප් එකක්.
link eka weda karanne na ne
mama meka balala thiyenawa..maxxa movie ekak
හොඳ ෆිල්ම් එක.
ඒත් සිංහල සබ් තිබුන නම්…
patta patta amcho
animation nam loweth balanwa thnxxxxxxxxx
bohoma thnxxx saho
thanks
wow… maru
පිං සිද්ධ වේවා
thnxxxxxxxxxxxxxx
ෆිල්ම් එක නම් නියමයි…
niyami machn
එල එකක් වගේ බලන්න ඕනේ
දිගටම සබ් දෙන්න ශක්තිය ලැබේවා!
maxxa macho tahwath animation subs dahan,,,
ela ela macho
ස්තුතියි මචන්
jayama weywa saholata apita pattama films subs dala geyna akata
බොහොම ස්තුතියි සහො
Kind Of awesome movie! I like It !!!
ආ……මේක බලලා තියෙයි මචන්
සබට තුති
Thanks Friend……
Thanks
maxxa bro …
Thanx machan.. damma down wenna
එළ එළ සුපිරි මුවි එක
සිංහල එක්ක ම බලතැකි…
ජය වේවා…
lassanai wage, thanks
බොහොම ස්තුතියි සහෝ!
මම බලාපොරොත්තු වුනු sub එකක්.
දිගටම කරගෙන යන්න හදවතින්ම සුබ පතනවා.
ජය වේවා!
නියම ෆිල්ම් එකක් මේක.ආයෙත් බලනව සිහිනයගේ සබ් එක එක්කම.ජයවේවා.බොහෝ……………………ම ස්තූතියි…!
නියමයී යාළු ,.. ඔන්න දැන් ඩ්ව්න් වෙන්න දැම්මෝ,,
බොහොම ස්තුතියි,,!
deweni ekath aaapu gaman ikmanata denna, hodeda ayye!
මෙක ගත්තා අනිකත් ආවගමන් ඕනේ
ෆිල්ම් එකට ජය වෙවා
එළ ෆිල්ම් එකක්, තෑන්ක්ස්…!
kalin kiwwa wagema…. ela..
thanx for the sub!
patta
බොහොම ස්තූතියි ලහිරු සහෝ සිංහල උපසිරැසියට. බලලා තියෙන නියමම චිත්‍රපටියක්.
එල එල,ජයවේවා.
ලස්සන කතාවක් වගෙයි.. බොහොම ස්තූතියි යාලුවා. ජය වේවා!
මේක ෆට්ට ෆිලම් එකක්.සබ් නැතිව බැලුවේ.බලපු නැති අය අනිවා බලන්න.සබ් තියෙන නිසා හොදට තේරෙනවානේ.
මේ අපේ ලහිරුවා නෙව…..
එල එල….. සිංහල සබ් වලට ස්තූති……
මේක නම් මරු.ස්තුති.
meke mama 270MB version eka download karala balana hahuwata eka wada naane tika play wenawa etapasse tika welawak nathara wella thiyanwa ai stuck wenna ai e?
thanx animation film walata sub denawata
ටැංකියු කොල්ල
270MB ekata Sub weda nane.. mula tika piliwelata yanava.. hariyatama vinadi 4:41 n passe sub yanne pahu wela.. help1k dennako pls……….
@hshenali,
http://www.baiscopelk.com/?page_id=1863
Niyama film 1k.sub dunnata thanks…..
එල මචං
එළ එළ.. 8)

සිංහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා..
දිගටම ෆිල්ම්ස් වලට සිංහල සබ් දාන්න..
ජයවේවා කිවුවා හැමෝටම.! [thumbsup]
SUB walata thnxxxx… jaya wewa!!!
onna bawo..thanx