හැමදාම බලන හොලිවුඩ්, බොලිවුඩ් හා අහම්බයකින් හෝ බලන දමිළ චිත්‍රපටිවලට හාත්පසින්ම වෙනස් එහෙත් IMDB වර්ගීකරණයේ 7.7/10 ලබා තිබෙන ලස්සන ආදර කතාවක් රැගත් කොරියන් චිත්‍රපටියකට මෙවර උපසිරැසි දැම්මා. මීට කළින් ඔබ සියළු දෙනා රසවිඳි My Sassy Girl නම් චිත්‍රපටියත් මෙම චිත්‍රපටියේ අධ්‍යක්ෂකවරයාගෙ මුල් නිපැයුමක් හොලිවුඩ් චිත්‍රපටයක් ලෙස නැවත නිපදවූවක්.
ඇත්තටම මම මෙම චිත්‍රපටිය ගැන ඔත්තුව දුන්නෙ බ්ලොග් සහෝදරියක් වන “ෆා ද බ්ලොගී” එයාගෙ THE CLASSIC නම් ලිපියෙන්. එම ලිපිය කියවා බලා දළ අදහසක් ගන්න පුලුවන්. ඒක නිසා මම ෆිල්ම් එක ගැන මුකුත් ම සඳහන් නොකර ඉන්න තීරණය කළා. මේ IMDB එකේ තිබුන චිත්‍රපටිය ගැන තිබුනු එක් කමෙන්ට් එකක්.
- make sure to bring a box of tissues if you have a soft heart. Tears will certainly flow before and after this movie ends. However, don’t be hasty to shun this movie if you are put off by sadness/tragic twists, for there is moments of happy tears as well -
හැබැයි මම එක් දෙයක් කියන්න ඕනා. මට මෙ ෆිල්ම් එකට සබ් දාන්න සෑහෙන්න අමාරුවුනා. ලයින් ගානනම් අඩුවෙන් තිබ්බෙ ඒත් සෑහෙන්න හිතට දැනුනා. සෑහෙන පරණ අමතක වුනායැයි හිතන් හිටපු මතකයන් කීපයක් මගෙ හිත පාරපු නිසයි ඒ.
මෙහි පුද්ගල නාම පරිවර්තනය කිරිම සඳහා මට සහෝදර බ්ලොග් කරුවකු වන චමි. දේ. වා. (වාසල) සහෝදරයා ලොකු සහයෝගයක් දුන්නා. කොහොම වුනත් මම මේ ෆිල්ම් එකේ පුද්ගල නාම ඉංග්‍රීසි වලින්ම තියන්න තීරණය කලා. මොකද ඒක හරියටම තෝරගන්න අමාරු වුනු නිසා.
හොඳයි ඒ ඔක්කොම හොඳ පැත්ත කියමුකො. මෙන්න මම බැනුම් අහන ටික.
1) ක්‍රියාදාම චිත්‍රපටි වලට කැමති අයටනම් මේ කතාව එච්චර දිරවන්නේ නැතිවෙයි. බොහෝම මෘදු බයිස්කෝප් එකක්.. ![]()
2) මේක 2 CD rip (1.36 GB) එකක්
3) මේකෙ සීඩ්ස් අඩුයි
ඉවසන දනා රුපු යුධයට ජය කොඩිය කියල කිව්වලු නේ. බාන අතරතුර මගේ දෙමව්පියන්ගෙ නැතිව මගෙ විතරක් නහය දැමීමට කටයුතු කරයි කියා මම බලාපොරොත්තු වෙනවා.
( මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද රොයිලි ප්‍රනාන්දු සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.. )
මෙම ලිපියේ ප්‍රතිචාර සඳහා RSS පෝෂකය ලුහුබැඳීම් යොමුව
නොවැම්බර් 30th, 2009 at පෙ.ව. 8:38
බලමු ….
නොවැම්බර් 30th, 2009 at පෙ.ව. 8:41
love story yak ne…aniwa baanawa…sinhala sub dammata godaak tan q…
නොවැම්බර් 30th, 2009 at පෙ.ව. 8:44
බාන්න …බාන්න…
බැලිය යුතු ලස්සනම සිනමා සිත්තමක්……..
නොවැම්බර් 30th, 2009 at පෙ.ව. 8:44
@ චතුරංග,
බාලම බලන්නකෝ. සීඩ්ස් ටිකක් විතර අඩු එකට සමාවෙන සේක්වා.. ඒත් ඉවසීමෙන් බා ගත්තොත් පාඩු වෙන්නෙ නෑ.
ඇත්තටම මමත් දැන් කොරියන් ෆිල්ම් පැත්තට වැඩි කැමැත්තක් දක්වන්න පටන් ගත්තා
නොවැම්බර් 30th, 2009 at පෙ.ව. 8:46
ela ela thanks… wenas deyak ne..
නොවැම්බර් 30th, 2009 at පෙ.ව. 8:47
@ maneesh,
අන්න ඒකනේ බැලුවට පාඩු වෙන්නෙ නෑ
@ චමි.දේ.වා.,
ඇත්තටම ඔයා කියලා තිබුනු අනුක් ෆිල්ම් එකත් මම මේ දවස් වල බානවා.
ස්තූතියි මචෝ දීපු සහයෝගයට.
නොවැම්බර් 30th, 2009 at පෙ.ව. 8:50
@ ashan kandy,
ඇත්තටම ගොඩක් වෙනස්. අපේ දුකා එහෙම මේ ලිපිය ලිව්වනම් හැමෝම පොරකකා බාන්න ගනියි කියලා හිතෙනවා.
නොවැම්බර් 30th, 2009 at පෙ.ව. 8:59
එළ එළෝ… බාමෝ….
නොවැම්බර් 30th, 2009 at පෙ.ව. 9:06
@ gayantha,
නොවැම්බර් 30th, 2009 at පෙ.ව. 9:19
මේක මගේ හාර්ඩ් එකෙන් අයින් කරලා තිබ්බේ.ඔන්න සීඩ් කරන්න ඔනා නිසා ආයේ දාගත්තා.
@රොයිලි,
උඹට කියන්න මමත් දැන් නැගෙනහිර ආසියානු ෆිල්ම් බලන්න ගොඩක් ආසයි…. මම බලපු තව ෆිල්ම් වගයක් තමයි
a moment to remember,
Friendship,
My Father(2009),
නොවැම්බර් 30th, 2009 at පෙ.ව. 9:42
මොනවා වුනත් බලනවා.කොහොමවුනත් අලයක් වෙන්නැතිබව දන්නවනේ.
නොවැම්බර් 30th, 2009 at පෙ.ව. 10:19
මෙන්න RS ලින්ක්ස් ටියනව මෙ පගෙ එකෙ
http://www.movieshare.org/movie/keulraesik-classic-2003-jae-young-kwak/557828/
නොවැම්බර් 30th, 2009 at පෙ.ව. 10:38
හහ් හහ් හා බොගැම්බෝ කුෂ් හුවා…!
තව තවත් කොරියන් චිත්‍රපට බයිස්කොප් අවකාශයේ සැරිසරත්වා…!
නොවැම්බර් 30th, 2009 at පෙ.ව. 11:43
දවස් ගානක් ගියත් අනිවා මෙක බාලා තමා පස්ස බලන්නේ.
රොයිලි සහොගේ වැඩෙ වචනෙන් කියා නිම කර නොහැකි තරම් අනර්ගයි.. අපි එකතු වෙලා සීඩ්ස් වැඩි කරමු.රොයිලි සහොට ජය…
නොවැම්බර් 30th, 2009 at ප.ව. 12:27
@ චමි.දේ.වා.,
එල එල මචං, ස්තූතියි ඔත්තුවට.
@ සසික නානායක්කාර,
අන්න ඒකනෙ මචං. අපි කවදත් ජරාවල් දෙන්නෙ නෑනේ.
@ sw7x,
ස්තූතියි සහෝ සහයෝගයට,
@ෆා ද බ්ලොගී ,
ස්තූතියි අපිව දැනුවත් කළාට,
@chathurarcrc,
ස්තූතියි සහෝ. අන්න එහෙම තමයි ඉන්න ඕනා.
නොවැම්බර් 30th, 2009 at ප.ව. 1:16
එළ එළ…. ඔහොම යං..!! සැමදා ජය..!!!
නොවැම්බර් 30th, 2009 at ප.ව. 2:15
අපි දන්නව රොයිලි අය්යා බයිස්කෝප් එකක් දුන්නෙත් ඒකෙ අහන්න දෙයක් නෑ කියල. මමත් සාමාන්යෙන් තායි ෆිල්ම්ස් නම් බලනව. නමුත් කොරියානු ෆිල්ම් එකක් බලන්න හදන්නෙ මුල් වතාවටයි.
නොවැම්බර් 30th, 2009 at ප.ව. 4:02
@ kathu,
එලකිරි
@ දිනුෂ්ක උදාර ( රොකියා ),
බලලා කියන්නකො මචං. කොහොමද කියලා. ස්තූතියි මං කෙරෙහි විශ්වාසය තියන් ඉන්නවට
නොවැම්බර් 30th, 2009 at ප.ව. 4:05
patta bamu bamu.niyamai.roily saho,,,,,,,,,,,:-)
නොවැම්බර් 30th, 2009 at ප.ව. 4:07
niyamai,,,bamu bamu… niyamai royli saho,,,,oya sub damm moth noba kohomada?
නොවැම්බර් 30th, 2009 at ප.ව. 4:39
baami,,matu prayojanaya sadha,,seed thama pob 1ka,,ath bamiii
නොවැම්බර් 30th, 2009 at ප.ව. 5:39
ඔයාලට පින් සිද්ධ වෙන්න මෙ දවස් ටිකේ හොඳ චිත්‍රපටි ටිකක් බැලුවා.
නොවැම්බර් 30th, 2009 at ප.ව. 5:47
රොයිලි සහොට බොහෝම ස්තුතියි…
නොවැම්බර් 30th, 2009 at ප.ව. 6:32
@ dushan,
බලන්නකෝ මචං. බලලම කියන්නකෝ
@ malith,
ඒක තමයි මචං. ඒත් දැන්නම් කට්ටිය බාන නිසා හොඳට බෑවෙනවා මුලට වඩා. ඉවසහන් පොඩ්ඩක්. හැමදාම මෙහෙම වෙන්නෙ නැතෝ……
@ C0dE | කෝඩ්,
එල එල මචං. හොඳ ඒවා දෙන්න තම අපි උපරිම උත්සහය දරන්නෙ. ඔයාත් බලපු හොඳ ඒවා තියෙනවනම් මේකට ලිපියක් එහෙම ලියන්න. අනිව අපි තැන දෙනවා.
@ඩිලාන්,
ස්තූතියි මචෝ. දිගටම එන්න. ඔයාලා නිසා තමයි අපිට මේක දිගටම කරගෙන යන්න ධෛර්යය ලැබෙන්නෙ.
නොවැම්බර් 30th, 2009 at ප.ව. 6:40
හම්බො දවස් ගානක් ජOජාලෙ නතුව හිටිය නෙ.දෑන් පොරොත්තු ලේකනේ ෆිල්ම් ගොඩ.සෙරම බාන්ඩත් ඔනෙ නෙ. මෙකත් බාමුකො. අදර කතාවක් ලුනේ.හෙ හෙ
දෙසැම්බර් 1st, 2009 at පෙ.ව. 3:40
First at all, රොයිලෝ හිටුකෝ මට කිව්වේ නෑ නේද දැම්ම ගමං?
එලෙළ මචෝ, seeds අඩු වුණාට speed එකේ අවුලක් පෙන්නේ නෑ 300kps ගාඛට බෑවෙන නිසා. භාගත කරලා seed කරන්නම් අනිවා.
සිංහල උපරුසි එක්ක දැම්ම ඒකට බොහොම ස්තුතියි මචං!!!
දෙසැම්බර් 1st, 2009 at පෙ.ව. 8:24
ඔන්න මම බැලුවා……… හරිම ලස්සනයි… මේ වැඩේනම් ගොඩක් හොදයි. ස්තුතියි………..
දෙසැම්බර් 1st, 2009 at ප.ව. 4:34
ඔන්න මමත් seeds වෙන්න දා තියෙන්නෙ. upload speed 200kbps …hikz
දෙසැම්බර් 1st, 2009 at ප.ව. 6:52
@ rotiya,
පෝලිමට දාගෙන බාගෙන එකයි එහෙනම්
@ ~බිன்ku~,
අනේ සමාවෙන්න ඕනා මචෝ. මට fb එකේ මැසේජ් එක දාන්න අමතක උනා. බලලා කියහන්කො. ඔන්න හොටු පෙරන්න එහෙම එපා.
@චතුරංග, ashan,
ස්තූතියි මචංලා.
දෙසැම්බර් 2nd, 2009 at පෙ.ව. 10:04
එළම තමයි.. බාන්න ඕනා..
දෙසැම්බර් 6th, 2009 at ප.ව. 2:47
නියමයි…..
දෙසැම්බර් 15th, 2009 at ප.ව. 6:32
එල එල…ගොඩක් ලස්සනයී….හොදට අඩන්නත් පුලුවන්….
දෙසැම්බර් 17th, 2009 at පෙ.ව. 5:22
….හොදට අඩන්න පුලුවන්
Im cresy about this films
thanks gave this chance to c with sinhala
great well done …….
දෙසැම්බර් 31st, 2009 at ප.ව. 12:28
man balapu hodama love story ekak…mage jeewetheta meka hodata danuna…aththatama man aduwa film eken passe….ane ehema deyak nounanam kiyala hithuna….eth ara kolla war ekedi malaya araganna giya seen eka mage hithata hodata waduna..adarayata onama minihek hoda kenekuth naraka kenekuth karanna puluwannn…..man balapu hodama love story eka….kamayen math unu minissunta niyama adara kata mewa kiyala kiyanna puluwan num aththatama man godak santhosha wenawa edata…i love this film….ME WEB SITE EKATA HAMADAMA ME WAGE FILMS DANNA HAKI WEWA>….ADULTS EWA ADU KARANNA>…..ATHTHATAMA APE DARUWAN WENUWEN ADARE KIYANNE MOKAKDA KIYALA MEWAGE DEWAL DALA PENNANNA>..BUDUSARANAI…..Sameera Dananjaya Wijerathna…
පෙබරවාරි 1st, 2010 at පෙ.ව. 9:16
really nice movie …subtitles patta….uba la me karana wade maXXa ela wadak..patta wadak …kiyala kiyanna puluwan …
පෙබරවාරි 5th, 2010 at ප.ව. 6:17
This is a really beautiful story. thank you very much for giving such a nice film. Please add more movies like this. you guys are doing a great job and keep it up.
පෙබරවාරි 8th, 2010 at ප.ව. 9:33
රොයිලි සහෝ . . මට පොඩි ප්‍රශ්ණයක් ආවා. කෙනෙක් මේකට කමෙන්ට් එකක් දාල තිබුණා . . . 300kbps වලට එයා බානවා කියලා. ඒක ඇත්තද . .?
මගෙ නම් 4kbps වලින් පටන් ගෙන උපරිම තියෙන්නෙ 54kbps වගෙ ස්පීඩ් එකක්.
නියම විදිහට ඇත්ත ස්පීඩ් එක කොපමණ විය යුතුද . .?
මගෙ 512 රැම් එක නිසාද ඒ . . .?
ස්පීඩ් එක වැඩි කරගන්න ක්‍රමයක් තිබේද . . .?
පෙබරවාරි 22nd, 2010 at පෙ.ව. 5:13
jayawewa ,,ela kiri
මාර්තු 27th, 2010 at පෙ.ව. 12:07
මමත් දැන් බලන්න හදන්නේ…… උපසිරස දැම්ම අයියලට ගොඩක් ස්තූතියි.
ජූනි 11th, 2010 at ප.ව. 11:14
ඔන්න මං බානවා… රොයිලි අයියට ජයවේවා!
ටයිපිං ස්පීඩ් එක එන්න එන්නම වැඩි වේවා!
ජූලි 25th, 2010 at ප.ව. 8:37
hituwata wada godak lasanai! Thanxxxxxxxxxxxxx ,