මරුවා රැවටිය හැකිද? ඊයෙ පෝයනෙ, බණක් දහමක් ඇහුවා. කට්ටියට අද දෙන බයිස්කෝප් එක මොකක්ද කියල කල්පනාවක් දාගෙන ඉන්නකොට මේක මතක් වුනා. එක දෙයක් කියන්න ඕනෙ, මමනම් මේ ගණයේ බයිස්කෝප් මලාට බලන්නේ නැහැ. ස්වාධීනෙ දවසක් මේ කතා මාලාවේ දෙවැනි කොටස බැලුවා. මගක් වෙනකන් බලලා නතර කලා, රාත්‍රී සුව නින්දට ගොඩක් ආදරේ කරන නිසා.
නිකුත් වෙලා ටික දවසක් වුනත්, බයිස්කෝප් එකන් නොදී ඉන්න බැරි චිත්‍රපටියක් නිසා දෙනවා. රෝලර් කෝස්ටර් අනතුරින් අවුරුදු හතරකට පසු තමා මේ කතාව දිග හැරෙන්නේ. මෝටර් රථ තරඟාවලියකදී වෙන රිය අනතුරකින් මිය යන්නට යන පිරිසක්, Nick කියල කොල්ලෙක් බේර ගන්නවා. එතනින් එහාට වෙන දේ ඉතින් කියන්න ඕනෙ නැහැනේ. මේ කතා මාලාව පස්සෙන් පන්නන උදවිය නම් මේක දැනටමත් බාල බලල ඇති. ඒ ගොල්ලො මේකෙ ගුණ දොස් විචාරන්න මම වෙනුවට.
මේක HD 3-D තාක්ෂණයෙන් නිර්මාණය වුන බයිස්කෝප් එකක්. කොහොමද මේක ලංකාවෙදි පික්චැර් හෝල් එකක ඔය තාක්ෂණයෙන්ම නරඹන්න ලැබුනනම්. පිස්සු හැදිල සඳ කැරකෙයි නේද?
මෙම ලිපියේ ප්‍රතිචාර සඳහා RSS පෝෂකය ලුහුබැඳීම් යොමුව
දෙසැම්බර් 2nd, 2009 at පෙ.ව. 9:15
bayai wage.baalama balamu.
දෙසැම්බර් 2nd, 2009 at පෙ.ව. 9:35
දැනටමත් බය සිතුනි,, ඵ්ත් බාමි.රාත්‍රියෙම නරබමි
දෙසැම්බර් 2nd, 2009 at පෙ.ව. 10:20
ලන්කවෙ කොහෙන්ඩ බන් ඉතින් HD 3-D කිව්වලු
any way thanks for bais kope
menna subtitle hadanna
edit karanna
timing fix karanna athulu eki mei dahasak wada kara gatha haki apooru software ekak
unicode walata support
install karanna oneth na
size ekath adui
sinhala sub hadana ya ta lesi wei kiyalai meka damme
http://www.softpedia.com/get/Multimedia/Video/Other-VIDEO-Tools/Subtitle-Edit.shtml
දෙසැම්බර් 2nd, 2009 at පෙ.ව. 11:52
මමත් මුලින්ම බැලුවේ ස්වාධීනේ.. හැබැයි නතර කොලේ නං නෑ.. බලුවට නම අමතක උනා.. යාළුවෙක්ගෙන් නම දැනගත්තම මාර හැපී.. කඩේට ගිහින් මේකේ කලෙක්ෂන් එක ගත්ත.. හි හි.. ඕන් මගේ වැඩ..
දෙසැම්බර් 2nd, 2009 at පෙ.ව. 11:53
@ sw7x
සොෆ්ට්වෙයා එකට තැන්කූ
දෙසැම්බර් 2nd, 2009 at ප.ව. 12:19
බය නෙවෙයි අප්පිරියයි
දෙසැම්බර් 2nd, 2009 at ප.ව. 12:56
මේක පට්ට, අනිවා බලන්න.. මචං Saw 6 හොයල දාපන්කෝ..
ජය වේවා
දෙසැම්බර් 2nd, 2009 at ප.ව. 1:22
onna mama me para me blog ekata kalin film ekak beluwa. Poya dawase re tamai mama oka beluwe. re mata ninda giyeth ne. Maru film eka.Okkoma aniwa balanna.
දෙසැම්බර් 2nd, 2009 at ප.ව. 1:36
බාන්න ලිස්ට් එකට දාගත්තෝ….
දෙසැම්බර් 2nd, 2009 at ප.ව. 2:36
Mama nam meke CAM copiyak baluwa maasa 2,3kata vithara kalin,, kiyala wadak naa, pattama patta, maxxama maxxa,, UPARIMAI….
1,2,3,4 okkoma elama kiri.. FD The Death Trip da koheda nama mathaka vidihata..
දෙසැම්බර් 2nd, 2009 at ප.ව. 4:14
@ sw7x,
මම ඕක ට්‍රයි කරලා තියෙනවා මචං. ඕකෙත් පොඩි පොඩි අල වගයක් එනවා මචං. අපි line break එක තියන තැන සමහර විට අවුල් වෙලා එනවා play වෙද්දි. විශේෂයෙන් එකම අංකයේ දෙන්නෙක් කතා කරන තැන් වලදි
මම නම් මෘදුකාංග 2-3 ම ට්‍රයි කළා. ඒත් මට නම් තාමත් ඇල්ලුවෙ මෘදුකාංග නැතුවම කරන එකයි.
දෙසැම්බර් 2nd, 2009 at ප.ව. 4:40
මේක නන් බාන්ඩම ඔනේ.පට්ට පට්ට
දෙසැම්බර් 2nd, 2009 at ප.ව. 4:42
+18 නිසා මේක බලන්න වෙන්නෙත් නෑ!
දෙසැම්බර් 2nd, 2009 at ප.ව. 5:01
meke hoada copyak enakam maga balagena hitiye tks .
දෙසැම්බර් 2nd, 2009 at ප.ව. 7:11
ඔය තියෙන්නේ. මම නොබැලුවට කිසිම අවුලක් නැහැ වගේ. කට්ටිය මේක බලල ඇතිවෙන අතුරුඵල ගැන මට වගකියන්න නම් බැහැ..
දෙසැම්බර් 2nd, 2009 at ප.ව. 7:19
@ sw7x, රොයිලි :- ඔව් ඔව් රොයිල් සහෝගේ කතාව මාත් අනුමත කරනව. මෘදුකාංග නැතුව වැඩේ ලේසියි.
එළ කිරි sw7x කොල්ලා ඔය වගේ තව මෘදුකාංග ලැබුනොත් කියන්න. කට්ටියටම අත්හදා බලන්නත් පුළුවන්නේ.
මාත් බාන්න දැම්ම මේ චිත්‍රපටය. පට්ටලු.
හැමෝම බාගෙන බලන්න
දෙසැම්බර් 2nd, 2009 at ප.ව. 7:26
මෙතනින් ඉංග්‍රීසි උපසිරසි බාගන්න.
http://www.subtitlesource.org/download/zip/55451
දෙසැම්බර් 2nd, 2009 at ප.ව. 9:12
ආහ් එල එල මමනම් මේක දෑනටමත් බලල ඉවරයි අනිත් ඒව වගේම තම පට්ට
දෙසැම්බර් 2nd, 2009 at ප.ව. 9:31
මාර ස්පීඩ් අදම බලන්න පුලුවන් වෙයි.
Thanks for the quality torrents
දෙසැම්බර් 2nd, 2009 at ප.ව. 10:34
3D Beruwanam Sada Katen Enawa ….
MAma Nam Kalin Part 3 Nam Eka Digata Beluwa…
Mekath Bapu Gaman Ma Hot Pita Beluwa…
Ammo Kiyala WedaK Ne…
දෙසැම්බර් 2nd, 2009 at ප.ව. 11:31
final destination kalin films taram meka hoda na
දෙසැම්බර් 3rd, 2009 at පෙ.ව. 3:29
හික් හික් අපිනම් මුලින්ම බැලුවේ “මරුවා සමග වාසය” උබ ඒකම කොපි කරලා “ජීවිතං අනියතං, මරණං නියතං” කියල දැම්මා නේද?…කුජීතයි නේද ගෝලයෝ…..
දෙසැම්බර් 3rd, 2009 at පෙ.ව. 5:33
හැබෑට..? හික්z..
කිරි ආතාගෙ ළමයි එහෙම ඔහේව හොයනව ඇති. යන්න යන්න, ආපු තැනකටම යන්න.
ඔය තියෙන කසාය ටිකක් අමාරුවෙන් හරි බීල, දොට්ට පිලට යන්න විතරක් ඇදෙන් බහින්න. මොනවහරි කරදරයක් වුණොත්?
අපි කෙසේ වෙතත්, කිරි අතාට ආදරෙ පිරිසකුත් ඇතිනෙ. නේද?
දෙසැම්බර් 3rd, 2009 at පෙ.ව. 6:59
ammmmooooooo… meka man baluwa eye! hall 1ka balanna tibba nam pissu hadena sanda ma thamai! baya hithenawa hambaaanaka…..
දෙසැම්බර් 3rd, 2009 at පෙ.ව. 9:08
බැලුවා බැලුවා ඊයේ රෑ 12.00 වෙනකම් අම්මෝ මෙහෙමත් මැරෙණවද?
දෙසැම්බර් 3rd, 2009 at පෙ.ව. 10:04
Hi,
I have a good copy of Terminator Salvation 2009( a torrent file). i want to share it with u all. pls let me know how to send it.
Tks
දෙසැම්බර් 4th, 2009 at පෙ.ව. 8:14
මේකෙ එක කථාවක් බලල තියනව. ටිකක් එපා වෙනව..
අවුලක් නෑ… මේකත් බලනව
hikz
දෙසැම්බර් 4th, 2009 at ප.ව. 4:53
hi mama nam ame liyanne aluthen eath godak kal edan mama film download karanawa
mama me film ekath banna damma
mata puluwannam drakulage film ekak dannako
godaaaaaaaak baya hithena ekak
puluwaninam mata call karanna
0719235749
haba ra 7.00 n passe mokada mama wada karannanth onene
දෙසැම්බර් 5th, 2009 at ප.ව. 11:30
මචෝ..මම ඉන්නෙ සෞදියේ..මේක බාන්න බෑ. මොකද ඒ.
ජනවාරි 27th, 2010 at ප.ව. 9:25
Sinhala sub windows 7 wala check karala balala thiyanawada.. help ekak denna open karanna..uni code dammath wadakale naa… Subtitles yanne ????????????? vidiyata serama.. please help me… honda wadakk,, thank you
මැයි 7th, 2010 at පෙ.ව. 9:04
me aiya saw 7 awit eka hola danako patta flm ekka,eka damanam mas kada thwa one na .plz kohoma hari hoyala danda one aaaaaaaaaaa