ඔන්න මම ඔයාලට තවත් චිත්‍රපටියක් අරගෙන ආව මට මේ ෆිල්ම් එක ගැන කිව්වෙ විකී අයියා. ඉතින් ඔයාලට මේක ඉක්මනටම දෙන්න ඕන නිසා මම මේ ෆිල්ම් එක එක දවසින් වැඩ ඉවර කාලා.
ඉතින් මේ ෆිල්ම් එක ගැන දෙයක් කිව්වොත් මේක තිරගත වෙන්නෙ 2012 අගෝස්තු මාසෙදි. අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ Shree Narayan Singh .ඒ වගේම 6.1 රේටින් ගන්න පුළුවන් වෙලා තියෙනවා.
මේක ලස්සන ආදර කතාවක්. කතාව පටන් ගන්නෙ පෝසත් බලවත් පවුල් දෙකකට සිද්ධවෙන ගෑණු ලමයෙකුගෙයි පිරිමි ලමයෙකුගෙයි උපතකින් . කෙල්ලගෙ නම කරිෂ්මා කොල්ලගෙ නම කරන්. දෙන්නම ඉපදෙන්නෙ එකම දවසෙ . හැබැයි වැඩේ කියන්නෙ මේ පවුල් දෙක ඇතුලෙ කැකෑරෙන ජන්මාන්තර වෛරයක් තියනව සෑහෙන කාලෙක ඉඳන්. කොහොමෙන් කොහොම හරි මෙ කෙල්ලයි කොල්ලයි ඊට අවුරුදු 23 කට පස්සෙ පෝලන්තෙ විශ්ව විද්‍යාලයකදි හම්බවෙලා ආදරේ කරන්න පටන් ගන්නව. ඉතින් කරන්ටයි කරිෂ්මටයි වෙන්නෙ මොකක්ද කියල බලන්න ඔයාලම මේ ෆිල්ම් එක බලන්න කියල ඉල්ලනව.
අලුත්ම අලුත් බයිස්කෝප් එකකින් ලඟදිම හමුවෙමු.
එතකන් හැමෝටම ජය!!
උපසිරස බා ගත කිරීමට අපහසු නම් පහත ලින්ක් එකෙන් ලබා ගන්න
ඔබේ අදහස්...
59 Responses to “Yeh Jo Mohabbat Hai (2012) | ආදරයට ආදරයෙන්…[සිංහල උපසිරැසි සමඟ]”































ලොවෙත් නෑ අලුත් කොල්ලත් වැඩ පටං ගෙන නේ ඔහොම යන්..ජය වේවා
එල මචං වැඩේ සුපිරි
thx saho sub ekata
ජය වේවා පට්ට පට්ට
රෝමියෝ-ජුලියට් ‘හින්දි’ එකද?
එකම කතාව වුණත් එකිනෙක රටවල හැදෙනකොට, එකිනෙක සංස්කෘතීන් වල හැදෙනකොට, එකිනෙක පුද්ගලයන් අතින් හැදෙනකොට, ලොකු වෙනස්කම් තියෙනවා.
මංසලේ චිත්‍රපටිය ගැන ගිය ලිපියෙනුත් ඒ බව වැටහෙනවා. ඉතිං එකම එකනෙ කියල එකක්වත් අහක දාන්ඩ බෑ කියන එකයි ඒකෙ තේරුම. හෙහ් හෙහ් ස්තුතියි.
ජය!
නියම ෆිල්ම් එකක් මේක ..හැමෝම බලන්න..බොහොම තුති
Onna Damma download venna. thanx machanla,
patta film thanks
thanks machan
bohoma sthuthi saho..!! thawathawath sub dennn lebewa..!!!
එලම තමා මචං ජයම වේවා
එලස් වැඩේ සුපිරි දිගටම සබ් දෙමු කොල්ලෝ ඔන්න
ඔන්න මමත් බානවා සුපිරි මචං
Thanks
සුභ පතනවා…දිගටම වැඩේ කරගෙන යමු….
thnxxxxxxxxxx
ela ela machan
තවත් සබ් දෙන්න ශක්තිය ලැබේවා!!!
බොහොම පින් හොදේ
ThnxQ
මමත් අනිවා බලනවා මේ වගේ ඒවා ජයම වේවා
නියම කොල්ලෙක් නේ පට්ට හොදේ
ඔහහ්…. මේක දෙනකම් බලාගන උන්නේ සුපිරි ෆිල්ම් එකක්
චිත්‍රපටියනම් පට්ට වගේ. ලක්ෂාන් සහෝට ස්තූතියි. තවත් මේ වගේ චිත්‍රපටි වලට උපසිරැසි දෙන්න.. ජය!
බොහොම තුති සහෝ
සාම්ප්‍රදායික කතාවක් තියෙන්නේ. කොහොම උනත් බාගෙන බලමුකෝ. ජයවේවා. බොහොම ස්තූතියි සහෝ..
ela ela
ela bano
Thankz
නියමයි මචං
Thanks…
බලන්න හිටපු ෆිල්ම් එකක් ඉක්මනටම දුන්නට බොහොම ස්තුතියි.
maru maru maru
එළ එළ… 8)

සිoහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මචන්..
දිගටම ෆිල්ම්ස් වලට සිoහල සබ් දාන්න..
ජයවේවා කිවුවා හැමෝටම..! [thumbsup]
සිංහල සබට බොහොම ස්තූතියි සහෝ….
thanks
Thanks
කමෙන්ට් එකක් දාල මාව දිරිමත් කරන හැමෝටම ස්තූතියි. මම දෙන සබ්වල සුලු සුලු අඩු පාඩු තියෙනවනම් සොරි වෙන්න ඕන. ඉස්සරහට දෙන ඒවගේ පුළුවන් තරම් අඩුපාඩු අඩුම කරල දෙන්නම්.
හෙට අනිද්දම තව අලුත් බයිස්කෝප් එකකින් හම්බවෙමු එහෙනම්
thanks macho sub ekata
apita one hindima thamayi
බොහොම ස්තූතියි…
සබ් බාගන්න බෑනෙ මල්ලි…. 99.94% ගිහින් නතර වෙනව. උපදෙසක් දෙන්න… බොහොම ස්තුතියි!!!
සබ් බාගත්ත… IDM එකේ අවුල… ජය වේවා
ස්තුතියි සහෝ.එල එල
torrent nethuwa direct link walin denna puluwan nam godak hodai torrent slow
ස්තූතියි.වෙලාව ලැබුනු ගමන් බාගෙන බලන්නම්.
අඩේ මේක මං බාගෙන තිබ්බට බැලුවෙ නෑ. දැන් දැක්කෙ සබ් එක දීපු බව.. ගොඩක් ස්තුතියි ලක්ෂාන්
මෙ මගුලේ Seeds නෑ..Downloard වෙන්න දෑම්මටත් එක්ක පාඩුයි…….
බොහොම ස්තූතියි ලක්ෂාන් සහෝ සිංහල උපසිරැසියට.
එල එල ඔහොම යන්…. දැන් එන ඔක්කොම සිංහල සබ් එක්කමයි ආ…..
ජයවේවා…..
ane meka download karana widiya mata poddak kiyanna puluwanda?
Thanks !!!!!!!!!!!!!!!!
sub 2kama wada naha.wada karana ekak danna saho.mara apset
jayawewa..
මේ ෆිල්ම් එක පරණ මේ වගෙ ෆිල්ම් වලම තවත් එක කොපියක්. නමුත් කතාව හිරිකිතයකින් තොරව එක දිගට බලා ගෙන නම් යන්න පුලඋවන්. ස්තුතියි ඔබට. ඒත් උපසිරැසි විනාඩි 45 කින් ඉවර වීම අපේ රස වින්දනයට බාධා කල බව මෙහි ලියන්න ඕනෙ.. එහෙම කරන්න එපා…
sub ganna puluwanne sub 1ka add karala tika dawasak witharai ne,ita passe me link wada karanne na
thanx machan…
tv eken balannath puluwanda mewaaaa????
Meke sinhala sub download wen na…
down load karanna ba…
elzzzzzzz