ඔන්න යාළුවනේ මේ අවුරුද්දේ නිකුත් උන තවත් අළුත් බය හිතෙන සුපිරි චිත්‍රපටියක් අරගෙන මම ආපහු ආවා. මේ චිත්‍රපටිය නිශ්පාදනය කරලා තියෙන්නේ ලෝක ප්‍රසිද්ධ WB හෙවත් Warner Bros. සමාගමයි. සුප්‍රසිද්ධ Harry Potter, The Avengers වගේ සුපිරි නිර්මාණ බිහි උනෙත් මේ WB සමාගමෙනුයි. ඉතින් මේ චිත්‍රපටියත් සුපිරි එකක් කියලා ඔයාලට අමුතුවෙන් කියන්න ඕන නැහැනේ. 1st Class චිත්‍රපටියක්. මේ අවුරුද්දේ අගොස්තු 24‍වෙනිදා නිකුත් උන මෙම චිත්‍රපටිය බොක්ස් ඔෆිස් වාර්තා පිහිටවූ චිත්‍රපටි අතර 12 වෙනි තැනට පත් උනා. ඒ වගේම මේ වන විට මේ චිත්‍රපටිය ලොව පුරා ප්‍රදර්ශනය වීමෙන් ඩොලර් මිලියන 10කට ආසන්නයෙන් ආදායමක්ද ලබලා තියෙනවා. ඉතින් ඔයාලම හිතාගන්නකෝ මේ චිත්‍රපටිය කොච්චර සුපිරිද කියලා..

කතාව මෙහෙමයි, පාසලක ඉන්න සිසුන් තුත්දෙනෙක් සහ සිසුවියක් එකතු වෙලා භූතාත්මයක් ගෙන්නගන්න පරීක්ෂණයක් කරනවා. කොහොමහරි මෙයාලා හිතුවටත් වඩා පරීක්ෂණයේ ප්‍රතිඵලය වෙන පැත්තකට යොමු වෙලා භූතාත්මයක් ඇවිත් අර සිසුවියවත් අරගෙන අතුරුදහන් වෙනවා. ඊට පස්සෙ පෙන්නන්‍නේ මේ කට්ටියගෙන් එක සිසුවෙක් වෙන බෙන් සහ ඔහුගෙ පෙම්වතියයි. ඒ දෙන්නා වෙනම ගෙදරක ඉන්නේ. දවසක් මෙයාලා මිලට ගන්න පතොක් පැලයක් අස්වාභාවික විදිහට මියයනවා. ඒ පතොක් පැලේ තිබුන මේසෙ උඩ අමුතු පැල්ලමක් තියෙනවා. එදා රෑ ආරක්ෂිත අගුළු දාලා තිබුන දොරවල් මෙයාලා නිදාගෙන ඉන්න අතරේ කවුදෝ ඇරලා දාලා. අම්මෝ.. බයේ බෑ.. ඒ මදිවට අනවසර ඇතුල්වීම් කිසිවක් වාර්තා වෙලා නැහැ. ඊට පහුවෙනිදා උදේ කබඩ් එකක් ඉබේම තිබුන තැනින් එහාට වෙලා. එදා උදේ මේ ගෙදරට එන අල්ලපු ගෙදර බල්ලා හරිම අස්වාභාවික විදිහට මිය යනවා. ඒ බල්ලා මැරුන තැන බිමත් පුපුරලා . මේ දෙන්නා කරන වැඩේ එතන කාපට් එක අයින් කරලා පොලව යට තියෙන්නෙ මොනවද කියලා හොයනවා. එයාලට අමුතු පැල්ලමක් දකින්න ලැබෙනවා. ඔන්න ඔහොමයි කතාවේ මුල ටික.

ඉතුරු ටික කියලා ඔයාලව තවත් බය කරන්නෙ නැහැ. කවුද මේ භූතාත්මය‍? මිනිස් ආත්මයක්ද? නැත්නම් වෙන මොකක් හරිද? ඇයි මෙයා මේ දෙන්නගෙ ගෙදරට එන්නේ? මේ දෙන්නගෙන් පලිගන්නද? මේ දෙන්නා භූතාත්මය එක්ක සටන් කරාවිද? මෙයාලට කවුරුහරි උදව් කරාවිද? සටන් කරලා භූතාත්මය පරද්දාවිද? මොනව කරලද මේ භූතාත්මය ආපසු යවන්නේ? නැත්නම් මේ දෙන්නට මොනව හරි වේවිද? භූතාත්මය මේ සියළු දෙනාවම බිලි ගනීවිද? කියලා මේක බලලම දැනගන්නකෝ. ජයවේවා! බයවේවා!

 

 

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිනිඳු සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Related Posts Plugin for WordPress, Blogger...

ඔබේ අදහස්...

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>


66 Responses to “The Apparition (2012) | කැඳවාගත් භූතාත්මය..[සිංහල උපසිරැසි සමඟ]”

  1. එරංග says:

    පට්ට මචං මේක එනකම් උන්නේ ජය වේවා !

  2. ජය වේවා

  3. elane machan aniwa balanna one.thnxz

  4. බොහොම තුති :)

  5. වැස්සට කලින් දුන්න එක හොදා හැන්දෑවට ගන්න දෙයක් නෑ :(
    ජය වේවා

  6. පට්ට ෆිල්ම් එක මන් බැලුවා ශික් අපරාදේ සබ් එක්කම බලන්න තිබුනා :( අනිවා මේක සුපිරි

  7. එලස් නියමයි හොල්මන් එකක් කාලෙකින් බැලුවේ නෑ

  8. එලම තමා බලන්න තමා මේ දෙන විදියට වෙලාව නැත්තේ….කවදාක හරි ඉඩක් ලැබුනම බලමුකෝ

  9. wow maxxa

  10. ආයේ දෙනවා නේ දිගටම ඔයාගේ සබ් සිරා

  11. jaya wewa

  12. elazzzz machan

  13. මේක නම් පට්ටම ෆිල්ම් එකක්.. අනිවා බලනවා.. ස්තුතියි දිනිඳු.

  14. උදාර says:

    නියමයි මචං එල කතාවක් වගේ

  15. මමත් බානවා හවසට වහින නිසා දැන්ම

  16. Thanks so much dinidu

  17. ela ela machan uba patta awatane denne

  18. නියමයි පට්ට බලන්නේ නැතුව හිටියේ සබ එක දෙයි කියල හිතුන නිසා…අනේ මචන්ලා the watch 2012 මේ ෆිල්ම් එකටත් සබ දෙයි කියල හිතනවා ..එහින්ද තාම එක බැලුවෙත් න..එකටත් සබ එක දෙන්න බොහොම පින්

  19. අසංක says:

    ජය වේවා ඉඩක් ලැබුන ගමන් බලනවා

  20. rusuru | රුසිරු says:

    බලමු මේක :)

  21. වා.මු.නිලන්ත පියසිරි says:

    මගේ අම්මෝ බයේ බැහැ. සිංහල උප සිරැසි වලට බොහොම පිං. තව තවත් සිංහල උප සිරැසි දැමුමට දිරිය විරිය සවිය ලැබේවා!

  22. කැලුම් ගුණසේකර says:

    ඉතුරු ටිකත් කිව්වා නම් ගතියක් නෑ නේ? ස්තුතියි සහෝඋපසිරැසියට.

  23. බොහොම ස්තුතියි සබ් එකට.. එල Film එකක්
    අලුතෙන් ඇවිත් තියෙනව “End of Watch” , “Lawless”, “The Sweeney” , “The Campaign” , “Deadfall” , “People Like Us” කියල නියම films ටිකක්..! එව්වටත් බඉස්කොප් එකෙන් සබ් ලැබෙයි නෙද?

  24. thanks bro

  25. ස්තුතියි සහෝ…
    හොද කතාවක් වගෙයි පෙනුමටනම්, බලලම බලමු එහෙනම් බයවෙයිද කියලා.
    බය වෙනවානම් හොදයි මට! :P
    එහෙමනම් සහෝ ජය-වේවා-බය!

  26. mudiya / මුදියා says:

    එල දිනිඳු එල.ඔයාල‍ගෙ උත්සහය ගොඩක් අගය කරනවා.ජයවේවා.බොහෝ……………..ම ස්තූතියි…!

  27. එළ එළ… 8)
    සිoහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මචන්.. :)
    දිගටම ෆිල්ම්ස් වලට සිoහල සබ් දාන්න.. :D
    ජයවේවා කිවුවා හැමෝටම..! [thumbsup]

  28. හොට්ටා says:

    පට්ට පට්ට

  29. කේ. යූ. ජී. උදාර says:

    සිංහල සබට බොහොම ස්තූතියි දිනිඳු…….

  30. නියමයි සහෝ මන් මේක බානවා මේ වගේ හොලම්න් ෆිල්ම්ස් වලට මම නම් එකෙන්ම කැමතියි.පුළුවන් නම් දිගටම ඩිරෙක්ට් ලිනක්ස් දෙන්න ටොරන්ට්ස් එපා වෙනවා සීඩ් නැති වුනාම

  31. maxxa macho patta film ekak wage thnx machan sub ekata

  32. “චූටී මල්ලි” says:

    බොහොම ස්තූතියි දිනිඳු…

  33. hk_rabbit says:

    niyamai thanks

  34. trinco kolla says:

    thank you…..

  35. onna mamata Bawa.. Kathawa Kiyawala Thama Wevlanawa……jaya weva

  36. Thank u.

  37. thanx wewaa

  38. thanx brooooo….. is good worke…..

  39. wikum anuranga says:

    ur job is ok…film is not gd

  40. Sudarshana says:

    මන් ලග ෆිල්ම් එක තියෙනවා ….. එත් …. සිංහල උපසිරැස එනකන් තමා බලන් හිටියේ …. එල එල ….. තව අලුත් ෆිල්ම් වලට සිංහල දාන්න …..

  41. sub eka broken kiyala enawa…

  42. රාම් රාජ් says:

    හොරර්ර්ර්ර්ර්.නියමයිනේ.බාගන්න දැම්මා.ස්තූතියි සබ් වලව.

  43. Thanks!!!!!!!!!!!!!!!

  44. niyamai holman nam taxxxxxxxxx

  45. niyamai taxx me comment walata photo akak danne kohomada yalu

  46. dimuthu තරංග ඉලුක්කුඹුර says:

    එල එල නියම එකක වගේ බලමු බලමු

  47. @ Sampa

    https://en.gravatar.com එකට ගිහින් email එකට profile එකක් හදාගන්න picture එකක් add කරලා.

  48. mage srt file wadakaranne na kotu watenawa ssa file wada kohomada hadaganne

  49. torrent eka download karanna bane………..

  50. බොහොම ස්තූතියි දිනිඳු සහෝ සිංහල උපසිරැසියට. මෙන්න බාන්න දැම්මා . :P :P

  51. රාම් රාජ් says:

    මේ කමෙන්ටිය දාන්නේ බලලා ඉවර වෙලා.නියම ෆිලම් එකක්.බලලා නැති අය අනිවා බලන්න.ස්තූතියි මේ වගේ එකකට සබ් දුන්නු එකට.

  52. machan e filmeka blokkarala tiyenne.torrant downlod dennenaha. tikak balanawada?plees.thanks.

  53. පට්ට… සුබ අනාගතයක් !!!!

  54. හෆෝයි…. බය හිතෙන එකක්….. Trailer එක බැලුවහම හිතා ගන්න පුලුවන් උනා භාණ්ඩේ තරම….. අම්මෝ…….

  55. Thanks !!!!!!!!!!!!!!!!

  56. මෙන්න තියෙනවා මං කැමතිම විදිහේ film එකක්. මේක නම් අනිවා බලන්න ඕනේ. බොහොම ස්තුතියි සහෝ. ජය වේවා!

  57. ela machan film eka.tnx dammata..

  58. ela film1k machan.sinhala sub ekka balanna lebeema godak hondai

  59. Navodya Dëshan says:

    Onna Mulinma Boruwak dala tiyenawa.”The Avengers” Create kare Marvel Studios with Paramount Pictures

  60. Navodya Dëshan says:

    Anyway,Thanx for sinhala subtitles….. :)

  61. patta