Share/Bookmark
Orphan (2009) | අනාථ දරුවා.. [සිංහල උපසිරැසි සමඟ]

Orphan (2009) | අනාථ දරුවා.. [සිංහල උපසිරැසි සමඟ]

orphanඔන්න කොල්ලනේ අද මං අරන් ආවෙ සිංහල උපසිරසත් සමගම අලුත්ම තාලේ චිත්‍රපටියක්. සුන්දර වෙගේම අසුන්දර සිද්ධීන්ද සමග සෑම තප්පරයකදීම කුතුහලය වැඩි කරවමින් පැය 2ක් පුරා ගලා යන මේ චිත්‍රපටිය බිහිසුණු, අපරාධ සහ ආදරය සෙනෙහසට කැමති ඔබ අනිවාර්යෙන් බැලිය යුතුය.

2009 ජූලි මස 24 තිරගත වීම ඇරබි මෙය IMDb ශ්‍රේණිගත කිරීම් වලින් 7.2/10ක් ලබා තියෙනව. මෙන්න මෙහෙමයි සෙල්ලම පටන් ගන්නෙ. කේට් සහ ජෝන් හට ලැබීමට සිටින ඔවුන්ගේ 3වන දරුවා කුස තුලදීම මිය යනව. ඒ දුක මකා ගැනීමටත් බාලම බිහිරි දැරියගේ ඉල්ලීම නිසාත් අනාථ නිවාසයක දැරියක් හදාවඩා ගන්න තීරණය කරනව. ඔවුන් තෝරාගන්නේ අරුම පුදුම හැසිරීම් ඇති ගැහැණු ළමයෙක්. ඇය ඈස්තර්. ඈස්තර්ගේ හැසිරීම මෙන්ම කතාබහ, ඇඳුම් පැළදුම්ද ඉතා අසාමාන්‍යයි. ඉතිං මේ ඈස්තර් නම් පුංචි ලස්සන ළමය කරන සිද්ධි වටා තමයි මේ කතාව දිග හැරෙන්නෙ.අවසානය මොන අන්දමේ අවසානයක් වේද? ඉතුරු ටික කිව්වොත් කිසිම වැඩක් නැති වෙයි. බාලම බලන්න . ඔයාලට හිතෙනවත් ඇති ළමා කතාවක් කියල. බලපු කෙනෙක්නම් එහෙම කියන එකක් නෑ. කාලෙකට පස්සෙ හොඳ අද්දැකීමක් ගන්න පුලුවන් වෙනස්ම චිත්‍රපටයක් වේවි. අනිවා බලන්න. 100% සහතික වෙනව. මටනම් පට්ට.

මෙන්න මෙතනින් බාගන්න!

සිංහල උපසිරැසි මෙතනින් ගන්න!

( මේ ලබා දී ඇති සිංහල උපසිරැස පිළිබද මදුශංක හේමජිත් සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.. )

ප්‍රතිචාර 44 »

  1. avatar comment-top

    ස්තූතියි ගෝලයෝ……… :) ඉක්මනට 2012 හොද කොපි එකකුත් දුන්නා නම්…….!! :D

    මදුශංක හේමජිත් සහෝටත් ගොඩාක් ස්තූතියි සිංහල සබ් වලට……!! :)

    comment-bottom
  2. avatar comment-top

    මදුශංක හේමජිත් සහෝටත් ගොඩාක් ස්තූතියි සිංහල සබ් වලට……!!

    comment-bottom
  3. avatar comment-top

    ගොලය කියනවනම් ඉතින් බාලම බලන්නම් කොඔ,එල චිත්තරපටයක් වෙන්න ඈති.

    comment-bottom
  4. avatar comment-top

    @ Harsha :- කැතයි හොදේ….. මගේ කමෙන්ට් එකම කොපි පේස්ට් කරපු එක නම්…..!! :P

    comment-bottom
  5. avatar comment-top

    @ Uraj

    මචෝ මේක 2012 එකේ එල කොපියක් මාත් බැලුවා..අවුලක් නැ…මේකට මේ දවස් වල මාර ඉල්ලුමක් තියෙන්නෙ….බයිස්කොප්පුවට ඉක්මනට + කලොත් හොඳා වගේ

    XXXXXXXXXX

    ~ ප්‍රතිචාරය පාලනය කර ඇත. ~

    comment-bottom
  6. avatar comment-top

    අවුලක්ද මන්දා 2012 ලින්ක් 1 මෙතන දැම්මා කියලා :(

    comment-bottom
  7. avatar comment-top

    ටිකක් විතර අවුල තමා……!! :( මොකද, මම හිතන්නේ, අපේ රොයිලි, ඕක සිංහල සබ් එක්කම දෙන්නද කොහෙද බලාගෙන ඉන්නේ……!! :)

    comment-bottom
  8. avatar comment-top

    ඒක හරි රොයිලි මේ දවස් වල ගොඩක් වැඩ ඇති නේද? ඔන්න එහෙනම් ලින්ක් එක බාන්නෙ නෑ.අපෙ මල්$han මුකුත් හිතන් නැතිවෙයි නේද…..?

    comment-bottom
  9. avatar comment-top

    Orphan මෙකේ ඉන්නේ පොඩි එකියක් නෙවෙයි.. :D ඔයාලම බලන්න… සබ් එක්ක ආයෙ බලන්න ඕනි…

    නිකන් ඉන්න එකේ මේ විඩීයෝවත් බලන්න… ෂොක් කෙලි පොඩ්ඩ… ( ෆිල්ම් එකේ දරුණූ කෙල්ල )

    http://www.youtube.com/watch?v=LuxX53goRKw

    comment-bottom
  10. avatar comment-top

    මත් අහෙනම් 2012 මෙ ලින්ක් 1 බාන්නේ නො.රොයිලි සහො.සබ් එක්කම හොඩ එකක් ඔනෙ.හ්ම්

    comment-bottom
  11. avatar comment-top

    කියනවනමි බලන්නමි කියන තරමි ලස්සනද කියලා

    comment-bottom
  12. avatar comment-top

    Hituko me okkoma banawa aye free unama,ethakam huullanawa..

    comment-bottom
  13. avatar comment-top

    btjunkie.org U.A.E වල block කරල තියෙන්නෙ.ඒක නිසා torrent file 1ක මේ වෙබ් අඩවියෙන්ම බාගන්න පහසුකම ලබාදෙනවනම් හොදයි.

    මට කවුරුහරි torrent file 1ක mail කරනවද?
    janakavisal@yahoo.com

    comment-bottom
  14. avatar comment-top

    me days wala thawa problem godaak mata wela thiyenney.. mata comp 1ka gaawata lagawennawath hambune na. aithmath labana week 1ke hO aluth awurudaka purudu wediyata enna thamai mage hope 1ka….

    ethakan saema danatama Jaya..!!

    comment-bottom
  15. avatar comment-top

    කතාව දුන්නම බලලම කියන්න තිබුනා

    comment-bottom
  16. avatar comment-top

    එල එල බාන්න දාන්නම්

    comment-bottom
  17. avatar comment-top

    මෙකෙ අමනුශික බවක් ටියෙනවද
    මන් කිව්වෙ මෙ film එකෙ

    comment-bottom
  18. avatar comment-top

    මට පොඩි උදව්වක් ඕන වෙලා තියෙනවා කියලා දෙන්න පුළුවන්ද චිත්තර පටි වලට සිංහල සබ් දාන හැටි?

    comment-bottom
  19. avatar comment-top

    බොහෝමත් ම ස්තූතියි මෙම චිත්‍රපටිය සිංහල උපසිරස දැමී ම ගැන කාලෙකින් බලපු මතක හිටින චිත්‍රපටියක්

    comment-bottom
  20. avatar comment-top

    ස්තූතියි හේමජිත් සහෝ සබ් වලට.

    ඔන්න මම කට්ටියටම කිව්වා මම 2012 එකට සබ් දාමින් ඉන්නෙ කියලා. තියෙන තදියමට වෙන එකක් බාලා හරි දුන්නට පස්සෙ අපෝ ඕක බැලුවනෙ හරි කියලා කියලා තිබ්බොත් බලාගම්මු.

    @ sasu,
    මචෝ මෙන්න මෙතනින් බලන්න. පොඩි අදහසක් ගන්න පුලුවන්. ඔය සටහනේ අග හරිය කියවන්න. :)

    @ ජානක,
    මෙන්න මෙතනින් කෙලින්ම ටොරන්ට් එක ගන්න පුළුවන්.

    comment-bottom
  21. avatar comment-top

    @ ජානක,

    මචං ඒ සයිට් එකේ කෙලින්ම දුන්නට ගන්න බෑ. ආපහු යන්නෙ මුල් සයිට් එකටමයි. ඔන්න මම මේල් කළා. ඔයාට. :)

    comment-bottom
  22. avatar comment-top

    MENNA 2012 HODA EKAK,Hodatama hodai
    XXXXXXXXX
    ~ ප්‍රතිචාරය පාලනය කර ඇත. ~

    comment-bottom
  23. avatar comment-top

    seed – 56 of 150 connected (349 in swarm)
    49.3 kB/s (avg. 43.8 kB/s)

    Eala eala niyamata banawa……. :D

    comment-bottom
  24. avatar comment-top

    රොයිලි 2012 සබ් දාන්න ගත්ත තිරනය හොද එකක්

    comment-bottom
  25. avatar comment-top

    ey ban mama waradak kalada mage prathicharaya palanaya kale.ehema una nam samawenna

    comment-bottom
  26. avatar comment-top

    @ රොයිලි, Uraj Deemantha, Harsha,C0dE | කෝඩ්, මංගල :- එළ කිරි කොල්ලනේ, ඔහොම යන්

    @ මලිත් :- ඔව් ඔව් බාලම බලන්න

    @අරුණ :- ෂෝක් කෙලි පොඩ්ඩ? ෂෝක් තමා නිදාගත්තාම

    @ Kanchana Waduge :- බලන්න බලන්න, කියනවටත් වඩා ලස්සනයි

    @ Pothe gura :- මොකද්ද අවුල ගුරෝ, වෙලාවක් ලැබෙන්න කියා ප්‍රාර්තනා කරමි

    randika perera :- ඔබටත් ජයෙන් ජය

    sw7x :- තියෙනවදත් අහනවා, බලන්නකෝ

    @ රොයිලි :- ඉක්මනටම 2012 උපසිරසි දාන්න මගෙන් සුභ පැතුම්, අපි බලාගෙන ඉන්නව සහෝදරයා

    comment-bottom
  27. avatar comment-top

    man hitanne me wenakota godak aya 2012 balala ati ne…puluwannam..TWILIGHT new moon denna..

    comment-bottom
  28. avatar comment-top

    Airtel unlimited 1.8 pakage eka kohomada kiyala use karana kenek kiyanawada? Speed hodada?

    comment-bottom
  29. avatar comment-top

    බාමි බාමි. සයිට් එක පැත්තේ එන්නේ ටික දවසකින්. සෑහෙන්න බාන්න ඇත. ඒත බාමී. මේකට මධුසංක සහෝට තෑන්ක්ස්. රයිලි මචන් 2012 ඉක්මනට සබ් එක්ක දාපන්. ජයවේවා.

    comment-bottom
  30. avatar comment-top

    කවුද මේ ඉවසන්න පුරුදු නැති අය. රොයිලි මහත්තයා සබි දානකන් ඉවසලා ඉන්න. මෙතක කමෙන්ටි අස්සේ 2012 ලින්ක් දාන්න එපා කියලා මම හැමෝගෙන්ම ඉල්ලනවා.(තරහා වෙන්නේ නෑ නේ කවුරුත් මාත් එක්ක එහෙම කීවාට)සිංහල සබ් නැතුව පිල්ම් එක ඇගට හරියට වදින්නෑ වගේ.රොයිලි මහත්තයෝ ඔයා හෙමින් ඔක දාන්න. අපි ඉන්නම් ටිකක් ඉවසලා.

    comment-bottom
  31. avatar comment-top

    මම අර වගේ කීවාට කවුරුත් තරහා වෙන්න එපා. අපි මේ සයිට් එක හොදට පවත්වාගෙන යන්න ඔන නිසා එහෙම කීවේ.මේ කට්ටිය මේ කරන වැඩේට අපිත් කොහොම හරි උදව්වක් දෙන්නත් එපැයි.

    comment-bottom
  32. avatar comment-top

    meke 18+ kiyala dala thiyenne, XXX keeli thiyanawada? :(

    comment-bottom
  33. avatar comment-top

    @Supun : නැහැ ඒ මේ චිත්‍රපටිය R rated එකක් නිසා. විවිධ හේතූන් මත 18න් පහළ අයට බලන්න එපා කියල කියන්නේ.

    comment-bottom
  34. avatar comment-top

    අනේ සමාවෙන්න ඕනේ 2012 ලින්ක් 1 මෙතන දාල පිස්සු නැ‍ටුවට.

    comment-bottom
  35. avatar comment-top

    mama lagadi set une me site ekata e wagema
    mama godak film dl karagenath thiyanawa
    comment ekak danna parakku unata samawenna
    mallila ME WADE NIYAMA WEDAK ATHTHATAMA
    SANTHOSHAI GODAK …. KARAGENA YANNA MALLILA
    MAGETH AYUSHA ARAGENA,,,,,

    comment-bottom
  36. avatar comment-top

    සිංහළ උපසිරැසි හරියට පෙනෙනනේ නැහැ. කොටු කොටු පෙනෙනවා. මොකද කරන්නේ?

    comment-bottom
  37. avatar comment-top

    මචං මුලින්ම උඹට ස්තූතිය!එලම චිත්‍ර පටියක්.අසවෙන් බලන්න හිටපු එකක්.මගේ ඉංග්‍රීසි දැනුම ගොඩක් හොඳනැ.සිංහහෙන් දැම්මට මදුශංක හේමජිත් සොහොයුරාටත් මගේ හදවතින්ම ස්තූතිය.

    comment-bottom
  38. avatar comment-top

    meke sinhala subtitle 1 wada keranne nane
    ?????????????????????????? mehema watenawane

    comment-bottom
  39. avatar comment-top

    මල්ෂා ගනන් ගන්න එපා.අල්ලලා දාන්න.

    comment-bottom
  40. avatar comment-top

    @මල්ෂා : සිංහල උපසිරැසි ගැන විස්තර මෙතන තියෙනවනේ…

    @Ram raj : තරහ වෙන්න එපා මචං, ඒත් ඇයි එහෙම කියන්නේ..

    comment-bottom
  41. avatar comment-top

    ස්තුතියි…

    comment-bottom
  42. avatar comment-top

    @ ගෝල මහත්තයෝ- මම එහෙම ටිකක් ආවේගයෙන් කීවාට සමාවෙන්න. මම මේ සයිටි එකට ගොඩක් කැමතියි.බැරි වෙලාවත් අනිත් කට්ටිය දාන කමෙන්ට් වලට රොයිලිට අප්සට් යයි කියලා හිතුනා. ඒක නිසා එහෙම කීවේ.

    comment-bottom
  43. avatar comment-top

    Me site 1ta film upload karanne kohomada?
    Mama laga tiye “FAR CRY, STEALTH, WANTED, VALKIRY, FAST & FURIOUS, ENEMY AT THE GATES” wage film tiyenawa… Kamatikenek innawanam mage mail 1ta email karanna… Natnam me site 1 upload karana kenek mata DVD 1k ewanna, mama film write karala ewannam… Mata mail 1k danna..
    n.manula@gmail.com

    -Manula Nayanatharu-

    comment-bottom
  44. avatar comment-top

    “AVATAR” film eka nadda?

    comment-bottom

මෙම ලිපියේ ප්‍රතිචාර සඳහා RSS පෝෂකය ලුහුබැඳීම් යොමුව

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Singlish Box

Singlish වලින් මෙතන ලියලා Space bar එක ඔබන්න. සිංහල Unicode වලින් comment box එකට වචනය add වේවි. වැඩි විස්තර ඕනද? මේක click කරන්න.


The baiscopelk has no control over, and assumes no responsibility for, the content, privacy policies, or practices of any third party websites that are not owned or controlled by baiscopelk.