Share/Bookmark
Ninja (2009) | මනස සහ ශරීරය එක් වූ තැන..

Ninja (2009) | මනස සහ ශරීරය එක් වූ තැන..

Ninja 2009බයිස්කෝප් බලන අය හුඟක් ආස වෙයි කියල හිතුන, මොකද ක්‍රියාදාම පිරුණු චිත්‍රපටයක් තමා අද හොයාගත්තෙ, විශේෂයෙන් නින්ජා සටන් කලාවට කැමති අයට.

කතාව මේකයි ජපානයේ සටන් පුහුණු පාසලකින් තමා කතාව ඇරඹෙන්නේ, කේසී කියල ඇමරිකානු ජාතික තරුනයෙක් මෙම සටන් පාසෙලේ ඉගෙන ගන්නවා කුඩාකාලයේ සිටම, මොහු වගේම තවත් කාත් කවුරුත් නැති බොහෝ තරුණ තරුණියන් මෙම පාසැලේ ඉගෙන ගන්නව ඒ අතර තවත් සටනට අති දක්ෂයෙක් ඉන්නවා. ඒ තමා දුෂ්ඨයා, දෙදෙනා අතර ඇතිවන ආරවුලක් නිසා Sensei විසින් එම ආසියානු ශිෂ්‍යයා පාසාලෙන් නෙරපනවා, පසුව කේසී ගේ ඉල්ලීමක් මත ගුරුවරයා ඔහුව ආපසු ඇමරිකාවට යවනවා (තනියම නෙවෙයි ;) දිසාපාමොක් තියරිය එක්ක )

මොහු ඇමරිකාවට තව දෙයක් අරගෙන යනවා ඒ තමා Yoroi Bitsu. මේ ගැන බලන්නත් එක්ක මේක බාගන්නකෝ.. පෙරදසුන් මෙතනින් බලන්න.

මෙන්න මෙතනින් බාගන්න!

මේ ලිපියේ සම්පූර්ණ අයිතිය සහන් වීරසිංහ සොහොයුරා සතු වන අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය..

ප්‍රතිචාර 22 »

  1. avatar comment-top

    Thanks,mama hoya hoya hitiye.

    comment-bottom
  2. avatar comment-top

    නියමයි ගෝල සහෝ කාලෙකින් කම්මැලි නැතිව බලන්න පුළුවන් ෆිල්ම් එකක් ඇවිත්…මෙන්න මගෙන් English Sub.,,!
    http://www.subtitlesource.org/subs/55447/Ninja.2009.DVDRip.XviD-LAP

    අපේ රොයිලි සහෝගේ 2012 වැඩේ කොහොමද දන්නෑ නේද?

    comment-bottom
  3. avatar comment-top

    aiyo… mekath baluwane…. oh…

    comment-bottom
  4. avatar comment-top

    මරු ‍ෆිල්ම් 1….මාත් බැලුවා නොවැ මේක……

    comment-bottom
  5. avatar comment-top

    @..::SlaPp3r::.. : මේ දවස් වල මට විභාගයක්, ඒ නිසා ටිකක් කාර්යබහුලයි. මෙහෙමයි, අපි හැම වර්ගයේම පාඨකයොන්ට ගැලපෙන්න චිත්‍රපටි දෙන්න එපැයි. ඒකයි සමහරවිට වැඩක් නැහැ කියල හිතෙන්න ඇත්තෙ.

    2012 ගැන කිවුවොත්… පොඩ්ඩක් බයිස්කෝප් දැන්වීම් දිහා බලන්නකෝ.. ;)

    comment-bottom
  6. avatar comment-top

    මේ දිනවල අතිශයින් ජනප්රිය 2012 චිත්රපටිය, රොයිලි සහෝගේ සිංහල උපසිරැසි සහිතව බයිස්කෝප් සිංහලෙන් තුලින් හෙට (16th) බලාපොරොත්තු වන්න…

    comment-bottom
  7. avatar comment-top

    4n ekata txt eka enakota hithuwe dala tama kiyala.. මේ දිනවල අතිශයින් ජනප්රිය 2012 චිත්රපටිය, රොයිලි සහෝගේ සිංහල උපසිරැසි සහිතව බයිස්කෝප් සිංහලෙන් තුලින් හෙට (16th) බලාපොරොත්තු වන්න…

    comment-bottom
  8. avatar comment-top

    @ashan kandy : සමාවෙන්න. 16 වැනිදා නෙවෙයි, 17 වැනිදා තමා සිංහල උපසිරැසි එක්ක 2012 දෙන්නේ… :)

    comment-bottom
  9. avatar comment-top

    මේක ඩවුන්ලොඩ් කරලා තියෙන්නේ සබ්‍ දෙනකන් බලන්නැ මචෝ….

    comment-bottom
  10. avatar comment-top

    මේක චා … හරියට බලහං දුෂ්ටය ට හොඳට ෆයිට් පුලුවන් වීරයට වඩා.. :D අනික කතාව අන්තිමේ වීරය දුෂ්ටයාගෙන් පලිගන්න විදිහත් චා.. එතන දී දෙන්නගෙ වෙනසක් නෑ.. මේකෙ ෆයිට් එහෙමත් අවුල්.. අයන් මන්කි වගේ මෝවි එකක් එක්ක මේක නං ලගින්වත් තියන්න බෑ… අයන් මන්කි 1993 හදපු ‍ෆිල්ම් එකක් උනාට ෆයිට් ටික නං කිරි කිරි :D

    comment-bottom
  11. avatar comment-top

    @අරුණ : uba kiyapu tikata mata meka baanna epa una ban….

    @golaya : ninja assasin DVDrip ekak nadda…

    anika me dawas wala oya aya torrent search karanne mona site walinda….

    comment-bottom
  12. avatar comment-top

    එල එල හොඳ කොපියක් එනකං හිටියේ

    comment-bottom
  13. avatar comment-top

    ටොරට් file 1ක email කරනවද?

    comment-bottom
  14. avatar comment-top

    @ ජානක

    ඔන්න මචෝ මම එව්වා…. :)

    comment-bottom
  15. avatar comment-top

    Ela Ela Banawooooooooo

    comment-bottom
  16. avatar comment-top

    රොයිය එල thanx මචං.මම බාගත්ත.අද රෑට බලනවා..

    comment-bottom
  17. avatar comment-top

    එල එල මචන්

    comment-bottom
  18. avatar comment-top

    “කොපමන ගුණ කලත් දුදනෝ නොවෙති යහපත් කිරි දියෙන් දෙව්වත් අගුරු සුදු වන කලක් නම් නැත්”

    මම මේ දවස් වල මේ ගැන කල්පනා කර කර හිටපු නිසා, බයිස්කෝප් පැත්තේ එන්න බැරි උනා….. :( සොරි වෙන්න ඕනා…..!! :)

    comment-bottom
  19. avatar comment-top

    53.9 kB/s (avg. 40.2 kB/s)
    seeds – 46 of 950 connected (1845 in swarm)

    Eala Eala thanks……

    comment-bottom
  20. avatar comment-top

    එල එල

    comment-bottom
  21. avatar comment-top

    මම නම් මේවාට කැමති නෑ

    comment-bottom
  22. avatar comment-top

    ela ela

    comment-bottom

මෙම ලිපියේ ප්‍රතිචාර සඳහා RSS පෝෂකය ලුහුබැඳීම් යොමුව

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Singlish Box

Singlish වලින් මෙතන ලියලා Space bar එක ඔබන්න. සිංහල Unicode වලින් comment box එකට වචනය add වේවි. වැඩි විස්තර ඕනද? මේක click කරන්න.


The baiscopelk has no control over, and assumes no responsibility for, the content, privacy policies, or practices of any third party websites that are not owned or controlled by baiscopelk.