ගොඩක් කට්ටිය බලාපොරොත්තුවෙන් උන්නු චිත්‍රපටියක් වුණු 2012 චිත්‍රපටිය ඔන්න මම ගෙනාවා උපසිරැසි එක්කම. මම මුලින්ම ස්තූතිවන්ත වෙන්න ඕනා ගෝලයා හා ගුරාගෙන් හැමදාම අලුත්ම චිත්‍රපටි ඉක්මනින්ම දෙන්න බයිස්කෝප් එක සමත් වෙලා උන්නත් මේ වතාවේදී මගේ ඉල්ලීම පිට මේ චිත්‍රපටිය ටිකක් පරක්කු කරලා උපසිරැසි එක්කම දෙන්නට එකඟ වීම ගැන. ඒ ගැන බොහෝ දෙනා හිත රිදෙන විදියට කමෙන්ට් කරලා තිබ්බත් වැරැද්ද ඇත්තටම තියෙන්නෙ මගෙ අතේ. මොකද මේක දෙන්න ගොඩක් පරක්කු වුනා. ඊට හේතුවක් නම් මේකේ ලයින් 1900+ තියෙන නිසාත් අනික මේ දවස් වල මම කාර්යයබහුල වීම නිසාත්.
කොහොම වුනත් පරක්කු වෙලා හරි මේක බලන්නම ඉවසීමෙන් උන්නු අයට මම ස්තූතිවන්ත වෙනවා. සමහර විට කට්ටිය බොහෝ දෙනෙක් මේක බලලා ඇති දැනටමත්. ඒත් මම ආරාධනා කරනවා ආපහු බාගෙන උපසිරැසි එක්කම බලන්න කියලා.
අනික පොඩි ඉල්ලීමක් කරන්න තියනවා. අඩුම තරමේ බාමි කියලවත් කමෙන්ට් එකක් දාලා යන්න.
එන්න එන්නම මම උපසිරැසි දාන චිත්‍රපටි වලට කමෙන්ට් අඩු වේගෙන ගිහින් තියෙනවා. වැරැද්දක් තියෙනවනම් පෙන්නලා දෙන්න. ඒක මට වඩා හොඳට මේ වැඩේ කරන්න උදව්වක් වෙයි.
( මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද රොයිලි ප්‍රනාන්දු සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.. )
මෙම ලිපියේ ප්‍රතිචාර සඳහා RSS පෝෂකය ලුහුබැඳීම් යොමුව
දෙසැම්බර් 16th, 2009 at ප.ව. 9:41
subtitle maxxa
mama kalin movie eka down karala thibbey sinhala sub enaakn hitiye he he
ela ela
thx රොයිලි ප්‍රනාන්දු sahodarayata
දෙසැම්බර් 16th, 2009 at ප.ව. 9:43
Niyamaaaii..maara happy site eke diyunuwa dakkama,thankx royly n umesh saho film ekata..
@all! Hama denama royly sahoge me kapakireema agaya karai kiyala hithanawa.. (Pothe gura)
දෙසැම්බර් 16th, 2009 at ප.ව. 10:44
චිත්‍රපටිය කලින්ම බාගෙන තිබ්බා, දැන් සිංහල එක්ක ආපහු බලන්ඩ ඕනේ!
දෙසැම්බර් 16th, 2009 at ප.ව. 10:46
ammata hudu enakam thamay balan hityeee bohama pin athwe wadak, jaya wewa ela
දෙසැම්බර් 16th, 2009 at ප.ව. 10:47
ඔය ඇවිල්ල තියෙන්නෙ බඩු. රොයීලිය යකඩයා.
අපි හැමෝම ඔහුට ගොඩාක් ස්තූතිවන්ත වෙන්න ඕනෙ.
දෙසැම්බර් 16th, 2009 at ප.ව. 10:52
මේක කලින්ම බෑව, මේ සිංහල උපසිරසි ඒකට හරියාවිද
දෙසැම්බර් 16th, 2009 at ප.ව. 10:56
thankz machan
දෙසැම්බර් 16th, 2009 at ප.ව. 11:04
@sanjeew! Baawe me copy eka nam aniwa wada machan,bawe wena copy ekak nam subtitle file eke nama wenas karala uba bawa copy eke nama ma daapan..
දෙසැම්බර් 16th, 2009 at ප.ව. 11:04
mama download karala tiyenne.. 2012.2009.R5.XviD.LiNE-ViSiON meka meka 1 cd rip ekak..mekata hariyana widihata sub file deka combined karala dennako ane..GOLAYA , ROYLY…plz…mama oyala sub denakam bala gena hitiya..ane plz….
දෙසැම්බර් 16th, 2009 at ප.ව. 11:11
@ panchaz,
ස්තූතියි මචං. බලලම කියන්නකෝ කොහොමද කියලා
@ පොතේ ගුරා,
මටත් වැඩියේ ගෝලයා ගේ කැපකිරීම නිසා තමයි සයිට් එක මෙහෙම තියෙන්නෙ. ඔයා නිසයි මම සබ් දාන්න ගත්තේ. ස්තූතියි මචෝ උඹලා දෙන්නටම.
දෙසැම්බර් 16th, 2009 at ප.ව. 11:12
@ ~බිன்ku~ ,
ස්තූතියි මචෝ කමෙන්ට් එකට, බලහන් බලහන්
@ kkrox,
ආවා ආවා ආවා. එල එල බලලම කමෙන්ට් එකක් දාහන් මචෝ.
දෙසැම්බර් 16th, 2009 at ප.ව. 11:14
@ සරදියල්,
ස්තූතියි මචෝ,
@ sanjeew,
සමහරවිට හරියන්නත් පුළුවන්.
Play කරලම බලහන් මචෝ
දෙසැම්බර් 16th, 2009 at ප.ව. 11:17
@ shanaka,
ස්තූතියි මචං
@ maneesh,
මචෝ මම බලන්නම්. හැබැයි ටිකක් කල් යයි. මොකද මම ලබන සතියට දෙන්න එකකට සබ් දාමින් පවතිනවා. ඒක ඉවරවෙලා තමයි මචෝ. සමහර විට ඔයාට මේක බාගන්න එකම ලේසි වෙයි.
දෙසැම්බර් 16th, 2009 at ප.ව. 11:20
එල එල
දෙසැම්බර් 16th, 2009 at ප.ව. 11:43
adu gaane meka SRT fomat eken denna barida..mama combine karagannan…SUB to SRT converters nane hoyaganna…adu gane converter ekak hari dennako..
දෙසැම්බර් 17th, 2009 at පෙ.ව. 12:03
රොයිලි සහෝ… මේ film එකට subs දානකම් තමයි අපි බලන් හිටියේ… ඉතින් මේක නොබා කොහොමද? anyway thanx සහෝ…
දෙසැම්බර් 17th, 2009 at පෙ.ව. 12:11
macho me web side ekanam ela. mata 2012 film eke torant eka denna puluwanda. dila tiyana link eka click kalata connect wenne ne
දෙසැම්බර් 17th, 2009 at පෙ.ව. 12:28
කට්ටියම බාගෙන බලන්න, මැක්සා මූවි එක!
දෙසැම්බර් 17th, 2009 at පෙ.ව. 12:34
@ patha,
ස්තූතියි මචෝ
@ maneesh,
එල මචෝ මට මේල් එකක් දාන්න.මම එවන්නම් royly [at] baiscopelk [dot] com
දෙසැම්බර් 17th, 2009 at පෙ.ව. 12:47
film eka enakan balagena hitiye
bohoma sthuthi dennatama
දෙසැම්බර් 17th, 2009 at පෙ.ව. 12:49
නියමයි ස්තූතියි රොයියා…………..
දෙසැම්බර් 17th, 2009 at පෙ.ව. 1:03
@ DareDevil,
එල මචෝ උඹලගෙ දිරි ගැන්වීම විතරයි අපිට තියෙන එකම ශක්තිය වෙන්නේ.
@ Dellas,
මචො ටොරන්ට් එක ගන්න පුළුවන්නේ. සයිට් එක නම් වැඩ. කොහොමවුනත් යන්න අමාරුනම් මට මේල් එකක් දාන්න උඩ කමෙන්ට් එකේ තියෙන මගේ ලිපිනයට.
දෙසැම්බර් 17th, 2009 at පෙ.ව. 1:05
@ බුධාජීව,
ස්තූතියි මචෝ කමෙන්ට් එකට.
@ shiwantha,සමන්,
ස්තූතියි මචංලා කමෙන්ට් එකට බාලම කියන්නකෝ හොඳ නරක.
දෙසැම්බර් 17th, 2009 at පෙ.ව. 1:55
niyamay babo
දෙසැම්බර් 17th, 2009 at පෙ.ව. 3:38
waaaaaaaawwwwww thanks lot
WE AR WAITING MORE & MORE SUBTITTLE…..
thanks again & wish u all the best cont….
දෙසැම්බර් 17th, 2009 at පෙ.ව. 4:18
Grazie amico….thanku wewa…wadi wadiyen sub danna labeewa….
දෙසැම්බර් 17th, 2009 at පෙ.ව. 4:25
@ kosala,
ස්තූතියි මචෝ
@ ashan,
Prego amico mio
දෙසැම්බර් 17th, 2009 at පෙ.ව. 5:36
@Dellas.! Uba lankawen pitata inne macho? (Samahara ratawal wava torrent site block karala,ekai)
දෙසැම්බර් 17th, 2009 at පෙ.ව. 5:56
පාඨක සියළු දෙනාටම මුලින්ම ස්තූතිවන්ත වෙන්න ඕනේ මෙපමණ දවසක් ඉවසා වදාරගෙන, 2012 සිංහල උපසිරැසි සමඟ එනකන් හිටියට.
ඒ වගේ මේ ප්‍රතිචාර දැක්කම මට හිතෙනවා අපි මේ කරන වැඩේ අනුමත කරමින් අපිත් සමඟ සෑහෙන්න විශාල පිරිසක් ඉන්නවා කියල. ( මම හිතුවෙ එහෙම නැහැ කියල, මේ දිනවල දුටු ප්‍රතිචාර වලින්
)
ඔබේ ප්‍රතිචාර තමයි රොයිලි, මම, ගුරා ඇතුළු බයිස්කෝප් කණ්ඩායමම ඉදිරියට ගෙන යාමට දිරි දෙන්නේ.
ඒ නිසා හැම ලිපියකටම කෙටියෙන් හෝ ප්‍රතිචාරයක් දෙන්න. විවිධ රාජකාරි වලට කාර්යබහුල වූ අපේ ජීවිත වල විවේකය යොදවන්නේ ඔබටයි. ඒක හිතේ සන්තෝසෙට කරන්නේ. විශේෂයෙන්ම ඔබටත් මටත් කිසිම දෙයක් බලාපොරොත්තු නොවී මහඟු සේවයක් කරන රොයිලි සහෝදරයට අපි හැමෝම ස්තූතිවන්ත විය යුතුයි…
මේ ලිපිය ගැන, මේ වෙබ් අඩවිය ගැන හැමෝටම කියන්න. අපි හැමෝම ඉන්න මේ මරු නැවට අනික් කට්ටියත් ගොඩ කරගන්න..
චිරං ජයතු බයිස්කෝප් සිංහලෙන්.. !!!
දෙසැම්බර් 17th, 2009 at පෙ.ව. 6:36
ගොඩක් ස්තුතියි මචන්ලා ඔක්කොටම මෙක ඇත්තටම බාන්න කලින් තැන් තිබුනත් සිංහල උපසිඑස නිසා ඉවසගනහිටියා
දෙසැම්බර් 17th, 2009 at පෙ.ව. 7:13
Thanks bro,parakku unat kamak na,gread work.
දෙසැම්බර් 17th, 2009 at පෙ.ව. 7:19
එළ කිරි මම මේක කලින් බැලුවා
දැන් ආයේත් බලන්න ඔනේ
දෙසැම්බර් 17th, 2009 at පෙ.ව. 7:41
අමිමට සිරි ඔය අවිල්ලා තියෙන්නෙ,සබ් එක්කම බලන්න හිටියෙ..එල එල
දෙසැම්බර් 17th, 2009 at පෙ.ව. 7:51
කලින් බැලුව… සබ් වලට තෑන්ක්ස්…. හැමදාම වගේ ෆිල්ම් එකේ තියෙන දෝසෙ කියන්නේ මම නේ..
මේ ෆිල්ම් එක හොඳ උනාට කතාව ගැටලු සහගතයි… භූ කම්පන ආදිය පිලිබඳ කලින් දැනගන්න පුලුවන් කම තියෙද්දිත් හැම තැනම පැලුම් ඇතිවෙනව දනිනෙත් නැතුව… ලෝක විනාශය එනකොට බර ගානක් මැරෙනකොට ටික දෙනෙක් බේරෙනවා.. හොඳට බලන්න එක තැනකදී අර පවුලේ කට්ටිය ව දාගෙන ප්ලේන් එක අමාරුවෙන් උඩට අද්ද ගන්න අවස්ථාවේ මොකකින් මොකක් වෙයිද කියල ප්‍රේක්ෂකයාට හිතා ගන්න අමාරු වෙනවා.. නමුත් ඔවුන් බේරෙන කොට ඔවුන්ටයි අපිටයි සතුටුයි… හැබැයි බිම හිටපු බර ගානක් මැරෙනවා.. අනික ගුවන් තොටුපලේ දී විශාල ප්ලේන් එකේ යන්නෙත් ටික දෙනයි.. තොටුපලේ හිටපු අනිත් අය මැරෙනවා… අන්තිමේදී බේරුනු අයට සතුටුයි.. එතකොට මේච්චර වෙලා මැරුණු අය .? ( ලංකාව සම්පූර්නයෙන්ම මුහුදට යට වෙනවා
)
දෙසැම්බර් 17th, 2009 at පෙ.ව. 7:57
ගුරා සහෝ, ගෝල සහෝ, රොයිල් සහෝටත් ගෝඩා…ක් පිං නිවාඩු කාලෙ වේලි වේලි ඉන්න බබාලට පට්ට ෆිල්ම් දෙනවට…..
දෙසැම්බර් 17th, 2009 at පෙ.ව. 8:02
රොයිලි මහත්තයෝ කරන වැඩේ නම් පංකාදුයි.මම කලින්ම මේ පිල්ම් එක බෑවා. සබ් දානකන් ඉවසලා හිටියා. සබ් දාන වැඩේ හොදින් කර ගෙන යන්න වාසනාව ධෛර්ය්‍ය ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා.(මට පුදුම මෙහෙම අනුන් වෙනුවෙන් මෙච්චර කැපවීමක් කරන්න පුලුවන් වීමයි. පුලුවන්නම් ඊලග ඡන්දයට ස්වාදීනව ඉල්ලන්න. මම බැහැලා වැඩ කරනවා.හික් හික්)
දෙසැම්බර් 17th, 2009 at පෙ.ව. 8:04
thanx……good work….
දෙසැම්බර් 17th, 2009 at පෙ.ව. 8:28
pissu cora ahh….
දෙසැම්බර් 17th, 2009 at පෙ.ව. 8:38
Royliyage akak nobanne kauda….
දෙසැම්බර් 17th, 2009 at පෙ.ව. 8:48
අනේ මගේ comment එක දාන්න පරක්කු උනානේ….අපිට power අවුල් දැන් තමයි බෑවිලා ඉවර වුනේ…එහෙනම් රොයිලි සහෝ ඔන්න thanks කිව්වා..ඒකත් මදි වගේ.ඒවගේම ගුරා නැති අඩුව පුරවන අපේ ගෝල සහෝටත් හදපිරි ස්තූතිය පිරිනමනවා…
බයවෙන්න එපා ගුරා මේ නැව ලංකාවේ වගේම ලෝකෙ ලොකුම නැව කරන්න අපි ඔයාලට උදව් කරනවා….
හැමදාම වගේ ඔන්න “ජයවේවා” කිව්වා….!!!
දෙසැම්බර් 17th, 2009 at පෙ.ව. 9:06
තෑන්ක්ස් මචෝ උපසිරසි වලට….
දෙසැම්බර් 17th, 2009 at පෙ.ව. 9:14
Thanks very much machangla ela kiri site eka keep it up
දෙසැම්බර් 17th, 2009 at පෙ.ව. 9:44
එල එල … මම මේක දානකම් තමයි හිටියේ…. ස්තුතියි මචො…………..
දෙසැම්බර් 17th, 2009 at පෙ.ව. 9:47
super machan.man meka baluwa.ath ayet balanawa ube illima nisa.thanks again…
දෙසැම්බර් 17th, 2009 at පෙ.ව. 9:59
thank you a lot…
දෙසැම්බර් 17th, 2009 at පෙ.ව. 10:14
Ela ela… baami.. “Twilight Newmoon” movie ekath dannako.. hoda copy ekak
දෙසැම්බර් 17th, 2009 at පෙ.ව. 10:34
උපසිරැසි සකස් කිරීමට උපයෝගී කරගන්නා සොෆ්ට්වෙයා එක මොකක්ද කියන්න පුළුවන්ද ?
දෙසැම්බර් 17th, 2009 at පෙ.ව. 10:42
මචං ගුරෝ මේක නම් මම මීට කලින් බෑවා බලලත් ඉවරයි ඒත උඹලා මේක දුන්නම නොබලම ඉන්න බෑනේ අනිත් එක මේකේ සිංහල සබ් තියෙනවා කියන්නේ ඉතින් බලන්නම වෙනවා ගුරෝ මේ නැවේ මමත් එක්ක මගේ ගෝලයෝ තව ගොඩක් ඉන්නවා දිගටම කරගෙන යං අපිටත් කරන්න දෙයක් තියේනම් කියන්න අපිත් ඉන්නවා
දෙසැම්බර් 17th, 2009 at පෙ.ව. 10:47
නියමයි…. එළ
මම මේක 4 පාරක් අරන් තියනව. ඔක්කොම හොද copy නෙමෙයි…..
දැන් බලමු…
නියමයි baiscopelk.com දිගටම ඔහොම කරගෙන යන්න
මම සුභ පතමි………..!
දෙසැම්බර් 17th, 2009 at පෙ.ව. 10:49
Thx lot buddy. I’m good fan of ur site but never commennt. I’ll try to comment whenever possible.
දෙසැම්බර් 17th, 2009 at පෙ.ව. 11:09
hoda wadak royli bro……..
man nam meke hd rip eka enakam iwasanawa
..
දෙසැම්බර් 17th, 2009 at පෙ.ව. 11:10
sinhala sub athuwa tamai hd rip eka balanne
දෙසැම්බර් 17th, 2009 at පෙ.ව. 11:12
එළ කිරි රොයිල් සහෝදරය.
බලාගෙන ඉදියෙ එනකන්ම. තව එකක් ඉක්මනටම දාන්න මගෙන් සුභපැතුම්
දෙසැම්බර් 17th, 2009 at පෙ.ව. 11:20
bami……………bami……ela ela thnx for subtitles..
දෙසැම්බර් 17th, 2009 at ප.ව. 12:04
ස්තූතියි මම බලන් හිටියෙ මෙකෙ දානකම්
දෙසැම්බර් 17th, 2009 at ප.ව. 12:55
@ dumasrc,
ස්තූතියි මචෝ ඉවසලා උන්නට. අපි කොහොමත් හොදම දේ දෙන්න තමයි උත්සහ කරන්නේ. පොඩි පොඩි අතපසු වීම් පරක්කු වීම් වෙයි. අපිත් එක්ක දිගටම ඉන්නවට ගොඩක් පිං සහෝ
@ නිර්නාමික,
ස්තූතියි මචෝ
දෙසැම්බර් 17th, 2009 at ප.ව. 12:57
thnxx royli
දෙසැම්බර් 17th, 2009 at ප.ව. 12:58
@ මනුශාන්,
සමාවෙන්න ඕනා සහෝ වෙලා ගියාට.
@මලිත්
එල එල බලලා කියන්නකෝ….
දෙසැම්බර් 17th, 2009 at ප.ව. 1:10
ඉවසන දනා රුකු යුදයට ජය කොඩිය කිවුවලු.රොයිලි සහො සුබ් දනකම් බලන් හිටපු කාලෙ අපරදේ නැ.දැන් මෙකෙන් ගොඩක් දෙනෙක් සතුටු වේයි.ඒ අතරෙ කෙනෙක් වැඩියෙන්ම සතුටු වේයි.ඒ කවුද කියල කවුරුත් දන්නවනේ….
මෙ සයිට් එක පටන් ගත්ත පොතේ ගුරාටත්,පවත්තවගෙන යන ගොලයටත්,සින්හල සුබ් දෙන රොයිලි සහො ඇතුලු අනෙක් සහොදර වරුන්ටත් මුනු පොතෙන් මැස්සො එවන ඒ සහොටත් ඇතුලු එකි මෙකි නොකි නන් අයුරින් සහය දෙන ඔබ සැමට සදා ජය.
අපි හැමදාම මේ නැවෙම තමා.:)
දෙසැම්බර් 17th, 2009 at ප.ව. 1:25
බානවෝ………… එත් බාන්නේ මගෙ pc එකට නෙවේ.
මගේ motherboard එකට බඩු හම්බෙලා.ඉතින් අයේ එකක් ගන්නකන් ෆිල්ම් බලන්ඩ වෙන්නේ නෑ.
මේක තමා අන්තිම එක
දෙසැම්බර් 17th, 2009 at ප.ව. 1:28
wow! maxxa royly ayyata ada jaya mangalam vage kattiyagen ho gala comments hambavenavane meena twilight new monn
——————–
~ප්‍රතිචාරය සංස්කරණය කර ඇත~
දෙසැම්බර් 17th, 2009 at ප.ව. 1:43
අම්මෙ අද තියෙන comments ෙගාඩ…!! එළ එළ..!! මම හිතුයවෙ නෑ මෙච්චර උනන්දුවක්..!! රොයිලි brother හට පින් සිදු වෙවා..!!
දෙසැම්බර් 17th, 2009 at ප.ව. 1:45
තෑන්ක්ස් මචන්
සබ් එක ගන්නම් මම already movie එක ඩවුන්ලෝඩ් කරා
දෙසැම්බර් 17th, 2009 at ප.ව. 2:10
thanks machan…
දෙසැම්බර් 17th, 2009 at ප.ව. 3:33
hena kalayak balan edala mama meka wena site ekakin bawa…..eth meke quilty eka ekata wada hoda wai……thank you wewa…………
දෙසැම්බර් 17th, 2009 at ප.ව. 3:58
රොයියා,පට ගාලා torrent file එවපන් මචං බාගන්න.මේක එල quolity කොපි 1ක් නේද?
දෙසැම්බර් 17th, 2009 at ප.ව. 4:10
Maxxa,hoda wadak kalama hamooma agaya karanawa,golaya and roylyo nawatha nawathath subapathum..
දෙසැම්බර් 17th, 2009 at ප.ව. 4:16
@ අරුණ,
චිත්‍රපට විචාරකයෙකුත් තියෙන්නේ. ස්තූතියි මචෝ. මම ලිපියේ මුකුත්ම ලිව්වේ නැතුවට ඔයා හොඳට මඟ පෙන්වලා තියෙන්නේ….
@ ඉද්දා,
ඔයාලටත් පිං මචෝ මේ පැත්තට ඇවිල්ලා අපිව දිරිමත් කරනවට
දෙසැම්බර් 17th, 2009 at ප.ව. 4:17
Subtitle ela..thanx..e unata meka subtitle thiyanne fils 2 kata nisa hariyata watenne na..plz.eka file 1 kata denna puluwanda….????
දෙසැම්බර් 17th, 2009 at ප.ව. 4:18
@ Ram raj,
එල එල මට කලින් කොහොමත් අපේ පොතේ ගුරා ඉල්ලනවලු ඊලඟ පාර්ලිමේන්තු මැතිවරණයට.
@ Samitha Tharanga,
ස්තූතියි මචෝ
දෙසැම්බර් 17th, 2009 at ප.ව. 4:20
@ danuka,
එල එල මචෝ.
@chamila,
ස්තූතියි මචෝ. ඔයා මුල ඉඳන්ම ඔය කතාව කියනවනේ.
දෙසැම්බර් 17th, 2009 at ප.ව. 4:23
@ ..::SlaPp3r::..,
ස්තූතියි මචෝ. ඔය කමෙන්ට් වලින් දෙන ශක්තිය තමයි අපි වටින්නේ
@ praneeth,
ස්තූතියි සහෝ. තව හොද හොඳ ඒවා ඉස්සරහට තියෙනවා. දිගටම රැඳිලා ඉන්න.
දෙසැම්බර් 17th, 2009 at ප.ව. 4:25
@ Tikka,
ස්තූතියි මචෝ
@ චතුරංග,
ස්තූතියි මචෝ කමෙන්ට් එකට
දෙසැම්බර් 17th, 2009 at ප.ව. 4:27
@ super tom cat., Rev.Bibiladeniye mahanama ,
ස්තූතියි දෙන ධෛර්යයට
@ Mark,
ඒවා මග එනෝ. ඔයා මගේ මූණු පොතේ රසික පිටුවට එකතු වුණා නම් වේලාසනම දැන්ගෙන ඉන්න තිබුනා.
දෙසැම්බර් 17th, 2009 at ප.ව. 4:30
@ ගීතික,
බොරු බොරු විහිළුවට කිව්වේ. මට එක මෘදුකාංගයක්වත් හරි ගියේ නෑ මචෝ. මම නිකන්ම wordpad එකේ තියන් තමයි කරන්නේ
මම රහස් පිට දෙන්නේ නෑ සහෝ.
දෙසැම්බර් 17th, 2009 at ප.ව. 4:34
@ ඉන්දික,
ස්තූතියි සහෝ කමෙන්ට් එකට. සාදරයෙන් පිළිගන්නවා නැවට. අපිත් කැමතියි ඔයා බලපු හොඳ ෆිල්ම් ගැන හැමෝටම දැනගන්න ලිපියක් දෙකක් ලියනවනම්. ලියලා එවන්න.
@ බුද්ධික,
අපරාදෙනේ සහෝ වැඩක් නැති ඒවලට අහුවෙන්නෙ. අපි එක්ක ඉන්න හැමදාම අපි දෙන්නේ හොඳම ඒවා.
දෙසැම්බර් 17th, 2009 at ප.ව. 4:37
@ Mahesh,
ස්තූතියි මචෝ කමෙන්ට් එකට.
@ sw7x,
එල එල නියමෙටම තියෙයි. අපිත් පුලුවන්නම් ඉවසනවා. කොහෙද කට්ටිය හදිස්සි වෙනවනේ
දෙසැම්බර් 17th, 2009 at ප.ව. 4:39
@ හේමජිත්,
ස්තූතියි සහෝ. මම හිතනවා දැන් ඔයත් තව එකක් පටන් අරන් ඇති කියලා. ස්තූතියි හැම දේටම,
@ gayya, mahen.
ස්තූතියි ඔයාලගේ කමෙන්ට් වලට. හැමදාටම ඉන්න බයිස්කෝප් එක්ක.
දෙසැම්බර් 17th, 2009 at ප.ව. 4:46
@ kolla,
ස්තුතියි මචෝ අපිත් එක්ක දිගටම ඉන්න එකට
@ chathurarcrc,
ස්තූතියි මචෝ හැම දාම අපිව දිරිමත් කරනවට. කට්ටියගේ කමෙන්ට් වලින් අපිට දෙන ශක්තිය ධෛර්යය නිසා තමයි අපි දිගටම මේ සයිට් එක හොඳින් කරගෙන යන්නේ.
දෙසැම්බර් 17th, 2009 at ප.ව. 4:47
@ chathurarcrc
කව්ද බං වැඩියෙන්ම සතුටු වෙන්නේ ??
අපි කට්ටියටම හිතාගන්න බෑනෙ බං!!!
දෙසැම්බර් 17th, 2009 at ප.ව. 4:52
@ Rotiya,
අනේ අෆොයි ඒ මක් වෙලාද? ඉක්මනට යථා තත්වයට පත් කර ගන්න ලැබේවා කියලා පතනවා. රවුටර් නම් අවුලක් කර ගන්න එපා පොතේ ගුරා ඒවා ගැන බලාගන්නව ලූ.
@ Enri,
ස්තූතියි සහෝ අපි බලමු මොකක්ද කරන්න පුළුවන් කියලා.
@ kathu,
ඒක තමා මචෝ මමත් බයේ උන්නේ එන්න එන්න කමෙන්ට් අඩුවේගෙන යනකොට
දෙසැම්බර් 17th, 2009 at ප.ව. 4:54
@ thm14, අමිර,
ස්තූතියි මචංලා. උපසිරැසි තත්වය ගැනත් බලලා කමෙන්ට් එකක් දාන්න අමතක නොකර
@ Asantha,
මේකේ කොලිටි එකනම් ගොඩක් හොඳයි මචෝ. බලන්නකෝ බාගෙනම.
දෙසැම්බර් 17th, 2009 at ප.ව. 4:58
@ ජානක,
එව්වෝ.
දෙසැම්බර් 17th, 2009 at ප.ව. 5:00
pattta
දෙසැම්බර් 17th, 2009 at ප.ව. 5:02
machan mage gaawa thiyenne sigle avi file ekak 2012 movie eke. sub 2k thiyenawa. kohomada hadaaganne? pls help. puluwan nam mata sigle karala mage mail address ekata down link eka ewahan. wkrohantha2000@gmail.com
දෙසැම්බර් 17th, 2009 at ප.ව. 5:17
@ Rohantha, Manoj,
ඒක තමයි මම maneesh සහෝ ටත් කිව්වේ. මට හදන්නනම් ටිකක් කල් යයි
පුළුවන්නම් මේ කොපියම බා ගන්න නැත්තම් අපි මනීෂ් හදපුවම ඉල්ල ගන්න බලමු.
දෙසැම්බර් 17th, 2009 at ප.ව. 6:04
බොහම ස්තුති
දෙසැම්බර් 17th, 2009 at ප.ව. 6:04
එල මචන්
දෙසැම්බර් 17th, 2009 at ප.ව. 6:59
this is the “wedima ප්‍රතිචාර sahitha film eka”
Thanks රොයිලි ප්‍රනාන්දු saho, thanks alot
දෙසැම්බර් 17th, 2009 at ප.ව. 7:07
me karapu udawwata uba mathu budu wenawa banzzzzzz
thnxxxxx machan
maxaaaaaaaaaa
දෙසැම්බර් 17th, 2009 at ප.ව. 7:18
@ තිවන්ක, laka007,
ස්තූතියි මචංලා.
@ Supun,
ස්තූතියි මචෝ.
@ Sandun,
. එල එල දිගටම එන්න මේ පැත්තට.
අම්මෝ මම එච්චර දෙයක් කළේ නැහැනේ
දෙසැම්බර් 17th, 2009 at ප.ව. 7:43
great machan
දෙසැම්බර් 17th, 2009 at ප.ව. 7:45
ALA SUB WALATA THANKS
දෙසැම්බර් 17th, 2009 at ප.ව. 7:45
@රොයිලි : uba nam deiyek…srt file 2 euwane mama eka SRT COMBINER kiyana soft ware eken combined kala…wade goda…mama eka oyata ewannam..oya eka BAISCOPE eke daanna…mama dakka tawa ekkenek innawa..1 CD format eke ekak baapu…mama me karapu deth mama wage apahasutawata path una ayata wadagath wei..itin royly ekath ape paatakayanata denna..onna mama euwa..
දෙසැම්බර් 17th, 2009 at ප.ව. 7:48
tawa ekak eka KM PLAYER ekata witarai wada karanne…321 ekata wada na..
දෙසැම්බර් 17th, 2009 at ප.ව. 7:48
tanx 4 the film brother..
දෙසැම්බර් 17th, 2009 at ප.ව. 7:50
Banna dala thiyenne….. aniwa … Banne nathuwa bala hitiye… Thanks…. dammata……
දෙසැම්බර් 17th, 2009 at ප.ව. 8:14
@ සරදියල්, වෙන කවුද ඉතින්. අපෙ රොයිලි සහොම තමා…
දෙසැම්බර් 17th, 2009 at ප.ව. 8:15
machan mata subtitles enne
????????????????????????
????????????????????
kialane mokadda man karanne?
දෙසැම්බර් 17th, 2009 at ප.ව. 9:01
machan රොයිලි wade elakiri
දෙසැම්බර් 17th, 2009 at ප.ව. 9:02
onna mama 100 weni comment eka damma…
දෙසැම්බර් 17th, 2009 at ප.ව. 9:10
ස්තූතියි මචං
දෙසැම්බර් 17th, 2009 at ප.ව. 9:13
@imran! Machan me site eke udama thiyana
“sinhala uparisara” kiyana lipiya balapan.. Eke oya prahneta visaduma thiyenawa..
දෙසැම්බර් 17th, 2009 at ප.ව. 9:20
මමත් දැන්ම බාන්න පටන්ගන්නවා.
දෙසැම්බර් 17th, 2009 at ප.ව. 9:30
@ නිර්නාමික,
ස්තූතියි මචෝ…..
@ smw8890,
එල කිරි මචෝ මේ පැත්තට ආවටත් ස්තූති වෙන්න ඕනා. දිගටම එන්න.
දෙසැම්බර් 17th, 2009 at ප.ව. 9:32
@ maneesh,
ස්තූතියි මචෝ මම ඒක දාන්නම්. මොකක්ද මචෝ 321 ට වැඩ නෑ කිව්වේ?
දෙසැම්බර් 17th, 2009 at ප.ව. 9:35
@ navo, kasun,
ස්තූතියි මචංලා…. ස්තූතියි ඉවසන් හිටියට,
@ chathurarcrc,
දෙසැම්බර් 17th, 2009 at ප.ව. 9:37
හැමෝටම වගෙ මටත් කියන්න තියෙන්නේ තැන්කූ රොයිලියෝ කියලා තමයි…..
දෙසැම්බර් 17th, 2009 at ප.ව. 9:38
ela mcn great mcn
දෙසැම්බර් 17th, 2009 at ප.ව. 9:44
ස්තුතියි සහෝදරයා.. මම මේක හොය හොයා හිට්යේ..
දෙසැම්බර් 17th, 2009 at ප.ව. 9:45
@ Imran,
මචෝ මෙන්න මෙතනින් ඔයාට දැනගන්න ඕනා ඔක්කොම විස්තර ගන්න පුළුවන්.
@ dimuth,
ස්තූතියි මචෝ….
දෙසැම්බර් 17th, 2009 at ප.ව. 9:47
@ Sameera,
ස්තූතියි මචෝ.
@ මල්$han,
එල කිරි මචෝ.
දෙසැම්බර් 17th, 2009 at ප.ව. 9:49
@ kushal,
ස්තූතියි මචෝ
@ Harsha,
ඔන්න හම්බවුණා බාගන්නයි තියෙන්නේ
දෙසැම්බර් 17th, 2009 at ප.ව. 10:06
ප්‍රතිචාර ගොඩ දැක්කම සන්තෝසේ බැරුවා. බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවියේ වැඩිම ප්‍රතිචාර ගණනක් ඇති ලිපියයි මේ. මරේ මරු !!!
දැන් නම් නැව ඇරු කියල යනවා..!!
දෙසැම්බර් 17th, 2009 at ප.ව. 10:08
බුදු අම්මෝ………. මෙච්චර කමෙන්ට් ගොඩක් දැක්කමයි…….
ගුරා, ගෝලයා, රොයිලි, ජය වේවා කට්ටියටම……..!!
දෙසැම්බර් 17th, 2009 at ප.ව. 10:15
@ Uraj Deemantha,
එල එල ජය වේවා කිව්වා.
අහ් අයියා ඇවිල්ලා තියෙන්නේ. මම ඒත් බැලුවා හැමදාබ බහින කෙන අද නැත්තේ මොකද කියලා
දෙසැම්බර් 17th, 2009 at ප.ව. 10:30
Ela Ela Machan Maxxa Kiyanna Wachan Ne Film Eka Nam Beluwa….
Eth Sinhala….. Kiyala Wedak Ne Thanks Machan Thanks…..
දෙසැම්බර් 17th, 2009 at ප.ව. 10:54
Ela vedak. Mama kalin balala thibuney. Velaava kiyanney magey laga thibba copy 1ta subtitle harigiyaa. Ithin aayeth beluwa. Thanks…………….
දෙසැම්බර් 17th, 2009 at ප.ව. 11:04
මචන් නියම වැඩක්. තෑන්ක්ස් ගුරා ඒවගේම අපි වෙනුවෙන් කාලය ශ්‍රමය කැප කරන රයිලිටත් ඩබල් තෑන්ක්ස්. අපේ පූල් සප් එක. ජයවේවා
දෙසැම්බර් 17th, 2009 at ප.ව. 11:05
ade amataka una goola machan thanks kolla
දෙසැම්බර් 17th, 2009 at ප.ව. 11:28
එළ එළ. ඔන්න මමත් බාන්න දැම්මා. හොඳ පිටපතක් හොය හොය හිටියෙ.
බොහොම පින්!!!
චිත්‍රපටි වැඩි වැඩියෙන් ලෑබෙන්න ඕන
දෙසැම්බර් 18th, 2009 at පෙ.ව. 12:58
@ AL1717,
ස්තූතියි සහෝ
@ Weerawardhana,
එලම තමයි මචෝ. හරි ගියා නම් එච්චරයි
දෙසැම්බර් 18th, 2009 at පෙ.ව. 1:01
@ nilantaherath,
ස්තූතියි මචෝ. ඒක ඇත්ත, ගෝලයා එයාගේ විභාගයකුත් තියාගෙන පුදුම කැපවීමකින් මේ වැඩේ කරගෙන යන්නේ
@ SF,
ස්තූතියි සහෝ
දෙසැම්බර් 18th, 2009 at පෙ.ව. 1:17
කොපමන ගුණ කලත් දුදනෝ නොවෙති යහපත්….!!! කිරි දියෙන් දෙව්වත්, අගුරු සුදු වන කලක් නම් නැත්….!!! ගැන හිත හිතා ඉන්නේ මචන්…..!! ඒකයි මේ දවස් ටිකේ පොඩ්ඩක් හිටියේ නැත්තේ………..!!
දෙසැම්බර් 18th, 2009 at පෙ.ව. 2:57
@ Uraj Deemantha,
මොකෝ මචෝ මේ හදිස්සියේම කළකිරිලා වගේ. මොකක්ද සීන් එක?
දෙසැම්බර් 18th, 2009 at පෙ.ව. 6:58
mage cmet eka parakku unath onna damma … thank bro…..
දෙසැම්බර් 18th, 2009 at පෙ.ව. 8:10
thanx a lot bros… sry dont knw hw to comment in sinhala… anyway, U all r doing a great work… api wage film pissanta kiyaapu thena… meka balanna chance godak lebunath ape Royly brotherge sinhala sub enakam beluwe ne… thnx again.. Long Live Baiscopelk…!!!!!!!!!!!
දෙසැම්බර් 18th, 2009 at පෙ.ව. 8:53
math ba ganna one
දෙසැම්බර් 18th, 2009 at පෙ.ව. 9:40
එලකිරි අයියා. ස්තූතියි ගොඩක්දැන්ම බානවා….
දෙසැම්බර් 18th, 2009 at පෙ.ව. 9:51
බානවෝ
දෙසැම්බර් 18th, 2009 at පෙ.ව. 9:58
Ela Ela Thava sinhala Subtitles thiyena aluth film danna Good Luck
දෙසැම්බර් 18th, 2009 at පෙ.ව. 10:14
මේක කලින්ම බෑව,
මේ සිංහල උපසිරසි ඒකට හරියාවිද
ස්තූතියි………………………………………………………………………………………
දෙසැම්බර් 18th, 2009 at පෙ.ව. 10:33
බොහොම ස්තූතියි මේ වැඩේට… !!!!!
දෙසැම්බර් 18th, 2009 at පෙ.ව. 10:39
ආ මරු මරු…මම මේක ඉස්සෙල්ලා බාගෙන බලන් හිටියා සබ්දානකම්.එත් මෙක තියෙන්නේ කොටස් දෙකකටනේ.කමක් නැහැ ආයි බාන්නම්.බොහොම ස්තුතියි රොයිලිට.
දෙසැම්බර් 18th, 2009 at පෙ.ව. 11:28
Ela machan…..Best of luck…
දෙසැම්බර් 18th, 2009 at පෙ.ව. 11:53
මම පලමුවෙනි වතාවටයි සින්හල උපසිරැසි සහිතව ෆිල්ම් එකක් බලන්න යන්නේ
. බොහෝම ස්තුතියි !
දෙසැම්බර් 18th, 2009 at ප.ව. 12:36
@ ashan kandy,
ස්තූතියි මචෝ
පරක්කු වුණාට මොකද මමත් මේක දෙන්න පරක්කු වෙච්ච එකේ.
@ Din,
ස්තූතියි මචෝ. දිගටම එන්න.
දෙසැම්බර් 18th, 2009 at ප.ව. 12:39
@ ishan,
ස්තූතියි මචෝ
@ කපිල,
කමෙන්ට් එකට ස්තූතියි මචෝ. දිගටම බයිස්කෝප් එකත් එක්ක ඉන්න
දෙසැම්බර් 18th, 2009 at ප.ව. 12:41
@ නිලන්ත,
එල එල මචෝ
@ Tharindud,
අනිවා අනිවා දිගටම අපිත් එක්ක ඉන්න
දෙසැම්බර් 18th, 2009 at ප.ව. 12:44
@ Anju,
ස්තූතියි අක්කා
Aruna,
එල මචෝ
@ කෝලමා,
එල එල බලලම කියන්නකෝ. මීට කලින් දීපුවත් බාගෙන බලන්න
දෙසැම්බර් 18th, 2009 at ප.ව. 12:48
@ jeewaka,
බාගෙන බලන්න මචෝ. හරිනොයනවනම් කියන්න. අපේ මනීෂ් සොහොයුරා සබ් දෙක තනි ෆිල්ම් එකකට වෙන්නත් හදලා දුන්නා. ඒක හරි මට එවන්න පුලුවන් 1CD කොපියක්නම්.
@සසික නානායක්කාර,
අහ් එහෙමද මචෝ. අවුලක් නැත්තම් ආයේ බාන එක තමයි හොඳම දේ. ඒත් මට මේල් එකක් දැම්මොත් මම ඔයාට මනීෂ් සොහොයුරා හදපු එක එවන්න පුළුවන්. මගේ ඊ මේල් එක royly [at] baiscopelk [dot] com
දෙසැම්බර් 18th, 2009 at ප.ව. 12:57
watch
Ratings:1 Star2 Stars3 Stars4 Stars5 Stars
Loading … Loading …
2012 R5 LINE XviD-MDMA
An epic adventure about a global cataclysm that brings an end to the world and tells of the heroic struggle of the survivors.
Torrent Release Group: MDMA
Movie Release Name: 2012.R5.LINE.XviD-MDMA
Film Release Date: Dec 02, 2009
Filename: mdma-2012-a.avi | mdma-2012-b.avi
Source: R5 DVD9
Size: 1.4 gb
Genre: Action | Drama | Sci-Fi | Thriller
Video: Xvid | 640×272
Audio: Direct [...]
ShareThis
Leave a comment | Category: Action, Drama, Movies, SciFI, Thriller
2012 Doomsday Movie PosterAn epic adventure about a global cataclysm that brings an end to the world and tells of the heroic struggle of the survivors.
Torrent Release Group: MDMA
Movie Release Name: 2012.R5.LINE.XviD-MDMA
Film Release Date: Dec 02, 2009
Filename: mdma-2012-a.avi | mdma-2012-b.avi
Source: R5 DVD9
Size: 1.4 gb
Genre: Action | Drama | Sci-Fi | Thriller
Video: Xvid | 640×272
Audio: Direct Audio 128 kb/s
Subtitles: English (for non English parts)
Runtime: 158 min
IMDB Rating: 6.6/10 (13,877 votes)
Directed By: Roland Emmerich
Starring: John Cusack, Chjwetel Ejiofor, Amanda Peet, Oliver Platt
The latest batch of 2012 R5’s look a little grainy and the audio is still mediocre. If you haven’t seen this film yet it’s best to wait for a DVDRip, with a new line audio source.
image8b134b17924b 2012 R5 LINE XviD MDMA
image04574b17924b 2012 R5 LINE XviD MDMA
imagecddb4b17924b 2012 R5 LINE XviD MDMA
දෙසැම්බර් 18th, 2009 at ප.ව. 1:07
Niyamai Machoooo
දෙසැම්බර් 18th, 2009 at ප.ව. 2:43
@රොයිලි මහත්තයා
අර කම්බයින් කල සබ් එක පුලුවන්නම් මෙතනම දාන්න.එතකොව ගොඩක් දෙනාට පහසුවක් වෙයි.(ඒක කරදරයක් නෙමෙයි නේද)
දෙසැම්බර් 18th, 2009 at ප.ව. 4:14
@ Ram raj,
ඇත්ත මචෝ. මම ගෝලයට කියන්නම්. එතකම් මම ඔයාටයි අර රොහාන්තටයි මේල් කරන්නම්. මේක කම්බයින් කිරීමේ ගෞරවය යන්න ඕනා මනීෂ් ටයි
දෙසැම්බර් 18th, 2009 at ප.ව. 4:25
@ නිර්නාමික [දෙසැම්බර් 18th, 2009 at ප.ව. 12:57]
මේකනේ මචෝ DvDrip එනකම් තියා මේ පෝස්ට් එක දාන්නත් සතියකට කලින් ඉඳන් තමයි කට්ටිය වෙන වෙන කොපි වල ලින්ක් පෝස්ට් කරන්න ගත්තේ. ඉතින් තවත් බලන් නොයිද තියෙන එක දුන්නනම් හොඳයි කියලා හිතුනා. ඒත් මේ කොපිට R5 උනාට කිසිම අවුලක් නෑ. අනික බලන්න්කෝ අපි දෙන්නත් කලින්ම කී දෙනෙක් මේකේ වෙන වෙන කොපි බාගෙන ඉදලද කියලා කමෙන්ට් වලින්ම පෙනවනේ.
දෙසැම්බර් 18th, 2009 at ප.ව. 6:04
රොයිලි සහෝ කවද්ද ට්ව්යිලයිට් නිව් මූන් දෙන්නේ???
දෙසැම්බර් 18th, 2009 at ප.ව. 6:46
@ මල්$han,
අනිවා හොඳ කොපියක් ආපු ගමන්ම දෙනවා මචෝ. අයේ මොකටද පරක්කු කර කර ඉන්නේ.
දෙසැම්බර් 18th, 2009 at ප.ව. 7:12
එලකිරි රොයිලි…දැන්ම බානවා…
දෙසැම්බර් 18th, 2009 at ප.ව. 7:37
@ කணிshක,
එල එල මචෝ. ස්තුතියි කමෙන්ට් එකට
දෙසැම්බර් 18th, 2009 at ප.ව. 9:26
මරු මරු…
දෙසැම්බර් 18th, 2009 at ප.ව. 9:29
niyamai machan
දෙසැම්බර් 18th, 2009 at ප.ව. 10:52
@ dima, නිර්නාමික.
ස්තූතියි දෙන සහයෝගයට
දෙසැම්බර් 18th, 2009 at ප.ව. 11:54
subtitle fils dekak thiyenawa.mage film ekata ganne eka file ekak witarai.deweni eka ganne nehe.palaweni file eke subtitles anne tikak parakkuwela.tani subtitle file ekak thibunot hodai.timing set karanne kohomada.
thank you
දෙසැම්බර් 19th, 2009 at පෙ.ව. 2:45
Onna mamath meka gannawa.
Ada dl wenna deemma. heta udenma balanna one
Thanks Machanla
දෙසැම්බර් 19th, 2009 at පෙ.ව. 7:31
බොහොම ස්තූතියි.ඔන්න මමත් බෑවා…….
දෙසැම්බර් 19th, 2009 at පෙ.ව. 11:02
බොහොම ස්තූතියි.ඔන්න මමත් බෑවා…….
මල් හතයි
දෙසැම්බර් 19th, 2009 at පෙ.ව. 11:58
@ manesh.. malli ekata karanna ona 2012_R5_LINE_XviD_MDMA kiyana eka mdma-2012-a kiyala rename karala play karanna film eke bagayak giyama mdma-2012-b kiyala rename karala ithuru tika balanna mamath kare ehemai…….
දෙසැම්බර් 19th, 2009 at ප.ව. 12:04
බොහොම ස්තූතියි.
දෙසැම්බර් 19th, 2009 at ප.ව. 2:13
Thanx machan
onna banna demma
balagenahitapu film ekak
දෙසැම්බර් 19th, 2009 at ප.ව. 7:47
@ නිර්නාමික,
දෙසැම්බර් 18th, 2009 at ප.ව. 11:54
මචෝ එහෙනම් හොඳම දේ අපි දීලා තියෙන කොපියම බා ගන්න එකයි. මොකද පළවෙනි ටිකෙත් ටයිමින් අවුල් නම් කම්බයින් කරපු එක දීලත් වැඩක් නැති වෙයි
@ San J, දිනුක,
ස්තූතියි මචන්ලා කමෙන්ට් වලට
දෙසැම්බර් 19th, 2009 at ප.ව. 7:50
@ නිර්නාමික 2, උදය, Supun,
ස්තූතියි මචංලා කමෙන්ට් වලට
@ wappula,
පොර දක්ෂයා
නැහැ මචෝ මනීෂ් ඒ දෙකම එකට එකතු කරලා එක සබ් ෆයිල් එකක් හදා ගත්තා
දෙසැම්බර් 19th, 2009 at ප.ව. 9:11
@wappula : mama try karapu widihata hari giya..mokada mamath DOWN karala tibbe R5 1cd copy ekak..:P hi hi kollo dakshaya tama…
දෙසැම්බර් 19th, 2009 at ප.ව. 9:30
කාලෙකට පස්සෙ මේ පැත්තෙ ආවෙ….
කාලෙකින් ලිපියක් ලියල දුන්නෙත් නෑ නොවැ …. කස්ටියටම මාව දැන් මතකත් නැතුව ඇති !!!
බයිස්කෝප් එකට අලුතෙන් ලිපි ලියන්න අය ගොඩක් සෙට් වෙලා වගේ… එල එල !
රොය්ලි සහෝදරයාට බොහෝම ස්තූතියි සබ්ස් වලට !! පින් සිද්ද වෙත්වා…
මම නම් අමාරුව වැඩි කමට TS කොපියක් බැලුවා.. දැන් ආයෙත් බලනවා !
දෙසැම්බර් 20th, 2009 at පෙ.ව. 12:53
මචන් ඔන්න ඊයෙ ඩව්න්ලෝඩ් කරල අද බැලුවා ෆිල්ම් එක.
සබ්ටයිට්ල් නියමයි මචන්ලා.
කීප් ඉට් අප්.
:D
දෙසැම්බර් 20th, 2009 at පෙ.ව. 9:53
thanx……good work……………
දෙසැම්බර් 20th, 2009 at ප.ව. 8:21
MEKE ENNE SUB DEKAKNE KOHOMADA ROYEL MEKA
BALANNE EKA SUB EKAK WETHARAINE BALANNA
PULUWAN ROYEL VESADUMAK DENNA:(
දෙසැම්බර් 20th, 2009 at ප.ව. 8:36
මැක්සා^^^^^^^^^^^^^^^^^^
මාර වටිනවා……………….
දෙසැම්බර් 20th, 2009 at ප.ව. 10:12
නිකම් කතෝලික ඌරුවක් පෝස්ටරය දකින කොට දැනුණා. මේක ආගම් චිත්‍රපටය ක් නෙවේ නේද?
දෙසැම්බර් 20th, 2009 at ප.ව. 11:13
@ maneesh,
@ DragonD,
එහෙමත් අමතක වෙනවද මචෝ. මම ඒත් බැලුවා ඔයා කාලෙකින් පෝස්ට් එකක් දැම්මේ නැත්තේ මොකද කියලා. හිතුවා FBI එකේ රහස් මෙහෙයුමකට කසකස්ථාන් වලට ගිහින් ඇති කියලා. ඒත් අද පෝස්ට් එකේ ඒ ගැන විස්තරයක් තියෙනව නේ. ගණන් ගන්න එපා මචෝ ඔවා ඔහොම තමයි.
දෙසැම්බර් 20th, 2009 at ප.ව. 11:23
@ san j, dhanunet, Prami,
ස්තූතියි මචංලා කමෙන්ට් වලට.
@ RANUSHKA,
මචෝ පුළුවන්නම් අපි දීපු කොපියම බා ගන්න. ඒක තමා ලේසිම දේ. එහෙම නැත්තම් මට මේල එකක් දාන්න. මම අපේ මනීෂ් එකට එකතු කරලා හදපු එක එවන්නම්. royly [at] baiscopelk [dot] com
@ මහේෂ් රාජසූරිය,
මචෝ ඔයා කියන්නේ මේකේ තියෙන පෝස්ටරයද? එකේ නම් ඉන්නේ ලාමා වරයෙක්. මේක ලෝක විනාශයක් ගැන කියවෙන එකක්. බලලම තීරණය කරන්නකෝ. නැත්තම් IMDB එකෙනුත් දළ අදහසක් ගන්න පුළුවන්.
දෙසැම්බර් 21st, 2009 at ප.ව. 10:58
කාලෙකින් බලපු සිරාම Film එකක්.එයට සිංහල සබ්ටයිටල් දමා Film එක තවත් විචිත්රවත් කිරීම ට දායකවු සියලු දෙනාට ජය වේවා.ඉදිරියට තවත් හොදින් වැඩ කටයුතු කරගන යෑමට ඔබ සියලු දෙනාට ශක්තිය ලැබේවා………..
දෙසැම්බර් 22nd, 2009 at පෙ.ව. 7:48
බොහම ස්තුතියි
දෙසැම්බර් 22nd, 2009 at ප.ව. 12:02
Machan I couldn’t download that 2012. How do I do that?
දෙසැම්බර් 22nd, 2009 at ප.ව. 5:29
බාමි
:):):):):):):)
දෙසැම්බර් 23rd, 2009 at පෙ.ව. 12:05
ammooooo meka bakanna thamai mamath balagena hitiyee…. thank you …thank you…thank you…. denmama banawaaa…heta idan school niwadu.. niyamai…niyamai…
දෙසැම්බර් 23rd, 2009 at පෙ.ව. 2:08
@ Rukshan,
ස්තූතියි මචෝ කමෙන්ට් එකට. ඔයාලගේ කමෙන්ට් වලින් අපිට ලැබෙන ධෛර්යය නිසා තමයි අපි දිගටම මේක කරගෙන යන්නේ.
@ Anuradha,
ස්තූතියි මචෝ කමෙන්ට් එකට.
දෙසැම්බර් 23rd, 2009 at පෙ.ව. 2:13
@ Anton,
මචෝ ඔයා මෙතනින් වැඩිපුර විස්තර ගන්න. ඔයා මගේ මේල් එක දන්නවනේ. අවුලක් තියෙනවනම් මට කියන්න.
දෙසැම්බර් 23rd, 2009 at පෙ.ව. 2:15
@ nm,
එල එල මචෝ
@ සමන් කලුබෝවිල,
එල එල බාලම කියන්නකෝ කොහොමද කියලා
දැන් නිවාඩු කාලේ හින්දා නෑ ස්කෝලේ
දෙසැම්බර් 23rd, 2009 at ප.ව. 10:13
මැක්සම තමයි ඉතින්… මැක්ස තෑන්ක්x
දෙසැම්බර් 23rd, 2009 at ප.ව. 11:20
බාමී…එනකම් බලාගෙන භිටියේ..
දෙසැම්බර් 24th, 2009 at පෙ.ව. 2:02
@ ටිලාන්ත,
ස්තූතියි මචෝ බලලා ඉවරවෙලත් කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා.
දෙසැම්බර් 24th, 2009 at පෙ.ව. 2:03
@ timal,
ස්තූතියි මචෝ
දෙසැම්බර් 24th, 2009 at පෙ.ව. 10:04
එලකිරි මචන් film එක මම බැලුවා එක. මේක නම් ඕනම කෙනෙක් බලන්නම වටිනවා.
දෙසැම්බර් 24th, 2009 at ප.ව. 1:44
ela ela machan
mamat gatta
keep it up buddy
දෙසැම්බර් 24th, 2009 at ප.ව. 5:29
@ ටිලාන්ත,
එල එල මචෝ. ස්තූතියි කමෙන්ට් එකට
@ charuka,
ස්තූතියි මචෝ.
දෙසැම්බර් 25th, 2009 at ප.ව. 4:58
තාමත් මේ ලිපිය උණු කැවුම් වගේනේ… කට්ටියට සෑහෙන්න හිතට අල්ලලා ගිහින් වගේ.. එළ එළ. ප්‍රතිචාර වලට බොහෝම ස්තූතියි. රොයිලි සහෝට නැවතත් විශේෂ ස්තූතිය.
දිගටම අපිත් එක්ක එකතු වෙලා ඉන්න. ජය වේවා !!
දෙසැම්බර් 25th, 2009 at ප.ව. 9:33
රොයිලි මල්ලියෙ .. මම බොහොම අමාරුවෙන් 2012 චිත්‍රපටය උප සිරැසි සමඟ බා ගත්තා.. (ඔබ කියපු විදියට..)
නමුත් මට ඒක බලන්න බැහැ. මීඩියා ප්ලේයර් ක්ලැසික් එකේ බැහැ.
නිරො ෂෝ ටයිම් එකෙත් බැහැ.
ඒකෙ පෙන්වන්නෙ කේ.එල්.එම්. පයිල් එකක් විදියටයි. නමුත් ඒකෙත් ප්ලේ වෙන්නෙ නැහැ.
මට ඕක බලන විදිහක් කියන්න පුලුවනිද..
ඔබට ස්තූතියි.
දෙසැම්බර් 26th, 2009 at පෙ.ව. 9:29
machan roily aiya..
maxa wadak..
all d best kiwwa..
mama eye baluwe 2012
sainhalat ekka baluwe..
oyata godaak pin..
thnx
thnx a lot
දෙසැම්බර් 26th, 2009 at පෙ.ව. 10:43
still downloadin…
mama kalin sinhala sub dl kala wena film aka ka.. a fil ake subz walata awe “???????? ??????” ohomane… a mokada a?
mama sinhala uni code dala tiyenne PC ake.. bt….
දෙසැම්බර් 26th, 2009 at ප.ව. 12:12
me para ma 1GB iwarai eelanga paara kohoma hari baanawa 400GB eka dunna 1kata tankz
දෙසැම්බර් 28th, 2009 at පෙ.ව. 1:32
@ hemantha samarakoon
මෙන්න මෙතනින් උපසිරැසි එක්ක බලන්න උදව් ගන්න පුළුවන්. කියවල බලන්න. වැඩිදුරටත් උදව්වක් ඕනා නම් මට ඊයක් දාන්න. royly {at} baiscopelk {dot} com .
දෙසැම්බර් 28th, 2009 at පෙ.ව. 1:34
@ charuka,
ස්තූතියි මචෝ කමෙන්ට් එකට.
දෙසැම්බර් 28th, 2009 at පෙ.ව. 1:36
@ දොඩමා,
එල එල මචෝ.
දෙසැම්බර් 28th, 2009 at පෙ.ව. 1:38
@shan,
මෙන්න මෙතනින් උපසිරැසි එක්ක බලන්න උදව් ගන්න පුළුවන්. කියවල බලන්න. වැඩිදුරටත් උදව්වක් ඕනා නම් මට ඊයක් දාන්න. royly {at} baiscopelk {dot} com .
දෙසැම්බර් 28th, 2009 at පෙ.ව. 3:53
@ amiya,
ස්තූතියි මචෝ
දෙසැම්බර් 28th, 2009 at ප.ව. 7:36
@ රොයිලි
dawas ganak dwnld karala ada thama beluwe..
mama sinhala subs akka com ake balapu 1st english film aka..
GreaT work bro..
thanx a lt…
දෙසැම්බර් 28th, 2009 at ප.ව. 7:56
@ shan,
එල එල මචෝ. දිගටම අපිත් එක්ක ඉන්න.
දෙසැම්බර් 29th, 2009 at ප.ව. 1:50
Ela Ela Bami
දෙසැම්බර් 29th, 2009 at ප.ව. 2:52
gud work
දෙසැම්බර් 29th, 2009 at ප.ව. 11:22
@ chammi,rex,
ස්තූතියි කමෙන්ට් වලට. දිගටම බයිස්කෝප් එකට එන්න. හැමෝටම මේ ගැන කියන්න.
දෙසැම්බර් 30th, 2009 at පෙ.ව. 11:22
අනේ අයියේ….මේකෙ subs වැඩ නෑ නේ………….
දෙසැම්බර් 30th, 2009 at පෙ.ව. 11:43
මරු මරු…….. වැඩ වැඩ…… බොහෝ ම ස්තූතියි අය්යේ……….
දෙසැම්බර් 31st, 2009 at ප.ව. 7:30
@ Killer_T,
එල එල බලලත් කමෙන්ට් එකක් දාහන් මචෝ.
ජනවාරි 1st, 2010 at පෙ.ව. 11:15
මචන් 2012 එකෙ
sub title play වෙන font එක මොකක්ද?
ජනවාරි 2nd, 2010 at පෙ.ව. 1:45
@ AROX,
මචෝ මෙතනින් ඔයාට වැඩි විස්තර ගන්න පුළුවන්.
ජනවාරි 2nd, 2010 at පෙ.ව. 7:09
Onna bawenna damma….
baalama kiyannam…Thankzzz
ජනවාරි 3rd, 2010 at ප.ව. 12:22
nice ……….. work
ජනවාරි 3rd, 2010 at ප.ව. 7:52
නියමායි thankx කරන්න වචන නෑ
ජනවාරි 4th, 2010 at පෙ.ව. 1:56
@ gamer,නිර්නාමික,
ස්තූතියි මචංලා කමෙන්ට් වලට. දිගටම ඉන්න අපිත් එක්ක.
ජනවාරි 4th, 2010 at ප.ව. 3:49
2012 bagattha godaaaak thanks, eath upasirsa wada karanne nehene. upsirsa kohomada ganne?
ජනවාරි 6th, 2010 at ප.ව. 12:27
මරු ෆිල්ම් එක. කාලයක් තිස්සෙ බාගන්න තැනක් බල බල හිටියෙ. ටේ‍්‍රල නම් බැලුව. මාර ආතල් නේ.
ජනවාරි 6th, 2010 at ප.ව. 2:28
Meka nam niyamai..Film eka download karala thibune.meken subtitle aragena belua..Greate work.
Ahamben wage ada thamai me site eka dakke…
ada idan digatama meka mama use karanawa.
Thanx Mr. Admin.
ජනවාරි 6th, 2010 at ප.ව. 6:59
Ela Ela maxxxxa………….. machan avator film eka labune nedda……….?
ජනවාරි 6th, 2010 at ප.ව. 8:48
බොහොම ස්තුතියි….Avatar එකත් ඔයා දානකන් අපි බලාගෙන ඉන්නවා…
ජනවාරි 7th, 2010 at පෙ.ව. 2:01
@ රෝහණ වසන්ත,
ඔව් ඔව් එලම ෆිල්ම් එකක් තමයි. බලලත් කියන්න කොහොමද කියලා
@ shan,
ස්තූතියි මචෝ දිගටම රැදී ඉන්න අපිත් එක්ක.
ජනවාරි 7th, 2010 at පෙ.ව. 2:03
@ GIhan, බණ්ඩාර.
එල එල මචංලා. Avater හොඳ කොපියක් ලැබුන ගමන්ම අපි දෙන්නම්.
ජනවාරි 16th, 2010 at පෙ.ව. 10:11
Yakado meka marune… ela ela… kiyala wadak ne… wish u all the very best macho… keep it up…
ජනවාරි 22nd, 2010 at ප.ව. 9:03
කෙමන්ටිස් අඩුයි කියන්න ඒපා මචං
සමහර ඒ්වට කෙමන්ටිස් නැතත් අපි ඒ්වෙග් සිංහල සබිස් අාසාෙවන් බලනවා
ජනවාරි 29th, 2010 at ප.ව. 11:29
ඕගොල්ලන්ගෙ වැඩේ නම් මරු..මම මේක කලින් බැලුව..දැන් සිංහල උපසිරැසි download කරගෙන ආයේ බැලුව …නියමයි. සමහර ,තේරුම් ගොඩක් තියන ඉංග්‍රිසි වචන වලට වැරදි තේරුම් වැදිල තිබුන.ඒත් වැඩේ නම් මරු. දිගටම කරගෙන යන්න..:-)
ජනවාරි 30th, 2010 at ප.ව. 5:33
@ Sasanda,
ස්තූතියි මචෝ කමෙන්ට් එකට. දිගටම අපිත් එක්ක ඉන්න.
@ දමිත්,
ස්තූතියි මචෝ. ඒත් කමෙන්ට් වලින් තමයි අපි දැන ගන්නේ හොඳ නරක තත්වය. ඒ වගේම අපේ එකම දිරිගැන්වීම ඕක තමයි.
ජනවාරි 30th, 2010 at ප.ව. 5:34
@ gayan775,
ස්තූතියි මචෝ කමෙන්ට් එකට. පුලුවන්නම් ඒ වැරදි තැන් ටික අපිට කිව්වොත් මම ආපහු ඒවා හදලා අප්ලෝඩ් කරන්නම්. මට මේල් එකක් දාන්න.
royly [at] baiscopelk [dot] com
ජනවාරි 30th, 2010 at ප.ව. 10:40
comments adui….wenna baa bro..it will never happen,,,,,aniwa…mee site eka hit wenawa.top sites walata..eke eka step ekak ogollo danatatmath pennala iwarai!!!! elaaa wadak…patta wadak,…sinhala sub deela torrents hoyala mee karana wadeee pattaa…ela kiri aaaaaaaaaaa….
ජනවාරි 31st, 2010 at ප.ව. 3:51
හිතවත් රොයිලි,
මගේ පරණ කතාවක් ඔබට මතක ඇතැයි සිතමි:
………..
මහේෂ් රාජසූරිය Says:
දෙසැම්බර් 20th, 2009 at ප.ව. 10:12
නිකම් කතෝලික ඌරුවක් පෝස්ටරය දකින කොට දැනුණා. මේක ආගම් චිත්‍රපටය ක් නෙවේ නේද?
………..
රොයිලි Says:
දෙසැම්බර් 20th, 2009 at ප.ව. 11:13
@ මහේෂ් රාජසූරිය,
මචෝ ඔයා කියන්නේ මේකේ තියෙන පෝස්ටරයද? එකේ නම් ඉන්නේ ලාමා වරයෙක්. මේක ලෝක විනාශයක් ගැන කියවෙන එකක්. බලලම තීරණය කරන්නකෝ. නැත්තම් IMDB එකෙනුත් දළ අදහසක් ගන්න පුළුවන්.
………..
ඔයාට පින් සිද්ධ වෙන්න පිංතූරය නම් බැලුවා. මට නම් කියන්න තියෙන්නේ මෙච්චරයි:
2012
තිර රචනය: වාතිකානු පල්ලිය
නිෂ්පාදනය: ධවල මන්දිරය
පින්.
පෙබරවාරි 5th, 2010 at ප.ව. 9:08
ane mata single file 1k widihata sustitle ewanna
EMAIL – akilafdo@gmail.com
@ටරයා
පෙබරවාරි 7th, 2010 at පෙ.ව. 12:05
එල කියන්නෙ එල කිරි… මම ෆිල්ම් එක බලන්නෙ නැත=ව හිටියේ සබ්ටයිටල්ස් නැති නිසා.. දැන් හරි.. ඒ හින්දා මේ දේවල් වලට වෙහෙසුන හැම දෙනාටම මගේ ස්තූතිය….
සුභ අනාගතයක්…!!!
පෙබරවාරි 7th, 2010 at පෙ.ව. 11:19
රොයිලි මලේ . . ඔන්න මම ආපහු 2012 බාන්ට දැම්මා. මේ සැරේ වත් උපසිරැසි සමග බලන්න බලාපොරොත්තු වෙනවා.
මේ කරන සේවය වෙනුවෙන් ඔබට බොහොම ස්තූතියි. ඒ වගෙම පිං සිද්ධ වෙනවා.
පෙබරවාරි 11th, 2010 at පෙ.ව. 9:33
thank’s
පෙබරවාරි 17th, 2010 at ප.ව. 12:07
එල මචෝ………… බාගෙන යනවා
පෙබරවාරි 17th, 2010 at ප.ව. 12:11
සොයා සොයා ආවා…….. ඒ සෙව්ව මැණික හමුඋණා…..
බාගෙන යමි……….
පෙබරවාරි 20th, 2010 at පෙ.ව. 11:42
අපි බාගන්න මෙ ෆිල්ම් DVD වලට ගහගන්න බැරිද මචං
පෙබරවාරි 20th, 2010 at ප.ව. 7:40
bami
පෙබරවාරි 20th, 2010 at ප.ව. 8:19
alana machan
පෙබරවාරි 24th, 2010 at ප.ව. 9:07
Attatama subtitle dana eka godak hoday api eka agya karanawa
පෙබරවාරි 27th, 2010 at පෙ.ව. 6:56
ela,,,
පෙබරවාරි 28th, 2010 at ප.ව. 9:06
maxxaaaa macho!!!!! patte patte…..
මාර්තු 1st, 2010 at පෙ.ව. 9:31
මමත් මූවී එක කලින්ම අරගෙනයි තිබුණේ. සිංහල උපසිරැසිවලට නම් බොහෝම ස්තුතියි
මාර්තු 2nd, 2010 at ප.ව. 4:15
Hodai.
Anek film walatath Sinhala Subs danna thiyenawanam hodai.
Thank a lot
මාර්තු 2nd, 2010 at ප.ව. 8:48
එල පිල්ම් එක. මරේ මරු. ස්තූතියි හොද කොපියක් සිංහල උපසිරැසි එක්ක දැම්මට
මාර්තු 8th, 2010 at ප.ව. 10:01
I really appreciate ur efforts bro. thnx
මාර්තු 9th, 2010 at පෙ.ව. 6:36
sinhala subtitles walata thank you
digatama karagena yanna
මාර්තු 11th, 2010 at ප.ව. 11:42
After long time made a visit to your site…..
thanxxxxxxxx very much for your subtitles……….Cheers for the good work…
මාර්තු 13th, 2010 at පෙ.ව. 3:11
මරු පිල්ම් ඒක.ඔයාගෙ උප සිරැසි තවත් මරු.ගොඩක් ස්තූතියි.
මාර්තු 14th, 2010 at ප.ව. 1:02
meka 2012 BluRay 1 tath weda. habai timing upset.
මාර්තු 31st, 2010 at පෙ.ව. 12:20
@ visal perera,
ස්තූතියි සහෝ. මෙහෙම කමෙන්ට් එනවනම් ඕනා දෙයක් කරන්න බැරියෑ
@ මහේෂ් රාජසූරිය,
මාර්තු 31st, 2010 at පෙ.ව. 12:23
@කුමුදු විජයතිලක,
සුබම අනාගතයක් වේවා! ස්තූතියි කමෙන්ට් එකට.
@hemantha samarakoon,
මෙදා පොටේ නම් බා ගන්න ඇතියි කියලා හිතනවා
මාර්තු 31st, 2010 at පෙ.ව. 12:25
@sudath,
ස්තූතියි කමෙන්ට් එකටත්
@ඉරාන්,
අනිවා අනිවා බාගෙන ගියාට කමක් නෑ. ආපහු ඇවිත් යන්න එන්න හොඳේ
මාර්තු 31st, 2010 at පෙ.ව. 12:26
@prabath,
DVD විදියට ගහනවනම් ටිකක් අමාරුයි සහෝ.
@Ashen,
ස්තූති වෙන්න ඕනා මේ පැත්තේ ආවට
මාර්තු 31st, 2010 at පෙ.ව. 12:27
@Buddhika,
එහෙනම් එච්චරයි
@Bhagya,
ස්තූතියි සහෝ කමෙන්ට් එකට
මාර්තු 31st, 2010 at පෙ.ව. 12:27
@anjaa(kurunegala),
ස්තූතියි සහෝ කමෙන්ට් එකට
@Lakkhika,
පට්ට පතුරු ආ
මාර්තු 31st, 2010 at පෙ.ව. 12:29
@අචින්ත,
ඒ කොපියට ගැලපෙනවනම් එච්චරයි සහෝ
@Mayura,
අනිවා ඇත්ත ඒත් ප්‍රශ්නය තියෙන්නෙ එකකට දාන්න යන වෙලාවනේ
මාර්තු 31st, 2010 at පෙ.ව. 12:30
@Suraj,
ස්තූතියි සහෝ කමෙන්ට් එකටත්
@cb,
thanks a lot bro,
මාර්තු 31st, 2010 at පෙ.ව. 12:31
@Ashen,
ස්තූතියි සහෝ කමෙන්ට් එකට
@Tharindu Chat,
ස්තූතියි සහෝ දිගටම අපිත් එක්ක ඉන්න
මාර්තු 31st, 2010 at පෙ.ව. 12:33
@පීටර්,
හැමදාමත්ම වගේ ඔබතුමාගෙන් කමෙන්ට් එකක් නැතුව කොහොමද? ස්තූතියි සහෝ කමෙන්ට් එකට.
@නිර්නාමික මාර්තු 14th, 2010 at ප.ව. 1:02,
ඒකනේ අවුල
අප්‍රේල් 24th, 2010 at ප.ව. 7:29
elaaaaaaaaaaaa
මැයි 19th, 2010 at පෙ.ව. 1:32
aneeeeeeeeeeeeeee
danna sellam okkoma sdemma
sub enne neheneee
film eka nam mare maru
මැයි 19th, 2010 at පෙ.ව. 2:02
he he heeeeeeeeeeee
wedee hari
sub weda karanawooooooooooooooooooooo
elazzzzzzzzzzzzzzzzzz
maxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxa
ජූනි 10th, 2010 at ප.ව. 1:57
Thanks for 2012 bannawa.. make science side 1sutdy kranna sinhala hoda help 1k..thanks
ජූනි 16th, 2010 at ප.ව. 12:46
එලකිරි මචං. තෑන්ක්ස් මටත් පුළුවන් නම් SUB File හදපු Software එක මොදක්ද කියලා කියන්න පුළුවන් ද එහෙම උනොත් මටත් පුළුවන් වැඩේ කරලා ඔයගොල්ලන්ට Join වෙන්න
ජූනි 25th, 2010 at ප.ව. 3:49
ගොඩක් ස්තූතියි.
ජූලි 27th, 2010 at ප.ව. 3:23
උපසිරැසි බාමි
අගෝස්තු 2nd, 2010 at ප.ව. 3:22
Thanx I was searching for this
අගෝස්තු 6th, 2010 at ප.ව. 11:03
Thanks..
අගෝස්තු 9th, 2010 at පෙ.ව. 10:01
Nimai ROil UnCLE DIGATA ME WEDE KARAGENA YANNA… MAGEN SUBA PATHUM
සැප්තැම්බර් 2nd, 2010 at පෙ.ව. 2:37
ලගදි ඉදලයි මට උපසිරැසි එක්ක ෆිල්ම් බලන්න සෙට් උනේ……එල කිරි වගේ තමයි…….අද දවස්ට බාන 4 වෙනි එක..ජය
සැප්තැම්බර් 4th, 2010 at ප.ව. 8:13
niyamai top mathami