ඊයේ හත්වෙනි කොටස බැලුව නම් කතාව උඩු යටිකුරු වෙන්න ගත්තා කියලා කියන්න ඕනා නැහැනේ. ඔන්න අද අටවෙනි කොටස. දැන් කතාව එන්න එන්නම උණුසුම් වෙනවා. හොඳයි කලින් වගේම මුලින්ම අපි ඊයේ කොටස පොඩ්ඩක් මතක් කර ගම්මු.

බ්‍රෝඩි හා කැරී දෙන්නා සති අන්තය එකට ගත කරනවා. ඒ කැරීට අයිති පිටිසර බද ග්‍රීෂ්ම කුටියක. බ්‍රෝඩි ගෙදරට කිසිවක් නොපවසා කැරී හා මෙම සතිඅන්තය එකට ගත කරනවා. ඒත් බ්‍රෝඩි කැමතිම තේ වර්ගය කැරී රහස් නිරීක්ෂණ තුළින් දැනගෙන උන්නු නිසා කට වැරදීමකින් බ්‍රෝඩි දැනගන්නවා තමා දිහා CIA සංවිධානය බලන් ඉන්නවා කියලා. ඒ වගේම මේ කැරී එක්ක ගෙවුණු සති අන්තතය තමුන්ව අල්ලා ගැනීමට භාවිතා කරන තවත් එක CIA උපායක් කියලා තේරුම් ගන්නවා. අවසානයේ බ්‍රෝඩි හා කෙළින් කතා කිරීමට කැරීට අවස්ථාව ලැබෙනවා. එතෙනදී බ්‍රෝඩි පිළිගන්නවා අබු නසීර්ව තමුන්ට මුණ ගැහුණ බව වගේම ඔහුගේ බල කිරීම මත තම සහෝදර සෙබළ ටොම් වෝකර්ව ඝාතනය කළ බව.

සවුදි ජාතික ආචාර්යයවරයා මිය ගිය පසු ඇමරිකානු ජාතික කාන්තාව මෙක්සිකෝවට පැන යනවා. ඒත් සෝල් මෙක්සිකෝවේදි ඇයව අත් අඩංගුවට ගෙන ආපහු ඇමරිකාවට ගෙන එනවා. ඒ එන අතර ඇයව තොරතුරු එළි කිරීමට නම්මා ගන්නවා. ඇය පිළිගන්නවා ඇය නිවාසය මිලදී ගත් බව හා එයට එක් තස්ත්‍රවාදියෙක් පැමිණෙන තෙක් සිටීමට පැවසූ බව හා එක දිනෙක ඔහු පැමිණි බව. එසේ පැමිණි ඔහු නිවසේ වහලය මතට ගොස් පැයක් පමණ ගත කළ බව. නිවසේ වහලය මතට ගොඩවී බලන කල ඔවුන් දැනගන්නවා අසල ගුවන් තොටුපලේ ඇමරිකානු ජනාධිපති ගොඩබැසීමට වෙන් කළ ස්ථානය එක එම නිවසට ඉතා හොඳින් දර්ශනය වන බව හා එයට ස්නයිෆර්වරයෙකුට ඉතා හොඳ ඉලක්කයක් බවත්. ඊට පසුව ඇය අඳුනාගන්නවා එම නිවාසය බැලීමට ආ තස්ත්‍රවාදියා බ්‍රෝඩි නොව බ්‍රෝඩි හා එකට සිට අත් අඩංගුවට පත්වී මැරුම් කෑවායයි සැලකූ මැරීන් සෙබළ ටොම් වෝකර් බව.

ඒ බව කැරීට දැනුම් දෙද්දී බ්‍රෝඩිට හා ඇය අතර තිබූ සම්බන්ධය බිඳි අවසානයි. බ්‍රෝඩි එතැනින් ඉවත්ව යනවා. එහෙත් කැරී මෙම සම්බන්ධතාවය බොරුවට නොව සත්‍ය වශයෙන්ම ඇතිකර ගත් නිසා එය කැරීට මහත් මානසික පීඩාවක් වෙනවා.

අද කොටසෙන් අපි බලමු ටොම් වෝකර්ව අල්ලා ගැනීමේ මෙහෙයුම කෙසේ වේවිද, බ්‍රෝඩි හට ලැබෙන්න යන තනතුර මොකක්ද, අනාවරණය වෙන කටුක සත්‍යය කුමක්ද කියලා. හොඳට බලන්න. තව කොටස් හතරයි නිසා එක තත්පරයක්වත් මඟ ඇර ගන්න එපා.170

දීලා තියන සමහර ටොරන්ට් තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් මෙතන තියනවා.

125 MB කොපිය (1.6 GB) මෙතනින් බාගන්න

549 MB කොපි‍ය මෙතනින් බාගන්න

901 MB කොපිය මෙතනින් බාගන්න

 

 

 

 

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                                                                                    Next Episode >>

 

Related Posts Plugin for WordPress, Blogger...

ඔබේ අදහස්...

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>


31 Responses to “Homeland [1x8 - Achilles Heel] (18+) | වැරදුණු කුරුමානම…. [සිංහල උපසිරැසි සමඟ]”

  1. Thanks bro

  2. Ela ela macho

  3. I am first Today! I just love this Show! Brilliant and thanks

  4. nope i am not the first apparantly

  5. Patta patta macho……… ;-)

  6. එල එල පට්ට මචෝ

  7. Thnxxdddd

  8. darshana says:

    Supiri kathawak.

  9. සබ් වලට බොහොම පින්

  10. එල මචන්.. දිගටම මේවගේ දවස ගානේ සබ් දියන් ….. සුපිරි කතාව….

  11. mama baluwe 7 balala 8 sub enakan innawada kiyala. nikamata bisecope 1ta awilla baluwe. menna 8th dala, wadenam niyamai saho…

  12. TNX

  13. ලිට්ල් ජෝන් says:

    තවම බා ගත්තට 5,6 කොටස් බැලුවෙත්නැ මේකත් ගත්තා ස්තුතියි රොයිලි…!!!

  14. පට්ට-
    මචං

    එල

  15. කේ.යු.ජී.උදාර says:

    මේක නම් රජ නැවිල්ලක්……
    සිංහල සබට තෑන්ක්ස් රොයිලි.

  16. tharanga says:

    ලොවෙත් නෑ මචෝ

  17. “චූටී මල්ලි” says:

    ලග නවනවා හිටු කියලා,
    එළ එළ මේ වගෙ එකක් දෙනකොට එහෙම තමා දෙන්න ඔනෙ

  18. රොයිලි ගේ හොදම sub වැඩේ
    මේ ක තමා 9 අදම දෙන්න පුලුවන්නම් මරු
    මම ඔක්කොම download කරලා තියෙන්නේ
    බොහොම අමාරුවෙන් එක දිගට නොබලා ඉන්නේ

  19. මට මේක බලන්න ඉවසිල්ලක් නැති නිසා english sub අරගෙන බලලා Season2 download වෙන්නත් දැම්මා thanx රොයිලි

  20. mama dannawane roili aiyage hati mama kalinma season 1 eke episode okkoma bagena thiyagaththa… :D thanks hode aiya..dawawasin dawasa mehem sub denawata……..

  21. විමා (' - ') says:

    පැයෙන් පැයට දෙන්න බැරිදෝ….
    මම සෙරම බැලුව
    කොහෙ ඉවසන් ඉන්නද :P

  22. මමත් ආසාවෙන් බලන සීරියස් එකක්.නියමයි මචන්.නියම වැඩක්

  23. thanxxxxxxxx

  24. ela ela…..
    onna den tama game eka play wenne..patta aaaa…

  25. පට්ටම සිරිස් එකක්

  26. මාර දීමක්නෙ දෙන්නෙ රොයිලි සහෝ.. බොහොම ස්තූතියි.. ජයවේවා!!

  27. ගයාන් තාරක says:

    එල මචන්.. ඔක්කොම ඉක්මණටම දෙනවට.. සබ් අරගෙන කොටස් ඔක්කොම එක පාරම බානවා.. තාත්තගේ උපහාර පැකේජ් එකත් ඉවරයි ටීවී සීරීස් බාලම..

  28. රාම් රාජ් says:

    ස්තූතියි රොයිලි‍.

  29. එළ එළ.. 8)
    සිංහල සබ් වලට බොහොමත්ම ස්තූතියි.. :)
    දිගටම ෆිල්ම්ස් වලට සිංහල සබ් දාන්න.. :D
    ජයවේවා කිවුවා හැමෝටම.! [thumbsup]