ඊයේ දීපු නවවෙනි කොටස බලන්න ඇති කියලා හිතනවා. අද දහය. මම පොරොන්දු වෙච්ච විදියටම දවස ගානේ එක බැගින් දුන්නත් ඒත් ඉවසන්න බැරුව ඔක්කොම බැලුවා කියලා කට්ටිය කියනකොට මට නම් ටිකක් අවුල් වගේ.
අදින් පසුව තව කොටස් 2ක් පමණයි තියෙන්නේ. හොඳයි කලින් වගේම මුලින්ම අපි ඊයේ කොටස පොඩ්ඩක් මතක් කර ගම්මු.
මෙච්චර කලක් බ්‍රෝඩි තස්ත්‍රවාදීන්ට උදව් කරනවාද නැද්ද කියලා හිතපු එකට හොඳ පිළිතුරක් ඊයේ කොටසින් ලැබුණා. නසීර් තමුන්ගේ පුතාට උගන්වන්න බ්‍රෝඩිට භාර දීමත් ඇමරිකානු ඩ්‍රෝන් ප්‍රහාරයක් නිසා ඔහු මිය යෑමත් එහි පලිය ගැනීමට බ්‍රෝඩි පොරොන්දුවීමත් ඊයේ කොටසින් පෙන්නුවා. ඒ වගේම වෝකර්ගේ මරණය ගැන තමුන්ව ඇන්ඳීම නිසා ඔහු ඒ වැඩෙන් අයින් වෙනවා කියලා කරපු තර්ජනය නිසාම ඊයේ කොටසේදී ඔහුව පැහැරගෙන යනවා. එහිදී ආපහු නසීර් එක්ක කතා කරන්න අවස්ථාවක් බ්‍රෝඩිට උදාවෙනවා. අවසානයේ ඔහුට උපදෙස් ලැබෙනවා ඡන්දය ඉල්ලන්න ඔහුට ලැබන ආරාධනාව පිළිගැනීම නසීර්ට තමුන් තවම ඒ වැඩේ කරන බවට කරන සංඥාවක් ලෙස ගන්නා බව.
මේ අතර සිවිල් වැසියන් දෙදෙනෙක් ඝාතනය වූ මුස්ලිම් පල්ලියේ නායකයා යම් කිසි දෙයක් හංගන බවට කැරීට තේරෙනවා. ඇය එය දැනගැනීමට උත්සහ කළත් එය ව්‍යර්ථ වෙනවා. එහෙත් පසුව ඔහුට හොරෙන් ඔහුගේ බිරිඳ පවසනවා පහුගිය දිනවලදී වෝකර් හා සවුදි තානාපති කාර්යයාල නිලධාරියෙකුගේ හමුවීම් කිහිපවතාවක්ම පල්ලිය අසල සිදුවූ බව.
මෙම සවුදි තානාපති කාර්යයාල නිලධාරියා වටා දැලක් එළීමට CIA ආයතනය කටයුතු කරනවා. විශේෂයෙන්ම වරප්‍රසාද මත ඔහුව අත් අඩංගුවට ගැනීමට නොහැකි නිසා ඒ වෙනුවට වෙනම ක්‍රියාවලියක් සෝල් හා කැරී සැලසුම් කරනවා. එහෙත් තවමත් බ්‍රෝඩි මෙම නිලධාරියා සමඟ ගනුදෙනු කරන බවක් ඔවුන් දන්නේ නැහැ.
අද කොටසෙන් අපි බලමු බ්‍රෝඩි ඡන්දය ඉල්ලන්න යාවිද? සවුදි තානාපති කාර්යයාල නිලධාරියා ඇල්ලීමට දරන උපාය සාර්ථක වේවිද? ඔහු ටොම් වෝකර්ව පාවලා දේවිද? තව කොටස් දෙකයි. හෙටයි අනිද්දයි. එක තත්පරයක්වත් මඟ ඇර ගන්න නම් එපා. 172
දීලා තියන සමහර ටොරන්ට් තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් මෙතන තියනවා.
<< Previous Episode Next Episode >>
ඔබේ අදහස්...
33 Responses to “Homeland [1x10 - Representative Brody] (18+) | දේශප්‍රේමියා = දේශපාලඥයා ද??…. [සිංහල උපසිරැසි සමඟ]”






























Thanksssss
Ela..ela maxxaaa story akak
thanks……
ජය වේවා.
පට්ට මචෝ තුති
රෝයිලි දුන්නොත් සුපිරි දෙයක් තමයි. ජයවේවා!
Thanks Machan
thankss
Ela machan … Anith 2kath ikamanatama dapan… Sub Valata tnkz…
පට්ට ලොවෙත් නෑ මචෝ
thanks
එල එල එලම කිරි මචෝ
patta kathawak macho
Thanks
දැන්නම් ඉවසන්න හිතෙන්නෙ නෑ.අදම බලන්න පටන් ගන්නව.වෙන වැඩ ඔක්කොම නතර කරන්න ඕනි.නියමයි රොයිලි අයියා.ජයවේවා.බොහෝ………………………ම ස්තූතියි…!
පට්ට ලොවෙත් නෑ මේක මම අනිවා බලනවා
super
niyamai රෝයිලි
Prison Break wala sub dannako ikmanata
ANTHIMA DEKA ADAMA DENNA BARIDA ROYILI PATTAMA PATTA WADAK TNX
එල මචන් බොහොම ස්තූතියි..
Thanks
10 weni eka dwnld karanna bahane.error ekak enawa :/
thankz dannam kathawe hodama tika
කියලා වැඩක් නැහැ පට්ට කතා සෙට් එක හොදේ. මේක නම් මැක්සා. ඉක්මනට ඉතුරු ටිකත් දෙන්න ඕනා හොදේ. අනිවා..
elazzzzzzzzzzzzzzz
Thanks you so much.. very nice tele drama…..
ela ela…..bohoma stuti saho..
etakota 2 season eka denne nedda sub dala..
aiyoo
ganan ganna epa oawa
mama ayeth balanawana sub ekkama
he he he
ජයවේවා.බොහෝ ස්තූතියි…!
ස්තූතියි රොයිලි.
දේශප්‍රේමියා = දේශපාලඥයා ද ~ මේ ගැන කතා නොකරමු…..
එළ එළ.. 8)

සිංහල සබ් වලට බොහොමත්ම ස්තූතියි..
දිගටම ෆිල්ම්ස් වලට සිංහල සබ් දාන්න..
ජයවේවා කිවුවා හැමෝටම.! [thumbsup]