පලමුවෙන්ම මම ඔයාලා ඔක්කෝම හා baiscopelk එකේ සෑම දෙනාටම සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා කියලා සුභ පතනවා.මේ Film එක තමා මගෙ පලවෙනි නිර්මාණය.මේ Film එක IMDB එකේ 6.5 ක රේටින් ලබාගෙන තියනවා. මෙ Film එක ගැන කිව්වොත් මේකෙ රගපන්නේ Ram Charan Teja කියන නලුවායි.

මෙයාගේ තාත්තා මට්ටු බායි කියලා පාතාල නායකයෙක් එක්ක ආරවුලක් ඈති කරගන්නවා.එකෙන් පස්සේ මෙයාගෙ මුලු පවුලම මට්ටු බායි විසින් ඝාතනය කරනවා.ඉන් පස්සේ, මෙයාව බොරු චෝදනාවකට හිරෙට දානවා. මොහු හිරෙන් නිදහස් වෙලා මොනවා කරයිද? මට්ටු බායි ගෙන් පලිගනීද? මෙ අතරෙදි මොහු ලස්සන ගෑනු ලමයෙකුත් දකිනවා.ඒකත් මාර පුදුම විදියට වෙන්නේ? මෙ ෆිල්ම් එක Ram Charan Teja ගේ ප්‍රථම ෆිල්ම් එකයි..මෙයාගේ Magadheera, Rachcha,Orange වෑනි ෆිල්ම් ඔයාලා බලලා ඈති.මේකත් ඒවගේ සුපිරිම බයිස්කෝප් එකක් තමයි..ඔයාලා මේක අනිවාරයෙන්ම බලන්න ඕනේ.. ඕවා ඔක්කෝටම උත්තර දැන ගන්න ඕනේ නම්,මේ එක බලන්නම වෙනවා.

ආ.. තව දෙයක් මේකේ හොද ආදර කතාවකුත් යනවා.ඔයාලා බලන්නම ඕනේ ෆිල්ම් එකක් තමයි මේක..තුන්වෙනියට මට මේ ෆිල්ම් එක හදන්න උදව් කරපු මගේ සහෝදරියවත්,සමීර අයියාටත් මම ස්තුති කරනවා.. ජය වේවා..!

ටොරෙන්ට් එක ගන්න අපහසු කට්ටියට මේ සයිට් එකට ටොරෙන්ට් එක අප්ලෝඩ් කරලා ඩිරෙක්ට් ගන්න පුළුවන් 

 

 

උපසිරස වල ගැටළුවක් ඇති වන්නේ නම් ක්‍රෝම් වෙබ් බ්‍රව්සර් එක බාගත කිරීම සදහා භාවිතා කරන්න..උපසිරස බා ගත කිරීමේදී ALT කී එක ප්‍රෙස් කරගෙන සිංහල උපසිරැසි මෙතනින් බාගන්න කියන තැන ක්ලික් කරන්න..

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මලීෂ ලසිත් වීරසේකර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Related Posts Plugin for WordPress, Blogger...

ඔබේ අදහස්...

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>


87 Responses to “Chirutha (2007) | සුපිරි කොටියා…[සිංහල උපසිරැසි සමඟ]”

  1. pattane mu patta naluwa supiri

  2. Thanks

  3. නලින් says:

    එළ එළ පළමු නිර්මානයට සුභ පැතුම්!
    ජය වේවා..!

  4. palamu wadeyma patta kollaaaaaa thawath awata subs denna

  5. බොහොම තුති මචෝ

  6. ela ela bro good luck

  7. jeewantha says:

    maxxxxxxaa neh :) macho

  8. thanks

  9. පළමු වැඩේට සුභ පැතුම් තවත් ඒවා සබ් දාලා දෙන්න සහෝ ජයම වේවා

  10. patta patta macho

  11. maxxxa ne macho thawtah akak one ikmanatama

  12. අසංක says:

    මේ කොල්ලාගේ ෆිල්ම් පට්ට කලින් ඒවා බලලා තියෙනවා මරු

  13. jaya wewa thankssssssss

  14. patta kiyanne uparimai hodey

  15. අනිවා බලනවා මේක :) පළමු වැඩේට ජයම ජයම වේවා

  16. කැලුම් ගුණසේකර says:

    පලවෙනි උපසිරැසිට උණුසුම් සුභපැතුම් සහෝ. එකෙන් ම අමාරු වැඩක් ඔයා කරලා තියෙන්නේ. දිගටම හොද නිර්මාණ උපසිරැසි ගන්වන්න. ස්තුතියි.

  17. wow.maru :)

  18. Thanksssssssssssssssssssssssss

  19. Kosaala Jayasekara says:

    Patta Machan, mama 1st wage…:D

  20. පළමු වැඩේම පට්ට 2 වෙනි එකත් ලගදීම ඕනේ කොල්ලා :)

  21. යසිරු මධුක says:

    ස්තුතියි සහෝ

  22. thnsz macho

  23. Thankssss lot

  24. ජය වේවා පළමු වැඩේට …අපිත් බලනවා මේ වගේ ඒවා…එහෙනම් තවත් උපසිරස ඉදිරියේදී ලබා දෙන්න ජය වේවා නැවතත්

  25. ©V PACK Ent says:

    ස්තුතියි සහෝ..

  26. $..Creative EYE..$ says:

    පලවෙනි උපසිරැසිට උණුසුම් සුභපැතුම්

  27. thanks…. :)

  28. උදාර says:

    මරු ෆිල්ම් එකක් සහෝ

  29. mudiya / මුදියා says:

    නියමයි මලීෂ වැඩේ.මං රච්චා විතරයි බැලුවෙ.ඒකත් සුපිරියි.මගදිරා ඩවුන් කරගෙන හිටියට තාම බලන්න බැරි උනා.මේකත් අනිව බානව.පළවෙනි වැඩේට සුභ පැතුම්.දිගටම සබ් දෙන්න.ජයවේවා.බොහෝ…………………….ම ස්තූතියි…!

  30. හසන්ත වික්‍රමරත්න says:

    Welcome On-board Brother…..
    Wish u all the best and keep it up the nice work !!!

  31. cool movie bro…………tnxz

  32. නාමල් says:

    thanks saho (machan meke seedsla atthema na wagene)

  33. ඔයාලා මාව දිරිමත් කලාට බොහොමත්ම ස්තුතියි…මෙ ෆිල්ම් එකේ Seeds අඩු බව ඈත්ත.. ඒත් Film එක සුපිරිම බයිස්කෝප් එකක්..Downloard කරගෙනම බලන්න..මෙක රාම්ගේ පලමු චිත්‍රපටිය නිසා සටන් ජවනිකා එහෙම බොහොම වෑඩියි..ඒවගෙම මගෙ පලමු post එකම පලකරපු විකියා සහෝදරයටත් මම බොහොම ස්තුතිවන්ත වෙනවා..ඒ වගෙම මෙ ෆිල්ම් එක සුපිරි නිසා තමයි මම මෙකට උපසිරස යෙදුවෙ..මෙ ෆිල්ම් එක බෑලුවට පස්සේ ඔයාලට තේරෙයි මෙක කොච්චර සුපිරිද කියලා…

  34. දිෂාන් says:

    හරිම ආස කරන නළුවෙක් ඉස්සරහටත් මේ වගේ සුපිරි එකකටම සබ් දෙමු නේද…

    ජයෙන් ජයම වේවා

  35. laskhitha viraj says:

    maxxxxa.. mcn

    jayen jaya…………..

  36. laskhitha viraj says:

    super….

  37. laskhitha viraj says:

    patta film aka…

  38. පට්ට මචා. මේකා එළ නලුවෙක් ලගදි ආවට. වෙලාවක් ලැබුනම බලන්න ඕනා. ස්තුතියි

  39. “චූටී මල්ලි” says:

    පළමු නිර්මානයට සුභ පැතුම්!

  40. Thankzzz

  41. එල එල මචන්

  42. Thankz Brother

  43. සුපිරි මම අසාම නලුවා

  44. මම හොය හොය හිටපු ෆිල්ම් එකක්…දුන්නට ස්තුතියි…

  45. මචන් ‍ෆිල්ම් එකනම් මරු වගේ. ඒ උනාට එපා වෙනව බන් ඩවුන්ලෝඩ් කරන්න ගියාම සීඩ් හොදටම අඩුයිනේ.සීඩ් වැඩි තෙලිගු ‍ෆිල්ම් එකකට ඊලග පාර සබ් දීපන් බන්.කොහොම වුනත් උබට මගේ සුබ පැතුම් පලවැනි උප සි‍රැසි ගැන්වීමට.

  46. මම මලීෂ ඔයාට සුභ පතනවා දිගටම සිංහල උපසිරස දෙන්න කියලා…වෑඩෙ එල එල…මම දෑම්මා Downloard වෙන්න…

  47. මම කමෑතිම නලුවා තමයි මෙයා.film එක sub දුන්නට බොහොම පින්.

  48. ගයාන් තාරක says:

    එල මචන්.. මම මේක බලලා තියෙනවා.. කොහොම උණත් අපි වෙනුවෙන් මහන්සි වෙලා මේ කරපු වැඩේට ගොඩාක් ස්තූතියි.. දිගටම වැඩේ කරගෙන යමු.. ජයවේවා.! සුභ නව වසරක්ම වේවා.!

  49. patta bn supiri !

  50. උණුසුම් සුබපැතුම්.තව තව ෆිල්ම් එදිරියටත් ලැබෙයි කියල හිතෙනවා.මේකේ වෙන ටොරන්ට් එකක් හොයමුද ,ඩවුන්ලෝඩ් කරන්න අමාරුයි වගේ මේකෙන්.

  51. Ow..Mama hoyagaththa link ekak…torrentbutlar web site ekata gihilla balanna. jaya wewa…

  52. mmmmmmmmmmmmmmm,patta film ekak wage ..
    stuti saho..

  53. නවීන් ලක්ෂිත says:

    තෑන්ක්ස් මචන් අපිට ඉස්සරහටත් තව මේ වගේ ෆිල්ම් ඕනේ ජය වේවා….!!!

  54. meke seeds nane…………..

  55. මෙක බාන්න බෑ මල්ලී පොඩ්ඩක් ඒ ගැන බලන්න වැඩේ හොදයි

  56. laskhitha viraj says:

    ඉස්සරහටත් මේ වගේ තෙලිගූ එකකටම සබ් දෙමු නේද…

    ජයෙන් ජයම වේවා

  57. එහෙම නෑත්තම් http://www.zbigz.com එකට ගිහිල්ලා Torrent එක Convert කරලා Downloard කරගන්න බලන්න..

  58. Meka download karanna bane………

  59. මෙන්න බානවෝ……………. :)

  60. Meka Download karaganna vidihak nethida seed 1 i thiyenne ..mokada karannee :S

  61. man me naluwata harima kamathi… thanx bro.. puluwan nam orange movie ekath apita sub ekka dennako…. good luck..

  62. ඩොක් අයියා says:

    මල්ලියෝ මේක මගේ U ටොරන්ට් එකේ ඩවුන්ලෝඩ් කොරන්නේ නැහැ නේ, මොකෝ එහෙම වෙන්නේ, පොඩ්ඩක් ආපහු බලන්න

  63. මම මෙ වෙලවෙ Orange ෆිල්ම් එකට Sinhala sub එක දමමින් ඉන්නෙ………..

  64. machan mata me movie eka thama down kara ganna bari wuna bn……………puluwan nam mata meka down karaganna puluwan lesi widiyak kiyapan ikmanata…..meke seeds la godak adui 15.8 passe yannema na bn….. mata puluwannam link ekath ekka ewapankoooooo……..tnkzzzzzzzz bro

  65. ane meka download wenne nane… mokada karanne?…..

  66. supiri machan jaya wewaa……….!

  67. ඔයාගෙ කතාව කියෙව්වම මටනම් හිතුනේ මේ නලුවා හිරෙන් නිදහස් වෙලා ඇවිත් තමන්ගෙ පවුලේ අය ඝාතනය කරපු එකාව අන්තිමට මරලා දාවි කියලා..මමත් ඔන්න උපසිරැසිය බාගන්නවා.. බොහොම ස්තූතියි මලීෂ සහෝ.. ජයවේවා!

  68. ටොරෙන්ට් එක ගන්න අපහසු කට්ටියට http://www.zbigz.com සයිට් එකට ටොරෙන්ට් එක අප්ලෝඩ් කරලා ඩිරෙක්ට් ගන්න පුළුවන්

  69. රාම් රාජ් says:

    ස්තූතියි.මෙයා‍ගේ මගදීර් නම් සුපිරි.මේකත් එහෙම අඇති නේද.

  70. ස්තුතියි

  71. nivarthana says:

    anee meka download wenne nahane….plz help

  72. meka download wenne naaa.trackersla nahaneeeee

  73. machan me torrent file eka weda ne.machan solution ekakak ona.meka aniwa balanna ona.

  74. Niyamaiiii

  75. Tamil ෆිල්ම් එකක් වගේ…….?? :(

  76. ubalanam yakku ma tama

    me wedenam supiri yalu
    bokka sup eka
    mama dan meke daily member kenek wela

  77. පළවෙනිම වැඩේ නිසා සුබ පතනවා.ඔහොම යමු.ඒත් feed back එකකුත් දෙන්නම්.මේකේ උපසිරසි මුලදී තියනවා.මැද වගේ පහු කලාම ගොඩාක් ඒවා මග ඇරලා.ගොඩක් වැදගත් දෙබසුත් මග ඇරලා.film එකේ රසය තියන තැන් ත් මග අරිලානේ මචං …..අන්තිම හරියේදී english ඒවා දාගෙන බලන්න හිතුනත් එක්ක.එහෙම කරන්න එපා.කතාවේ වැදගත් ඒවා විතරක් නෙමේ.ඇර දුපතේදී තියන ආදරබර විහිළු ගොඩක් වටිනවා.ඒවා නැති උනාම කතාවේ රසය අඩු වෙනවා මචං.english එකේ තියන හැම වාක්‍යයක් ම දාන්න උත්සාහ කරන්න.ඒවා මග අරින්නෙපා.මමත් vedio වැඩ කරනවා ටිකක්.පොඩි තප්පරේක වෙනසක් උනොත් මං ආපහු පැය 2,3 අරන් හරි ඒක හදනවා.නැත්නම් රසවින්දනයට අසාධාරණයක් වෙනවනේ මචං.ඒ නිසා පුළුවන් තරම් වැඩේ සම්පුර්නව ඉවර කරන්න බලන්න ඊ ළඟ එකේ ඉදල මචං.අනික i kill you කිවම මං ඔයාව මරනවා කියල දාන්නෙපා.එහෙම කව්රුත් රන්දුවකදී කතා කරන්නේ නැහැනේ..මං උබව මරනවා කියල දාන්න.නැත්නම් ඒ සටනේ බිහිසුණු ගතිය එන්නේ නැහැ මචං.any way i wish u all the best machan.carry on…………..

  78. හ්ම් හරි මම ඔයාලා කියන විදිය පිලිගන්නම්කෝ..

  79. මම පිලිගන්නවා මම ඔයාව මරනවා කියලා මම දෑම්ම බව හරිද? නමුත් මම උපසිරසි මග හරින්නේ නෑතුව දෑම්මා..
    maheshka ඔයා කියනවනේ මට මග හෑරිලා කියන එක නම් විශ්වාස කරන්න බෑ..මම උපසිරස දෑම්මෙ නෑත්තේ සින්දු වලට විතරයි..හරිද?

  80. dimuthu තරංග ඉලුක්කුඹුර says:

    පළමු නිර්මාණයට උණුසුම් සුබ පැතුම්

  81. එළ එළ.. 8)
    සිංහල සබ් වලට බොහොමත්ම ස්තූතියි.. :)
    දිගටම ෆිල්ම්ස් වලට සිංහල සබ් දාන්න.. :D
    ජයවේවා කිවුවා හැමෝටම.! [thumbsup]

  82. බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. සමාවෙන්න කමෙන්ට් එකක් දාන්න පරක්කු වුනාට. මෙන්න බාන්න දැම්මා. :P :P

  83. thanks sahodaraya….

  84. තෑන්කු තෑන්කු හෑමෝටම…:):):):)

  85. Shalika says:

    Aiyo….man godak try kala..but mata meka baganna bane…mona unath all the best…….