
ඔන්න එහෙනම් මගේ හතරවන උපසිරැසි නිර්මාණය තිළිණ කරන්නයි ලක ලැහැස්තිය…. හැමෝටම ආයුබෝවන් කියන ගමන් තවත් අලුත්ම අලුත් සලරුවක් ඔයාල හැමෝටම ගෙනාවා. ගොඩ දෙනෙක් නම් නම අහලා ඇති, ඒත් අපේ යාළුවො සිංහල උපසිරසි නැතුව බලන්නේ නැහැ කියලා දන්න නිසා හැකි පුළුවන් ඉක්මනින් වැඩේ ඉවර කළා. නම තමා Flight (2012), කාලෙකින් බලපු මගේ ප්‍රියතම නළුවා ඉන්න හොඳ චිත්‍රපටියක්. නළුවා ගැන නම් කියන්න දෙයක් නැහැ, ඔයාල බලලා ඇති නේ මෙන්න මේ චිත්‍රපට ටික…
• Courage Under Fire (1996), IMDb Rate – 6.5
• The Bone Collector (1999), IMDb Rate – 6.5
• Remember the Titans (2000), IMDb Rate – 7.6
• Training Day (2001), IMDb Rate – 7.6
• Antwone Fisher (2002), IMDb Rate – 7.2
• Man on Fire (2004), IMDb Rate – 7.7
• Inside Man (2006), IMDb Rate – 7.7
• Deja Vu (2006), IMDb Rate – 7.0
• American Gangster (2007), IMDb Rate – 7.8
• The Book of Eli (2010), IMDb Rate – 6.8
• Safe House (2012). IMDb Rate – 6.8
එතකොට මතකෙට එන්නේ Denzel Washington කියන නම. එක පාරටම ලැයිස්තුවක් දැම්මේ මොකද මේවා දෙසැරයක් බැලුවත් එපා වෙන්නේ නැහැ. ලැබිල තියෙන ලකුණු වලින්ම ඒක ඔප්පු වෙනවා. ගොඩක් ඒවා සත්‍ය සිදුවීම් අනුසාරයෙන් හදපු චිත්‍රපටි. ඒ වගේම තමා Denzel රඟපෑම. මේ චිත්‍රපටියෙත් එහෙම තමා නිකම්ම නළුවෙක් නෙමේ සුපිරි නළුවෙක් කිව්වොත් තමා නිවැරදි.
චිත්‍රපටය ගැන කියනවා නම් තිරගත කිරීම ඇමෙරිකාවේ ආරම්භ කලේ 2012 නොවැම්බර් 02 දා, ඇමෙරිකානු ඩොලර් මිලියන 31 ක් වැය කරලා හැදුවට Paramount Pictures සමාගමට පාඩු නම් වෙලා නැහැ, මොකද කියනවා නම් දවස් 45 ක් යන්න කලින් ඩොලර් මිලියන 89 කට වග කියන්න Flight චිත්‍රපටය සමත් වෙලා තියෙනවා. ඒ විතරක් නෙමේ IMDb ජාත්‍යන්තර චිත්‍රපටි දර්ශකේ ලකුණු 7.4/10 ක කඩ ඉමටත් පය තියල තියෙනවා. දැනටමත් සම්මාන උළෙලවල් රැසකටම මුහුණ දෙන්නත් Golden Globe සම්මාන උළෙලට හොඳම නළුවාට හිමි සම්මානයට Denzel Washington කියන නම ඇතුලත් කර ගන්නත් Flight සමත් වෙලා තියෙනවා. කොටින්ම කියනවා නම් පට්ට film එකක්.
ඔන්න එහෙනම් කතාව, පටන් ගැන්ම නම් පොඩි ළමයින්ට නුසුදුසු දර්ශන වගයකින් තමා ආරම්භ වෙන්නේ. බලනකොට ඔන්න කිව්වේ නැහැ කියන්න එපා. මුළු සලරුව පුරාම දුවන්නේ ආරම්භයේ සිද්ධ වෙන ලොකු සිදුවීමක් එක්ක. ගුවන් අනතුරක් !!! මේ ගුවන් යානයේ ප්‍රධාන නියමුවා තමා Denzel Washington. කපිතාන් Whip Witaker දරුණු ලෙස මතට ඇබ්බැහි උන කෙනෙක්, මෙයාගේ මුළු ජීවිතේම වෙලා තියෙන්නේ මත්පැන් සහ මත්ද්‍රව්‍ය. වෙනදා වගේම මෙයා එනවා පුරුදු ලෙස මත්වෙලා එයාගේ ගුවන් යානය පදවන්න. ඒ උනාට මේ දවස වෙනදා වගේ නම් නෙමෙයි ඉතාම දරුණු කාලගුණයකදී තමා මෙයාට මේ පියාසර කිරීම කරන්න සිද්ද වෙන්නේ. ඒ වගේම තමා ලැබෙන ගුවන් යානයත්. ඉතින් සිද්ධ වෙන්න යන දේ ගැන කියල වැඩක් නැහැ. කොච්චර මත්වෙලා උන්නත් මෙයා සුපිරි ගුවන් නියමුවෙක්. වෙන්නේ මොකද කියලා බලන්න දෙන එක තමා හොඳම, මොකද Film හදන්නේ කියවලා රසවිඳින්න නෙමේ බලලා රස විඳින්න. මෙතනින් එහාට වෙන සිදුවීම කපිතාන් “විප්” ගේ මුළු ජීවිතේටම බලපාන සාධකයක් වෙනවා. එකත් ඔයාලටම භාර කරනවා රස විඳින්න කියලා. මේ දීලා තියෙන්නෙත් Scr කොපියක් ඉතා හොද මට්ටමක වීඩියෝ සහ ඕඩියෝ තියෙනවා.. 1 2 3
යන්න කලින් අහිංසක ලෙස ඉල්ලනවා, උපසිරැසිය අරන් යන්න කලින් එක අකුරකින් හරි කොමෙන්ට් කරලා අපේ මහන්සියට අගයක් දෙන්න කියලා. මොකද කියනවා නම් දහසක් වැඩ මැද්දේ මේ වගේ වැඩක නිරත වෙලා ඔයාලට දීලා ඉවර කරලා අපි ලබන එකම ආදායම තමා ඔයාලගේ කොමෙන්ට් බලලා ලබන හිතේ සතුට. එහෙනම් ආයෙත් හමුවෙනකන් ඔක්කොටම ජය වේවා !!!
ඔබේ අදහස්...
146 Responses to “Flight (2012) | බොරුව ජීවත් කල විට [සිංහල උපසිරැසි සමඟ]”






























supiri machan thanks
පට්ටනේ මචං මේක සුපිරිම නළුවා
ලොවෙත් නෑ මචං මං එනකම් ඇගිලි ගැන ගැන උන්නු එකක්
Thanks
wow…..maru
macho
hasantha sira kollekne..adey thawath unu unu awa one…onna
niymi bro..maxxa film ekk ne..baiscope kawdt denna niyma films ne..thanxxxx lot
මමත් ගන්නවා අනිවා…මෙයා නම් සුපිරිම නළුවා…
ONE MORE HASANTHA …….
අනේ තවත් ඒවා ඕනේ ඉක්මනට ඔයා නම් පට්ට කොල්ලෙක්
තෑන්ක්ස් හොදේ
Super wadak video aka dvd wageymai qulity supiri baya nathuwa ganna
jaya wewa
a9 v9 maru thnx
කියන්න දෙයක් නෑ වැඩේ අනර්ගයි සහෝ…දිගටම සබ් දෙන්න ශක්තිය ලැබෙන්න ඕනේ
හොදමම ෆිල්ම් එකක් මේක
පට්ටයි සහෝ…මම ඔයාගේ කිලින්ග් දෙම් සොෆ්ට්ලි එකත් බැලුවා.. සබ් එකනම් එලටම තිබ්බා…..එහෙම තිබ්බම බලන්න තවත් ආසයි…. තැන්ක්ස් සහෝ….
pattatattatatatatata meykaaaaa namammamamama
ඔයා සබ් දානවා හොදට සහෝ….නියමයි තවත් හොද ඒවා ඕනේ…
මේ වගේ ෆිල්ම් එකකට සබ් දාන එක ලේසි නෑ.අනික ලයින් 1900 ක් වගේ එකක්,ඇරත් 4 වෙනි නිර්මාණයේදී මේ වගේ එකක් කරනවා කියන්නේ ලොකු දෙයක්.මගේ ආචාරය ඔබට
පට්ට හොදේ
Thankssssss good work
maxxa macho elama thama
niyama film akak wagey meyka nam
අගනා කාලෙකට පස්සේ නිකුත් උන හොද ෆිල්ම් එකක්.සබ් දුන්න එක නම් සුපිරි මචං
elaz machan
THANKS!!!!!!!!
මරු මචෝ
thank you very much saho…me wage film subs ekkama balanna lebena ekath loku wasanawak… math denzil washinton ta godak kemathiy…Unstoppable mama eyage rangapema dekka palaweni film eka. eeta passe hamba una hema film ekakma wage doun load karagaththa… thank u very much me film ekatath subs demmmata.. idiriyatath subs thiyena films denna hekiyawa saha dairyaya noaduwa lebewa kiyala mama prarthana kranawa…
ගොඩක් ස්තුතියි සහෝදරයා. බ්ලුරේ කොපියක් ආවම ඒකටත් අප්ඩේට් කරලා දාන්න ඕනා හොදද. ගොඩක් ස්තුතියි.
niyamai ayya…….keep it up. (Y)
ela machan…
wELL DoNe Bro…
jaya wenna one..danma bami..!!!
patta qulati yanam hodata thiyena vage macho me 700mb link eka vada nane erro ekak enaa poddak balanadako
Thanks Macho
mamath kemathi actor thama denzil,
thanks a lot, for sub
Can you give for us JOHN Q SUBTITLE PLEASEEEEEEEEEEEEEEE
me new moon breaking down part2 sub dapanko machan.piease ban.
great work man
එල මචන්.. මේක එල ෆිල්ම් එකක් වගේ.. දැන් එන්න එන්නම කමෙන්ට් අඩුවේගන යනවා කියලා තමා පේන්නේ බං.. සබ් එකයි ෆිල්ම් එකයි ගන්න එකේ තව විනාඩියක් වැය කරලා අපේ හිත හැදෙන්නවත් කමෙන්ට් එකක් දාලා යන්න කියලා තමා කියන්න තියෙන්නේ. බොහෝම ස්තූතියි සිංහල සබ්වලට..
700mb link eka vada nane erro ekak enawa macho
මමත් ඔන්න උපසිරැසිය බාගත්තා.. 700 ටොරන්ට් එක ගන්න බැහැ..
thanks machan sub akata…jaya wewa….
macho 700mb link ekavada nane vena link ekka dendako pelz breking down part2 ekata ikamanata sub one
wow
ela machan
මේ නළුවා නියමයි
සබ් වලට ස්තූතියි, අමාරු වැඩක් පිං
thanx macn….
අද දවසම වේලි වේලි හිටියේ බොහොම පින් මේ Film එක දුන්නට (Y)
torrent eka wada karanne nehene yaluwa.
මට නම් ටොරෙන්ට් වැඩ 700 එක
බොහොම පින්
thanks machan
(¯`°·..·°´¯) Thanks (¯`°·..·°´¯)
700MB ලින්ක් එක වැඩ මචන්ලා. දැන් හදලා තියෙන්නේ.පොඩි කාර්මික දෝෂයක්
tanx macho.ubala karana me vade apita godak vatinawa…..
පට්ට මචං!!!! එනකම් ඇගිලි ගැන ගැන උන්නු එකක්
නියමයි හසා…!
සුපිරි..
ඔන්න මමත් බා ගන්නවා මේක SCR කොපිය නිසා බා ගන්න එක ටිකක් පරක්කු කලා
හොද කොපියක් එනකල්..
එළ..! ජය වේවා!
ela ela yalu
මගෙත් ප්‍රියතම නළුවෙක් ,තැන්කු වේවා
එල එල මචෝ
මචං මම ගත්තා කොපි එක කලින් සුපිරි ආයේ මේකේ Scr කියලා මෙතන ලියලා තියෙන නිසා විතරයි හොයන්න පුළුවන් වෙන්නේ නැත්තම් අනිවා ඩි වී ඩි රිප් එකම තමා
බය නැතුව ගනිල්ලා………
තවත් හොද එකක් ඉක්මනට සබ් දාලා ඕනේ
tnx bro
Thanks
Niyamai mchn..maxxa film ekak wage..sub ekata thanku wewa
Saththa Padii…..
Thanks lot…..
thanksssss machan….
ela ela…
meka patta film ekakne.bohoma stuti saho meka mahansi wela sub dala dunnata.tawat mme wage sub danna diriya shaktiya lebewa… .
thanks macho……..
I like this actor so much. And thanks a lot what you are doing.
Chanaka
Jayen jayama wewa…..!!!
elama tamai ohoma yan macho…….
jayen jaya…………….
thanks macho………. good job
නියමයි තවත් හොද ඒවා ඕනේ
Great work Hasantha. thanks a lot.
thanks machan…
Thanx!
ෆිල්ම් ඒක අවුලක් නෑ වෙගයි. මමත් දැන් බානව. සබ් වලට tnx මචං …..
mama kamathima naluwak tham
acting best kiyalawadak naha
thanx
ඔන්න බානෝ ! ජයවේවා !
thnks bro
Ela Macho……..
Apith Banawa….
යුනිට් එකේ නළුවා නෙ …… හරි ඔන්න comment එකක් දැව ..මෙන්න බාන්න ගත්ත …..thankx you ..හසන්ත …
ස්තුතියි සහෝ උපසිරැසියට. අනිවා. බලනවා.
thanxxxxxxxx, keep downloading
මල්ලී මේ නලුවා රගපාන සලරැ වල ට මමත් කැමැතියි ස්තූතියි
සුපිරි වැඩක්නෙ හසන්ත සහෝ.කියල තියෙන විදිහට අනිවාර්යයෙන් බලන්න හිතෙනවා.නියම ෆිල්ම් එකක් සිංහල සබ් එක්කම දුන්න එකටයි බලන්න ආස හිතෙන විදිහට ලිපිය ලියල තියෙන එකටයි ගොඩක් පිං.දිගටම සබ් දෙමු.ජයවේවා.බොහෝ…………………………..ම ස්තූතියි…!
ela
Thanks Machan
niymai. thawa thawath me wage wada karanda shakthiya labewa kiyala man wish karanawa. thank you very much
thax dear
BR කොපියක් ආවහම අප්ඩේට් කරන ලෙස කාරුණිකව ඉල්ලමි.
great job….dear fiend
patta meka enakan hitiyeeeeeeeee
patta.. Thanx million
ela, ela, download karala balanawa. thawa thawath upload karanna wasanawa.
oya dunnoth ithin pattama thamai……ela film ekak matha banawa;;;;;;;;;;;;
Thanks Thanks Thanks
All the best for Baiscpoelk
Dear Hasantha
Thanks a lot for your time and effort. Nice work
elazzzzzzzzzzzzzzzzzz
hoya hoya hitiy film 1.thanks machan
thanks machooo….
kiyanna thiyenne ithin 10000 wathawak THANK YOU kiyala thamai bro ,,digatama karagena yanna hode
මේ නලුවගෙ මම ආසාවෙන්ම බලපු චිත්‍රපටියක් තමයි Deja-Vu . මේ චිත්‍රපටියත් ඒ වගේ සුපිරි ඇති කියලා හිතනවා.. බොහොම ස්තූතියි සිංහල උපසිරැසිත් එක්ක මේ වගේ නිර්මාණයක් ලබා දුන්නට.. ජයවේවා!!
අදහස් දක්වපු හැමෝටම ස්තුතියි!!! කීපදෙනෙක් ෆිල්ම්ස් කීපයක් ඉල්ලලා තියෙනවා.බලමු හැමෝගෙම අවශ්‍යතා ඉටු කරන්න බලනවා. කොහෙද මේ විකියා එක්ක බැනේ. අලුත් එකක් ආපු ගමන් ඉන්න දෙන්නේ නැහැ. එහෙම කිව්වට මමත් අලුත් ඒවාට තමා මුල් තැන දෙන්නේ. කොහොමහරි හොඳ ප්‍රතිචාර ලැබුනා. ගොඩක් සතුටුයි මගේ මහන්සියට අගයක් ලබා දුන්නට !!!
පට්ට මචං
elakiri yaluwa….
thanks
මමත් ආසම නලුවෙක් ස්තූතියි මේක දුන්නාට.
Thanks machan
bohoma sthuthie…….
ස්තුතියි
tnx bro tnx good work
pattaaaaaaaaaaaaaaa pata pata aaaaaaaaaaaaaaaaaaaaaaaaaa gud luck baiscope teammmmmmmmmmm
great keep it up, culdn’t download anyway. thanx
niyamai…………
සුපිරි ෆිල්ම් එකක් බවට ආරංචියක් ආවා…..
එළකිරියේ කට්ටියත් මේක බලනවනේ….
බෑමට දැම්මා……
Thanks machoo ela
Don tharikita Don tharikita Don tharikita Don ….ele film ekak genath thiyenne machan..balanta kalin naluwa diha balala kiyannam meka patta film ekak wenta oni …Thank dear …
Thanx hasantha
Superbbbbbbbbbbbbb…………
දහසක් වැඩ මැද සිටින අපට විරාමයකදි නැරඹීමට සිංහල උපසිරස ගන්වන්නට මහන්සිවන ඔබගේ මෙම වෑයම අගය කරමි.
thanks…. specially sinhala sub.
බොහොම ස්තුතියි සහෝ.එල ෆිල්ම් එකක් වගේ බලමු
Thank you very much for the film.
Paradox
mamath meke hoda copyak enakanma angili gana gana hitapu ekek… mn meke sub nathuwa baluwa… maxxama movie ekak.. aith dekak na.. supirima supiri… mn dan aith sub dagena balanawa…. thanks
patta saho. Jaya wewa!
පට්ටම පට්ට ෆිල්ම් එකක්…… හෘද සාක්ෂිය ගැන කියවනෙ කතාවක් වගේ මට නම් මේක…… මාරම සිරා ෆිල්ම් එක……
මෙන්න වැඩි විස්තර……
http://www.paramount.com/flight/
මේකේ Making එකක් වගේ සෙට් උනොත්, ඒකත් දාන්න කියලා ඉල්ලනවා…..
එළ එළ.. 8)

සිංහල සබ් වලට බොහොමත්ම ස්තූතියි..
දිගටම ෆිල්ම්ස් වලට සිංහල සබ් දාන්න..
ජයවේවා කිවුවා හැමෝටම.! [thumbsup]
පට්ට සුපිරි වැඩක්..!!! ගොඩක් ස්තූතියි සබ් එකට..!!!
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. සමාවෙන්න කමෙන්ට් එකක් දාන්න පරක්කු වුනාට. මෙන්න බාන්න දැම්මා.
Superb
fab….buddy
thank yo br000
පට්ට ෆිල්ම් 1 අයියේ
ela
Ela ela. ThanQ.
good luck brother, thanks for ur sub and film.
ҬӇӍβϨ ҶṔ βЯϴ ̥̥̥̥ ǃǃǃ Ґḥᶐᶇᶍ.
ҡᶐᶅᶐᶇᶐ ☺
කාලෙකින් බලපු නියම කතාවක්..
mama meka download keranne ada niterA FILM BALANNE FREE TIME EKAK NATI UNATA LABENA HAMA WELAWEKAMA FILM BALENEWA, OYA WAGEMA OYALA HAMEDENAMA ME KERENA SAT KARYAYE GODAK AGEYA KERENEWA.OYATA OYALA HAMADENATAMA GODAK THANKS.
මැක්සා මචෝ.එල.සුපිරි ෆිල්ම් එක.සුපිරි නළුවා ඒ වගේම සුපිරි සබ්.තැන්ක්ස් ආ
Great Job brother……Its a Good Film
මේ දැන් බැලුවෙ නියම ෆිල්ම් එක…නියම ඇක්ටින් ඩෙන්සිල්ගෙ
සබ් වලට ස්තුතියි හසන්ත…
එල මචං . . .
දිගටම සබ් දෙන්න . . .
Thankooooo lokka…
thanks
ෆිල්ම් එක ගැන් හැදින්වීමටයි සබ් වලටයි ගොඩාක් ස්තුතියි.