සම්මානයට පාත්‍ර වූ හා ගිය අවුරුද්දේ හොඳම රූපවාහිනි කතාමාලාවට හිමි සම්මානය ඇතුළු තවත් Emmy සම්මාන 6 ක් දිනාගත් මේ කථාවේ ඊයේ දීපු දහවෙනි කොටස බලන්න ඇති කියලා හිතනවා. අද එකොළහ. හෙට අවසාන කොටස. හොඳයි කලින් වගේම මුලින්ම අපි ඊයේ කොටස පොඩ්ඩක් මතක් කර ගම්මු.

ඡන්දය ඉල්ලන්න උපජනාධිපතිගෙන් ලැබෙන ඉල්ලීම පිළිගැනීම නසීර්ට තමුන් තවම ඒ වැඩේ කරන බවට කරන සංඥාවක් ලෙස ගන්නා බව දැනුම් දීපු නිසාම ඔහු එක පයින් ඒකට කැමැත්ත දෙනවා. ඒත් බිරිඳ අකමැති වීම නිසා මෙච්චර දවසක් තමා නැති කාලේ බිරිඳ එක්ක සම්බන්ධයක් පවත්තපු මයික් හමුවෙන්න ගිහින් තරහ අමතක කරලා බිරිඳව කැමති කරලා දෙන්න කියලා ඉල්ලනවා. අවසානයේ කෙසේ හෝ ඇය කැමැත්ත දෙනවා.

මේ අතර බ්‍රෝඩි සම්බන්ධකම් පවත්වන අබු නසීර්ගේ නියෝජිතයා වෙන සවුදි තානාපති කාර්යයාල නිලධාරියා පස්සේ CIA සංවිධානය එලවනවා. හැබැයි ඒ ටොම් වෝකර් හා සමඟ තියෙන ගනුදෙනුවක් මත සැකයට මිසක් බ්‍රෝඩි සමඟ තියෙන සම්බන්ධතාවක් දැනගෙන නම් නෙවෙයි. තානාපති වරප්‍රසාද නිසා උපායකින් ඔහුව අල්ලාගෙන ප්‍රශ්න කර අවසානයේ ඔහු හා එකඟතාවයකට පැමිණෙනවා. ඒ තමයි ටොම් වෝකර් ව අත් අඩංගුවට ගැනීමට ඔහු හා හමුවක් සූදානම් කර ගැනීමයි.

අවසානයේ මේ හමුවට ඉතා සූක්ෂම අන්දමින් නිරීක්ෂණය කරමින් හා ඔහුව අත් අඩංගුවට ගැනීමට නියමිතව CIA නියෝජිතයින් රැක සිටියත් වෝකර් සූක්ෂම අන්දමින් එතැනට බෝම්බයක් එවා එය පුපුරවා හරිනු ලබනවා. එයින් කැරී බරපතල තුවාල ලබා රෝහල් ගත කරනු ලබනවා.

බ්‍රෝඩිගේ තස්ත්‍රවාදී ප්‍රහාරයට උදව් වෙන විශේෂ අංගය අද ඔහු ලබාගන්නවා. ඒක මොකක්ද, ඒක අහුවේවිද, වගේම රෝහල් ගත කරපු කැරීට සිද්ධ වෙන දේ මොකක්ද, තමුන්ට බාධාවෙක් වෙන්න පුළුවන් කමක් තියෙන කැරීට, බ්‍රෝඩි කරන්නේ මොකක්ද කියලා අද කොටසෙන් අපි බලමු. මතකයිනේ, හෙට තමා තස්ත්‍රවාදී ප්‍රහාරය එල්ල වෙන්න නියමිත දවස. අද කොටසේ එක තත්පරයක්වත් මඟ ඇර ගන්න නම් එපා. 173

දීලා තියන සමහර ටොරන්ට් තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් මෙතන තියනවා.

129 MB කොපිය (1.6 GB) මෙතනින් බාගන්න

550 MB කොපි‍ය මෙතනින් බාගන්න

1.07 GB කොපිය මෙතනින් බාගන්න

 

 

 

 

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                                                                                    Next Episode >>

 

Related Posts Plugin for WordPress, Blogger...

ඔබේ අදහස්...

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>


35 Responses to “Homeland [1x11 -The Vest] (18+) | සියදිවි නසා ගැනීමේ බෝම්බ ඇඳුම…. [සිංහල උපසිරැසි සමඟ]”

  1. chamath cafe says:

    පට්ට එනකම් උන්නේ ජය

  2. උදාර says:

    ජය වේවා රොය්ලි

  3. ela ela maxxxxaaa bro

  4. එලස් පට්ට කතාවක් මේක නම්

  5. ජය වේවා බයිස්කෝප්

  6. jaya wewaaaaaaaaaa royli

  7. wow.maru :)

  8. නියමයි සහෝ,Homeland.Season 1පට්ට, Homeland Season2 පට්ටෙනුත් පට්ට.හොඳ සහෝ වගේ Season2වලටත් sub දෙන්න හොඳේ

  9. ලොවෙත් නෑ මචෝ :)

  10. ikmanatama 12 weni ekath daannako……plzzzz

  11. mudiya / මුදියා says:

    නියමයි රොයිලි අයියා.හෙටින් ඔයාගේ වැඩේ ඉවරයි.මගේ වැඩේ හෙටින් පටන් ගන්නව.එක දිගට දවස් 3ක් නිවාඩුනෙ.ඉතිං දෙයියො දුන්න වගේ තියෙන ඒ නිවාඩු දවස් 3 එක දිගට මේක බලනව.ගොඩක් පිං මෙච්චර ඉක්මනට මේ කතාව දුන්නට.ජයවේවා.බොහෝ…………………….ම ස්තූතියි…!

  12. Thanks Mr .රොයිලි පට්ට කතාව Season 2 වලටත් sub දැමු හොදේ …….

  13. ලිට්ල් ජෝන් says:

    thanks!!!

  14. Great work machan.

  15. patta machooo

  16. මේක ඉතාම උසස් වැඩක් රෝයිලි.ඔබ මේ වෙනුවෙන් කැප කරන වටිනා කාලයට මම මගේ උත්තමාචාරය පල කරනවා. සමහර වෙලාවට බොළද හින්දි චිත්තරපටි වලට දක්වන ප්‍රතිචාර තරම්වත් ප්‍රතිචාර දක්වන්න සමහරුන්ට උනන්දුවක් නැ.එකෙන් සල්ලෙන්න එපා කියල ඉල්ලනවා උස්සස් දේ අගයන බොහෝ පිරිසක් ඔබත් එක්ක ඉන්නවා.නැවත උසස් වැඩකින් හමු වෙන්න බලපොරොත්තු වෙනවා.රෝයිලි ඔබට ජයවේවා.

  17. විමා (' - ') says:

    aniwaryenma roili ayiyaaa
    me wage dewal godak watinawa
    bolada film walata wada :)

  18. dan nam kathawa elatama yanawa roily ayya…
    anith kotasath adama denna barida… :)
    thanks a lot..

  19. niyamai niyamai…..
    enna ennama katawa patta …

  20. “චූටී මල්ලි” says:

    thawa ekayi ne ekath demu

  21. ගයාන් තාරක says:

    එල මචන්.. ඔන්න මමත් ගත්තා.. හෙට අවසාන එකත් දුන්න ගමන් බෑවිල්ලක් තියෙන්නේ.. ඊට පස්සේ ඉතින් රිවොලූශන් අනික් කොටස් එනකන් තමා බලාන ඉන්න තියෙන්නේ..

  22. මේක මචං 18+ කිව්වට ඒ හැටි දෙයක් නෑනෙ මචං.. ;) කොහොම උනත් බොහොම ස්තූතියි.. ඉක්මනටම සීරීස් එකටම දීලා ඉවර කරන්න නේද යන්නෙ? ජයවේවා!!

  23. This is usually a really great site content, im delighted I came across it. Ill be back off the track to look at other reports that.

  24. thank you roily machan oya dena kisi ekak mama nam atharinne
    ne..

  25. රාම් රාජ් says:

    ස්තූතියි රොයිලි‍.

  26. රොයිලියා අපේ රවුටර් වලට කෙලවයි වගේ…… :P

  27. අපරාදේ කියලා හිතෙනවා 512, Unlimited එක අත ඈරලා ලිමිටඩ් උනේ….. :(

  28. එළ එළ.. 8)
    සිංහල සබ් වලට බොහොමත්ම ස්තූතියි.. :)
    දිගටම ෆිල්ම්ස් වලට සිංහල සබ් දාන්න.. :D
    ජයවේවා කිවුවා හැමෝටම.! [thumbsup]

  29. sub wada nane……….

  30. meke sub wada nane………

  31. sub waka karanne nane…………..

Trackbacks/Pingbacks