ඔන්න මම මගේ තුන්වෙනි සබ් එක විදියට මේ අවුරුද්දේ රිලීස් වුන තෙලිඟු ෆිල්ම් එකක් අරගෙන ආවා. මේක මම දෙන්න හිතන් හිටියේ නම් මීට කලින් ඒත් තිබුන වැඩත් එක්ක මේක ඉවර කරන්න ටිකක් කල් ගියා කොහොම හරි ඉඩක් ලැබුණ විදියට මේක ඉවර කලේ ඔයාලට දෙන්න ඕන නිසාමයි. ‘විකියා’ සහෝගේ ඉල්ලීමකට තමයි මේ ෆිල්ම් එකට සබ් එක දාන්න ගත්තේ තෙලිඟු එකක් නිසා ටිකක් චැලේන්ජ් එකකුත් වුනා මේකට සබ් එක දාන එක මොකද මේක කරගෙන යනකොට සමහර ලයින්ස් වල අඩුවකුත් තිබුනා සිංදුවල එහෙම ඒවත් පුළුවන් තරම් හදාගෙන ඉවර කරන්න ෆුල් ට්‍රයි එකක් දුන්න. කොහොම උනත් අන්තිමට සබ් එක ඉවර වෙනකොට අලුත් ලයින් 90ක් විතර වැඩිපුර දාන්නත් වුනා
මේ ෆිල්ම් එකේ මේන් රෝල් එක කරන්නේ Ravi Theja එක්ක Thapsee මේ ෆිල්ම් එකේ එක සිංදුවක් කරලා තියෙන්නේ දිනේෂ්ගේ ‘සුරාන්ගනී’ බීට් එකටමයි.ඒවගේම මේකේ තියෙන සිංදු ටිකත් පට්ට. කිසිම කම්මැලි කමක් නැතුව බලන්න පුළුවන් පට්ට ෆිල්ම් එකක් ටිකක් කොමඩි පැත්තටත් බරයි. මිනිස්සු ජීවිතයේදී කරන හොඳ නරක අනුව එයාලගේ ජීවිත වලට මොන වගේ බලපෑමක් වෙනවද කියලා තමයි මේකෙන් පෙන්නලා තියෙන්නේ
මේකේ story එක දිහාට පොඩ්ඩක් හැරුනොත් බුලට් රාජා කියන්නේ අනාථයෙක් ඒ වගේම හොරකම් කරලා මැරකම් කරලා තමයි ජීවත් වෙන්නේ මෙයාට ඒ වගේ හොරකමකට ගිය වෙලාවක දකිනවා ලස්සන කෙල්ලෙක් ශ්වේතා කියලා එයාව දැකපු වෙලාවේ ඉඳන්ම මෙයා එයාට ආදරේ කරන්න ගන්නවා. ඒත් එතන තව තුන්වන්නේකුත් ඉන්නවා මොකද මෙයා එයාව දකින්නේ එයාගේ විවාහ ගිවිස ගැනීමේදී කොහොම උනත් අන්තිමේදී රාජා ශ්වේතගේ ආදරය ලබාගන්නවා හැබැයි ඒ වගේම මේ හින්දම එයාට තමන්ගේ ජීවිතය පවා නැති වෙනවා. හැබැයි ඒකෙන් පස්සේ බුලට් රාජාගේ ජීවිතය වෙනස් වෙනවා මොකද මෙයා කෙලින්ම යන්නේ අපායට එතනදී මෙයා යමරජ්ජුරුවන්ගෙන් මෙයාගේ ජීවිතය ආපහු ලබාගන්නවා හැබැයි ඒ බුලට් රාජා විදියට නෙමෙයි ආන්ද්‍රා වල නිවාස ඇමති විදියට
මම මෙහෙම කියනකොට කට්ටියට ටිකක් අප්සට් වගෙත් ඇති මේ මොන විකාරයක්ද කියලා හැබැයි හොරෙක් විදියට හිටපු රාජා ඇමති කෙනෙක් වෙන්නේ කොහොමද මැරුණ කෙනෙකුට ආපහු ජීවිතය ලබදෙන්න තරම් යමරජ්ජුරුවන්ගේ තියෙන දුර්වලකම මොකක්ද?මේ සිදුවීම් පෙළත් එක්ක රාජාගේ ජීවිතයට සිදුවෙන බලපෑම මොකක්ද ? රාජාගෙයි ශ්වේතාගෙයි ආදර කතාවට මොකද වෙන්නේ කියලා දැනගන්නනම් ඔයාලටත් මේක බලන්නම වෙනවා
ඒ වගේම ඔයාලත් එක්ක බෙදාගන්න තව ලස්සන ෆිල්ම් සෙට් එකක්ම ලැබිල තියෙනවා. ඉඩක් ලැබුණා ගමන ඒ ටිකත් ඔයාලට දෙන්නම් පුළුවන් තරම් ඉක්මනට තව බයිස්කෝප් එකක් ඔයාලට දෙන්න ට්‍රයි කරන්නම්. එහෙනම් මේක බලල ඔයාලගේ අදහස් ටිකක් කියන්නත් අමතක කරන්න එපා හැමෝටම ජය වේවා කියලත් පතනවා
ඔබේ අදහස්...
65 Responses to “Daruvu (2012) | රජකම් කෙරුවත් කළකම් පලදේ..[සිංහල උපසිරසි සමඟ]”






























පට්ට නෙ මචෝ
සුපිරි තව ඒවා ඕනේ
එලම තමා මචං අනිවා දැන් බාන්න දානවා ජය
elakiri kolla onna math bawa;;;;;;;;;
thnkx
Thanks lot naveen bro
MAXXXXXA…
ඉස්සරහටත් මේ වගේ තෙලිගූ එකකටම සබ් දෙමු නේද…
ජයෙන් ජයම වේවා
tHANKSSSSSSSSS
ජය වේවා කොල්ලා නියමයි මල් 7 යි
පට්ට බයිස්කෝප් එක නම් මරු
thanks
ela ela Thanksssss
maru loweth na macho all the best tahwath awata subs dala one
තවත් හොද ඒවාට සබ් දාලා අපිට දෙන්න ලැබේවා සහෝ
Thanka
wow.maru
jayen jaya naveen bro
thxxxx
අඩේ මරු කතාවක්නෙ.ඇඟේ ලේ ටිකක් පිරිසිදු කර ගන්නත් එක්ක කොමඩියක් බලන එකත් හොඳයි.නියම වැඩක් නවීන්.ඔන්න බාන්න දැම්ම.ජයවේවා.බොහෝ…………………………ම ස්තූතියි…!
තවත් ඒවා සබ් දාලා ගෙන්න ශක්තිය ලැබේවා!
thaankssss hodey bokka
maru meywa nam api balanwa
aniwa puluwan wechcha gaman thawa supiri film ekak oyalata denawa
අගෙයි සහෝ වැඩේ දිගටම කරමු ඇති තරම් සබ් දෙන්න ලැබේවා
thnxxxxxxxxxxxx
jayama wewa.
super
thnxz so much
තවත් සබ් දෙන්න හොදේ මචෝ.. මේක අනිවා ඉඩක් ලැබුන ගමන බලනව.
niyama kathawak mcho
ela ela ela ela ela
thnx
thnx wewa
බොහොම ස්තුතියි සහෝ.. හතරවෙනි එකත් ඉකමනටම අරගෙන එන්නකෝ. ජය වේවා!
නියමයි නවින් සහෝ..
ජය වේවා..!
ela thnks
ස්තුතියි යාලුවා….
Thanks
නියමයි සහෝ වැඩේ..ජය..!!
THANKS WENNA ONE.. THAWA TELUGU FILM DEEPAN..
ela ban ela digatama denna
එල මචන්.. පට්ට පහරක් වගේ.. ඉක්මනටම බලන්න ඕනේ.. බොහොම ස්තූතියි..
නියමයි ලක්ෂිත…..
සිංහල සබට බොහොම ස්තූතියි.
Thanks….
patta machan.. thawa telugu tamil denna.. aniwa balanwa….
නියමයි සහෝ දිගටම සබ් දාන්න
ela bn.thawa telugu film walata sub danna shakthiya dairya labewaaaaaaa.
supiri machan jaya wewaa……….!
මේ චිත්‍රපටියනම් ටිකක් වෙනස් එකක් වගේ.. යම රජ්ජුරුවෝ හැබැයි හොඳ වැඩක් කරලා තියෙන්නේ. හොරෙක්ව, මැරයෙක්ව ඇමති කෙනෙක් කරපු එක.. අපේ රටෙත් ඒ වගේ හොර මැර ඇමතිලා ඕන තරම් ඉන්නවනේ.. ඉතින් කොල්ලෝ ඉන්දියාවේ Home Minister කියන්නේ නිවාස ඇමතිට නෙවෙයි.. ස්වදේශ කටයුතු ඇමතිට..
බොහොම ස්තූතියි නවීන් සහෝ උපසිරැසි ලබා දුන්නට.. අතිරේක ලයින් දම දමා සබ් දානවා කියන්නේ ලේසි වැඩක් නෙවෙයි..
Tamil Film නම් මම ආසා නෑ……
Many thanks for sub bro
@ දිනිඳු – තෑන්ක්ස් මචෝ ඒක පෙන්නුවට මටත් පොඩි අවුලක් තිබුන ඒක ගැන
කොහොම උනත් ඒක පෙන්නපු එක ලොකු දෙයක් මචෝ එතකොට ඊළඟ නිර්මාණය කරද්දී මට ඒ වගේ දේවල් හදාගන්න පුළුවන්
මේක පස්සේ බලමු.ස්තූතියි.
තව තෙලිගු film වැඩි වැඩියෙන් දාන්න.thanks මේ ෆිල්ම් 1අ දුන්නට.
sub title eka nam ela. thank machan. good work !
ස්තුතියි
මොකක්ද බන් මේ? මේකනම් චාටර් කොල්ලෝ.ඩොන් ගාල ඩවුන්ලෝඩ් පාරක් දැම්ම.අප්පට සිරි චා…… කලර්ස් පට්ට චා. මීට වඩා හොද එකක් කරපන් කොල්ලෝ.ජය වේවා……………..
මේක down කරන්න බෑනේ බං… ඇයි ඒ?
Thank u brother.
maxa macho
යාලුව, ඔයාගෙ සබ් එකත් එක්ක ෆිල්ම් එක බැලුව. දිගටම වැඩේ කරගෙන යන්න.. හොඳට වැඩේ කරල තිබ්බ..
ඔන්න දැම්ම ඩවුන්ලෝඩ් වෙන්න ,,තැන්ක් යූ ඈ
ඔයාල හැමෝගෙම අදහස් වලට බොහොම ස්තුතියි මගේ ඊළඟ ෆිල්ම් ඒකත් ඉක්මනටම දෙන්නම්…..
එළ එළ.. 8)

සිංහල සබ් වලට බොහොමත්ම ස්තූතියි..
දිගටම ෆිල්ම්ස් වලට සිංහල සබ් දාන්න..
ජයවේවා කිවුවා හැමෝටම.! [thumbsup]
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. සමාවෙන්න කමෙන්ට් එකක් දාන්න පරක්කු වුනාට.
ela patta actress kenek inne.Mr perfect eke innawa.
thanks!!!!!!!!!!!