කරන් ජොහාර් කිව්වහම ඉතින් නොදන්න කෙනෙක් නෑනෙ. ඒ නිසාම තමයි කරන් ජොහාර් අධ්‍යක්ශනය කරපු ගිය වර්ෂයේ රිලීස්වුනු තවත් ලස්සන හින්දි ෆිල්ම් එකකට උපසිරැසි අරන් ආවේ. විශේෂත්වේ කියන්නේ කවදාවත් දැකපු නැති අලුත් මූනු ටිකක් තමයි මේකෙ රඟපාන්නෙ. හැබැයි අලුත් උනාට කට්ටියම උපරිම සාධාරණයක් කරල. ඒවගේම සුපිරි නලු රිශී කපූරුත් සුපිරි රංගනයක නිරත වෙනවා. රේටින්ග් බලද්දි ඉතින් IMDB වල හොඳම චිත්‍රපට 5000 අතරටත් ඇවිල්ල තියෙනව.

හරි අපි කතාව දිහා පොඩ්ඩක් බලමු. කරන් ජොහාර්ගේ “Kuch Kuch Hota Hai” ෆිල්ම් එක වගේම මේකත් කොලේජ් එකක් වටා දිවෙන කතාවක්. රෝහන්, අභී, ශෙනයා සහ කුලපති යෝගින්ද්‍ර මහතා වටා තමා කතාව ගෙතෙන්නේ. දරුණු ලෙස අසනීප වෙලා ඉන්න කුලපති තුමා බලන්න යන සිසුන් පිරිසකගේ මතකයන් තමා කතාවෙ තියෙන්නෙ. රෝහනුයි ශෙනායයි කියන්නෙ ආදරවන්තයෝ.. ඒත් අභී ආවට පස්සෙ මේක තුන්කොන් ආදර කතාවක් බවට පත් වෙනවා. ඒත් රෝහන් අභීගෙ හොඳම යාලුව නිසා අභි එයාගේ ආදරේ හංගන් ඉන්න තීරණය කරනවා. ඔය අතරෙ තමයි කොලෙජ් එකේ වසරේ හොඳම ශිෂ්‍යයා තෝරන්න තරඟයක් තියන්නෙ. මේ තරඟේ නිසා මේ යලුවෝ සේරගේම ජීවිත වෙනස් වෙනවා. ඉතින් ඒ වෙනස මොකක්ද ? අභීගෙයි රෝහන්ගෙයි යාලුකමට මොනා වෙයිද? ශෙනාය කාට ආදරේ කරයිද? වසෙරේ ශිෂ්‍යයා කවුරු වෙයිද? මේවට උත්තර දැන ගන්න නම් කතාව බලන්නම වෙනවා…..

ඉතින් කට්ටියම අරන් බලන්න මිතුදම, ආදරය, අධ්‍යාපනය මේ ඔක්කොම කැටි කොටගත් අපෙ ජීවිත වලත් ආදර්ශයක් දෙන ලස්සන චිත්‍රපටියක්. එහෙනම් බාගෙන හොරාට යන්නෙ නැතුව චූටි කොමෙන්ට් එකක් දාල යන්න.

 

 

 

 

 

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රෙහාන් චානක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Related Posts Plugin for WordPress, Blogger...

ඔබේ අදහස්...

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>


79 Responses to “Student of the Year (2012) | වසරේ ශිෂ්‍යයා.. [සිංහල උපසිරසි සමඟ]”

  1. එරංග says:

    පට්ට මේක නම් දෙනකම් උන්නේ ජය

  2. jeewantha says:

    තෑන්ක්ස් මචෝ නියමයි මාත් ගන්නවා

  3. ela ela Thanksssss

  4. යසිරු මධුක says:

    බොහොම ස්තුත්යි සහෝ.. අනිවා බලනවා.

  5. wow.maru :)

  6. පට්ට හොදේ මං මේක සබ් දෙවි කියලා බැලුවේ නෑ වෙලාව හොදා

  7. thanks

  8. nalin sameera says:

    ela thanks

  9. කරන් හැදුවා කියන්නේ නියම තමා//

    මමත් අනිවා බලනවා…..

  10. උදාර says:

    ජය වේවා තවත් ෆිල්ම් වලට සබ් දෙන්න කොලුවෝ

  11. ඔන්න මමත් ගත්තා ජය :)

  12. Thanks

  13. එල එල මචෝ

  14. මේකට සබ් දීපු එක නම් අගේ මචං තවත් ඒවාට ඉස්සරහට සබ් දාලා දෙන්න ඔන්න….

    ජය වේවා!!!!!!!!

  15. supiri aa khiladi 786 tath sub dennako jayawewa!!!!!!!!!

  16. meyka niyama film akak saho.sub walata Thankss hodey

  17. thnxzzzzzzzzz

  18. thawath hindi awata subs dala denna labeywa :)

  19. නවීන් ලක්ෂිත says:

    පට්ට ෆිල්ම් එක මචන් මේක මමනම් බැලුවා දැන් ඉතින් ආපහු සබ් ඒකත් එක්කම බලන්න පුළුවන් එල…..

  20. chandima. says:

    pattah :) thx

  21. maru macho

  22. maxxxa macho meyka

  23. jayama jaya wewa!!!

  24. පට්ට පට්ට තවත් ඒවාට සබ් ඕනේ යාලුවා :)

  25. mekata sub dunnata sthuthii

  26. කැළුම් says:

    බොහොම තුති ලස්සන සිනමා සිත්තමක් උපසිරසත් එක්ක ගෙනාව එක ගැන
    ජය

  27. තෑන්ක්ස් මචං

  28. jaya wewa

    baiscope & chanaka

  29. chamath cafe says:

    මැක්සා මචෝ

  30. නලින් says:

    ස්තුති වේවා රෙහාන් සහෝ…

    ජය වේවා!

  31. කැලුම් ගුණසේකර says:

    375 කොපිය දුන්න එක ලොකු දෙයක්. ස්තුතියි සහෝ.

  32. දිෂාන් says:

    ලස්සන එකක් වගේ මේක ගැන මම අහලම තිබුනෙ නෑනෙ බෝම පිං මලයො
    තවත් පිලිම් ඹ්නි හරිය ජයෙන් ජයම වේවා

  33. ela ela..thanx mchoooo

  34. ATHTHATAMA MAMA GODAK ASAWEN BALAN HITAPU FILM1K.THANK U SOOOOOOOOOOO MUCH.

  35. mudiya / මුදියා says:

    මරු ෆිල්ම් එකක්නෙ දීල තියෙන්නෙ රෙහාන්.පට්ට ඈ.මේක දෙන්නෙ කවදද කියල බල බලා හිටියෙ.දැන්ම බාන්න දානව.ජයවේවා.බොහෝ…………………….ම ස්තූතියි…!

  36. ©V PACK Ent says:

    තෑන්ක්ස් මචෝ නියමයි …

  37. Mr DJhara says:

    බාන්න හදන්නේ thank you soo much uploader!!!

  38. menna banwooooo……ජයම වේවා!

  39. සිංගි says:

    ඔන්න මමත් බාගත්තා… බොහොම ස්තූතියි යාලුවා….

  40. N.Warnajith says:

    Good work
    Thawa Thawa film dennna engery eka lebewa…
    ජයවේවා

  41. “චූටී මල්ලි” says:

    ela ela machan digatama apita sub denna

  42. Isuru Dias says:

    I don’t think many people have noticed this movie because its a new cast…but the movie is from a good director…only problem is the second half is not as much as the first half…But anyway a good movie

  43. එල එල නියමයි

  44. onna gatta.thnkzzzzzzzzzzzzzzzzz brooooo

  45. ela ela..thnx ah..

  46. supiri machan jaya wewaa……….!

  47. තුසිත says:

    එල

  48. මේ වෙනකොට බාගත්ත අයගෙන් 1166ක්ම කොමෙන්ට් එකක් නොදා හොරෙන්ම ගිහිල්ලා වගේ රොහාන් සහෝ.. කොහොම උනත් වෙනස් ආකාරයේ කතාවක් සිංහලෙන්ම අපිට ලබා දීම ගැන ස්තූතිවන්ත වෙනවා.. ජයවේවා!!

  49. Ruwan Kasun says:

    Thanks Dear….Elaaa…………

  50. ඔන්න අපිත් ගත්තා ඈ… ටලාශ් එනකම් බලං ඉන්නවා….

  51. super film thanks br.

  52. රාම් රාජ් says:

    හින්දි නම් එච්චර ආසා නෑ.ස්තූතියි.

  53. රෙහාන් චානක says:

    ඒක තමා නේද දිනිඳු සම්පත් සහෝ. මොන උනත් කොමෙන්ට් කරපු හැමෝටම ස්තූතියි සහෝලා

  54. ස්තුතියි

  55. කරන් ජොහාර්ගේ ෆිල්ම් එකක් නම් ඉතින් ලොවෙත් නෑ….. පට්ටම තමා….. :)

  56. සාරංග ලියනගම says:

    Thanks bro…

  57. Thankz!

  58. හසන්ත වික්‍රමරත්න says:

    මුලින්ම පලවෙනි වැඩේට හදපතුලෙන්ම සුබ පතනවා !!! තව තවත් හොඳ ෆිල්ම්ස් වලට සබ් කරන්න ලැබේවා කියන ගමන්. පොඩි දේවල් ටිකක් තියෙනවා ෆිල්ම් එක බලනකොට දැකපු අඩුපාඩු කම්.තරහ වෙන්න එපා උපදෙස් දෙන්න ආවට. හිතෙනවනම් වැරද්දක් කියලා ඊලග එකේදී ඒ අඩුපාඩුව වෙන්න නොදෙන එක තමා හොඳ. එකක් තමා හින්දි ෆිල්ම් එකක් උනාට ඉංග්‍රීසියෙන් කියන වචන වලට සිංහල තේරුම දීලා නැහැ. සමහර විට ඉංග්‍රීසි සබ් එක කරන කෙනා නොදා ඉන්න ඇති. ඒ උනාට අපි ඔක්කොම ටික සිංහලෙන්ම දෙනවා නම් තමා වැඩේ පරිපූර්ණ වෙන්නේ. අනික තමා මලයෝ ඔයා ටයිප් කරන සිංහල වචන වල අඩුපාඩුත් බලන්න. එහෙම වැරදිත් දැක්කා මම. ඒ කියන්නේ වැඩිපුර පාපිලි, ඉස්පිලි තියෙනවා දැක්ක. මෙහෙම කියන්න හේතුව අපේ වැරදි අපිට පෙන්නේ නැහැ. වෙනත් ඇහැකින් තමා ඒ වැරදි පෙන්නේ. එහෙනම් තරහා වෙන්න එපා හොදේ. දුන්න උපදෙසට. එහෙනම් ජය වේවා !!

  59. patta patta patta…!

  60. රෙහාන් චානක says:

    අනිව සහෝ අඩු පාඩුකම් නම් තියෙන්න ඇති තමා ඔය තාම මගෙ දෙවනි සබ් එකනෙ ඉන්ග්ලිශ් සබ් ෆයිල් එකෙ ගොඩක් ලයින්ස් තිබ්බෙ නෑ ඒකයි, ඒත් මම අලුත් ලයින්ස් පුලුවන් තරම් දැම්ම.ස්තූතියි සහෝ අදහස් වලට

  61. dimuthu තරංග ඉලුක්කුඹුර says:

    එල එල

  62. එළ එළ.. 8)
    සිංහල සබ් වලට බොහොමත්ම ස්තූතියි.. :)
    දිගටම ෆිල්ම්ස් වලට සිංහල සබ් දාන්න.. :D
    ජයවේවා කිවුවා හැමෝටම.! [thumbsup]

  63. බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. සමාවෙන්න කමෙන්ට් එකක් දාන්න පරක්කු වුනාට. :P :P

  64. nayana manjula says:

    niyamai…. thanks for your work..

  65. ishandilhara says:

    ela ela Thanksssss

  66. ela ela mcho….thnx aaaaaaaaaaaaaaaaaaaaaaaaaa

  67. really great job frnd…………….

  68. niyamai macho maxa

  69. ane ane reha ubata wechcha de!!!!!!!!!!!
    scl eke seenaya mehe weeraya welada????????
    api nodanna rehaaaa

  70. shehan imalka says:

    niyamai reha !!!! ela ela

  71. සමාවෙන්ඩ සහෝ කොමෙන්ට් එකක් දාන්න පරක්කු උනාට :(
    පලමු එකට සුබපැතුම් සහෝ, හොදම යාළුවො ටිකනම් කතා ටික කියල තියනව නේද :P

  72. බොහොම ස්තුතියි සහෝදරයා… ජය වේවා..!

  73. ela sahooo…
    jaya wewa
    :D