හොඳයි අද මේ කථාවේ පළමු අදියරේ අවසාන කොටස. අද නම් මම වැඩි දෙයක් ලියන්න යන්නේ නෑ. අද වෙනකම් කතාව බැලුව අය දන්නවා අද තමා උණුසුම්ම දවස කියලා. ඒ හින්දම අද කොටසත් අනික් කොටස් වලට වඩා කාලයෙන් දිගයි.
බ්‍රෝඩි තස්ත්‍රවාදී ප්‍රහාරයට ලෑස්තියි. ඒ සඳහා භාවිතා කරන සියදිවි නසා ගැනීමේ කට්ටලයත් ඔහු අතට ලැබිලා ඉවරයි. ඒත් එයා තස්ත්‍රවාදියෙක් කියලා කවුරුත්ම හිතන්නෙ නැහැ. එහෙම හිතපු එකම කෙනා වෙච්ච කැරීත් දැන් එයා හංගගෙන ඉඳපු මානසික ආබාධය උත්සන්න වෙලා CIA සංවිධානයෙනුත් දොට්ට දාලා ඉවරයි. එයා කියන කිසි දෙයක් කවුරුත් පිළිගන්නෙ නෑ වගේම එයා මේ බව කලින් කියලා තිබ්බ, කැරීට හිතවත් එකම කෙනා වෙච්ච සෝලුත් දැන් හිතන්නේ මේ කියන තස්ත්‍රවාදියා ටොම් වෝකර් කියලයි. ඉතින් මුළු ආරක්ෂක අංශයම හොයන්නේ ටොම් වෝකර්ව මිසක් නික් බ්‍රෝඩිව නෙවෙයි. මාර්ගය පැහැදිලියි හා විවෘතයි.
හොඳයි එහෙනම් හැමෝම බාගෙන බලන්න අවසාන කොටසෙදි මොකක් වෙයිද කියලා.
ඔන්න එහෙනම් දවස් 12ක් පුරා එක දිගට පොරොන්දු වෙච්ච විදියටම දුන්නා. මේ කතාව ගැන මට කියපු හා මාව උපසිරැසි දාන්න උනන්දු කරවපු වාසල සහෝට ස්තූති වන්ත වෙන ගමන්ම මේ කතා මාලාවේ දැනට විකාශය වෙලා තියෙන අවසන් අදියර වෙච්ච දෙවන අදියරට උපසිරැසි දෙන්නත් මම ලෑස්තියි. හැබැයි ඉතින් මේ පහුගිය කොටස් 12 පුරාවට ලැබුණු කමෙන්ට් ගැනනම් සෑහීමක්ට පත්වෙන්න පුළුවන්ද කියන කාරණය ගැන දෙපාරක් හිතන්න වෙනවා.
කොහොමවුණත් දෙවෙනි කොටසත් දවසට එක ගානෙම දෙන්නද නැත්තම් දවසට දෙකක් හෝ ඊට වැඩියෙන් දෙන්නද? මොකෝ හිතන්නේ? 174
දීලා තියන සමහර ටොරන්ට් තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් මෙතන තියනවා.
<< Previous Episode Second Series >>
ඔබේ අදහස්...
105 Responses to “Homeland [1x12 -Marine One] (18+) | තස්ත්‍රවාදී ප්‍රහාරයට දිනය උදාවිය…. [සිංහල උපසිරැසි සමඟ]”
Trackbacks/Pingbacks
- Homeland S01E12 With Sinhala Subtitles « Roylyfernando's Blog - [...] 12th Episode – (Marine One) >> [...]
- Homeland With Sinhala Subtitles « Roylyfernando's Blog - [...] 12th Episode – (Marine One) >> 45.563882 10.218393 Share this:TwitterFacebookGoogle +1MoreStumbleUponDiggLinkedInTumblrPinterestRedditLike this:LikeBe the first to like this. ...
- Homeland [2x1 -The Smile ] | සමච්චල් සිනහව….. [සිංහල උපසිරැසි සමඟ] | බයිස්කෝප් සිංහලෙන් - [...] << 1ST Series ...






























Brilliant work Machan! දිගටම කරගෙන යන්න. කමෙන්ට් දාන්න අමතක වන අය හිටියත් ඒ හැමෝම ඔයාට හිත පතුලේන්ම ස්තූති කරනව ෂුවර්
thanks very much, nice work. please don’t delay for the season 2
Thanks
දවසට 1 කක් හොදා
Thanks
ස්තුතියි රොයිලි සහෝ, ඔයා මේ sinhala sub දෙන එක මම ගොඩක් අගේ කරනවා. දෙවෙනි කොටස දවසට දෙකක් දෙනවනම් මරු.මොකද මම season 02 download karala ඉවරයි
patta patta machan
කමෙන්ට් දාන්නේ නැහැනේ ගොඩ දෙනෙක් ඔහේ බාගෙන යනවා,
කතා කරලා වැඩක් නෑ
ජය
thanks
ජයෙන් ජය
මචන් මන් මේ ආසාවෙන් බැලුව මොකද මචන් මේකත් 24 වගේ ආස හිතෙන tv series.. මන් ඉස්තුති කරනවා “රොයිලි ප්‍රනාන්දු” ජය වේවා කියල මොකද ඔය මේ කරන දේ ඉදිරියටත් කරගෙන යන්න ශක්තිය ලැබෙන්න කියල. අනික මන් බලාපොරුත්තු වෙනවා ඉක්මනටම මේ කතා මාලාවේ 2වෙනි කොටස් ඉක්මනටම අපිට සිංහල sub එක්ක අපිට බලන්න පුළුවන් වෙයි කියල… නැවතත් ජය වේවා මචෝ…….
මරු කතාව අපේ සහෝලා කමෙන්ට් එකක් දාලාම සබ් එක ගමු නේ
රොයිලි මම එක දෙයක් කියන්නම් මට රිප්ලයි එකක් නම් ඕනමයි මේකට.කාරනාව මම හිතන විදිහට රොයිලිට ගැනු ලමයෙක් නම් අනිවාර්යයෙන්ම නැ (කසාද නම් බැදලා නැතුව ඇති මගේ උපකල්පනය) නැත්තම් පුතේ මේ විදිහට සබ් දෙන්න වෙලාව කොහෙන්ද??????
ස්තුතීයි සහෝදරයා හදවත පතුලෙන්ම…..! ජයවේවා..!!!
මචන්ලා මටත් කියන්න තියෙන්නේ ගුණමකු වෙන්න එපා.රාජකාරි දහසකුත් වැඩ අස්සේ සබ් දාලා ඔයාල ලගටම නිකන් ගෙන දේට කමෙන්ට් එකක් වත් දාන්න ..එතකොට තවත් ඒවා ඉස්සරහට දෙන්න සබ් දෙන සොහොයුරන්ට හිතෙන්නේ.
වටිනාම බලන සුපිරිම කතාවක්
බොහොම පින්
අන්න මචෝ වැරදුන තැන රොය්ලි බැදලා වැඩි කලකුත් නෑ අනික මේ කරන කැපවීමට කමෙන්ට් එකක් දාන්න මතක ඇතුවම
මං දන්නා නිසයි කියන්නේ….
ලොවෙත් රොයිලි කරන්නේ සුපිරි වැඩක්.
තමන්ගේ කාලය අපි වෙනුවෙන් වැය කරන එක
ලොවෙත් පට්ටම කතාවක්
all the best royli Thnxz
maxxxaa bro
නියම වැඩක් සහෝ අනිත් එකත් එනකම් බලාගෙන ඉන්නේ. කමෙන්ට් නොකලට අපිත් දාහක් වැඩ අස්සේ තමයි මේකත් බලාගන්න වෙලාව හොයා ගන්නේ. ඉතිං ඒක නිසා මෙකෙන් නවත්තන්න එපා..
ගොඩක් ස්තුති මචන්.කෘතුහලයක් එක්ක බලන්න පුළුවන් කතාවකට සබ් දැම්මට නැවතත් ස්තුති.දෙවෙනි කොටසත් දවසකට කොටස් දෙක ගානේ දෙන්න පුලුවන්ද කියල සලකාබලන්න
ela………..
මේ කතා මාලාව දිගටම බැලුවා. කමෙන්ට් කළේ නම් නැහැ මෙච්චර දවසකට. ඒත් පළවෙනි කතා මාලාව ඉවර වෙලා දෙවනි කතා මාලාවත් දෙන බව ඇහුවාම සතුටක් ඇති වුණා. දවසකට කොටස් 2ක් දෙන්න පුළුවන් නම් හොඳයි. ඒත් ඉතින් හැම වැඩ රාජකාරියක්ම පැත්තකට දාලා සබ් දාන එකම කරන්න බැහැ නේ.පුළුවන් නම් දෙන්න.අපි කැමැත්තෙන් බලනවා.
romba thanks roily ayya….
anith ekath onna ohoma deela danna. mokatada aya thiyan inne.
api ithin singiris walin hari commentuwak kotanawane
niyamai
එල කොල්ලෙක් , මම ඉලග කොටස එනකන් බලගෙන ඉන්නෙ, බොහොම ඉස්තුති මචන්
ගොඩක් ස්තුතියි සහෝ..අපි බලන් ඉන්නවා දෙවෙනි කොටසත් ඉක්මනින්නම දෙනකම්…
ඒවගේම ඔයාල දුන්න Game of Thrones කතා මාලාවේ Season 02 කොටසත් ඉක්මනින්ම දෙන්න.. ගොඩක් ස්තුති ..
දවසකට සේරම දුන්නත් අපි නම් කැමතියි

කොහොම ඉවසන් ඉන්නද අප්පා
මේ දවස් වල වැඩකුත් නැති එකේ
මම නම්
කොමෙන්ට් ගැන නම් කත නොකර ඉන්න තරමට හොදයි කියල හිතෙනව තම
ඒත් එක වචනකින් හරි නියමයි කියල යන අය ඉන්නව:)
ඒ හැමෝම ඔයාලත් එක්ක ඉන්නව
මේක ලංකාවනෙ ඉතින්
සබ් එක අරන් නිකම්ම යනව
කොමෙන්ට් එකක් දැම්මොත් විතරක් සබ් එක ගන්න පුලුවන් විඩියක් එහෙම තියනවද දන්නෙ නෑ
ඒ විදියට තමා ඒ වගේ නිකම්ම ඉදල ආතල් එකේ සබ් ගන්න අයට කරන්න ඕන
hapoyi meka balala cmnt nodaapu unta notherunaataa apita oyawa gdk watinawa dawasata 5 gaane dunnath ela macho
මුලින්ම කියන්න ඔනෙ මේක මම දාන පලවෙනි කමෙන්ට් එක, විශේෂයෙන්ම මට කමෙන්ට් කරන්න හිතුනෙ, මෙ ටීවී සිරීස් එකෙ තියන විශිෂ්ඨත්වයත් ඊට නොදෙවෙනි සිංහල සබ් නිසත්, සබ් වලින් කතාවෙ රසය පුදුම විදියට ඉස්මතු වෙනව, ඉතින් රොයිලි සහෝදරය ඔයාට ගොඩක් පින් අපිට මෙ දෙන රසාස්වාදයට,,ලංකාවෙන් ඈත් වෙල ඉන්න අපිට මෙක මහමෙරක්,,,ඔයාටත්, බයිස්කෝප් වෙබ් අඩවියටත් ගොඩක් ස්තූතියි,,,
එල කිරි………. ඔක්කොම බෑව.. පෙලටම බලනව….. සිංහලෙන් කමෙන්ට් කරද්දි තේරෙනව ඔයාල සබ් දෙන්න වෙන මහන්සිය…………. ජය වේවා ! !! !!!
තවම බලන්න ලැබුනේ නැති නිසා ගුණ දොස් කියන්න නම් දැන්ම බැහැ. එත් වැඩේ නම් හොදයි. ඊළඟ එකත් මේ විදියටම දෙන්න.
very nice . carry on, budu saranai-devi pihitai.
Well done bro… keep it up !!!
part2 okkoma danna…maru tanx dear
ස්තුතියි රොයිලි සහෝදරයා
හැමදාම කමෙන්ට් නොකෙරුවට හැම සබ් ෆයිල් එකක්ම බාගත්තා… ට්වී සීරීස් දෙනකොට මේ වගේ පට් පට් ගාලා සබ් දෙනකොට මරු… තෑන්ක්ස් කිව්වා ඕං…
දෙවනි සීසන් එක දවසකට කෑලී දෙකකවත් දෙන්න. පැය 24ක් බලාගෙන ඉන්න අමාරුයි අප්පා…:)
ane saho ehema hithanna epa apita nam slt wala podi prashnayak wela nisa dan dawas 4 withara me patthe enna bari una ada thamayi wada karanna patan gatthe
ස්තුතියි රොයිලි සහෝ, ඔයා කරන මේ වැඩේට නන් කොහොම ස්තුති කරන්නද කියල හිතා ගන්න බෑ, දවසට එක ගානේ දෙනවා කියන්නේ පිස්සු හැදෙනවා නේ, ඊලග එකත් මෙහෙමම දෙනවා නෙහ්
තව ඉල්ලීමක් කරන්න ඕන, පුළුවන් නං අපිට මේ වගේ prison break season ටිකත් දෙන්නව නං කියන්න වචන නැති වෙයි. ඒ ගැනත් ටිකක් හිතල බලන්න
thanxx machoooo .seoson 2 aniwa denna.jaya wewaaaaaaaaaaaaa
Thanks
අඬන්න ඕනෙලු කිරි එරෙන්න…..
කමෙන්ට්ස් පාර වෙනදට වඩා වැඩියි වගේ.
තාම මම නම් මේකෙ එක කෑල්ලක්වත් බැලුවේ නැහැ. සෙට් එකම එක සැරේ බාල බලන්නයි ඉන්නෙ.
ඔන්න එහෙනම් ඊළඟ එක දවසට දෙක ගානෙවත් දෙමු……
ජයවේවා!!!
dawasa gane oneee plzzzzz
man 12 ma baluwa machan,, kathawa sira,, bt meke dena subtitles mage wada karanne na,,error ekak enawa
ane aiya patta mama iye 126 set ekama bava dan sub ekath thiyena hinda eka digatama balanava 2 ekath mavegema denda dvasakata 2kvath
comment nodammata oba me karana sewaya api godak agaya karanawa, mama balapu hodama ekak thama meka, sthutiy
Super …. 2nd Ekath ikmanata Denna.
ane pin ikmanata 2weni 1kath denda labewaaaaaa……..
ඔන්න දෙවනි සෙට් එකත් දෙනකම් ඉන්නේ හොදද. දවසට දෙකක් දුන්නත් කමක් නැහැ ඒකටත් අපි කැමති හෝදේ.
පට්ට කතාවක් සැහෙන කාලෙකින් ආව. ඒ නිසා අනිවා ඊලග එකත් දෙන්න හොදේ.
Digatama karapan machan. Comment nodemmath godak aya ashawen balanna ethi.
Puluwannam dawasakata deka gane dennoo.
ඔය මේ පාර හම්බවෙලා තියෙන්නෙ අදහස් අම්බානෙකට,
ඇත්තටම කියනවනම් රොයිලි අයියගෙ වැඩකට අදහසක් දාන එක අපෙ යුතුකමක් වගකීමක් මොකද රොයිලි අයියා කියන්නෙ මේ සයිට් එක වෙනුවෙන් ඉතා විශාල සේවාවක් කරපු කෙනෙක් ආරම්භයෙ ඉදලම
මමනම් ඒ යුතුකම අකුරටම ඉෂ්ට කලා මේ කතා මාලාව පුරාවටම
ඉතින් තමන්ගෙ කාලයෙන් පැයගනන් කැපකරලා හදන මේ සබ් වෙනුවෙන් අදහසක් දාන්න අපෙ කාලයෙන් තප්පර 2ක් 3ක් වැයකරන්න දෙපාරක් හිතන්න ඔනෙ නෑ
patta thanks
kamathi nam dawasata 2k nemei 5k hari dipan api comment nokarata hamadama api ubala akka thamai apita niwadu thiyenne dawasata vnadi 5da api baiscop akka thamai ape jeevithe ethuru tika yanne e thin comment gana wadiya hithanna yanna apa meke දෙවෙනි කොටසේ
සබ් ටිකත් දවසකට පුලුවන් තරම් දිපන් අපි මග බලාගෙන තමයි ඉන්නේ .
Comment නෙකරපු අනුකම්පා කරලා පුලුවන් තරම් ඉක්මනට සබ් ටික දිපන්
හොදේ මචන්
sub ekkama balala iwaraaaaaaai
[[472285122817083]][[472285132817082]][[472285136150415]][[472285146150414]]
[[472285209483741]][[472285276150401]][[472285286150400]][[472285282817067]]
[[472285272817068]][[472285279483734]][[472285382817057]][[472285389483723]]
[[472285379483724]][[472285386150390]][[472285442817051]][[472285592817036]]
[[472285596150369]][[472285622817033]][[472285642817031]][[472285646150364]]
thank u very much bro!!! great job!!
රොයිලි කමෙන්ටි ගැන හිතන්න එපා.දෙන්න.දවසට 2 ගනේ දෙන්න.නියමයි.ඔන්න මම නම් දැන් තමා බලන්න පටන් ගන්නේ.ඔක්කොම බාලා බවර වෙලා.ස්තූතියි මේ වගේ සීරිස් එකක් දුන්නාට.මේ ගැන කියපු කෙනාටත් ස්තූතියි.
Max’a machan digata sub denna. jaya wewa
තාම කොටස් දෙකයි බැලුවේ…. සීසන් එකම තාම ඔෆිස් එකේ ඩව්න්ලෝඩ් වෙනවා…. පට්ටම කතාවක් නිසා දවසකට දෙක ගානේ දෙන්න කියලා ඉල්ලනවා….කොමන්ට් ටිකක් අඩුවෙන් දැම්මට අපි නම් අනිවා බලනවා….
තැන්ක්ස් සහෝ….. පට්ටයි… ඒක නෙවි… නැද්ද තාම ආරංචියක් රෙවලුෂන් ගැන…..
ela ela…bohoma stuti saho.,
kattiya baganna taram cmnt neti eka gena dukai.
a nisa me wage film down karana gaman cmnt ekak dannat amataka karanna epa kiyala man anit sahodarayangen illanawa…
maxxxaaamacho… api hemadaama balanawa… u are doing a great work bro….
dawasata deka gaane daapan….
Digatama kotas tika denna…………
thanks malli.. dewana adiyarath api oyagen balaporoththu wenawa..budusaranai..tc
puluwannam dawasata 2kk denna,pattama serice 1kkne banz
ඔය විදියටම කරගෙන යන්න රොයිලි අයියේ.. කමෙන්ට් ගැනනම් සෑහීමකට පත්වෙන්න බෑ වගේ තමා.. ඒත් මොනා කරන්නද… බාගෙනම විතරක් යන්නේ නැතුව පොඩියට හරි කමෙන්ට් එකකින් අපිව දිරිමත් කරල යන්න ඒ අය දැනගන්න ඕනෙනෙ.. මේකේ අනික් එකත් දෙන්න.. ගොඩාක් මහන්සි වෙලා අපි වෙනුවෙන් මේ කරගෙන යන වැඩේට ගොඩාක් ස්තූතියි.. ජයවේවා.. හැමදාම වගේ කවදත් එක බයිස්කෝප් සිංහලෙන්ම තමා..
thanks for sub
හැමදාම වගේ කියන්න තියෙන්නේ රෝයිලිගේ තෝරා ගැනීම් වල ඇති විශිෂ්ඨ බව තමයි. මේ කතා මාලාව මම බලපු හොදම එකක්.කෙනෙකුට මේක මග ඇරෙනවා කියනේ අපරාදයක්.ඔබට දිගටම මේ සමාජ මෙහෙවර කරන්න මම ශක්තිය පතනවා.
රෝයිලි ජයවේවා!
මේක මං බලපු සුපිරිම ටී. වී සීරීස් එකක් ..අනිත් එකත් දෙන්න ගොඩක් පින් .
ස්තුතියි රොයිලි මේකනම් නියම වැඩක් මොකද මම බලල තියෙන සුපිරිම සීරියස් එකක්.අනීති එපිසෝඩ් ටිකටත් මේ විදිහටම සබ් දෙන්න.මොකද එතකොට තමා අසාවෙන් බලන්න පුළුවන් වෙන්නේ.සමාවෙන්න කලින් ඒවලට කමෙන්ට් දාන්න බැරි උනාට.
පලි:- මම දැක්කා මේකේ කමෙන්ට් එකක් දාලා තියෙනවා Prion Break එකටත් සබ් දෙන්න කියලා.හැබැයි එකනම් වටිනා යෝජනාවක්.එක ගැන පොඩ්ඩක් බලන්න.මාත් උදවු කරනම්.
bohoma pin roily sahodaraya
ane machan PRISON BREAK ekatath monawa hari karanawada
pissu hadila inne eka nathuwa…
ane ehema kiyanna epa
digatama karan yanna nawath wanne netuwa hemadama denna,
thanks a lot roily ayya.
habai mama iyeth comment ekak damma.
habai eka post wela naha
ada baluwe anith kotasa dalada kiyala
thama nahane
mama okkoma beluwa.katawa nam niyamaaaaai.
sub tikat niyemeta tiyenawa.
nxt series eka enakam balagena inne.
kalin comment damme neti ekata sry wenna ona.
thank you very much mcn.
patta macho. Thanx
thanks sahooo..okkoma beluwa mn..anthima1 ganna iwasillak nethuwa hitiye..thnx wewa apahu..
dawasa kata 2 hari ita wediya hari denna niyamai
ela aaaaaaaaaaaa
සැලෙන්න එපා රොයිලියා, මෙතන කමෙන්ට් නොකරට, ගොඩක් කට්ටිය, මේවා බලනවා…..
dawasata okkoma diyo
meka nam supiri kathawak thanks machan 2th ikmanatama denna
thanks………………
මචන් ,මමත් ඔක්කොම කොටස් බැලුවා ..නමුත් මේ පලවෙනි අදහස් දැක්වීම .සමාවෙන්න ඕනේ එකට නම් …උබ වැඩේ නියමෙට කරලා තියෙනවා …අපි දෙවන කොටසත් බලාපොරොත්තු වෙනවා ඉක්මනින්ම ..අදහස් දැක්වුවේ නැතත් හැමවෙලේම උබට ස්තුති කියා කියා තමයි බලන්නේ ..උබට ජය ..
මුලින්ම සමාවෙන්න comment දාන්න පරක්කු උනාට මම ඔක්කෝම ටික එනකන් ඉදලා තමයි බාන්න ගත්තේ හොද වැඩක් දෙවැනි එක ඔයාට පුලුවන් විදියට කරන්න I Wish you All The best Thank you verry much
නියමයි රොයිලි අයියා.සුපිරි වැඩක් තමයි ඔයා කළේ.මේ වගේ වටිනා කියන කතාවක් දුන්න එකට ගොඩක් පිං.දෙවෙනි සීසන් එකත් ඉක්මනට දෙන්න.ජයවේවා.බොහෝ………………………….ම ස්තූතියි…!
සමාවෙන්න කමේන්ට් කරන්න බැරි වුනාට මමත් දැනුයි කතාව බලන්න පටන් ගත්තේ, නියම කතාව සබ් කරන්න ගන්න මහන්සියට බොහෝම ස්තුතියි. දෙවන කොටසටත් දෙන්න ශක්තිය ලැබේවා!
රොයිලි අයියා මම කැමතියි ඉල්ලීමක් කරන්න, ඔයා තමයි ඒකට නියම සුදුස්සා මම හිතනවා අනිත් හැම කෙනෙක්ම ඒකට එකඟයි කියලා මොකද ඔයාගේ සබ් සුපිරියි.ඒ නිසා ජනවාරි 25 ඉඳන් Spartacus අලුත් season එක පටන් ගන්නවා පුලුවන්නම් ඒකටත් සබ් දෙන්න. එතකොට හැම කෙනෙක්ටම ඒක හොඳටම රසවිඳින්න පුලුවන් වෙයි.
තව පාරක් ස්තුතියි ඔයාගේ කැපවීම ගැන.GOD BLESS YOU.
part 2 deannakoooooooo..api balageana innawa hoda wadak karannae subapathanawa
machan, ithuru tika ikmanata dapan ko, iwasanna ba ban,,,
මචෝ 2nd season 02 එකෙත් ටික දාපන්…..
niyami ela ela
Dayabara roily saho. Oba me karana sewayata godak sthuthi. Kisima deyak bala poroththu novi me karana sewayata sthuthi karanna wachana nehe me td eka harima lassanai.
thanks roily for homeland.mama hari asawen baluwa .hakinam ikmaninm series 2 denna.agian thanks
ස්තුති රොයිලි අය්යා. 2 කොටසත් අපිට ඕන.
රොයිලි අයිය එක පාරටම ඔක්කොම කොටස් වලට සබ් දාල ඉක්මනට දෙන එක නම් පට්ට.. ඒත් තාම ආසාවකට වත් ටීවී සීරීස් එකක් සිංහලෙන් බලල නෑනෙ අෆ්ෆා.. විලි ලැජ්ජාවේ සන්තෝසෙ බෑ.. බලන්න හිතන් හිටියට තාම බැරි වුනා.. කොහොම හරි බලන්න ඕනෙ.. ජය වේවා෴
ස්තුති රොයිලි අය්යා
.. ගොඩක් ස්තුති ..
Elama kiri machan….
කරගෙනයන්න එලකිරි වගේ. දවසට එකක් ඈති..
එළ එළ.. 8)

සිංහල සබ් වලට බොහොමත්ම ස්තූතියි..
දිගටම ෆිල්ම්ස් වලට සිංහල සබ් දාන්න..
ජයවේවා කිවුවා හැමෝටම.! [thumbsup]
Well done bro… thnx.
ela machan.season 3 awama ekatath sub denna.
patta.. thnx machan sub hadala denawata.. keep it up . wish karanawa.
godak sthuthi.oyata me karana sewayata.
Thanks machan..maxxa work..kee it up.we wont forget to cheer u,,
අද තමයි සීසන් 1 ඉවරකරන්නෙ. හිතුවට වඩා මේක පට්ටයි. මහන්සි වෙලා සබ් දැම්මට ගොඩාක් ගොඩාක් ස්තුතියි…
ජයවේවා!