මගේ නම ෆ්‍රැන්කන්ස්ටයින්. මම කවදහරි මගේ පලිය ගන්නවා.. ෆ්‍රැන්කන්ස්ටයින් ට කවදාවත් මියයන්න බැහැ. ඔහුට වෙඩි වදින්න පුළුවන්, පිලිස්සෙන්න පුළුවන්, පුපුරන්න පුළුවන්.ඒත් ෆ්‍රැන්කන්ස්ටයින් හැමවෙලාවෙම දිවි ගලවාගන්නවා. “ෆ්‍රැන්කන්ස්ටයින්“ ඔහු තමයි “මරණයේ තරඟය“.

ඔයාලා මේ චිත්‍රපටි මාලාවේ පලමුවැන්න සහ දෙවැන්න බැලුවනම් දැනටමත් දන්නවා ඇති කවුද මේ ෆ්‍රැන්කන්ස්ටයින් කියන්නෙ කියලා.. මංකොල්ලයකට සහභාගී වන කාර්ල් ලූකස් නම් පුද්ගලයව යැවෙන්නේ අමුතුම ආකාරයේ සිරගෙදරකටයි. එය පිහිටා තිබෙන්නේ ටර්මිනල් නම් දිවයිනකයි. එහිදී ඔහුට අපූරු අත්දැකීමකට මුහුණ දෙන්න ලැබෙනවා. ඒ තමයි එකිනෙකාව මරාගන්නා මෝටර් රථ ධාවන තරඟ මාලාවකට සහභාගී වෙන්න සිදු වීම. මේ තරඟ මාලාවේ තරඟ පහක් එක දිගට ජයග්‍රහණය කරන ක්‍රීඩකයට අසහාය ත්‍යාගයක් හිමි වෙනවා. ඒ තමයි හිරගෙදරින් නිදහස් වීමේ වරම.. දෙවෙනි චිත්‍රපටිය අවසානයේ පෙන්නන්නේ කාර්ල් රිය අනතුරකට මුහුන පාලා දැඩි ලෙස පිළිස්සුම් තුවාල ලබලා යන්තමින් පණ බේරගන්නා අන්දමයි. ඉතින් මේ තුන්වෙනි චිත්‍රපටිය පටන් ගන්නේ ඔහුගේ විරූපී බව ප්ලාස්ටික් සැත්කම් මගින් සුව කරලා නැවතත් ඔහුව අර ධාවන තරඟ මාලාවට යොමු කරන සිද්ධියකිනුයි. මේ පාර තරඟය තියන්නේ අප්‍රිකාවේ කලහාරි නම් කාන්තාර ප්‍රදේශයක් තුලයි.. මේ වතාවේ තරඟය මෙහෙයවන්නේ නයිල්ස් යෝර්ක් නම් ධනපතියෙක් විසිනුයි. ඒ වගේම තරඟයේ එක් ප්‍රධාන නීතියක වෙනසකුත් මේ පාර තියෙනවා. කාර්ල් ලූකස් හෙවත් ෆ්‍රැන්කන්ස්ටයින්ව මේ තරඟයට යොමු කරන්නේ “දිනුවොත් මරණය.. පැරදුනොත් ජීවිතය“ යන කොන්දේසිය මතයි..

මේ වසරේ මීට දින කිහිපයකට කලින් නිකුත් උන මේ චිත්‍රපටිය මේ සතියේ ලොව හොඳම චිත්‍රපටි අතර 65 වෙනි ස්ථානය ලබා ගත් සුපිරි චිත්‍රපටියක්. කාර්ල් ලූකස්ගේ චරිතය නිරූපනය කරන්නේ මේ චිත්‍රපට මාලාවේ දෙවෙනි චිත්‍රපටියේ කාර්ල් ලූකස් ට රඟපෑ Luke Goss නම් සුපිරි නළුවායි..ඒ වගේම Danny Trejo ගෝල්ඩ්බර්ග් ගේ චරිතයට පණ පොවමින් මේ චිත්‍රපටියේ රංගනයෙන් දායක වෙනවා. එක දිගටම බලාගෙන ඉන්න පුළුවන් මේ සුපිරි නිර්මාණය යුනිවර්සල් සමාගමේ තවත් අති සාර්ථක නිමැවුමක් කියලා කියන්නත් ඕන. IMDb දර්ශකයේ 5.8/10ක් ලබා ඇති මේ චිත්‍රපටියේ නිකුත් වෙන දිනය ලෙස සඳහන් වෙලා තියෙන්නේ 2013 ජනවාරි 22වැනිදායි.

ඉතින් යාළුවනේ.. කාර්ල් ලූකස්ට ඔහුගේ පස් වෙනි තරඟය ජයග්‍රහණය කරන්න පුළුවන් වේවිද? ඔහුට නිදහස ලබා ගන්න පුළුවන් වේවිද? මේ පාර වෙනස් කරලා තියෙන ප්‍රධාන නීතිය මොකක්ද? කවුද මේ පාර තරඟය මෙහෙයවන්නේ? මේ පාර මොන වගේ මෝටර් රථයක් ද ලූකස්ට ලැබෙන්නේ? ඔහුට මේ තරඟයේදි හමුවන අභියෝග මොනවද කියලා චිත්‍රපටිය බලලම දැනගන්න යාළුවනේ.. ජයවේවා!!!

 

 

උපසිරස වල ගැටළුවක් ඇති වන්නේ නම් ක්‍රෝම් වෙබ් බ්‍රව්සර් එක බාගත කිරීම සදහා භාවිතා කරන්න..උපසිරස බා ගත කිරීමේදී ALT කී එක ප්‍රෙස් කරගෙන සිංහල උපසිරැසි මෙතනින් බාගන්න කියන තැන ක්ලික් කරන්න..

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිනිඳු සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Related Posts Plugin for WordPress, Blogger...

ඔබේ අදහස්...

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>


84 Responses to “Death Race 3: Inferno (2012) | දිනුවොත් මරණය..පැරදුනොත් ජීවිතය..[සිංහල උපසිරැසි සමඟ]”

  1. පට්ට පතුරු මචෝ

  2. wow.patta :)

  3. මමත් ගන්නවා ඔන්න බොහොම පින් මචං සබ් එකට

  4. I AM FIRST

  5. බොහොම පින්

  6. supiri ah……elaz thamai…………

  7. Thanksssssss patttaattataaa

  8. නලින් says:

    ස්තුති දිනිදු සහෝ
    මෙක එනකම් බලන් උන්නේ
    ජය වේවා..!!

  9. පට්ට පට්ට අනිවා බලනවා මචං

  10. හසන්ත වික්‍රමරත්න says:

    එල එල…. ෆිල්ම් එකනම් පට්ට කොලිටි…
    සබ් එකට ස්තුතියි !!!

  11. eth mn hithan hitye death race 2 eke thibune death race patan gaththa hati kiyalai…..oya carl lucas death race 2 iwara weddi marenawane…….car ekata misile ekak wadinne……..eeta passe neda jason enne….mulin awe jason inna eka unata death race 2 eke pennuwe death race patan ganna hati ne….ane manda mata nm aul me scene eka….eth film eka dunnata thanx..

  12. පට්ට මචං කියන්න දෙයක් නෑ උබ සබ් දුන්න නම සුපිරියටම ඇති

  13. jaya wewa kollaaa

  14. එල එල සබ් වලට තෑන්ක්ස්

  15. Patta movie eka.Mamanam Baluwa.Will watch again with sinhala sub

  16. Shaaa niyamaine. mama danagena hitiye na meke 3 weni film ekakuth awa kiyala. patta

  17. patta

  18. g-a-n-d-u says:

    ජයම ජය

    අදම බලන්න ඕනේ මේක

  19. patta machan

  20. Thnaksssss dindiu

  21. ලොවෙත් නෑ මේක එල නේ :)

  22. lasanatha!!!!!! says:

    balamu balamu kalin 2 ka nam baluwa

  23. ela film 1 thanks

  24. adoo patta patta hodey

  25. තවත් සබ් දෙන්න ශක්තිය ලැබේවා!
    මමත් ගන්නවා ඔන්න

  26. එරංග says:

    එලස් අපිත් බානවා

    මේක ඇවිත් නේ මම එන දවස ගැන හොයා හොයා උන්නේ

  27. elama macho baiscope.lk pattama site aka

  28. ඔන්න මාත් ගන්නවා මචං

  29. පට්ට අයියා…එලකිරි…..ජය වෙවා…

  30. Isuru Sandaruwan says:

    Ah… patta..

  31. loweth na

  32. Ela ela niyama kollekne uba……..

  33. Thanks for the movie.

  34. දර්ශන says:

    මමත් බානවා

  35. thanks broooo

  36. Death Race 3 last Week eke baluwane…!!

    Les Miserables DVDScr release wela tiyenne…!
    ikmanata ekata sub denna puluwannum ela !!!

  37. Harsha Lahiru says:

    පට්ට සහො ජයවේවා

  38. thx machan

  39. patta tnx mcn

  40. gindara film 1ka bnz!pattai hode,ayeth katha karanna deyak ne,mn me denna banawa(jaya wewa sub 1ka dunna hemotama)

  41. Niyamai bro…. oya dunnoth deyak ithin supirima thama….. Jaya wewa!!!!!

  42. “චූටී මල්ලි” says:

    ela ela

  43. රාම් රාජ් says:

    දීලා තියෙන්නේ පට්ට ෆිලම් එකක්.ස්තූතියි.

  44. ©V PACK Ent says:

    මේකෙ සබ් දෙනකන් හිටියේ..නියමයි සහෝග
    තැන්ක් යු වේවා….!!

  45. ela ela,meka patta film ekak.
    bohoma stuti sub ekka dunnata…. .

  46. තැන්කියු වෙරි මච් මචෝ….

  47. thanks mahansiyata pin

  48. ස්තුතියි

  49. ගයාන් තාරක says:

    එල මචන්.. ඔන්න මමත් ගත්තා… ස්තූතියි මචන්.. මම මේකේ අනික්වත් බලලා තියෙනවා.. දැන් මේකත් බැලුවැහැකි ඔයාට පින්සිද්ධ වෙන්න..

  50. jaya wewa

  51. onna math poddak race eka paththe yanda hithuwa!

  52. wikum anuranga says:

    ela ela

  53. Thanks for the upload bro

  54. පිස්සු කොර….. 1 සහ 2 වගේම පට්ට ඈති එහෙනම් මේකත්…… :)

  55. sanjeewa gunasekara says:

    ela ohama yan

  56. Ela film 1k jaya wewa.

  57. mudiya / මුදියා says:

    මරු කතාවක් මේකනම්.කොහොමත් දිනිඳු සහෝ දෙන්නෙ ලොවෙත් නැති සුපිරි ෆිල්ම්නෙ.හෙට ඔෆිස් ගිහින් බාන්න දානව.ජයවේවා.බොහෝ…………………….ම ස්තූතියි…!

  58. ela thankz machan…!

  59. hamom kiyanawa patta lu. mamath danma banawa

  60. Chathuranga says:

    Thank you….

  61. නියමයි සහෝ!

  62. patta keri film ekak jaya saho

  63. දිදුල Kd සිල්වා says:

    ලොවෙත් නෑ.. මේකත් ගන්නවා.. කවුරු හරි කලින් බාගත්ත පිංවතෙක්ගෙන් ඉල්ලගන්න ඕනෙ… දහසක් වැඩ අස්සෙ මේ කරන සේවයට ජය වේවා෴

  64. බොහොම පින් මචං

  65. patta film eka machan..thanks…

  66. කැලුම් ගුණසේකර says:

    ස්තුතියි සහෝ.දෙනකන් බලාගෙන හිටයේ මේක.

  67. Kamal Arjuna says:

    Thankas machan karana sewayata

  68. Thanks a lot

  69. පට්ට සහො ජයවේවා…(Y)

  70. චමිඳු සඳකැලුම් (චමියා) says:

    film eka baluwa mchn. sub ekath elatama thiyenawa. ela mchn.

  71. thanks machan!

  72. sub walata thanks.mekath 1 2 wagema supi gemak thiyei kiyala hithanawa.aniwaryenma blanawaaa

  73. ela saho… superb

  74. එළ එළ.. 8)
    සිංහල සබ් වලට බොහොමත්ම ස්තූතියි.. :)
    දිගටම ෆිල්ම්ස් වලට සිංහල සබ් දාන්න.. :D
    ජයවේවා කිවුවා හැමෝටම.! [thumbsup]

  75. බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. සමාවෙන්න කමෙන්ට් එකක් දාන්න පරක්කු වුනාට. මෙන්න බාන්න දැම්මා. :P :P

  76. patta,,,,,,,,,,,,……..!!!!!!!!!!

  77. සැකා says:

    තැන්කු….

  78. චතුරංග නිමන්ත says:

    මේකනම් සුපිරිම තම ඉතින් ය කතා 2ක් නැහැ

  79. thankz machoooooooo

  80. thankzzzzzzzz sahooooo
    ela wadak
    :) (Y)

  81. herath says:

    ane mema upa sirasi kotu pamanai penanne eyata mokada karanne?