ඔයාලට මතක ඇති මම ඔයාලට මීට කලින් දීපු Seal Team Six : The Raid on Osama Bin Laden කියන TV Movie එක… ඉතින් මම අද ඔයාලට අරගෙන ආවෙ බින්ලාඩන් ඝාතනය ගැන අලුතෙන්ම නිමවූ චිත්‍රපටය. ආයෙ අමුතුවෙන් කියන්න දෙයක් නෑනෙ, කවුරුත් මේ ගැන දන්නව. මෙය අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ The Hurt Locker චිත්‍රපටය හරහා ප්‍රසිද්ධියට පත් සම්මානණීය අධ්‍යක්ෂිකා Kathryn Bigelow විසින්. 2013 ඔස්කාර් සම්මාන 5 ක් (හොඳම චිත්‍රපටය, හොඳම නිළිය ඇතුලුව) සඳහා නිර්දේශවී ඇති අතර, 78 වරටත් පැවැත්වු New York Film Critics Circle හිදී හොදම සිනමා නිර්මාණයට හිමි සම්මානය හිමි කර ගැනීමටද මේ චිත්‍රපටය සමත් වී තිබෙනවා. මේ සුපිරි සිනමා කෘතිය සඳහා Jason Clarke, Jessica Chastain, Kyle Chandler, Joel Edgerton යන නලු නිලියන්ගේ දායකත්වය ලැබී තිබෙනවා, ජාත්‍යන්තර චිත්‍රපට දර්ශකයේ ලකුණු 7.6ක් හිමිකර ගැනීමට සමත් වී තිබෙනවා. මේ ගැන තවත් වැඩි විස්තර දැන ගන්න අවශ්‍ය නම් බයිස්කෝප් මංසලට මෙතනින්
පිවිසෙන්න.
මේ ෆිල්ම් එකේදි හොඳට පෙන්නල තියනව සිර කරුවන්ව දරුණු වද හිංසනයට ලක් කරල ඇමරිකාවට අවශ්‍ය තොරතුරු ලබා ගන්න ආකාරය. බින්ලාඩන් සොයා යන මෙහෙයුමේදී “මායා” නම් නිලධාරිනිය සුවිශේෂී දායකත්වයක් ලබා දෙනවා බින්ලාඩන් සිටින තැන අනාවරණය කර ගන්න. කොහොම හරි අවසානයේදි මේ කුරිරු ත්‍රස්තවාදියාව ඇමරිකානු විශේෂ හමුදා කණ්ඩායම මගින් මරා දමනව. එම ගොඩනැගිල්ලෙ තිබුන හැම වැදගත් ලියවිල්ලක්ම, හැම CD එකක්ම DVD එකක්ම සහ හැම හාඩ් ඩ්‍රයිව් එකක්ම ඇමරිකන් හමුදාව රැගෙන යනව. ඉතින් එහෙනම් දැන් ඔයාලත් ෆිල්ම් එක බලල අදහසක් දක්වල යන්න…
මේකෙත් තාම ඇවිත් තියෙන්නෙ DVDScreener කොපියක්. ඒත් කොලියට අතින් හොඳටම තියනව, ඒ නිසා බය නැතුව හැමෝම බාගන්න. මීට කලින් අපි දීපු අනිත් DVDScr කොපිත් ඔයාල බලන්න ඇතිනෙ…
එහෙනම් මම ගිහින් එන්නම්, ආයෙත් සුපිරි සිනමා සිතුවක් සමඟින් මුණ ගැසෙමු… හැමෝටම ජය වේවා෴
උපසිරස වල ගැටළුවක් ඇති වන්නේ නම් ක්‍රෝම් වෙබ් බ්‍රව්සර් එක බාගත කිරීම සදහා භාවිතා කරන්න..උපසිරස බා ගත කිරීමේදී ALT කී එක ප්‍රෙස් කරගෙන සිංහල උපසිරැසි මෙතනින් බාගන්න කියන තැන ක්ලික් කරන්න..
ඔබේ අදහස්...
63 Responses to “Zero Dark Thirty (2012) | ම්ලේච්ඡයාගේ අවසානය… [සිංහල උපසිරැසි සමඟ]”

fatta mama eka
pattatattatatata machan super
ela ela
thanX bro
මේක නම් මම බෑවා අනිවා මචෝ පට්ට කොලිටි ඩි වී ඩි රිප් වලටත් වඩා වැඩිද මන්දා :ප
ඔන්න සබ් එකත් එක් කම අදම බලනවා
ජය
wadiya kiyanna deyak na super
ලොවෙත් නෑ කොල්ලා මේක ඔස්කාර ගිය පට්ටම එකක් නේ..අයෙ දෙන එක සුපිරීම ඒවා නේ දෙන්නේ
thanks
පට්ට පතුරු හොදේ
බොහොම පින් මේ වැඩේ නම් ආව ගමන් සබ් එක්කම බලන්න ලැබෙන එක ගැන..
Thanka
ela meka enakan hitiye
maru machan Tnx
wow.maru
thanks machan
loweth na patta
a9 v9 kiyanna deyak na..qulity aka gana.
thnxzzzz
ela ela….(Y)
ඔන්න මමත් බානවා සුපර් වැඩක්
මේක සයිට් එකේ දෙනකම් බලාගෙන උන්නේ දිගටම සබ් දෙන්න දිදුල මචෝ
thnxxxxxxxxxx
මරු මචං ආයේ කියන්න දෙයක් නෑ බලන්න විතරයි තියෙන්නේ
ජයම වේවා
Thanks bro
ජයම වේවා මචෝ වැඩේ මල් 7 යි
ලොවෙත් නෑ මචෝ
පට්ට පතුරු ෆිල්ම් එකක් මේක
තුති
නියමයි මචෝ මාත් හොද බලන්න පුළුවන් කොපි එකක් එනකම් උන්නේ.අනික මචං මොන කොපිය උනත් ඕඩියෝ වීඩියෝ සුපිරියටම තියෙනවා නම් අවුලක් නැතිව බලන්න පුළුවන් නම් එච්චරනේ ඕනේ/.ඔයාල දුන්න කලින් කොපි පට්ට නියමෙට බලන්න හැකි.
දිගටම සබ් දෙන්න ලැබේවා පතමි
ela ela didula
elazzzzzz thnxzzz
මේ ටිකේ නෙට් එකට රිලිස් වේච්ච හැම DVDScr කොපියක්ම හොද මට්ටමේ තියෙනවා.
DVD මාකර්ට් එකේත් DVDScr එක ඔරිජිනල් එක කියලා දෙනවා.! දන්නෝ දනිති.:P
ස්තුති වේවා දිදුලේ…! සීල් ටිම්6ක් එක බැලුවා!
සුපිරි සහෝ..
ජය වේවා..!
නියමයි අනර්ගයි
DVDScreener කියලා හොයන්නත් බෑ බන් නම තියෙන නිසා විතරයි හික්
පට්ට කොලිටි නේ
ජය වේවා ආව ගමන් මේවා දෙන එක
පට්ට
super…….niymi saho…godak pin.
ලොවෙත් නෑ…… ජයම වේවා………
අදම බලනවා අදම බලනවා
බොහොම පින්
පට්ටටයි… හොදේ…………
ස්තුතියි
එල මචන්.. ඔන්න මමත් ගත්තා.. බොහොම ස්තූතියි.. ඉක්මණටම බාගන්න ඕනේ..
thanks
supiri dude..
thanx machan
The Hurt Locker එකට මොකට මේ තරම් සම්මාන දුන්නද මන්දා.. මටනම් බලන්න කම්මැලි හිතුනා.. ඒත් මේකනම් හොඳ එකක් වගේ..බාගෙන බලන්න ඕන. බොහොම ස්තූතියි දිදුල සහෝ.. ජයවේවා!!
නියම වැඩක් යාලුවා උබනම් ගොඩක් මහන්සි වෙනව කොල්ලො
Sweet
Thankyou for the torrent excellent work ! keep it up
MARU MCN THANX…
බින් ලාඩන්ගේ අවසානේ ගැනද මේක…..??
මේක එනකං බලන් හිටියෙ.ගොඩක් කතාබහ වුන ෆිල්ම් එකක්නෙ.කලින් මේ වගේම තිබ්බ සීල් ටීම් සික්ස් එකත් පට්ට.අනිව බලනව.මේ වගේ ඒවා කොහොමත් දෙන්නෙ අපේ දිදුල සහෝනෙ.ජයවේවා.බොහෝ…………………..ම ස්තූතියි…!
බොහොමත්ම ස්තූතියි…. බයිස්කෝප් හට ජයෙන් ජය…..
අදහස් දක්වපු හැමෝමට සහ උපසිරැසිය බාගත් හැමෝටම බොහොම ස්තූතියි෴
Ela ela macho. thanks aaaa!!!!!!!
වැඩේට නම් සුපිරි ස්තුතියි, නැවත හමුවෙමු මේ වගේ නිර්මාණයකින්…..
දීල තියෙන කොපි එක හොඳටම හොඳයි….. බොහෝම පිං අපිට මේකට සිංහලෙන්ම උප සිරැසි දුන්න එකට….!!!
මේක ඔස්කාර gahai wage mata penne patta saho
නියමයි නියමයි.ඔන්න මමත් ගත්තා.
එළ එළ.. 8)

සිංහල සබ් වලට බොහොමත්ම ස්තූතියි..
දිගටම ෆිල්ම්ස් වලට සිංහල සබ් දාන්න..
ජයවේවා කිවුවා හැමෝටම.! [thumbsup]
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. සමාවෙන්න කමෙන්ට් එකක් දාන්න පරක්කු වුනාට. මෙන්න බාන්න දැම්මා.
kooooooooooooo me film eka baganna bene kollaneee
man hitanna mokak hari awlak teyenawa..danna kenek kiyannako komada ba ganne kiyala me films ekai django unchained film ekaiganna bene…help me
BRRIP තාම නැද්ද?
බලාපොරොත්තුවෙන් හිටිය ෆිල්ම් එකක්. බොහොම ස්තුතියි
meka download karanna behane…
ela film eka
Jaya wewa!!!
meke bluray copya awllla,,sub dannakmooooo