මෙය මාගේ පළමු උපසිරස ගැන්වීමයි,,ඉතින් පළමු වැඩේම මන් බලපු සුපිරිම ෆිල්ම් එකකින් පටන් ගත්තාමේක ටිකක් පරණ එකක් උනත් මේක තමයි මන් බලපු ඉස්සෙල්ලම දමිල චිත්‍රපටිය .මේකෙන් පස්සේ මන් දමිල චිත්‍රපට වලට මහත් ආසාවක් දැක්වුවා.මේක නම් ආයේ කතා දෙකක් නැ පට්ටම පට්ට ෆිල්ම් එකක්.මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ K,V ආනන්දන්,.මේකේ දකුණු ඉන්දියාවේ සුපිරි නළු Surya,Prabhu,Tamannaah සුපිරි රංගනයක් නිරත වෙනවා.මේක imdb මීටරේ 6.7ක ඉහල අගයක් සහ සම්මාන 11ක් පමණ දිනාගෙන තියෙනවා.මෙහි සංගීත අධ්‍යක්ෂණය අපි කවුරුත් දාන්න හැරිස් ජයරාජ්.අපි දන් මේකේ කතාව දිහා පොඩ්ඩක් බලමු.
මේ කතාව දිවෙන්නේ දේවා(surya)කියන තරුණයා වටා.මෙයා සුපිරි වැඩකාරයෙක්,මෙයාගේ අම්මට ඕනේ මෙයාව හොද රජයේ රැකියාවක් කරන පුද්ගලයෙක් කරන්න.එත් මෙයා එකේ අනිත් පැත්ත,මෙයා නිතරම කරන්නේ දාස්(prabhu)කියන පුද්ගලයත් එක්ක එකතු වෙලා පිටරටින් හොර බඩු පන්නනවා,හොර බඩු කිව්වේ දියමන්ති,රත්තරන් වගේ දේවල්.මේ හැම හොර වැඩකටම යන්නේ දේවා.(ගුවන්තොටුපොලෙන් කොහොමද මේ වගේ හොර බඩු පන්නන්නේ කියලත් ඔයාලට මේකෙන් බලා ගන්න පුළුවන්).මෙවැනි බිස්නස් කරන තවත් පුද්ගලයෙක් ඉන්නවා .ඔහු කමලේෂ්.මොහුට ඕනේ කොහොමහරි දාස්ව පරද්දල මේ බිස්නස් වලින් පළවෙනියා වෙන්න.මේ අතරේ දාස්ලගේ වැඩ ගැන කමලෙෂ්ට ඔත්තු දෙන එක් අයෙක් ඉන්නවා.
ඒ කවුද කියා ඔයගොල්ලන්ට හිතා ගන්න බැරි වෙයි.අර කියන ද්‍රෝහියා හොයා ගත්තට පස්සේ කතාව ටිකක් වෙනත් අතකට ඇරෙනවා.දේවාට ප්‍රශ්න ගොඩකට මුහුණ දෙන්න සිදුවෙනවා.මේ අතරේ ලස්සන ආදර කතාවකුත් ගලාගෙන යනවා.මේකේ සුපිරි සිංදු ටිකක් තියෙනවා,අනික මේ සමහරක් සිංදු මේ කතාවටද අදාලයි,ඔයගොල්ලෝ youtube එක පැත්තේ මේකේ සිංදු ටික ගැන search පාරක් දාල බලන්න.ඔය ගොල්ලන්ට අනිවා මේක බලන්න ආස හිතෙයි.මේකේ සුපිරි ගේම් ටිකක් තියෙනවා.මේකේ රුගත කිරීම් අප්‍රිකා,මැලේෂියා,ඉන්දියා වැනි රටවල් රාශියක සිදු කර තිබෙනවා.
දේවගේ අම්මගේ ආශාව හිටුවෙවිද?කමලෙෂ්ට පළවෙනිය වෙන්න පුළුවන් වෙයිද?මේ හොර බඩු බිස්නස් අවසානයේ පොලිසියට අහු වෙයිද?දේවාට මොනවගේ ප්‍රශ්න ඒවිද?ඒවාට කෙසේ මුහුණ දෙයිද?අවසානයේ මේ ගොල්ලන්ගේ ආදරය ජය ගනීද?මේ හැමදේටම උත්තර ඔයගොල්ලන්ට මේ ෆිල්ම් එකෙන් හම්බවෙයි.කිසිම කම්මැලිකමක් නැතිව එක දිගටම බලන්න පුළුවන්,සමහරක් අය මේක බලලත් ඇති,TV එකෙත් කිප සරයක් පෙන්නුවා,බලපු නැති අය මේක අනිවා බාගෙන බලන්න.මේක ඔය ගොල්ලන්ගේ ආසම ෆිල්ම් අතර එකක් වේවි.බලලා හැමෝම හොද නරක කියලා comment එකකුත් දාල යන්න.පලවෙනි වැඩේනේ
.එහෙනම් මම සමුගන්නවා ,තවත් මෙවැනි සුපිරි ෆිල්ම් එකකින් හමුවෙමු
උපසිරස වල ගැටළුවක් ඇති වන්නේ නම් ක්‍රෝම් වෙබ් බ්‍රව්සර් එක බාගත කිරීම සදහා භාවිතා කරන්න..උපසිරස බා ගත කිරීමේදී ALT කී එක ප්‍රෙස් කරගෙන සිංහල උපසිරැසි මෙතනින් බාගන්න කියන තැන ක්ලික් කරන්න..
ඔබේ අදහස්...
66 Responses to “Ayan (2009) | මෙහෙමත් බිස්නස් [සිංහල උපසිරැසි සමඟ]”






























පට්ටනේ මේක මමත් බලලා නෑ සුපිරි
එල අද වගේ දවසකට ගැලපෙනම එකක් නේ දීලා තියෙන්නේ ජය පළමු වැඩේට තව ඒවා සබ් දාලා ඕනේ ඔන්න
ela ela machan pattta film akak wagey thnxx
mamada palaweniyata gatte.. mama me film 1 kalin balala thiyanawa, patta film 1k. kamak na thawa sarayak sinhala sub ekka balanawa.. thanx bro sub ekata
palamu wadeyta sub pathum macho thawath awa issarahata denna
පළමු වැඩේට සුභ පැතුම්.දිගටම සබ් දෙමු ඔන්න
එල මචන් මේක නම් පට්ට කතාව ,
thanks
නියමයි කොල්ලා තෑන්ක්ස්
Thanks
mama meka bala thiyenawa kollo meka maxxa film ekak kamak na apahu sarayak balanna puluwan sinhala sabath ekkakama.
palamu wadeta subapathum….!!!
ලොවෙත් නෑ මචං දිගටම සබ් දෙමු
maxxxaaa machan
maru macho
බයිස්කෝප් සයිට් එකට සාදරයෙන් පිලිගන්නවා..දිගටම සබ් දෙන්න ලැබේවා!
ටොරන්ට් එක බැවෙන්නේ නැ නේ බන් සිඩ් නැත්ද මන්දා? පොඩ්ඩක් චෙක් කරලා දෙන්න.මගේ අවුලක්ද මන්දා? 84ක් අරගෙන තියෙන එකේ උදව්වක් දෙන්න මේකේ සිඩ් පෙන්නේ නැ.ඩවුන්ලොඩ් වෙන්නේ නැහැ
මචං සීඩ් කරන ගාන අඩු 2 නෙක් වගේ තමා නමුත් මගේ නම් 50 න විතර දැන් යනවා…ආයේ බලන්න යූ ටොරෙන්ට් මම යූස් කරන්නේ..
සබ් එකට තුති
ලොවෙත් සුපිරි භාණ්ඩයක් අනිවා කට්ටිය බලන්න…
mageth dwn wenawa.seed adu apey kattiyath aragathhhama seed parak deela sup akaka denna
Thanksssss
සුභ පතනවා පළමු නිර්මාණයට.
මෙක බලලා තියෙනවා වගේ නැ වගේ..
කමක්නැ ඔන්න මේ පාර සිංහල සබ එක්කම බලනවා
ජය වේවා.. තව සුපිරියක් ගෙන්න…!!!
pattama film akak meyka
මාරයිනෙ.ගිය අවුරුද්දෙ මගේ මල්ලි කෙනෙක් මේ ෆිල්ම් එක මගේ මැෂින් එකට දාල තිබුන.තේරෙන්නෙ නැති නිසා බැලුවෙ නෑ.අද උදේ ඩිලීට් කරන්නත් හදල කමක් නෑ කියල තිබ්බ.මෙන්න දැන් සබ් එක්කම දීල අපේ සයිට් එකෙන්.පට්ට වැඩක් රවිදු සහෝ.පළවෙනියටම සබ් දුන්නෙ සුපිරිම එකකට.දිගටම සබ් දෙන්න.ජයවේවා.බොහෝ…………………….ම ස්තූතියි…!
ෆට්ට ඈ ජය වේවා..!!
Elazzzzzzzzzzzzzz
මේක නම් පට්ට ෆිල්ම් එකක්, සූර්යයාගෙ ෆිල්ම් ඔක්කොම මෙහෙම දෙන්න පුළුවන් නම් මරු ආ….
බොහොම ස්තුතියි සබ් එකට.
patta. thawa tamil ewata sub deepan thanks..
film eka nam 4 5 sarayk baluwa macho.. eth niyamai ha film eka nam.. dan ithin ayeth balanawa.. uba mahansiyen dapu ekane.. thwa hoda hoda tamil films walata sub danda puluwan wewa..
jaya we baiscopelk
මේක නියම කතාවක් ,මගෙනුත් පළමු වැඩේට සුබ පැතුම් !!!
අඩෝ මම මේක බලලා තියෙනවා. පට්ටම පට්ට පහරක්.. හැමෝමලා බලන්න.. ඇඬෙන කතාවක්.. දේවගේ යාළුවෙකුත් ඕකෙ මැරෙනවද කොහෙද.. එල මචන්.. ඔන්න මමත් ගත්තා..
patta baiscope eka machan..mage kamathima tamil actor surya thamai..digatama sub denna kiyala suba pathanawa……..
ඔහොම දිගටම දෙමු ජය වේවා
පලමු උපසිරැසියට ගොඩක් ස්තූතියි. ටයිප් කරද්දි අතපසූවීම් කිහිපයක් ඇරේන්න සබ් එක හොඳයි මල්ලී.
Thanks
ඔන්න මාත් බෑවා..තැන්කූ හොඳේ!!!!!
Thanks…
suryage elama film ekak patta…
OMG !
ඔයා වගේම මමත් මේක තමයි මුලින්ම බලපු tamil film එක. මේ film එකේ songs වලට ආස නිසාමයි film එක download කලේ. English sub වත් තිබුනේ නැති නිසා සමහර දෙබස් හරියට තේරැනේ නෑ. ඒත් කතාව දිගටම බලද්දි මාරම ආස හිතුනා.
මේ film එක මං ගාව තාම තියෙනවා. දැන් සිංහල sub එක්කම ආයිත් බලන්න පුලුවන්. මං දැන්මම බලන්න පටන් ගන්නවා.
පළමු වැඩේට සුභ පැතුම්… දිගටම sub දෙන්න ලැබේවා!!!
Thank uuuuuuu so much bro
මෙය මාගේ පළමු උපසිරස ගැන්වීමය,a unata uba elata wade karala tiyenawa
ලොවෙත් නෑ…
tnx…
macho…
සිංහල සබට බොහොම ස්තූතියි රවිදු……
ela elazzzzzzzzz thankzz mama oyata hugakma thankzzzzzzzz karanawoooooooooooooooo…………..
macho palamu wadeta suba pathummmmmm………..
ela ela…….
me fillm eka thiyana site eka apita blok wena ekak nadda
ඊඊඊඊඊ… මේක දැන්නෙ දැක්කෙ… දැන්ම බානව. මම ආසම නලු නිලි දෙන්නෙක් ඉන්නෙ.. එලස් ●●▀▄▀▀
ela ela…patta story ekak wage…
1st sub eka neda…gindara suba petum.
me wage tawa tawat sub danna diriya shaktiya lebewa….
සුභ පතනවා පළමු නිර්මාණයට…
ජය වේවා.
පළමු උපසිරැසි නිර්මාණයට උණුසුම් සුභපැතුම් සහෝ.
Ane puthe meke subtitle aul yanawane…play wena thana sub ita kalin display wenawane…lassana kathawa sahoo poddak eka balapanko…kauru hari mekata reply..plzzzz
Niyamay. Thank u.
sub file1 awulne mcn
සබ් ෆයිල් 2 කක් තියෙනවා අනිත් එක දාලා බලන්න සහෝ
sub awl yanawane
පලමු උපසිරැසියට සුභපැතුම් රවිඳු සහෝ.. දිගටම සිංහල සබ් දෙන්න ලැබේවා!!..
ado ube subz nan cha machan, timing walata ne ne
Sub eka awl mchan. timing waradi. poddak eka balala hadanna mchan.
palamu wadeta subapathanawa.
බලල තියනවා. පට්ටම ෆිල්ම් එකක්. පුළුවන් නම් සුර්යාගේ 7aam arivu, Singham,
aadhawan වගේ ෆිල්ම් වල උප සිරසත් ලබා දෙන්න. ඒවත් මේ ෆිල්ම් එක විතරම හොදයි. දිගටම මේ සුපිරි වැඩේ කරගෙන යන්න.
Tamil ෆිල්ම් වලට මගේ නම් කැමැත්තක් නෑ…..
ඒත් මේ කියලා තියෙන විස්තරේ දැක්කහම නම්…….!!
පළමු උපසිරසියට සුබ පැතුම් ,ජයවේවා
ela ela, man meka balala thiyenawa, ayeth balu
එළ එළ.. 8)

සිංහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා..
දිගටම ෆිල්ම්ස් වලට සිංහල සබ් දාන්න..
ජයවේවා කිවුවා හැමෝටම.! [thumbsup]
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් අඩවියට. සමාවෙන්න කමෙන්ට් එකක් දාන්න පරක්කු වුනාට. මෙන්න බාන්න දැම්මා.
ela machan…patta film eka……..elakiri…all the best
මචං සබ්නම් පට්ටම අවුල්.
වැඬේ ඉවර කරලා උඹ Play කරලා බැලුවෙ නැද්ද?
සබ් යන්නෙ වෙන වෙන තැන්වල ඊළඟ එකවත් හොදට කරපන්…
thanks!!!!!!!!!!!
patta film ekak…sinhala Sub nisa thawath patta… thanx