අද මම මීට පෙර බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවියෙන් අරගෙන නොආපු වර්ගයේ චිත්‍රපටියක් අරගෙන එන්නේ. මේ චිත්‍රපටියේ හොඳ පිටපතක් හිතුවටත් වඩා ඉක්මනට ආවත්, මේක ඔයාලත් එක්ක බෙදා හදා ගන්නවද කියල මට පොඩි ගැටළුවක් තිබ්බා. ඒ මොකද, මේක වාර්තාමය ගණයට අයත් වෙන සංගීතයමය චිත්‍රපටියක් වීමයි.
ඒත් මට හිතුනා, ඉතා හොඳ රසයක් තියෙන අපේ බයිස්කෝප් පාඨකයන් මේකට ආස වේවි කියල. කිහිප දෙනෙක් ඉල්ලලා තිබුන නිසාත් ඔන්න මම මේ අනග්හි නිර්මාණය ඔයාලට ගෙනාවා. හැමෝම දන්නවනේ Michael Jackson ඉතාමත් අභාග්‍ය සම්පන්න ලෙස හදිස්සියේ මිය ගියා කියල. මේ කාලයේදී ඔහු සූදානම් වෙමින් සිටියේ ඔහුගේ අවසන් සජීවී ප්‍රසංග මාලාවට. ලොව පුරා ප්‍රදරශනය කිරීමට බලාපොරොත්තුවෙන් තිබුනු මේ ප්‍රසංගය අති විශාලයි. මට වචනයෙන් ඒ බව විස්තර කරන්න අමාරුයි. මේක බැලුවම ඒ බව හොඳට වැටහේවි. Michaelට ඕනෙ වුනා ඔහුගේ අවසන් ප්‍රසංග මාලාවේ පුහුණුවීම් ඔහුගේ පෞද්ගලික වීඩියෝ එකතුවට එක් කරගන්න. ඒ හේතුවෙන් රූපගත කෙරුනු දර්ශන ඉතාමත් අනර්ග්හ ලෙස එකතු කරලා, Michael Jacksonගේ සංගීතයට් ප්‍රිය කරපු, ඒ මනුස්සයාගේ ජීවිතයේ ඇත්ත දුටු ජනතාව අතරට Kenny Ortega ගෙන ගියා.
බාගෙන බලනකම් ඉවසන් ඉන්න බැරි නිසා මම මේක යාළුවොත් එක්ක ගිහින් සිනමා ශාලාවේදී රස වින්දා. පොඩි කාලෙ ඉදන් Michaelගේ සංගීතයට ප්‍රිය කරපු මට සමහර වෙලාවට පුටුවේ වාඩි වෙලා ඉන්න බැරි වුනා, ඇඟේ රෝම කූප කෙලින් වෙලාත් තිබුනා, ඒ අතරම ඇහැට කදුළු බිංදුත් ආවා.
මේ පිටපත 1.4 GB වීම ගැන සමාවෙන්න. බාගෙන බලන්න, හොඳ පිටපතක් වගේම හොඳ අත්දැකීමක්.
මෙම ලිපියේ ප්‍රතිචාර සඳහා RSS පෝෂකය ලුහුබැඳීම් යොමුව
දෙසැම්බර් 28th, 2009 at පෙ.ව. 9:04
ගොඩක් අය බයිස්කෝප් අඩවියෙන් බලාපොරොත්තුවෙන් හිටපු චිත්‍රපටියක්. බාමි
දෙසැම්බර් 28th, 2009 at පෙ.ව. 9:15
තැන්ක්ස් කිව්වා ලොක්කා මේක එනකන් මග බලන් හිටියා !! කලින් කැමරා කොපියක් ලැබුනා ඒත් ඒකට වඩා මේක හොදයි වගේ
දෙසැම්බර් 28th, 2009 at පෙ.ව. 10:04
ela ela fatta
දෙසැම්බර් 28th, 2009 at පෙ.ව. 10:05
thnxxx macho
danma banawa
දෙසැම්බර් 28th, 2009 at පෙ.ව. 10:32
තැන්කු වෙවා
AVATOR එහෙම හමිබ උනේ නැද්ද ???
දෙසැම්බර් 28th, 2009 at පෙ.ව. 10:42
denakam balan hitiye,,, eka thamai meka,,,,
:-)
TIHIS IS IT.
දෙසැම්බර් 28th, 2009 at පෙ.ව. 10:55
Thanks. My daughter was looking for this.
දෙසැම්බර් 28th, 2009 at පෙ.ව. 11:58
මම මේක කලින් නියමයි
එත් මම ඔයාලා නිසා අපහු බානවා
දෙසැම්බර් 28th, 2009 at ප.ව. 12:16
bami lassanata atine. thanks goolaya
දෙසැම්බර් 28th, 2009 at ප.ව. 12:24
Elaz kollane balanna oneeeeeeeeee
දෙසැම්බර් 28th, 2009 at ප.ව. 1:25
මටත් තිබුනු උණට, මමත් film hall එකටම ගිහිල්ලා බැලුවා.. පට්ට පතුරු තමා ඉතින්…!!!!
දෙසැම්බර් 28th, 2009 at ප.ව. 4:16
ඔන්න මමත් බාගන්නවා.මමත් හොය හොය හිටියෙ මයිකල් ජැක්සන්ගෙ වීඩියෝ ප්‍රසංගයක්.
දෙසැම්බර් 28th, 2009 at ප.ව. 4:31
බාමි බාමි. ස්තූතියි ගෝලයෝ.
දෙසැම්බර් 28th, 2009 at ප.ව. 5:49
කවදත් ඉතින් හොද තියන තැන මමනේ…
මේකත් බාන්න ඕන කියලා දැන් දවස් දෙක තුනක් වෙනවා.
ටොරන්ට් 1ක තාම ලිස්ට් එකේ, මොනා කරන්නද කාලය මදි මේ හැම වැඩටම
මේක අනිවාර්‍යයෙන් මම බලනවා…
ස්තූතී ගෝලයාට …
දෙසැම්බර් 28th, 2009 at ප.ව. 6:59
අම්මට හුඩු ගෝලයා පට්ට නේ.
අනිව බානව
මාත් Micheal ge සින්දු වලට මාර අසයි.
RIP MJ
දෙසැම්බර් 28th, 2009 at ප.ව. 10:19
1.45 Gb Rip Ekak Nis Amaru…..
700MB Ripak Enakam Ma Innawa…..
Thanks Macho
දෙසැම්බර් 28th, 2009 at ප.ව. 11:46
මං හිතුවට වඩා කට්ටිය මේකට කැමති වීම ගැන සන්තෝසයි. ප්‍රතිචාර සියල්ලටම බොහෝම ස්තූතියි. මේක එල DVD RIP එකක්. දෙපාරක් නොහිතා බාල බලන්න.
දෙසැම්බර් 29th, 2009 at ප.ව. 12:06
enakal balagana hitiye…
ela ela
දෙසැම්බර් 29th, 2009 at ප.ව. 12:27
mekath banwa machan
thanx
දෙසැම්බර් 29th, 2009 at ප.ව. 5:02
ela, ela
දෙසැම්බර් 31st, 2009 at පෙ.ව. 9:36
Great Help,
I was searching for this.
From one of my friend i got to Know about this sie.
Thank u somuch
ජනවාරි 28th, 2010 at පෙ.ව. 9:53
හොද ප්‍රයෝගාත්මක වාර්තා චිත්‍රපටයක්…
උදවුවට ස්තුතියි
පෙබරවාරි 8th, 2010 at ප.ව. 9:38
මාත් එහෙනම් ඔන්න බාන්න දැම්මා . . . .
ස්තූතියි.
මැයි 26th, 2010 at පෙ.ව. 2:08
RIP MJ
1958-2009