![]()
ගිය වතාවෙ ඈන්ග්ට ඔමාෂු භූමි දමනක රාජධානියේ රජතුමා ලබා දෙන අභියෝග ටික ජයගෙන ඈන්ග් දැනගත්තා මේ ඉන්නෙ තමන්ගෙ පරණ යාළුවා බව. ඒ විතරක් නෙමෙයි අන්තිමේ අග්නි ජාතියේ හමුදාව ඇවිදින් මේ නගරයත් යටත් කරගත්තා. නමුත් කාටවත් අවතාර්ව අල්ලගන්නට නම් නොහැකි වුණා.
ඒ නගරයෙන් පිටවෙලා ගමනේ යෙදෙන අවතාර් ඈන්ග් ඇතුළු පිරිස ආසන්නයේ තිබෙන ගමක් කිට්‍ටුව විවේක ගනිද්දී, දකින්නේ භූමි දමනක තරුණයෙක්වයි. නමුත් ඔහු බියේ පළා යනවා. ඔහු එතරම් බියපත් වුණ හේතුව හොයාගෙන යන ඔවුන් ඔහුගේ විශ්වාසය දිනා ගන්නවා. ඒ විතරක් නොවෙයි ඒ ගම්වැසියන් වෙනුවෙන් විශාල මෙහෙයකුත් ඉටු කරනවා. ඒ අන්තර්දහන් වෙලා තිබුණු හිතේ හයිය ඔවුනට යළි ලබා දීලා.
<< Previous Episode Next Episode >>
ඔබේ අදහස්...
21 Responses to “Avatar: The Last Airbender [S01 : E6] | විශ්වාසය [සිංහල උපසිරැසි සමඟ]”

එළ…Thanks..
thankssss
Maxxa machan
Maath gannawa patta story aka
ජයම වේවා
Thnzxxd
එල එල මේක පට්ට
thnxxxx
jaya wewa
බොහොම පින් මචං ජය වේවා
එල සහෝදරයා
තැන්ක්ස් යාලුවා
elazzzzzzzzzzzz
Thanks Friend……
Great work.
thanks… meka man aaaasama kathawak
ස්තූතියි.මේක හොද කාටුන් එකක්.
අප්පටසිරි 190ක්ම ඩවුන්ලෝඩ් කරලා නේද බන් ? වැඩි නැද්ද ?
මේ වගේ කාටූන්, මගේ බෑමේ ලිස්ට් එකට දාගන්න බෑ…..
ඒත්, සබ් එක වටිනවා, මේවාට කැමති අයට….
එළ එළ.. 8)

සිංහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා..
දිගටම ෆිල්ම්ස් වලට සිංහල සබ් දාන්න..
ජයවේවා කිවුවා හැමෝටම.! [thumbsup]
බොහොම ස්තූතියි පුබුදු සහෝ සිංහල උපසිරැසියට.මෙන්න බානවෝ…
thanks……..