“මගේ ආදර භාරත්,
දැණුවත්ව හෝ නොදැණුවත්ව සමහරක් මිනිස්සු අතින් වැරදි සිද්ධ වුනා. ඒකයි එයාලගේ මරණයට හේතුව. හරියට මගේ මරණය වගේ. මගේ මරණයට කිසි කෙනෙක් වගකියන්න ඕන නැහැ මම ඇරෙන්න. කරුණාකර, මට සමාවෙන්න.
මීට,
ආදර,
ඔයාගේ වෛශාලි.”

කවුද මේ වෛශාලි? මොකද එයාට වුනේ? ඇයි එයා මැරුණේ? මෙකද්ද හේතුව? ප්‍රශ්ණ ගොඩයි නේද?මේ චිත්‍රපටිය පටන්ගන්නේ වෛශාලි ගේ මරණයත් එක්ක. ඊට පස්සේ වෛශාලි ජීවත් වුනේ කොහොමද? එයගේ ජීවිතේට ආව ප්‍රශ්ණ මොනවද? එයා ඒවට උත්තර දුන්නේ කොහොමද? කියන දේවල් තමයි තියෙන්නේ. මේ ටික දැනගන්න මේ චිත්‍රපටිය ඔයාලට බලන්න ම වෙනවා.

මේක 2009 සැප්තැම්බර් මස 09 තමයි නිකුත් වුනේ. Imdb අගය 6.8ක අගයක් ලබාගෙන තියනවා. කතාව ගැන මීට වැඩිය දෙයක් කියන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. මොකද, එහෙම වුනොත් මේ නිර්මාණයේ නියම රසය විදින්න බැරිවෙන නිසා.තාක්ෂණය පැත්තෙන් ගත්තත් ඉංග්‍රීසි චිත්‍රපටයකටත් වඩා හොදට නිර්මාණය කරලා තියෙනවා කියන්න පුලුවන්. ඒ හරිය ඔයාලම බලන්නකෝ? තව දෙයක්.අපේ අඩවියට වැඩිහරියක් ම එන්නේ තරුණ පිරිස නේ? මේ අතරින් ගොඩක් අය ආදරවන්තයෙක් හරි ආදරවන්තියක් හරි වෙන්න පුලුවන්. නැත්නම් ආදරේ කරන්න විවාහ වෙන්න බලාපොරොත්තු වෙනවා වෙන්නත් පුලුවන්. ඒ හැමෝ ම ‍මේ නිර්මාණය බැලිය යුතුයි කියලා මං හිතනවා. එහෙනම් මං ගියා. ඔයාලා හැමෝට ම සුභ දවසක්.

සැයු :- සංවේදී හදවත් ඇති අය මේ නිර්මාණය නැරඹීමෙන් වලකින්න. දිවා කාලයේ නැරඹීම වඩාත් සුදුසුයි.

 

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කැළුම් ගුණසේකර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Related Posts Plugin for WordPress, Blogger...

ඔබේ අදහස්...

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>


52 Responses to “Vaishali (2011) | මළවුන්ගේ සාක්ෂිය [සිංහල උපසිරැසි සමඟ]”

  1. ©V PACK Ent says:

    එල වැඩක්..ජය වේවා..!!

  2. thanks dinewa

  3. පට්ටම කතාවක් වගේ බලමු ජය වේවා

  4. thanks

  5. එල එල එලම කිරි ෆිල්ම් එකක් නේ… දිගටම සබ් දෙන්න ලැබේවා!

  6. :) thxxxxx :)

  7. ලොවෙත් නෑ මචං :) දිගටම කරමු වැඩේ

  8. තෑන්ක්ස් සහෝ

  9. thankssssssss lot

  10. Thanks so much

  11. Ela kiri. dan telugu film dena widihata telugu kiyala categary ekakuth hadanda wei..

  12. wow thns marchnnnnnnnnnnnnnnnn ela kiriiiiiiiiiiiiiii

  13. චමිඳු සඳකැලුම් (චමියා) says:

    බොහොම ස්තුතියි යාලුවා…!!!

  14. ලොවෙත් නෑ නියමම කතාවක් නේ මේක
    සුපර්

  15. නලින් says:

    ස්තුති වේවා කැළුම් සහෝ..
    සුපිරි බයිසක් ගෙනාවට

    ජය වේවා

  16. Thanks

  17. කාලෙකට පස්සේ නේ..කමක් නෑ ඉදලා ඉදලා ඔය ඇවිත් තියෙන්නේ සුපිරිම එකක් අරගෙන..

    ජය වේවා

  18. දේශ් says:

    දිවා කාලයේ නැරඹීම යෝග්‍යයි.. :ඩ ජය වේවා.. එල

  19. පට්ට හොදේ :)

  20. ela ela machan

  21. කේ.යු.ජී.උදාර says:

    කාලෙකින් කැලුමා ඇවිත් තියෙන්නෙ සුපිරි බඩ්ඩක් අරන් වගෙයි……
    ෆිල්ම් එකේ සයිස් එක තමයි දරා ගන්න අමාරු.
    මොක වුණත් සිංහල සබ් දුන්න එකට පිං දෙනවා මචෝ……..

  22. සමන් කළුබෝවිල says:

    නියමයි සහෝ…. සබ් වලට ගොඩක් ස්තුති…. ජය….!! :)

  23. Lakshan Mendis says:

    නියම වැඩක් සහෝ…Thuppakki Movie එකට පස්සේ බලන පලවෙනි tamil movie එක..බලලම හොඳ නරක කියන්නම්..ජය වේවා…

  24. යසිරු මධුක says:

    බොහොම ස්තුතියි කැළුම් අයියේ. අනිවාර්යෙන් බලනවා. ජය වේවා!

  25. patta macho

  26. mihin ලංකා says:

    පට්ට පතුරු අනිවා බලනවා

  27. thank you malli..

  28. ala wadak

  29. Thank u.

  30. tomba wadak ne…kalum broti,baiscopelk crew ekti thnx lot….

  31. “චූටී මල්ලි” says:

    elazzzzzzzzzzzzzzzzzzzzzzzzz

  32. රාම් රාජ් says:

    ම් හොද ෆිලම් එකක් වගේ‍.එහෙනම් ඔන්න බානවා.ස්තූතියි.

  33. කැලුම් ගුණසේකර says:

    @සාගර, ඔයා internet download manager හරහා ද ගත්තේ? එහෙනම් මේ ටික කරන්න. open IDM > Download > Option > General > Mozilla , Mozilla firefox tick mark අයින් කරලා පිටුව Refresh කරලා ආපහු උපසිරැසි ගන්න. හරියනවා.

  34. this movie name is not vaishali.this movie name is eeram.i search this movie every where anyway thanks for this movie and subtitle

  35. meka balala thiyenawa tv ake giya lassanai duka hithena holman kathawak

  36. $..Creative EYE..$ says:

    එල කිරි මචං……

  37. Ado ela machan.. Rebel aket dala ne.. Supiri…

  38. Tamil ෆිල්ම් වලට නම් මගේ කැමැත්තක් නෑ….. ඒත් කැමති අයට සබ් එකත් එක්කම බලන්න, හදලා දුන්න එකට ස්තූති….. :)

  39. එළ එළ.. 8)
    සිංහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
    දිගටම ෆිල්ම්ස් වලට සිංහල සබ් දාන්න.. :D
    ජයවේවා කිවුවා හැමෝටම.! [thumbsup]

  40. බොහොම ස්තූතියි කැළුම් සහෝ සිංහල උපසිරැසියට. මෙන්න බාන්න දැම්මා. :P :P

  41. dimuthu තරංග ඉලුක්කුඹුර says:

    මම මේකනම් අනිව බලනවා.එල එල ,ජයවේවා

  42. Patta film1 macho.. thanks sub walata..

  43. udara kaushalya says:

    moko ban raata balanna epa kiyanne?
    ai awulda?

  44. machan sub 1ka extract wenne na ne…:(

  45. DiN3sH | දිනේෂ් ගමගේ දෙල්ලව says:

    කැළුම් ඔන්න අද තමා ෆිල්ම් එක බලන්න ඉඩක් ලැබුනෙ.. ඔයා දෙන ෆිල්ම් ගැන කියන්න ඕන නෑනෙ මචං.. ගොඩක් ස්තුතියි.. ජය..

  46. ela ela super baiscope ekak

  47. thanks!!!!!!!!!!!

  48. කේ.යු.ජී.උදාර says:

    ඔන්න දැන් තමයි බලල ඉවර වුණේ…..
    සුපිරියට වැඩේ කරල තියෙනවා. ඒ කියන්නෙ ෆිල්ම් එක වගේ ම උඹේ සබත් එළකිරට ම තියෙනවා. වෙච්ච මහන්සියට බොහොම ස්තූතියි මචෝ……..