ඔන්න යාලුවනේ මම මගේ දෙවැනි සබ් එකත් අරගෙන ආවා. ඔයාල හැමෝම Hannah Montana හෙවත් Miley Cyrusගේ සින්දු අහල ඇතිනේ. මේ ෆිල්ම් එකට පාදක වෙලා තියෙන්නේ ඒ දෙන්නා ගැන කියවෙන Hannah Montana TV Series (2006-2011) එක.

කතාව මෙන්න මෙහෙමයි. Hannah Montana කියන්නේ තරුණ ප්‍රසිද්ධ හිපොප් ගායිකාවක්. ඒත් එයා සාමාන්‍ය ජීවිතයේදී Miley Stuwart. ඒ බව දන්නේ කිහිප දෙනෙක් විතරයි. මේ ජීවිත දෙක අතර මාරු වෙද්දී එයාට ගොඩාක් අකරතැබ්බ වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. Mileyගේ තාත්තට ඕන වෙනවා ඇයගේ ආච්චි අම්මගේ උපන් දිනේට ඇයව එක්කගෙන Tenessee වලට යන්න. Tenessee වලදී Miley ගේ ජීවිතයට වෙනස් වෙනවා. එයාට මොකද වෙන්නේ කියලා ඔයාලා බලලාම දැනගන්න.

මේක ටිකක් හිනාවෙන්නත් පුළුවන් ෆිල්ම් එකක්. මේක ඔයාල ආසාවෙන් බලාවි කියල මං හිතනවා.
එහෙනම් ඔබට ජය.

 

 

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තිලංක පැතුම් වීරසේකර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Related Posts Plugin for WordPress, Blogger...

ඔබේ අදහස්...

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>


32 Responses to “Hannah Montana: The Movie (2009) | ජීවිතය නැග්මක්, ඒත් දර්ශනය ලස්සනයි.[සිංහල උපසිරැසි සමඟ]”

  1. ela man asama kenek jaya wewa

  2. pubudusupun says:

    Pattama patta yaalu :D :D Thanks :) puluwannam TV Season ekath genna :D

  3. ade thawath akak apita wenamama connection ganna wei wagey :)
    thx thawath subs denna

  4. onna ehenam mamath ba gannawa.thank you guys.

  5. maru maru macho ohoma yan

  6. නියමයි 2 වෙනි එකට සුභ පැතුම්! දිගටම සබ් දෙමු

  7. thanks

  8. maru macho :)

  9. ජයම වේවා සහෝ තවත් සබ් දෙන්න ශක්තිය ලැබේවා

  10. එල කිරි මචං

  11. niyamayi machna Thankss

  12. THANKS

  13. pattammamama machooooo

  14. අසංක says:

    එහෙනම් 3 වෙනි එකත් ලගදීම ඕනේ ඔන්න :)

  15. mihin ලංකා says:

    බොහොම තුති වේවා

  16. thxQ :)

  17. wow.maru :)

  18. Thanks

  19. hodai wage,balamu

  20. Kasun Gunasekara says:

    Elama kiri kollo…. Thankz ah……..

  21. Harsha Lahiru says:

    බොහෝම ස්තුතියි සහෝ සබ්වලට Hannah Montana බයිස්කෝප් එකට වඩා නාට්ටිය පට්ට කාටහරිනාට්ටියට සබ් දෙන්න පුළුවන්නම් තවත් පට්ට

  22. නලින් says:

    නියමයි සහෝ..
    දිගටම කරමු..

    ජය වේවා

  23. “චූටී මල්ලි” says:

    elazz

  24. thanks…

  25. රාම් රාජ් says:

    බලලා තියෙනවා.හොද කථාවක්.

  26. මේක බලලා තියෙනවා. මාරම ලස්සනයි. නියම සින්දු 2 3 තියෙනවා.. ස්තූතියි..

  27. මම නම් ඔය ගායිකාව ගැන දන්නේ නෑ…… බලමුකෝ ෆිල්ම් එක…. :)

  28. එළ එළ.. 8)
    සිංහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
    දිගටම ෆිල්ම්ස් වලට සිංහල සබ් දාන්න.. :D
    ජයවේවා කිවුවා හැමෝටම.! [thumbsup]

  29. niyama film eka yalu…thanks…

  30. thanks ….

  31. බොහොම ස්තූතියි තිලංක සහෝ සිංහල උපසිරැසියට. සමාවෙන්න කමෙන්ට් එකක් දාන්න පරක්කු වුනාට. මෙන්න බාන්න දැම්මා. :P :P

  32. dimuthu තරංග ඉලුක්කුඹුර says:

    බලමු බලමු.ස්තුතියි.