ඔන්න ඉතින් පොරොන්දු පරිදි මගෙ 2 වෙනි සබ් එක..පලවෙනි එකට ගොඩක් ප්‍රතිචාර තිබුන නිසාමම මේ පාරත් ඒ වගෙම සටන් ජවනිකා තියෙන චිත්‍රපටයක් තොර ගත්තා..මගෙ පාඩම් වැඩත් එක්ක ටිකක් අපහසු නිසා ටික දවසක් ගියා මෙක දෙන්න එකට මගෙ කනගාටුව ප්‍රකාශ කර සිටිනවා..

මේක 2005 වර්ෂයෙ රිලිස් උන ෆිල්ම් එකක්. මේක IMDB දර්ශකයෙ 7.0ක අගයක් අරන් තියෙනවා.අපි මෙ චිත්‍රපටියෙ සාරංශය බැලුවොත්,කාම් කියන තරුණ සටන් කාරයා අනිවාර්යෙන් රටෙන් යන්න ඕනෙ ඕස්ට්‍රෙලියාවට,තායි වල ඉපදුන එයාගෙ හොරකම් කරපු අලියාව ලබා ගන්න.ඕස්ට්‍රෙලියන් පරික්ෂකයෙක් එක්ක කාම් ට මුහුණ දෙන්න වෙනවා නරක කාන්තාවකගෙ කණ්ඩායමට සහා එයාගෙ මාරාන්තික ආරක්ෂකයො දෙන්නට.එයා ගොඩාක් කරදර වලට මුන දෙනවා.එයා අන්තිමට අලි නිදහස් කර ගනිද???ඒක ඉතින් මෙක බලලම තමා දැන ගන්න ඕනෙ…

මෙහි කාම් කියන්නෙ වෙන කව්රුත් නෙමෙයි..ඔයාල හැමොම බලලා ඇති Ong Back චිත්‍රපට පෙල ඒ සියල්ලගෙම ප්‍රධාන චරිතය රගපාන්නෙ මොහු..නමින් Tony Jaa..අමතක කරන්න එපා සබ් එක ගැන ඔබේ අදහස් , චෝදනා ලබාදෙන්න….

 

 

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “Crazzy Aashez” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Related Posts Plugin for WordPress, Blogger...

ඔබේ අදහස්...

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>


27 Responses to “The Protector (2005) | ආරක්ෂකයා.. [සිංහල උපසිරැසි සමඟ]”

  1. pattaine tony jaa nam patta

  2. thanks

  3. නියමයි මචං දිගටම සබ් දෙමු :)

  4. wow.maru :)

  5. niyamama film akak sub dunna aka patta

  6. එලම කතාවක් නේ සබ් දීලා තියෙන්නේ මේකේ 2 කත් එනවා නේ… ජය

  7. supiri macho mamath asama naluwek thama meya.digatama subs denna jaya wewa!

  8. Thanks

  9. maxxxa meywa nam patta

  10. thawath hoda films sub dala denna

  11. නියමයි සහෝ මේක නියම බයිස්කෝප් එකක් තවත් මේ වගේ ඒවාට සබ් දාන්න ලැබේවා!

  12. එළකිරි මචෝ

  13. නලින් says:

    නියමයි සහෝ

    ජය වේවා!

  14. නියමා……යි මමත් ආස කතා මේවා තවත් සබ් දෙන්න ශක්තිය ලැබේවා!

  15. maru macho

  16. subs nam mey wagey awata denna one,thxz

  17. CDz Crazy says:

    ela ela kolla

  18. ela kolla ela

  19. anuruddha says:

    thanks macho…

  20. “චූටී මල්ලි” says:

    පට්ට ෆිල්ම් එකක්නෙ මේක
    තෑන්ක්ස්

  21. macho me film ekata sub dunnata godak thanks!!!!! ane macho puluwannam yip man 3 film ekatath sub dennako????

  22. රාම් රාජ් says:

    මේක බලලා තියෙනවා.ස්තූතියි සබ් වලට.

  23. මම මේක බලලා තියෙනවා….. :) අන්තිමට, හරිම දුක හිතෙනවා….. :(

  24. එළ එළ.. 8)
    සිංහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
    දිගටම ෆිල්ම්ස් වලට සිංහල සබ් දාන්න.. :D
    ජයවේවා කිවුවා හැමෝටම.! [thumbsup]

  25. බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. :P :P

  26. dimuthu තරංග ඉලුක්කුඹුර says:

    එල එල ,ස්තුතියි

  27. abcdishan says:

    පට්ටම පට්ට ජයම වේවා