ඔන්න යාළුවනේ මාස තුනකට විතර කලින් ප්‍රදර්ශනය කිරීම ඇරඹුන සුපිරි තෙලිඟු චිත්‍රපටියක් සිංහල උපසිරැසිත් සමගින් ඔයාලට ගෙනාවා.. නළුවනම් සුපිරි වැඩ්ඩෙක්. නිලියනම් අපි හැමෝම දන්න Tamanna Bhatia’.මේ චිත්‍රපටිය මේ සතියේ ලෝකේ හොඳම චිත්‍රපටි අතර 1656 වෙනි ස්ථානයේ තියෙනවා. තිර රචනය සහ අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ සුප්‍රසිද්ධ චිත්‍රපටියක් වූ Billa (2007) තිර රචනය කල Lawrence Raghavendra විසිනුයි. ඉන්දියානු රුපියල් කෝටි 5.8ක බොක්ස් ඔෆිස් වාර්තාවක් තියන්නත් මේ චිත්‍රපටිය සමත් වෙලා තියෙනවා.. සටන් ජවනිකා වලින් පිරුනු මේ චිත්‍රපටිය එක දිගටම බලාගෙන ඉන්න පුළුවන් චිත්‍රපටියක් කියලා කියන්නත් ඕන. ඒ වගේම කැමතිනම් පවුලේ සැමටම එකට ඉඳගෙන බලන්නත් පුළුවන්..
කතාව ගැන කියනවනම්…. මුලින්ම පෙන්නන්නේ පොලිස් පරීක්ෂක වරයෙකුයි ඔහුගෙ බිරිඳයි අමානුෂික අන්දමින් ඝාතනය කරන සිද්ධියකිනුයි. ඊට පස්සේ පෙන්නන්නේ අපේ ප්‍රධාන නළුවා රිෂී, හයිද්‍රාබාද් වලට එනවා ස්ටීෆන් රොබට් නැමැති මිනීමරුවාව හොයාගෙන.. එහෙම ඇවිත් අර පොලිස් පරීක්ෂකවරයගෙ ගෙදරට ගිහින් ඔහුගෙ දුවගෙන් සහ පුතාගෙන් විමසලා බලනවා මේ ස්ටීෆන් රොබට් කියන්නේ කවුද කියලා.. බැලින්නම් ඒ පොලිස් පරීක්ෂකවරයා අවුරුදු දෙකක් තිස්සේ ස්ටීෆන් රොබට් ගැන හොයලා ලිපි ගොණුවක විස්තර එකතු කරලා තියනවා.. හැබැයි පින්තූරයක් නම් නෑ.. ඒ ලිපිගොණුව බලද්දී තමයි මෙයාට දැනගන්න ලැබෙන්නේ ස්ටීෆන් රොබට් කියන්නේ එක්කෙනෙක් නෙවෙයි දෙන්නෙක් කියලා..
ඒ ස්ටීෆන් රොබට්ව එක් පුද්ගලයෙක් හැර වෙන කිසිම කෙනෙක් දැකලා නැහැ කියලා තමයි කියන්නේ. එයාලව දකින්න හදන කෙනෙක්ව පණ පිටින් තියන්නෙත් නැහැ. ඉතින් රිෂී මේ ස්ටීෆන් රොබට් ගැන දන්න පුද්ගලයා ගැන හොයලා බලනකොට දැනගන්නවා ඔහුගෙ දුවෙක් බැංකොක් වල නැටුම් ගුරුවරියක් විදිහට කටයුතු කරනවා කියලා.. මෙයා කරන්නේ කොහොමහරි නන්දනී කියන ඒ ගෑනු ලමයව යාළු කරගෙන ඒ මාර්ගයෙන් තාත්තා ගාව විතරක් තියෙන ස්ටීෆන් රොබට් ගැන තොරතුරු ලබා ගන්න උත්සාහ කරන එකයි..
ඔන්න ඔහොමයි කතාවේ මුල ටික. රිෂී ඇයි මේ ස්ටීෆන් රොබට්ව හොයන්නේ? එයාලව මරන්නද? එහෙම නැත්නම් එයාලට කියලා කාව හරි මරවන්නද? කවුද මේ ස්ටීෆන් රොබට් ගැන දන්න එකම පුද්ගලයා.? නන්දනී ඇයි බැංකොක් වල නැටුම් උගන්නන්නේ? රිෂීට නන්දනීව යාළු කර ගන්න පුළුවන් වේවිද? යාළු කර ගත්තත් ස්ටීෆන් රොබට් ගැන තොරතුරු දැනගන්න පුළුවන් වේවිද? වගේ දේවල් චිත්‍රපටිය බලලම දැනගන්න යාළුවනේ.. තවත් සුපිරි නිර්මාණයකින් හමු වෙමු.. ජයවේවා!!
උපසිරස වල ගැටළුවක් ඇති වන්නේ නම් ක්‍රෝම් වෙබ් බ්‍රව්සර් එක බාගත කිරීම සදහා භාවිතා කරන්න..උපසිරස බා ගත කිරීමේදී ALT කී එක ප්‍රෙස් කරගෙන සිංහල උපසිරැසි මෙතනින් බාගන්න කියන තැන ක්ලික් කරන්න..
ඔබේ අදහස්...
69 Responses to “Rebel (2012) | කැරලිකරුවා… [සිංහල උපසිරැසි සමඟ]”






























patta patta pattatatatattaa
එළකිරි මෙන්න පට්ට එකක් දීලා ජයම වේවා
ammata hudu fatta film eka .
thanks
ලොවෙත් නෑ මචං පට්ට පට්ට
ජයම වේවා!! මේක එල ෆිල්ම් එකක්
ela ela
Patta macho balanna ona. thanks aa
adenawa meyka patta film akak
මමත් ගන්නෝ මේක දෙනකම් උන්නේ සුපර්
Thanks
අද බලන්න හැකි බොහොම පින් හොදේ
thnxxxxxxx
එලස්.. පට්ට පට
නියමයි නියමයි නියමයි
ජයම ජය වේවා මචෝ
patta movie eka., aye balanna one sinhalen
පට්ට පතුරු ජයම වේවා
ohoma yan niyamai
ela kkiri
thanks machan……
niyama story akak
ela elazzz….
බොහොම පින්
කාලෙකට පස්සෙ නියම Film
එකක් ඇවිත්…..maxxxa.
ජයෙන් ජය!!!!!
(y) (y) (y) (y) (y) (y) (y) (y) (y) (y) (y) (y) (y) (y) (y) (y) (y) (y) (y) (y) (y) (y) (y) (y) (y) (y)
thanx machan
නියමයි දිනුදු සහෝ…
ජය වේවා
Thanks… niyama movie ekak…….
Teligu Movies Rocks Baby..Umma දිනිඳු Bro…Keep It Up….
Thank u very much.
ගින්දරනෙ බන්…….
මේවා තමා අපට ඔනේ කරන්නේ
Thanks….
Thanks
තෙලිගු නම් පට්ටයි ආ…..
romba thanks…
නියමයි යාලුවා… මම ෆිල්ම් එක කලින් බාගත්ත. දැන් සබ් එකත් එක්කම බලනවා..ජය වේවා෴
හොද ෆිලම් එකක් වගේ.ස්තූතියි.
thanx…
Game of Thrones Season 02 එකට සබ් දෙන්නකෝ….
බොහොම ස්තුතියි සහෝ…
ගොඩක් ස්තුතියි සහෝ මේකට සබ් එක දුන්නට මේක සුපිරි ෆිල්ම් එකක් ජය වේවා..!!!
සුපිරි ෆිල්ම් එකක්. ස්තුතියි සහෝ.
බොහොම ස්තුත්යි Dinidu අපි වෙනුවෙන් මහන්සි වෙලා සබ් එක හැදුවට..
ජය වේවා දිනිඳු !!!
ස්තුතියි වැඩේට….
Ela kiri sampaaaa
සුපිරිනෙ මචං.එලකිරි film එකක් වගේ. thanks.
Tamil ෆිල්ම් මගේ ලිස්ට් එකට දාගන්න බෑ….
බලන්න ආසා අයට, සිංහල සබ් එක වටිනවා ගොඩක්….
ලොවෙත් නෑ ඉතිං(තිතක්)
puluwannam tamil film walata wenama wargeekaranayak denna.
mama nam sub danna danne na. namuth me wade karana okkotama jaya.
menna elama film ekak.thnkzzz broooo
Thank you very much
thnx…..
niyamai niyamai saho,
patta katawak wage.
bohoma stuti sub dala dunnata…. .
එළ එළ.. 8)

සිංහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා..
දිගටම ෆිල්ම්ස් වලට සිංහල සබ් දාන්න..
ජයවේවා කිවුවා හැමෝටම.! [thumbsup]
Prabashge Supiri Movie ekak . Puluwannam ALEX PANDIAN ekatath sub danna JAya WEWA Elaz
බොහෝම ස්තුතියි දිනිදු සහෝ….ෆට්ටම මුවි එකක් දිල තියෙන්නේ
pattama pahara film eka…. JAYEN JAYA!!!!!!!!!!!!!!!!!!
බොහොම ස්තූතියි දිනිඳු සහෝ සිංහල උපසිරැසියට.
super film eka baluwe naththam wadak na
මම ෆිල්ම් එක බැලුවා… පට්ටයි.. තවත් වාරයක් ස්තූතියි෴
elazzzzzzzzzzzzzzzzzzzz
Supiri film eka macho. thanks aa!!
නියමයි දිනිදුවා,ජය ජය.
ane mata samsung galaxy s 2 ekakata sinhala font hoyala dennako
film eka balalama comment ekak danna oni kiyala hithuwa…pattama patta film ekak..story eka nam maru..action keli poddak weda wadiy..e unath film eka nam supiriy…thanx yaluwa..issarahatath me wage tamil,telugu film puluwan nam genna…
macho oyage films nam super. Puluwannam prabhasge mirchi movie eka dennakoo.. Subtitle ekka. PLZ PLZ PLZ
Good Job Bro…..!!!!
Thanx!
I express my pleasure for your subtitle which was converted