Argo (2012)1979 නොවැම්බර් 4 දින ඉරානයේ තිබූ ඇමරිකානු තානාපති කාර්යාලයේ සේවකයින්ට එතරම් යහපත් දවසක් වුනේ නෑ. ඉරාන ජනතාව විසින් රටින් නෙරපා දැමූ “රේෂා ෂා පාලවී”ට ඇමරිකාවේ රැකවරණය සැලසීම නිසා ඉරාන ජනතාවට ඇමරිකාව සමඟ පැවතියේ ඉතා දරුණු ද්වේශ සහගත ආකල්පයකි. මේ කාලයේ ටෙහෙරානය උද්ඝෝෂණ වලින් පිරී ඉතිරී ගිය කාලයක්. මෙලෙස දිනක් ඉරානයේ ඇමරිකන් තානාපති කාර්යාලයට කැරලිකරුවන් පිරිසක් කඩා වදිනවා. මේ අතර කැරලි කරුවන් පැමිණීමට පෙර තානාපති කාර්යාලයේ සේවකයින් එහි ඇති සියලුම ලිපි ද්‍රව්‍ය ආදිය ගිනි තබා විනාශ කරනව. කොහොමහරි තානාපති කාර්යාලයට කැරලිකරුවන් කඩා පනින කොටත් එහි සේවකයින් 6 දෙනෙක් හොර රහසෙම එතනින් පැනල ගිහින්.

දැන් මේ ඇමරිකානුවන් 6 දෙනා ඉරානය තුල සිරවෙලා ඉන්නෙ. මොවුන්ට පිළිසරණකට ඉතුරු වෙන්නෙ කැනඩා තානාපති මැදුරට. ඇමරිකානුවන් 6 දෙනෙක් පැනල ගියපු බවට දැන් කැරලිකරුවන්ට ඉව වැටිල තියෙන්නෙ. ඉතින් දැන් මේ 6 දෙනාව ආපහු ඇමරිකාවට ගෙන්න ගන්න තමයි උත්සාහය. මේ සඳහා විවිධ ක්‍රම සහ යොජනා ඉදිරිපත් වෙනව. නමුත් අන්තිමේදි හැමෝම එක තීරණයකට එළඹෙනව. මෙයාලව ඇමරිකාවට ගෙන්නන්න යන්නෙ චිත්‍රපටි කණ්ඩායමක් ආකාරයෙන් වෙස් වලාගෙන. මේ සඳහා කැනඩා රජයේද සහාය ඇතිව ව්‍යාජ ගමන් බලපත්‍ර, වීසා, හැඳුනුම්පත් ආඳී සියලුම ලියකියවිලි සාදවා CIA සංවිධානයේ නිලධාරියකු වන “ටෝනි මෙන්ඩස්” මෙහෙයුමට බහින්නයි සූදානම. මෙයාල හදන්න යන චිත්‍රපටියෙ නම තමයි “ආර්ගෝ”, විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපටයක්. ඉතින් මේ විදියට බොරු රඟ පෑමක් කරල කට්ටිය රටින් පනින්නයි යන්නෙ. ඔයාලම බලන්නකො මෙයාලට මේ රඟපෑම කරන එක කොයි තරම් අභියොගයක් වෙනවද? ඒ අභියෝගය ජය ගෙන ආපසු තම මව්බිමට යන්න හැකි වෙයිද කියල…

ජාත්‍යන්තර චිත්‍රපට දර්ශකයේ ලකුණු 8.1ක් හිමි කරගෙන ඇති ආර්ගෝ චිත්‍රපටය ලොව හොඳම චිත්‍රපට අතර 209 වන ස්ථානයේ පසු වෙනවා. මෙය ඔස්කාර් සම්මාන 7කට යෝජනා වී ඇති අතර තවත් සම්මාන 21ක් දිනාගෙන සහ තවත් සම්මාන 37 කට යෝජනා වී තිබෙනවා. මේ තියෙන්නෙ ඒ සම්මාන කීපයක්.

AFI Awards   – Movies of the Year
70th Golden Globe Awards  - Best Motion Picture – Drama
                                            – Best Director – Motion Picture – Ben Affleck
Los Angeles Film Critics Associatio  - Best Screenplay – Chris Terrio
National Board of Review Awards 2012   – Special Achievement in Filmmaking – Ben Affleck
Nevada Film Critics SocietyBest Picture, Best Director
New York Film Critics Online  - Best Ensemble Cast
Phoenix Film Critics Society  - Top Ten Films

එහෙනම් හැමෝම චිත්‍රපටය රස විඳින්න. තවත් සුපිරි සිනමා සිතුවමක් සමඟින් හමුවෙමු. හැමෝටම ජය වේවා෴

 

 

 

 

 

 

 

උපසිරස වල ගැටළුවක් ඇති වන්නේ නම් ක්‍රෝම් වෙබ් බ්‍රව්සර් එක බාගත කිරීම සදහා භාවිතා කරන්න..උපසිරස බා ගත කිරීමේදී ALT කී එක ප්‍රෙස් කරගෙන සිංහල උපසිරැසි මෙතනින් බාගන්න කියන තැන ක්ලික් කරන්න..

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිදුල Kd සිල්වා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Related Posts Plugin for WordPress, Blogger...

ඔබේ අදහස්...

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>


65 Responses to “Argo (2012) | ප්‍රාණ ඇපකරුවන් මුදාගැනීමේ මෙහෙයුම…[සිංහල උපසිරැසි සමඟ]”

  1. සිංහලයා says:

    පට්ටනේ මේකේ කොපිය ගත්තා…දැන් එලට බලන්න හැකි….. ජයම වේවා!!!

  2. ජයම වේවා අනිවා පට්ටම ෆිල්ම් එකක් තෑන්ක්ස්

  3. thanks

  4. patta film ekek wage……thanks didula

  5. niyamai meykath dewi kiyala balanna unne qulity gana kiyanna deyak na niyamai math ba gaththa

  6. වචනයේ පරසමාර්ථ අර්ථයෙන්ම සුපිරිම ෆිල්ම් එකක්

  7. thnxz DIDULA

  8. අඩේ ලොවෙත් නෑ මචං සුපිරි වැඩක්
    මාත් ගත්තා

  9. mama 1 da manda…….tNX bro…

  10. එලම කිරි මචං

  11. maru film akak

  12. නියමයි මචෝ උබ දෙන සබ් කොහොමත් පට්ට නේ..අනිවා බලනවා ජය

  13. Thanks

  14. maxxxxxa machao

  15. Thanks GR8

  16. Game of Thrones Season 02 එකට සබ් දෙන්නකෝ….

  17. නලින් says:

    මෙක ඇයි මෙච්චර පරක්කු කියලා බැලුවේ..!

    ඔන්න ‍එහෙනම් අපිත් සෙට් උනා.

    ජය වේවා දිදුලේ..!

  18. පට්ට ෆිල්ම් දෙන දිදුලට බොහොම පින්

  19. ජයම වේවා මචෝ

  20. patta pata pata

  21. Shan ගමගේ says:

    බොහෝම ස්තුතියි දිදූල සහෝ….මේ මුවි එකනම් ෆට්ට​ :D

  22. Thanks Didula,
    ada mama 1′st

  23. පට්ටම මචන් ආයේ කියන්න දෙයක් නෑ

  24. wow.maru :)

  25. jeewantha says:

    niyamai adama aran balanwa

  26. “චූටී මල්ලි” says:

    එල එල මචන්
    අළුත්ම ඒවා දෙනවට තෑන්ක්ස්

  27. කැළුම් says:

    ෆිල්ම් එක බා ගත්ත බය නැතිව බාන්න මේක බලන්න පුළුවන් හොදම තත්වේ කොලිටි තියෙනවා

    http://img850.imageshack.us/img850/4981/ar3j.png

    http://img820.imageshack.us/img820/4325/ar4k.png

    එළනේ….. :)

  28. lasanatha!!!!!! says:

    ela ela meyka enakm unne mamath gannooooo

  29. අනිවා මචං පට්ට පට්ට

  30. thnxxxxxx

  31. හසන්ත වික්‍රමරත්න says:

    තවත් හොඳ ෆිල්ම් එකක්. තැන්ක්ස් දිදුල….

  32. Ela maka enakam hitiya thanx..

  33. patttttaama machan video aka patta qulity ban adenawa

  34. yaluwane baya nathiwa ganna dvd rip walatath wada qulityda manda hikzzzzz :)

    jayama wewa baiscope .lk

  35. එල එල බාගන්න ඕනා….. :)

  36. puluwannam lost tv series eka denna. baiscope ekata jaya.

  37. athtma kiwot niyma wadk didula bro……ela

  38. ela thanks

  39. එළ එළ.. 8)
    සිංහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
    දිගටම ෆිල්ම්ස් වලට සිංහල සබ් දාන්න.. :D
    ජයවේවා කිවුවා හැමෝටම.! [thumbsup]

  40. mudiya / මුදියා says:

    පට්ට ෆිල්ම් එකක් දිදුල.උඹ නම් සබ් දෙයියෙක්.ඊයෙ ෆිල්ම් එක බෑව.අද බලන්න ඕනි.ජයවේවා.බොහෝ………………………..ම ස්තූතියි…!

  41. රාම් රාජ් says:

    ෆට්ට ඈ.මෙන්න මේක දීලා.මේක දෙනකන් තමා හිටියේ.රොයිලි හොම්ලෑන්ඩ් දීලා දැන් සීඅයිඒ කථා බලන්න පිස්සු වැටිලා ඉන්නේ.

  42. නියමයි දිදුල සහෝ.. පට්ට ෆිල්ම් එකක්නෙ දීලා තියෙන්නේ.. කොහොමහරි බාගෙන බලන්න ඕන.. බොහොම ස්තූතියි..ජයවේවා!!

  43. බොහොම ස්තූතියි දිදුල සහෝ සිංහල උපසිරැසියට. අනිවා බානවා. :P :P

  44. ela macho

  45. RealBoss™ says:

    maxxa, film eka..!

  46. dimuthu තරංග ඉලුක්කුඹුර says:

    ස්තුතියි සහෝ,ජයවේවා

  47. machan this link is not working. need help please….

  48. Link is not working please update

  49. විමා (' - ') says:

    thanx a lot saho :)

  50. නියමයි… බොහොම ස්තූතියි සහෝ…

  51. මේකේ BRrip දෙන්නේ නැද්ද?

  52. Patta !… Thank u wewa

  53. විමා (' - ') says:

    මේකෙ 720p එකක් ඇවිල්ලා මේකෙ 720p එකක් ඇවිල්ලා මේකෙ 720p එකක් ඇවිල්ලා මේකෙ 720p එකක් ඇවිල්ලා මේකෙ 720p එකක් ඇවිල්ලා මේකෙ 720p එකක් ඇවිල්ලා මේකෙ 720p එකක් ඇවිල්ලා මේකෙ 720p එකක් ඇවිල්ලා මේකෙ 720p එකක් ඇවිල්ලා මේකෙ 720p එකක් ඇවිල්ලා මේකෙ 720p එකක් ඇවිල්ලා මේකෙ 720p එකක් ඇවිල්ලා මේකෙ 720p එකක් ඇවිල්ලා මේකෙ 720p එකක් ඇවිල්ලා මේකෙ 720p එකක් ඇවිල්ලා මේකෙ 720p එකක් ඇවිල්ලා මේකෙ 720p එකක් ඇවිල්ලා මේකෙ 720p එකක් ඇවිල්ලා මේකෙ 720p එකක් ඇවිල්ලා මේකෙ 720p එකක් ඇවිල්ලා මේකෙ 720p එකක් ඇවිල්ලා මේකෙ 720p එකක් ඇවිල්ලා මේකෙ 720p එකක් ඇවිල්ලා මේකෙ 720p එකක් ඇවිල්ලා මේකෙ 720p එකක් ඇවිල්ලා මේකෙ 720p එකක් ඇවිල්ලා මේකෙ 720p එකක් ඇවිල්ලා මේකෙ 720p එකක් ඇවිල්ලා මේකෙ 720p එකක් ඇවිල්ලා මේකෙ 720p එකක් ඇවිල්ලා මේකෙ 720p එකක් ඇවිල්ලා මේකෙ 720p එකක් ඇවිල්ලා මේකෙ 720p එකක් ඇවිල්ලා මේකෙ 720p එකක් ඇවිල්ලා මේකෙ 720p එකක් ඇවිල්ලා මේකෙ 720p එකක් ඇවිල්ලා මේකෙ 720p එකක් ඇවිල්ලා මේකෙ 720p එකක් ඇවිල්ලා මේකෙ 720p එකක් ඇවිල්ලා මේකෙ 720p එකක් ඇවිල්ලා මේකෙ 720p එකක් ඇවිල්ලා මේකෙ 720p එකක් ඇවිල්ලා මේකෙ 720p එකක් ඇවිල්ලා මේකෙ 720p එකක් ඇවිල්ලා මේකෙ 720p එකක් ඇවිල්ලා මේකෙ 720p එකක් ඇවිල්ලා මේකෙ 720p එකක් ඇවිල්ලා මේකෙ 720p එකක් ඇවිල්ලා මේකෙ 720p එකක් ඇවිල්ලා මේකෙ 720p එකක් ඇවිල්ලා මේකෙ 720p එකක් ඇවිල්ලා මේකෙ 720p එකක් ඇවිල්ලා මේකෙ 720p එකක් ඇවිල්ලා මේකෙ 720p එකක් ඇවිල්ලා මේකෙ 720p එකක් ඇවිල්ලා මේකෙ 720p එකක් ඇවිල්ලා මේකෙ 720p එකක් ඇවිල්ලා මේකෙ 720p එකක් ඇවිල්ලා මේකෙ 720p එකක් ඇවිල්ලා මේකෙ 720p එකක් ඇවිල්ලා මේකෙ 720p එකක් ඇවිල්ලා මේකෙ 720p එකක් ඇවිල්ලා මේකෙ 720p එකක් ඇවිල්ලා මේකෙ 720p එකක් ඇවිල්ලා මේකෙ 720p එකක් ඇවිල්ලා මේකෙ 720p එකක් ඇවිල්ලා මේකෙ 720p එකක් ඇවිල්ලා මේකෙ 720p එකක් ඇවිල්ලා මේකෙ 720p එකක් ඇවිල්ලා මේකෙ 720p එකක් ඇවිල්ලා මේකෙ 720p එකක් ඇවිල්ලා මේකෙ 720p එකක් ඇවිල්ලා මේකෙ 720p එකක් ඇවිල්ලා මේකෙ 720p එකක් ඇවිල්ලා මේකෙ 720p එකක් ඇවිල්ලා මේකෙ 720p එකක් ඇවිල්ලා මේකෙ 720p එකක් ඇවිල්ලා මේකෙ 720p එකක් ඇවිල්ලා මේකෙ 720p එකක් ඇවිල්ලා මේකෙ 720p එකක් ඇවිල්ලා මේකෙ 720p එකක් ඇවිල්ලා මේකෙ 720p එකක් ඇවිල්ලා මේකෙ 720p එකක් ඇවිල්ලා මේකෙ 720p එකක් ඇවිල්ලා මේකෙ 720p එකක් ඇවිල්ලා මේකෙ 720p එකක් ඇවිල්ලා
    :) :):):):):):):):):):):):):):):):):):):):):):):):):):):):):):):):):):):):):):):):):):):):):):):):):):):):):):):):):):):):):):):):):):):):):):):):):):):):):):):):):):):):):):):):):):):):):):)

  54. thanx

  55. meka nam supiri wage……..ben affleck mage asama naluwek…pattai…….thnx

  56. ela ela. thanx.

  57. MEke Blu RAy Copyak Awith THiye,,SUb Dahan MAchn Blu RAy ekata aniawaaaaaa onee sub eka blu ray copyata

  58. thanks!!!!!!!!!!!

  59. Best movie. Good Work..
    Thanks a lot…

  60. Vimukthi Nandana says:

    Niyamai macho…..

  61. Its a nice movie. Thanks machan

  62. බොහොම………………. ස්තූතියි…….

  63. කියන්න බැරි උනා කාලෙකින් තෙලිඟු ෆිල්ම් එකක් නෑනේ……………!

Trackbacks/Pingbacks