හොඳයි උදේ දුන්නු කොටස හැමෝම බලන්න ඇති කියලා හිතනවා. දැන් මේ දහවෙනි කොටස. ඒ වගේම මේ කොටසෙන් පස්සේ මගෙන් ඔයාලට පොඩි තෑග්ගක් ලැබෙනවා. හොඳයි මුලින්ම අපි කලින් කොටස මතක් කර ගම්මු.
පහුගිය කොටස පටන් ගන්නේ බ්‍රෝඩිව අබු නසීර්ව මුදාහරින තැනෙන්. ඔහුගේ ඉල්ලීමෙන් බ්‍රෝඩිගේ පවුල ආරක්ෂිත නිවාසයකට ගෙන එනවා. පසුව බ්‍රෝඩි එළිදරව් කරන විදියට අබු නසීර් ප්‍රහාරයක් එල්ල කරන්න බලාපොරොත්තු වෙනවා ඇෆ්ගනිස්ථාන සෙබළු කණ්ඩායමක් ආපහු නිවස බලා එන උත්සවයකට. ඒ සඳහා එකම එක මාධ්‍යවේදිනියක් ලෙස රොයා හමාඩ් ව ඇතුල් කරවීම තමා බ්‍රෝඩි කල යුතු දෙය වන්නේ. කෙසේ හෝ CIA ප්‍රධානීන් සිතේ සැක සංකා ඇතුව වුවත් එයට අවසර දෙනවා. ඒ ඔවුන්ව ප්‍රහාරයට කලින් අල්ලා ගැනීම හිතේ දරාගෙනයි.
මේ අතර පීටර් කුයින් ගැන වර්ජිල් හා මැක්ස් ඔත්තු බලා පවසනවා ඔහු නම් CIA විශ්ලේෂකයෙක් විය නොහැකි බව. ඔහුගේ ගෙදර තිබී හමුවන ඡායාරූපයක් අනුව ඔහුගේ දරුවාගේ මව සොයා සෝල් යනවා. ඒ බව ආරංචි වන පීටර් හදිසියේ ගොස් බසයක් තුළදී යම් කිසි අයෙක්ව මුණ ගැසෙනවා.
මේ අතර ප්‍රහාරය එල්ල කිරීමට නියමිත දින උදයේ රොයා පසුපස හඹා යන ආරක්ෂක අංශ ඔවුන්ගේ කැමරා බැටරි පුපුරන ද්‍රව්‍ය සමඟ මාරු කරන තැනදී කොටු කර ගන්නවා. එතැනදි අර කලින් කොටස් වල සිටි නාදුනන පුද්ගලයාද මිය යනවා. ඒත් අබු නසීර් එතැන නැහැ. එසේම ඩේවිඩ් එස්ටීස් ගේ අණ පරිදි පීටර් කුයින් බ්‍රෝඩිව ඝාතනය කිරීමට ගියත් අබු නසීර් තවමත් නිදැල්ලේ නිසා එය අත හැර දමනවා.
හොඳයි අපි අද දවසේ මේ කොටසෙන් බලමු පීටර් කුයින් කියන්නේ කවුද ඔහු මොනාද කරන්නේ කියන එක හා අබු නසීර් බ්‍රෝඩිගෙන් පළි ගන්නේ කෙසේද කියන එක. ඒ වගේම අභ්‍යන්තර ඇණ කොටාගැනීම් ගැනත් අපි අද කොටසෙන් බලමු. තව කොටස් දෙකයි හොඳේ. ආ තව දෙයක් අද මට විශේෂ දවසක්. ඒ ගැන වැඩි විස්තර හා මගෙන් විශේෂ තෑග්ගක් බලාපොරොත්තු වෙන්න.184
<< Previous Episode Next Episode >>
ඔබේ අදහස්...
34 Responses to “Homeland [2x10 - Broken Hearts ] | ඇතුළෙත් ගැට පිටත් ගැට…. [සිංහල උපසිරැසි සමඟ]”

![Homeland [1x10 - Representative Brody]](http://www.baiscopelk.com/wp-content/uploads/2013/01/Homeland-1x10-Representative-Brody.jpg)





























machan tanks api koriyan innae apita makata tanx vitarai kiyanna tiyeannae api ubala karandain loku sathutak labanawa ,,udae idan wada karala avilla ..hithata nidahasak danennae maheam dayk balankuta,,loku pinak machan maka..suba patanawa hadawtinma,,tawa keaneakgae sathuta weanuwean maheama dayak karanawata,,,,,
thanks mechchara ekmanata sub denawata pin…..
thanks macho well done…
Thanks Roily Bro….
මොකෝ මචන් උපන්දිනේ වත්ද?
බොහෝම ස්තුතියි මචං මේ වෙන මහන්සියට. බලාගෙන හිටියේ දෙනකන්.ඉතුරු කොටස් දෙකත් අදම දෙනවා නේද? ජයවේවා!
පට්ට මචං
බොහොම පින් මචං
ලොවෙත් නෑ
ජයම වේවා!!!!!!!
මේ,දෙන තෑගී හොදටම මදෑ…
අනිත් 2කත් හෙට දෙනව නේ….
woooow enakm balagena unne ayye,,,,,,,monawa wunath oyata magen suba pathum,jayen jaya
පට්ට බොහොම පින්
mokadha dhena thaegga?
niyama wadak
ඉතිරි ෙකාටස් ෙදකම එක සැෙර්, අද රෑට බලාෙපාෙරාත්තු වන්න…. ෙරායිලිෙගන් ලැෙබන විෙශ්ෂ තෑග්ග එයයි.
එ් ෙකෙස් ෙවතත් ඊෙය් පාලුෙවන් බලන් ඉඳලා ඉඳලා අද දුන්නු ෙම් ෙදකම දැන් බලනවා. ඔබට මාෙග් තුති ෙරායිලි සෙහා්….
Thanks very much
patta patta. meka iye dunne na nova.
dasa ridenakm balan hitiyane denakam..
hali hali dan dunnane. thanks aa. hetin wade iwara karamu hode..
Thanks Roili
අඩේ රොයිලි සහෝගේ 99 වෙනි උපසිරැසිය නේද මේ. පට්ට.
ඔන්න එහෙනම් ශතකෙත් ගැහුවා එහෙනම්..
පට්ට පට පට. දිගටම කරමු ඈ ශතකේ කියලා රිටයර් වෙන්න එහෙම නැහැ හලිද..
අහිංසක හිත්නේ..
thnx
Thanks
aiiye mekanam patta kathawa, ithuru kotas tika enakam balagena inne… patta ,patta, pattama kathawak, oyage mahansiyata mageeeeee…. sthuthiyaaaaaaaaaaaaa……. ikmanatama ithuru kotas tikath denna hodeeeeee…..
රොයිලි සහෝ sub walinma dena තෑග්ග දෙන්න
Thanks Royly,,i think this is ur 99th subtitle,,,so wish you all the very best for your wonderful effect,,,
niyamai niyamai…bohoma stuti..
me mokakda tegga…patta katawakda..
jayen jaya..tnx a lot
එළ එළ.. 8)

සිංහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා..
දිගටම ෆිල්ම්ස් වලට සිංහල සබ් දාන්න..
ජයවේවා කිවුවා හැමෝටම.! [thumbsup]
මේක සුපිරි සහෝ.. බොහොම ස්තුතියි.. මොකක්ද මේ අලුත් පුදුම කිරීම..
thanks
ස්තූතියි රොයිලි.
එල එල රොයිලියා….. උඹේ මේ පිස්සුවෙන් වගේ සබ් දීගෙන යාම නිසාම, මේ සෙට් එක බාගන්න හිතාගත්තා….
එකක් බලලා ඉවරවෙන්නත් කලින් මෙන්න තව එකකට සබ් දීලා.. ඔහොම යන්.. ජයවේවා!!
පට්ටම පට්ට ජයම වේවා
එලම කිරි මචෝ…