My Way (2011)මම නැවතත් ඔයාල හම්බවෙන්ඩ මේ එන්නෙ ඇත්ත කතාවකින් හැදිච්ච ගොඩක් ලස්සන හැමෝම බලන්න ඕන චිත්‍රපටියක් අරගෙන. මෙක මට ඇත්තටම බලන්න හම්බවුණේ අහම්බෙන් මම කොරියානු චිත්‍රපට රසිකයෙක් නෙවෙයි. එත් මේ චිත්‍රපටය බලපු ගමන් මට හිතුන මේක ඔයාලට අනිවාර්යෙන්ම දෙන්නම ඕනි ගොඩක් වටින කතාවක් කියල. මේ කතාවට පාදක වෙන්නෙ දෙවන ලෝක යුධ සමයේ නෝමන්ඩි ආක්‍රමණයේ පළමු දිනයේදී ඇමරිකානු හමුදාවට යුධ සිරකරුවෙකු බවට පත් යැංග් ක්යොන්ග්ජොන්ග් (Yang Kyoung jong) කියන හමුදා නිළදාරියාගේ අත්දැකීම්.

මේක බලන්න කියල මං ඔයාලගෙන් ඉල්ලන හේතු ගොඩක් තියනව. අපේ රටේ යුද්ධෙ ගැන මහ ලොකුවට කාලයක් කතා කලාට දැං වෙනකොට ඒවට වෙච්ච දෙයක් නෑ. කෙනෙක්ට කියන්ඩ පුළුවන් එහෙම ඒක ගැන කතා කරන්නෙ නැත්තෙ ඒවගෙ තියන කටුක බව මතක් කරන්න බැරි කම නිසා කියල. ඒත් එහෙම කියන හැම කෙනාම දන්නෙ නෑ යුද්ධෙ තියන දරුණුකම, මොකද ඒ හැමෝම ටීවි එක ඉස්සරහ ඉඳන් මල්ටි බැරල් ගහනව බලන් ඉන්නව මිසක් අපේ රටේ 90% කටම යුද්ධෙ ගැන හරි අත්දැකීමක් නෑ (මාත් ඇතුලුව). ඒත් ඊළඟ තත්පරේ මොනා වෙයිද කියල හිතාගන්න බැරිව උණ්ඩ ඉස්සරහට දුවගෙන ගියපු කොල්ලො කෙල්ලො දන්නව ඒකෙ තරම. ඒ මිනිස්සුන්ට අදටත් ඒ කම්පනේ එහෙමම ජීවිත කාලෙ පුරාම තියනව. ඒ මිනිස්සුන්ගෙ හිතේ අස්සෙ අදටත් ඒ වේදනව ඒ කම්පනේ ඉතිරි වෙලා තියෙනව. ඒ මිනිස්සුන්ට අපිට වගේ යුද්ධෙ අමතක කරන්න පුළුවන් කමක් නෑ. කලෑ අස්සෙ කන්න බොන්න මෙලෝදෙයක් නැතිව සති ගනන් මාස ගනන් අපා දුක් විඳපු කොල්ලො කෙල්ලොන්ට මේක අමුතුවෙන් විස්තර කරන්න ඕන කියල හිතන්නනෙ නෑ.

මේ කාරණේදි තමන් යුද්ධ කරන්නෙ මොන පැත්තෙද කියන එක බලපාන්නෙ නෑ. යුද්ධෙට මූණ දීපු ඕනම කෙනෙක්ට තමන්ගෙ ජීවිතේ අන්තිම මොහොත තප්පරෙන් තප්පරේට උණ්ඩෙකට ජීවිතේ දෙන්න ඕනම වෙලේක ලෑස්තිවෙලා ඉන්න සිද්ධ වෙනව. අපි මතක තියාගන්න ඕන කාරනේ තමයි ඒ ඔක්කොම අහිංසක තරුණ ජීවිත. කෝටියක් බලාපොරොත්තු ගොඩ ගහගත්ත අහිංසක තරුණ ජීවිත. ඒ කෝටියක් බලාපොරොත්තු වලට තමයි සදහටම එයාලට අයුබෝවන් කියන්න වෙන්නෙ පුංචි ලෝහ ගුලියක් නිසා. මේක කියවන යුද්ධෙකට පොඩි හරි දායකත්වයක් දක්වපු ඕනම කෙනෙක්, මේ අත්දැකීම විඳපු ඕනම කෙනෙක් මාත් එක්ක එකඟවෙයි කියල මම හිතනව.

මට මගේ අදහස් ඔක්කොම මේකට පුරවන්න ගියොත් මට පොතක් උනත් ලියන්න පුළුවන්. ඒ නිසා මේ කතාව මෙතනින් ඇති. මේ චිත්‍රපටිය අපිට යන්තංවත් නොතේරෙන භාෂාවකින් හදපු එකක් වුනත් මේ කතාව යුද්ධෙ තියෙන හැම පැතිකඩක්ම ස්පර්ෂ කරල තියනව සුලු වශයෙන් හරි. ඒ ඔක්කොම අස්සෙ ජීවත්වෙන මනුස්සයා කියන සතාගේ අධ්‍යාත්මික, සමාජීය බැඳීම් බොහොම සරලව ප්‍රතිභිම්බනය කරල තියනව.

චිත්‍රපටයේ රසය උපරිම ලෙස විඳගන්නට පුළුවන් වෙන්න ඕන නිසා මම ගොඩක් මහන්සිවෙලා මේ සබ් එක ඔයාලට හැදුවේ.

මම මේ කතාව ඔයාලට කියන්න යන්නෙ නැත්තෙ මේක මුල ඉඳන් අගටම ඔයාල රසවිඳින්න ඕන නිසා. මේ කතාව විදග්ද මනසකින් රසවිඳින්න කියල ඔයාලගෙන් ඉල්ලනව. ඔයලෙගෙ ඕනම අදහසක් එවන්න කියලත් ආදරෙන් ඉල්ලනව.

ඒ වගේම ඔයාලට සබ්ටයිටල් ඕන කරන ලස්සන චිත්‍රපටි ගැන මාව දැනුවත් කරන්න කියලත් මම ඉල්ලන්න කැමතියි. මොකද මට පුළුවන් ඒ ඉල්ලීම් ගැන යම් ප්‍රමාණෙකට හරි සලකල බලන්න හැමෝටම ජය!

 

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලක්ෂාන් යටිවැල්ල” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Related Posts Plugin for WordPress, Blogger...

ඔබේ අදහස්...

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>


50 Responses to “My Way (2011) | යුද ගිනි මැද ජීවිතය සොයා.(සත්‍ය සිදුවීමක්) [සිංහල උපසිරැසි සමඟ]”

  1. notisamanalaya says:

    එළම කිරි.. තෑන්ක් සහෝ…

  2. පට්ටම ෆිල්ම් එකක් වගේ අනිවා බලනවා..බොහොම තුති මේ වගේ එකකට සබ් දාලා දුන්න එකට

  3. jayama weywa macho

  4. මේක නම් පට්ට පහරක් වගේ ජය වේවා

  5. බොහොමත්ම ස්තූතියි ලක්ෂාන් සහෝ සිංහල උපසිරැසියට. මමත් මේ වගේ යුද්ධය ගැන විවිධ පැතිකඩ ගැන කියවෙන කතා බලන්න පුදුමාකාර ආසාවක් දක්වන්නේ. මෙන්න බාන්න දැම්මා. :P :P

  6. mihin ලංකා says:

    මැක්සා වැඩක් මචං සත්‍ය ඒවා දෙන එක හොදයි ,,,,, තවත් සබ් දෙන්න ලැබේවා!

  7. Nishantha says:

    thanx

  8. “චූටී මල්ලි” says:

    ඇත්ත කතාවක්ලු නේ
    බලමුකො

  9. jaya wewa!!

  10. thanks

  11. wow….maru :)

  12. නියම පහරක් වගේ බලමු :) තුති

  13. ජය වේවා…බලන්නම ඕනේ මේක

  14. maxxxa macho

  15. digatama subs demu

  16. බොහොම ස්තුතියි සහෝ…
    ඇත්තෙන්ම වටිනවා…
    ජය!

  17. patta movie 1 thanxx subz walata

  18. niyamai bro …………………

  19. එල බන් තැන්ක්ස්

  20. Jayan Chamal says:

    mama hama dama kiyanava vage korean Japan film taharam vena lassana film lokema na ,,, eka hodata mathaka tiyaganna thxxxxxxxxxxx

  21. දිදුල Kd සිල්වා says:

    නියමයි සහෝ.. යුද්ධ කතා බලන්න මාත් හරිම ආසයි… ජය වේවා෴

  22. thanx yalu

  23. HOdai wage balamu

  24. බොහොම ස්තුති ,බලනකොට ඇස් වලින් අඬනවට වඩා හදවතින් අඬන්න පුළුවන් ෆිල්ම්ස් ගොඩක් හිතට දැනෙනවා ….

  25. විමා (' - ') says:

    සබ් එකයි ‍ෆිල්ම් එකයි ගත්ත ඕං
    බලලම හොද නරක කියන්නම්කෝ :)

  26. ජය වේවා

  27. thanks

  28. neyamai ela.

  29. රාම් රාජ් says:

    මමත් කිව්වා වගේ යුද්ධය ගැන කථා කරන්න අකමැතියි.යුද්ධයේදී ජීවිත පුජාකල විරුවන්ගේ ඒ කදුලු කථා අනන්තවත් මම අහලා තියෙනවා.ඒ කථා ඔවුන්ගේ දුක්බර එහෙත් වීර ක්‍රියා සැමදා මතකයේ තියෙනවා.නමුත් ඒ මතකයන් අලුත් කර මින් නැවත ඒ ගැන දුක්වෙන්න මම ආසා නෑ.ඒ නිසා යුද්ධ සම්බන්ධ ෆිලම් මම බලන්න ආසා නෑ.විශේෂයෙන් සත්‍ය කථා.නමුත් සබ් දුන්නු එක ගැන ඔබට ස්තූතියි.මේ වගේ හැම වර්ගයකම ෆිලම් වලට සබ් දීම තුලින් වෙබ් අවකාශයේ සිංහල සබ් වැඩි වීම සතුටක්.

  30. නලින් says:

    නියම වැඩක් ලක්ෂාන් සහෝ..
    එළටම කරලා තියෙනවා

    ජ‍ය වේවා..

  31. mudiya / මුදියා says:

    මෙන්න සුපිරි කතා.ලිපිය කියෙව්වම ඕනිම කෙනෙක්ට බලන්න හිතෙනව.නියම වැඩක් ලක්ෂාන්.දිගටම සබ් දෙන්න.ජයවේවා.බොහෝ……………………………ම ස්තූතියි…!

  32. Prasad Nuwan says:

    meka patta lassana flm eka mchn.
    mchn Kismat Konnection 2008 hindi flm ekta puluannam sub 1k danna. pin. eka patta lassanai. mama hithne ubath balala ati.

  33. අඩේ පට්ට මචෝ උම්බගෙ කතාව කාලෙකින් comment එක්ක දෑන්මේ. එල එල ඔබට ජය ශ්‍රි

  34. thany you buddy :*

  35. පොඩි කොපියක් දීපු එකනම් වටිනවා සහෝ. මේ දවස් වල ලිමිට් එක්සීඩ් වෙලා ඉන්නේ.. කොහොම හරි මේක බාගෙන බලන්න ඕන. බොහොම ස්තූතියි උපසිරැසි ලබා දුන්නට..යුද්දෙට මුහුන දීපු අයගෙ ඒ මොහොතේ තිබුන හැඟීම් ගැන ඇත්තටම කොච්චර කිව්වත් අපිට දැනෙන්නෙ නැහැ අපි ඒ දේට මුහුන දීලා නැති නිසා.. මේ කතාවෙන් ඒ ගැන යම් කිසි හැඟීමක් දැනේවි කියලා බලාපොරොත්තු වෙනවා.. ජයවේවා!!

  36. oyage lipiyanam godak watinava. lassanata liyala thiyanava. film1th hodata athi kiyala hithanava. a wagema oya kavruth karala nathi illimak karala tiyanava, sub karanna kamathi film thiyanavanam kiyanna kiyala. a wachanetanam godak garu karanava , mokada mama ekama film1 godak kal idan illanava. eth kisima kenek a gana awadanayak yomu kare na. eka hindi movie1k mama godakma eka illuwe eke jivitheta ganna hugak deval thiyanava kiyala danuna nisa. a thamai “tara rum pum” mama hithanava oyavath mage illimata ahumkan dei kiyala. Sthuthi!

  37. බොහොම ස්තුති මචො….ඔබටත් ජය….

  38. niyamai admin saho…….
    @admin….flight of the phoenix kiyla film ekak thiynwa…….1969 original eka.anna eka sub ekka denna try karnna…oya film eke 2005 remake ekak awa…bt imdb ratings wadi 1969 ekata……e parana eka denna balanna..anyway thnx ……gd luck

  39. patta film1.thkz machan.race 2 film1 gana mokada kiyanne.

  40. thanuja rushan says:

    niyama film 1 wage :) puluwannam “a beautiful mind” film 1 ta sub denna

  41. මචං පට්ටම ෆිල්ම් එක….. එළ කිරි …….

  42. dimuthu තරංග ඉලුක්කුඹුර says:

    එල එල,ජයවේවා.

  43. chinthaka says:

    thank saho…..

  44. ඔයාගේ මේ sub එකට ගොඩක් ස්තුතියි, ඔයාට මම තව හොද films දෙකක් කියන්නම් 71 in to the fire අනික front line හැබැයි මේ දෙකම කොරියන් war films ඔබට සුභ අනාගතයක්

  45. එල එල ඔහොම යන් :)

  46. kaniya hot says:

    machan me film eke link ekata yanne ne ny….

  47. එළ එළ.. 8)
    සිංහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
    දිගටම ෆිල්ම්ස් වලට සිංහල සබ් දාන්න.. :D
    ජයවේවා කිවුවා හැමෝටම.! [thumbsup]

  48. T H A N K S

  49. prasad says:

    niyamama film ekak machan.. dan baluwa.. thankz machan ubala hinda thama meka balanna hamba une..