ඔන්න යාඵවනේ මගේ හතරවෙනි උපසිරසත් දෙන්නයි යන්නේ. මේ පාර තෝර ගත්තේ හොඳට හිනා වෙවී බලන්න පුලුවන් ලස්සන කථාවක්. මේක 2011 Warner Brothers ලා ඉදිරිපත් කරපු මැක්සම කථාවක්. මේක වර්ගීකරනය කරල තියෙන්නේ Comedy, Drama, Romance හැටියටයි. මේක IMDB දර්ශකයේ 7.5 අරන් තියෙනවා. එතකොටම හිතා ගන්න පුලුවන්නේ මේ බයිස්කෝප් එකේ තරම. ඒ වගේම මේක Golden Globe සඳහාත් නිර්දේශ වෙලා තියෙනවා. කොහොමත් ටිකක් වෙනස් විදියේ ලස්සන කථාවක් බලන්න කැමති යාඵවොන්ට මේක සුපිරියටම ගැලපෙනවා.
දැන් අපි මේ බයිස්කෝප් එකේ කථාව දිහාට පොඩ්ඩක් හැරෙමුද? මේකෙ කථාව ගෙතෙන්නේ පවුලක් වටා. මේකෙ කතා නායකය (Cal) ටිකක් අමුතු මිනිහෙක්. පරණ තාලෙට ජීවත් වෙන පොරක්. කිසිම විලාසිතාවක් නෑ. ඒ හින්දම එයාගෙ බිරිඳ කියනවා දික්කසාද වෙන්න ඕනි කියලා. මේ සිද්දිය හින්ද මෙයා හොඳටම දුකින් ඉන්නෙ. මෙයාට බාර් එකේදි හම්බවෙනවා යාඵවෙක් Jacob කියලා. මෙයා Cal ව සම්පූර්ණයෙන්ම වෙනස් කරනවා. කොහොමද වෙනස් කරන්නේ..?.ඊට පස්සෙ මොනව වෙයිද..?? ඒක දැනගන්න නම් බාන්නම වෙනවා.
මේකෙ රංගනයෙනුත් දායක වෙන්නේ සුපිරිම සෙට් එකක්.. අපි හොඳට අඳුරන විකට රජා, Steve Carell (Despicable Me, The Simpsons, The 40 Year Old Virgin) සහ Ryan Gosling (All Good Things, Drive), Julianne Moore වගේ සුපිරිම සෙට් එකක් මේකට දායක වෙලා තියෙනවා. අධ්‍යක්ෂණය කරල තියෙන්නේ Glenn Ficarra සහ John Requa.
එහෙනම් කට්ටියම මේක බලයි කියල හිතනවා. මේක කරන්නත් සෑහෙන කට්ටක් කෑවේ. ඒ හින්දා යන ගමන් පොඩි comment එකකුත් දාගෙන යන්න කියල ඉල්ලනවා. ජය වේවා..!
ඔබේ අදහස්...
54 Responses to “Crazy, Stupid, Love. (2011) | පිස්සු මෝඩ ආදරය [සිංහල උපසිරැසි සමඟ]”






























නියම වැඩක් සහෝ..ජය..!!
thnanks
niyamayi macho Thanks kiwuwaa
මේක හොද වෙනසක්.ජයවේවා!
wow…..maru
mama 6
ෆයිට් ඒවා බලලා එපා වෙලා ඉන්න වෙලාවට මේවා පට්ට ජයම වේවා !!!
ela macho
jayama weyuwa tahwath hoda films walata subs dala denna….all the best
මේක නියමම ෆිල්ම් එකක් ආයේ බලනවා සබ් එක්ක…තෑන්ක්ස්
ela ela ada mama eka…………thank venna one sub ekata
Thanks
patta patta macho
THANKSSSSSSSSSSS
thxx…………..math gaththa
පට්ට කතාවක් මේක අනිවා බලන්න හැමෝම සුපිරි…අයෙ බලමි සබ් එක්කම ජය
thnxxxxxxxxxx
ela ah…. (Y)
බොහොම ස්තූතියි හසින්ත සහෝ. මෙන්න බාන්න දැම්මා.
මැක්x මේක මැක්xආ
ela ela machan
patta machan.bohoma isthuthi!!!!
tks machannnnn
thanks…
Thanks Bro…:D
එල එල ඔබට ජය ශ්‍රි
Thanks
මැක්සා ෆිල්ම් එකක් තමයි.. මාත් ඔන්න බාගන්නවා. බොහොම ස්තූතියි හසින්ත සහෝ..ජයවේවා!!
nice site,i love it
sthuthi sub ekata..
thank you malli…
ela
Thanks….
maxxa film akak wage machan..thanks…jaya wewa…
thanks machooo
ela film eka machoo.thnks !!!!
ජය වෙවා!!!!!!!!!!!!!!!!!!!!
thanks bro…
නියම ෆිල්ම් එකක් වගේ.සුපිරි වැඩක් මැක්ස්.දිගටම සබ් දෙන්න.ජයවේවා.බොහෝ……………………..ම ස්තූතියි…!
බලමු,බලමු,නියමයි ජයවේවා.
සිංහල සබට බොහොම ස්තූතියි සහෝ…..
එලකිරි කොල්ලා
මගේ යාළුවෙක්නේ රගපාන්නේ…..
අනිවා බාගන්න ඕනා….
කොල්ලනේ, 700MB කොපි එකේ ලින්ක් එක වැඩ නෑ…..
patta maxxa movie ekak ban meka
sub not working
700MB Copy එක අද නම් බාගන්න පුලුවන්……
බොහොම ස්තූතියි
macho mama lankawe newei inne. me torrent link okkoma me rate block karala thiyenne. torrent file eka mail karanna puluwanda. [email protected]
එළ එළ.. 8)

සිංහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා..
දිගටම ෆිල්ම්ස් වලට සිංහල සබ් දාන්න..
ජයවේවා කිවුවා හැමෝටම.! [thumbsup]
අප්පා ෆට්ට ෆිලම් එකක් වගේ ස්තූතියි සබ් වලට
fatta fata fata bro……
ඔන්න අද තමා ෆිල්ම් එක බෑවේ. කරගෙන යන වැඩේ දිගටම කරගෙන යන්න. ජය වේවා!!!
thankx machan elakiri
Thanks saho hondai wage download wenna damma