ඒ වගේම මේ සිංහල උපසිරැසි 100 ඇතුළේ තියෙන්නේ මම 50% ක් හෝ ඊට වඩා වැඩි දායකත්වයක් දැක්වූ ඒවා පමණයි. නැත්තම් මම 100 පහුකරලා සෑහෙන කල්. හොඳයි දැන් කතාවට බහිමු. ස්ටීවන් ස්පිල්බර්ග් කියන දක්ෂ අධ්‍යක්ෂක වරයා විසින් අධ්‍යක්ෂණය කරනු ලැබූ මේ චිත්‍රපටයෙන් කියවෙන්නේ එබ්‍රහම් ලින්කන් කියන අපි කවුරුත් අහලා තියෙන ඇමරිකානු ජනාධිපතිවරයාගේ අවසාන මාස හතරයි. පිටු ගාණක් පුරා ලියවිය හැකි චරිතයක් වෙච්ච ඒබ්‍රහම් ලින්කන් ජනාධිපතිවරයාගේ මෙතෙක් නොදැක්පු පැත්තක් මේ චිත්‍රපටයෙන් කියවෙනවා කිව්වොත් නිවැරදියි. ඒතමා ඔහු වහල් සේවය අවසන් කිරීම වෙනුවෙන් ගෙන ආපු දහතුන් වෙනි සංශෝධනය අනුමත කර ගැනීමට දරණ දේශපාලනමය උත්සාහය. ඒක ඔහුගේ චරිතය තරම් පිරිසිඳු උත්සහයක් නම් වුණේ නෑ. පහළ සෙනට් මණ්ඩලයෙන් අනුමත් වුණත් මන්ත්‍රණ සභාවෙන් අනුමැතිය ගැනීම පළමුවර ප්‍රතික්ෂේප වුණාට පසුව ඔහු එය අනුමත කර ගැනීමට දරණ උත්සහය තමා මෙයින් වැඩිපුර අවධානය යොමු වෙන කාරණය වන්නේ. එහෙ ඉතින් මෙහෙ වගේ විධායක බලය පාවිච්චි කරනවා අඩුයි නොවැ. චිත්‍රපටය කොයිතරම් සුපිරිද කියලා මම කියන්න කොහොමත් අවශ්‍ය වෙන එකක් නෑ. මොකද ඒක මේ වෙද්දි ඉදිරියේ පැවැත්වෙන ඔස්කාර් සම්මාන 12 කට නිර්දේශවීම් ලබලා තියෙනවා. අපි එතකොට බලමු මේ චිත්‍රපටය කොපමණ සම්මාන සංඛ්‍යාවක් දිනාගනීද කියලා. ඊට අමතරව මේ වෙනකොට පහුගිය දා තිබ්බ Golden Globe සම්මාන උළෙලේදී හොදම නළුවා සම්මානයත් සමඟ සම්මාන 15 ක් ලබා තවත් නිර්දේශ වීම් 59ක් ලැබූ චිත්‍රපටියක්. මේ කොපිය Screener කොපියක්. BR කොපියකින්ම බලන්න ඕනා අයට තව ටික කාලයක් ඉන්න වේවි. Screener කියන්නේ කැම් කියලා සමහර අඩවි වල අර්ථ දක්වන පණ්ඩිතයින්ට කියන්න තියෙන්නේ පොඩ්ඩක් හොයලා බලන්න කියලයි. wikipedia වේ මමම පරිවර්තනය කරපු ලිපියක් සිංහලෙන්ම ඇති. ඒක විශ්වාස නැතිනම් ඉතින් ඉංග්‍රීසි එක බලන්නකෝ. මේ දවස් වල සම්මාන උළෙලවල් පැවැත්වෙන බවත් මතක තියාගෙන ඒ ලිපි කියෙව්වොත් Screener කොපි එන්නෙ කොහොමද කියලා තේරේවි. අවසාන වශයෙන් හැමෝටම කමෙන්ට් වලින් පිළිතුරු දෙන්න නොලැබීම ගැන සමාව ඉල්ලනවා. ඒ වගේම හැකි සෑම විටම හැම විද්‍යුත් ලිපියකටම ප්‍රතිචාර දක්වන්න උත්සාහ ගන්නවා. ඒ වගේම බයිස්කෝප් අඩවියේ හැම ලිපියකටම මම කමෙන්ට් එකක් අනිවා දානවා. හැබැයි ඒක දාද්දි සෑහෙන්න පරක්කු වෙලා ඇති. ඒ වුණත් අනිවා මම හැමෝටම කමෙන්ට් එකක් නම් දානවා.185
මොකද මම හිතනවා උපසිරැසියක් මම කළා කියලා මගේ ගොඩට ගන්න නම් මම දහ පහළොස් දෙනෙක් ව එකතු කරගෙන ඒකේ පේළි 200-300 ක් කරලා ඒක මගේ උපසිරැසියක් කියාගන්න එක මම මටම කරගන්න බොරුවක් කියලා. මොකද දන්න අය දන්නවා උපසිරැසියක් කරගන්න පටන් ගත්තට ඒක ඉවර කරගන්න වෙලාව නැතිකොට පොඩි සප් එකක් දෙන්න කිව්වහම මම හැකියාවක් තිබ්බ වෙලාවක බෑ කියලා නෑ කියලා. හැබැයි අර ලයින් 200 කට මම මමත් උපසිරැසියක් කළා කියලනම් කියන්නෙ නෑ. ඉතින් එහෙම කරපු චිත්‍රපට මොනාද කියලා මෙතනින් හා රූපවාහිනී කතාංග මෙතනින් බලාගන්න පුළුවන්.
ඔබේ අදහස්...
180 Responses to “Lincoln (2012) | ස්පිල්බර්ග් ගේ දහතුන්වෙනි සංශෝධනය. [සිංහල උපසිරැසි සමඟ]”



පට්ට මගේ උණුසුම සුභ පැතුම් ජයම වේවා 1000 කම දෙන්න ලැබේවා!!!!
ජය වේවා ජය වේවාග තවත් ගොඩාක් සබ් දෙන්න ලැබේවා බෝම පිං රොයිලි සහෝ
අපි වෙනුවෙන් කරන කැප කිරීමට
niyamaaaaaaaaaaaai …………..
obata jaya wewaa …………….
ඇත්ත මචං තනිකරම කියන්න දෙයක් නෑ තවත් සබ් දෙන්න ලැබේවා හදවතින්ම පතනවා!
all the best machan oya aniwa machan api dannawane aththa
මෙච්චර අපට සිංහල උපසිරැසි දලා දන්නට ඔයාට රොයිලි අයියේ බොහොම ස්තූතිය
අපට තවත් සිංහල උපසිරැසි දෙන්න හොදේ……!!!!!!
සබ් නම් බයිස්කෝප් බයිස්කෝප් නම් රොයිලි කතා 2 කක් නෑ
Good luck
උණුසුම් සුභපැතුම් සහෝ.
ලිපියත් ලස්සනට ලියලා තියෙනවා.
මෙතැකින් නොනැවති තව තවත් ඉදිරියට මේ වගේ ගුණාත්මකතාවයෙන් ඉහල උපසිරැසි අපට ලබාදෙන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.
අනිවා දෙන්න ඕනා හොදේ..
අහිසක හිත්නේ.
නැවතත් කියනාවා සුභ පැතුම් සහෝදරයා.
ඔයා ගැනත් මේ සයිට් එක ගැනත් අපි එදා ඉදලා හොදට දන්නවා…කියන්න දෙයක් නෑ ඔයාල සෙට් එක පටන් ගත්ත වැඩේ කොච්චර දියුණු වෙලාද මගේ උණුසුම සුභ පැතුම්!!!
patta macho digatama karagana yamu 100ta subapathum
උණුසුම් සුබ පැතුම් රොයිලි අයියා…. දහස් වෙනි එකටත් සුබ පතන්න ඉක්මනින්ම ලැබෙන්න ඕනේ. (එතකොට අපිටත් ෆිල්ම් ගොඩාරියක් සබ් එක්කම බලන්නත් පුළුවන් නේ.
) ජය.
i wish u bro………
scr දුන්න ඒවා මචං පට්ට කොලිටි බන් කවුද කැම කියන්නේ,,,හික්ස්…..
ඔන්න මගේ උණුසුම් සුභ පැතුම්
Congratzzz brooo…..
100 වන උපසිරසියට උනුසුම් සුබ පැතුම් රොයිලි සහෝදරයා
ඇත්තටම උපසිරැසි යොදනව කියන්නෙ තමන්ගේ kaalaya,කාලය,දනය වගේම ශ්‍රමය වැය කරලා කරන දෙයක්
මම උපසිරැසි යේදීම ගැන නොදන්නව උනාට ඒ යතාර්තය පිලිගන්න මැලි වෙන් නෑ
ඒ වගේම රොයිලි සහෝගේ උපරිරැසි වල ගුනාත්මක භාවය
ඒ කියන්නෙ අර්තයට හානී නොවී ලබා දීම අපි හැමෝම මහත් ඉහලින් සලකනවා
මම ලගදි මේ අඩවියට ආවත් මෙහි ඇති වටිනා කම එක් දිනකින්ම තේරුම් ගත්තා
කිසිදු ලාබ ප්‍රයෝජනයකින් තොරව ඔබ කරනා මේ සේවයට චිත්‍රපටි රසියකයෙක් ලෙස මා හිස නමා ආචාර කරනව
ඉදිරියටත් උනාත්මක චිත්‍රපටි ලබා දීමට හැකියාවද ප්‍රාර්තනා කරනවා
pattamaaa 100 ta 1000 k denna labeywa!
සෑහෙන කාලෙකට පස්සෙ බයිස්කෝප් එක පැත්තෙ ආවෙ. සයිට් එක ගොඩක් දියුණු වෙලා. බයිස්කෝප් සයිට් එක මෙතනට ආවෙ රොයිලි අයියගෙ දායකත්වය නිසා. රොයිලි නැත්තං අද මේ සයිට් එක මෙතන නෑ. 100 වන උපසිරසි ගැන්වීමට මගෙන් සුබ පැතුම්.
හෙට විභාගේ වුනත් රොයිලි අය්යගේ 100 වෙනි උපසිරැසිය කියලා දැක්කම සයිට් එක පැත්තේ එන්නම හිතුනා …….
රොයිලි අය්යාට ශුභ පතනවා සියවෙනි උපසිරැසියට…..!!!
මට තාමත් මතකයි රොයිලි අය්යා පනස් වෙනි උපසිරැසිය දීපු දවස.
එදා ඉදන් මෙච්චර ඉකමනට ෆිල්ම් 50 කට සබ් දාපු එකනම් හිතා ගන්නවත් බෑ…..!!
පට්ට පට්ට පට්ට පට පට පට පට………….
~ජය වේවා බයිස්කෝප්~
සබ් 1000ක්ම දෙන්න හැකි වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා… අපගේ උනුසුම් සුබ පැතුම්…:)
<<<<<<<<<>>>>>>>>>
<<<<<<<<<<<<<<<<>>>>>>>>>>>>>>>>>>
මට හිතුනා මේක තමා සීන් එක කියලා තෑග්ගක් දෙන්න තියෙනවා කියන කොටම එල එල මචන්
කවුරු මොනා කිව්වත් ඔයා තමා සිංහල උපසිරැසි වැඩ්ඩා
ආයෙ කතා 2ක් නෑ
100ක් නෙමෙ 1000ක්ම කරන්න ඔබගෙ ඔය දෑතේ ඇගිලිවලට යෝධබල යෝධ ශක්තිය ලැබෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා
මේ සයිට් එකේ පටන් ගැනීම කොච්චර වෙනසක් කලාද … අත්තටම අද ෆිල්ම් නිවී සැනසිල්ලේ තේරෙන භාෂාවෙන් බලන්න ලැබුනේ මේ සයිට් එක නිසා අපි ඔබලාට නය ගැතියි සදා……
elama kiri film akak samaga 100 k sub dunna akama madiya jaya
සුපිරි සහෝ… අපෙනුත් සුභ පැතුම් රොයිලි…!!!
හැමදාම හොදම බයිස්කෝප් වලට සබ් දෙන්නේ අපේ රොයිලි නේන්නම්…!!!
Thanks
ඔහොම යන් මචෝ පට්ට
Mage unusum suba pathum machan. thawa thawath sub denna enargy labewa. Good luck
මගේ උණුසුම් සුබ පැතුම්. ශතකයක් සම්පූර්ණ කරනවා කියන්නේ පොඩි වැඩක් නෙමෙයි.කාලය වශයෙන් සැළකුවත් ඔබ විශාල කාලයක් මේ වෙනුවෙන් කැපකරල තියෙනවා.මම මගේ ආචාරය ඔබට පුද කරනවා.රෝයිලි ජයවේවා!
උපරිමයි අනර්ගයි වැඩේ……..
Baiscope වෙබ් අඩවියේ රොයිලි සහෝදරයා ගේ ශතවන උපසිරස වෙනුවෙන් දෙයක් කියන්න හිතුන…මුලින්ම හදවතින්ම සුබ පතන්න කැමැති අය්යේ මෙතෙක් කාලයක් මේ වගේ වැඩක් අය්යල කරගෙන ආව එකට..තමන්ගේ කාලය,ශ්‍රමය,වැය කර ගෙන මුදලට තම ශ්‍රමය වැය නොකරමින්,හුදෙක්ම පොඩි දෙනාගේ හිත සුවට ගැති නොවෙමින් මුළු මහත් ලංකාවේම හිත් වලට දැනෙන්න අය්යල වැඩකෙරුව.. රොයිලි සහෝදරයා ගේ ශතවන උපසිරස වෙනුවෙන් වැය කල කාලය,ශ්‍රමය අප අගය කල යුතුයි..නැවත වරක් අය්යට සුබ පතමින් ඉදිරියටත් වැඩකටයුතු සාර්ථකව කර ගෙන යාමට ශක්තිය ලැබෙන්න කියල බයිස්කෝප් වෙබ් අඩවිය වෙනුවෙන් මම ප්‍රර්ථනා කරනවා..ජය වේවා..
mage suba pathum royly saho…..maxxa porak thamai ithin//….
mulu hadawathinma suba pathanawa oyata,,,,,,,, thawa thawath me wage nirmaana karanna shakthiya lebewa…..@ tnxxxxxxxxxxxx godak
අප වෙනුවෙන් මේ කරගන්නාවු දෑ හි ආනිසංශයෙන් ලබන ආත්මෙ ෆිල්ම් ඩිරෙක්ටර් කෙනෙක් වි ඉපදෙවායැයි මා විශ් කරමි
අනිවා ලොවෙත් නෑ රොයිලි මේක නම් නියම වැඩක් 100 ලියනවා කියන්නේ ඇඩෙනවා නේ
තවත් අපි වෙනුවෙන් සබ් දාන්න ශක්තිය වාසනාව ලැබේවා!!!!!
උපසිරැසි ශතකයට හදවතින්ම සුබ පතනවා අයියේ. අපි වෙනුවෙන් කරන කැපකිරීම වෙනුවෙන් මගේ හද පිරි ප්‍රණාමය පුද කර සිටිනවා! බොහොම ස්තුතියි!
මතකය අමතක කරන යුගයක එදා මෙන්ම ලග සිටි සගයා බයිස්කෝප් සහ රොයිලි ඔබට ජයම පතමි
නියමයි සහෝ… ඔන්න ඉතින් උණුසුම් සුභ පැතුම්.. තව තවත් දිගු ගමනක් යන්නට,ශක්තිය ධෛරිය ලැබේව..!!! කියල ප්‍රාර්ථනා කරනවා…!!!
ජය වේවා…!!!
ellllllllAAAAAAAAZZZZZZZZZZ THANKZZZZZZZZ
maxxxaa 100 ta suba pathum
නියමයි රොයිලි අයියේ… ආයෙ කතා දෙකක් නෑ.. සබ් 100ක් කරනව කියන්නෙ.. පිස්සු කොරවෙන වැඩක් කියල වැඩේට බැහැල තියන අපි හොඳට දන්නව. ඉතින් ඔයා අද මේ පසු කරපු කඩඉම ගැන ආයෙ කතා දෙකක් නෑ.. ඔයාල මහන්සිවෙලා සබ් හදල හැමෝටම නොමිලේ ලබා දෙන්නෙ ඇඟේ පතේ අමාරුවට නෙමෙයිනෙ. ඉතින් ඒනිසා ඒ උපකාරයට උපහාරය දක්වන්න තියන එකම ක්‍රමය තමයි කමෙන්ට් කියන්නෙ. තමන් මහන්සිවෙලා කරන වැඩේ ගැන කවුරු හරි ප්‍රතිචාරයක් දැක්වුවම දැනෙන සතුට වචනෙන් කියල ඉවර කරන්න බෑ.
තමන්ගෙ කාර්‍යබහුල ජීවිතේ සුළු විවේකයක් ලැබුනම අනුන් වෙනුවෙන් යමක් හිත සතුටෙන්, ලෝභ නැතුව කරන්න පුලුවන් කීයෙන් කීදෙනාටද…. ඒ අතරෙ මේ පෝස්ට් එක දැක්කම අවංකවම හදවතින් සතුටු වන අය වගේම ඇහැට කටු අනිනව වගේ දැනෙන මිනිස්සුත් ඇති. ඉතින් ඒ වගේ අය තමයි හුඟක් වෙලාවට ඔබ වගේ අයගෙ දියුණුවට තවත් වේගවත් කරන්නෙ. අර අපේ ජනප්‍රිය ගායක සේනානායක වේරලියද්ද කියල තියෙන්නෙ “පෙරුම් පුරනා බොසතුන්ටත් මාර සෙන් සිටියෝ..ඉතින් එහෙනම් අපට නැතිවෙද රුදුරු බාධාවෝ..” කියල.
ඉතින් ඔයාගෙ සියවන ප්‍රජා සත්කාරයට මෙලෙස හිස නමා ආචාර කරන අතර ෆිල්ම් එකත් බාන්න දාන ගමන්ම මම සමුගන්නම්.. ඔයාට ජයෙන් ජයම වේවා෴
100 ට හදපිරි සුභ පැතුම් රොයිලි……….තවත් සබ් දෙන්න ශක්තිය ධෛර්යය ලැබේවා
මගෙත් උණුසුම් සුභ පැතුම්! කියන්න දෙයක් නෑ ඉතින් සයිට් එක ගැන…පම්පෝරි නැති එක කියන්නම ඕනේ..වැඩ විතරයි එදා ඉදලා..ඇත්ත කතාව මචෝ
සබ් දෙන්නට තවත් යෝධ ශක්තිය ලැබේවා!
මගේ උණුසුම් සුභ පැතුම් මචෝ…!
ෆිල්ම් එකක් හොයනකොට අහම්බෙන් වගේ බයිස්කෝප් එක ඇහැ ගැටිලා උඹේ සබ් එකක් එක්ක තමා මුලින්ම සිංහල උපසිරැසි සමඟ ෆිල්ම් එකක් බැලුවේ මම. එදායින් පස්සේ උඹව අඳුනාගෙන මටත් කීපයකට හෝ සබ් දාන්න ගුරුහරුකම් දුන්නේ උඹ. දැනට අන්තර්ජාලයේ සිංහල උපසිරැසි කලාවේ සෑහෙන දෙනෙකුට ගුරා උඹනේ. ඉතින් ඒ ගුරු ගෞරවයත් තියාගෙන උඹට තවත් 100 ක් හැකි ඉක්මනින්ම අපට දායාද කරන්නට හැකියාව ලැබෙන්න කියලා හදවතින්ම පතනවා මචෝ…!
ලොවෙත් නෑ ලොවි ගහෙත් නෑ මේක පට්ට ෆිල්ම් එකක්..අනිවා 100 ක් නේ ජයම වෙන්න ඕනේ මචෝ උබට
බොහොමත්ම ස්තූති ROYLY සහෝ 100 වෙනි sub එකට. ඔබට sub 100000000 දීමට ශක්තිය දෛර්යය වාසනාව ලැබේව කියා එක සිතින් ප්‍රාර්ථනා කරමි…..ජයවේවා BaiscopeLk……
මගෙත් උණුසුම් සුභ පැතුම් රොයිලි අයියේ. මම සබ් දාන්න පටන් ගත්තු දවස් වල රොයිලි අයියගේ සබ් බලලා මමත් ගොඩක් දේවල් ඉගෙන ගෙන තියනවා. මට තාමත් අයියා තරම් ලස්සනට නම් සබ් දාන්න බැහැ. ඒත් මම අයියගෙන් ඉගෙන ගත්ත දේවල් වෙනුවෙන් මම අයියට පින් දෙනවා.
එල එල රොයිලි අයියා හද පතුලින්ම සුබපතනවා
GOOD LUCK BAISCOPE & THANKS ROYLY AIYA…
Thanks….
මටත් අහම්බෙන් දවසක් යාලුවෙක් කිවුවේ මෙහෙම සයිට් එකක් තියෙනවා කියලා.. ඒ මිට අවුරුදු 4 කට කලින් ඒ වෙනකොට මේකේ සබ් 3 ක් විතර දීලා තිබ්බේ..ඇත්තටම පුදුම ආසාවෙන් බැලුවේ ඒ ෆිල්ම් ටික.රූපවාහිනි දැන්වීම් අනෙකුත් දේවල් එක්ක ටී වී එකෙන් ෆිල්ම් බලන එක එපා වෙලා උන්න කාලයක මේ වගේ වැඩක් මසුරන් වගේ..අනික මුලින්ම ඇහුන නම රොයිලි .. එදා ඉදන් අද මේ වන තුරු කරන මෙහෙය…… විවාහ ජීවිතය… රැකියාව අතරේ දුර රටකට වෙලා අනර්ගයි කියලා නොකියාම බැහැ.,මමත් සබ් දාන්න කියලා මුලින්ම ඕපන් කරලා බලලා සබ් දාන හැටි බැලුවේ රොයිලි සහෝගේ සබ් එකකින්..ඒ වගේම ගුරුහරුකම් ගත්තේ රොයිලි සහෝගෙන්…ඉතින් අද හැමකෙනෙක්ම නිවී සැනසිල්ලේ ගෙදරට වෙලා බයිස්කෝප් බලන්නේ රොයිලි සහෝ මුල් ගල් තියපු වැඩේ නිසයි..කණ්ඩායමක් විදියට වැඩකරන ඒ හැගීම මේ සයිට් එකෙන් අපේ සහෝලට දුන්න දායාදයක්.අපි එකාමෙන්ම කතා බහකරලා සහයෝගය වැඩකරන එක මේ සයිට් එකෙන් මම ඉගෙන ගත්ත පාඩමක්.ඉතින්
තවත් උපසිරස දායාද කරන්නට ශක්තිය වාසනාව ලැබේවා!!! කියලා මමත් එක සිතින් ප්‍රාර්ථනා කරනවා..
supiri macho
ලොවෙත් මචං කියන්න දෙයක් නෑ අපේ දවසින් බාගයක් ගෙවෙන්නේ මේ සයිට් එකත් එක්කයි අනික රොයිලි කිවුවාහම කවුද නොදන්නේ
තවත් සබ් දෙන්නට ලැබේව!
Oyage me 100 weni upasirasi kada ima pasu karata unusum suba pethum.eththatama mama awankawama oyata naya gethi.oya sub dana films godak usas nirmana.oya nethnam me nirmanawala uparima rasas wadaya laba ganna behe.oyage idiri gamana jayen yayama wewa kiyala hadawathinma suba pathanawa!!!!!!
සිංහල උපසිරසි කලාවේ ගුරුට උණුසුම් සුබ පැතුම්.මේ අවුරුද්ද අවසාන වෙනකොට උපසිරසි 200 සම්පුර්ණ කිරීමට ශක්තිය දිරිය ලැබෙන්න ඕනි .
100 pannapu obata 100000000000000k paninna hakiwewa……..patta ah
Tnx and great work.keep it up!! good luck
සුබ පතනවා රොයිලිට තව තවත් උපසිරැසි දමන්න ලැබෙන්න කියල. බයිස්කොප් පටන් ගත්ත කාලේ ඉදලම රොයිලිගෙ Sub එකක් ආවොත් අනිවා බානව මමත්. කමෙන්ට් දාන්න නම් බැරි වෙන්න ඇති සමහර වෙලාවල් වල. එත් අද නම් කමෙන්ට් එකක් නොදා යන්න බෑ. මොකද 100ක් කියන්නේ ලොකු මහන්සියක්. ලොකු කාලයක් ගතවෙච්ච අමාරු වැඩක්. ජයෙන් ජය!!!
ස්පිල්බර්ග් මෙපාර ඔස්කා සම්මාන ටිකට කෙලල අරිටි වගේ මට පේන්නෙ කොහොම උනත් කමක් නෑ මෙ වගේ පිල්ම් එන්න ඔනෙ තමා ඔහ් කියන්න බැරිවෙනවා තව ටිකෙන් අපි රොයිලි පුතා ගේ 100 වෙනි කඩඉමනේ මගේ උණුසුම සුභ පැතුම් මචාං තව සබ් විශාල සංකයාවකට සබ් දාන්න ශක්තිය ධයිරිය ලැබෙවා සහෝ
නියමයි ජයම වේවා
රොයිලි දැම්මොත් දැම්මම තමා… ඉන්ග්ලිෂ් වල තියෙන පරිවර්තනය අපහසු තැන් අපිට වඩාත් ලං වෙන පරිදි සබ් දැම්මේ අවිවාධයෙන් ම රොයිලි තමා…!
100 වන උපසිරසියට උනුසුම් සුබ පැතුම්
සුපිරිම සයිට් එකක සුපිරිම කොල්ලෙක් නොසැලී යමු ඉදිරියට මචන්ලා අපි ඉන්නවානේ උබලත් එක්ක
ජය වේවා…………………………..
congratulations pattaii 200 ikamanata genna polovan vei wish all the best
මචන්ලා සබ් එක මෙතනින් දෙන එක නවතින්නේ නෑ නේ මේ කොපිත් වෙන බ්ලුරේ ආවහම අප්ඩේට් කරනවා එතකන් හොදම කොපියකට දීලා තියෙන්නේ..දැනටත් 700 කට වඩා අරන්නේ .ඒ කියන්නේ මේවා බලන උන් ඉන්නවා නේ .ඉතින් බලන්න බැරි උන ඉදහල්ල අඩන්නේ නැතුව..හොද එකක් ආවහම දේවි අප්ඩේට් කරලා..
මේකේ අඩන උන් ගැන දන්නවානේ අපි…හික්ස්…..
100 ට 10 00000 ක් දෙන්න ලැබේවා….අපි සැමදා බයිස්කෝප් සමග .
මගේ හද පිරි සුභාසිරි !
අනිවා මමත් බලනවා මේක පට්ට දැන් ඔන්න බාන්න දැම්ම.
සුභ පැතුම් අයියේ !
wikipedia පරිවර්තනයට බොහොම ස්තුතියි.ඒ වගේම උපසිරැසි වලටත් ස්තුතියි.
best complements for your hard work.
ela machan…all da best…
උපසිරැසි 100ට, 10,000ක් දාන්න ශක්තිය ලැබෙන්න ඕනා…..
ජයවේවා රොයිලි මචෝ…..
ඔහොම යන්….
maxxxaaaa macho
dwn kara gaththa niyamai hoda copy akak meyka
thx
එල එල රොයිලි සහෝ…මගේ උණුසුම් සුභ පැතුම්….ඔන්න එහෙනම් මමත් බානවා..
ජය වේවා!!
එලම කිරි රොයිලි
wow…maru
අප්‍රමාණ සතුටක් තියෙන්නෙ රොයිලි………..
මේ දවස රොයිලිට වගේ ම රොයිලිගේ සිංහල උපසිරැසි රසවිඳින අපිටත් බොහොම සුවිශේෂී දවසක්. ඒ හින්ද මේ වගේ දවසක හදවතින් ම පතන්න තියෙන්නෙ එකම එක පැතුමයි.
ඒ තව චිරාත් කාලයක් මේ සත් කාර්යය කරගෙන යාමේ හැකියාව ඔබට ලැබේවා යන්නයි…….
සිංහල සබට බොහොම ස්තූතියි සහෝ.
හදවතින්ම සුබපැතුම් රොයිලි අයියා.. තව 1000ක්ම කරන්න ශක්තිය ලැබේවා..!!!
සුපිර්ම වැඩක් මේක කලින් දුන්න කොපි බැලුවා පට්ට මේවා කැම් කොපි නම් කැම් වලට කියන්නේ මොකක්ද අප්පා
යමු ඕවයෙන් සැලෙන්න දෙයක් නෑ අපි ඉන්නවා දිගටම
තෑන්ක්ස් වේවා පට්ට අදම ෆිල්ම් එක බලන්න තමා ට්‍රයි එක
බෑවුනොත් හරි
සබ් තවත් දෙන්න ලැබේවා!
සුභ පැතුම් සහෝදරයා…වැඩේ දිගටම කරගෙන යන්න… ජය වේවා
තමුන්ගෙ කාලය ශ්‍රමය වැය කරල අපිට පට්ටම film සින්හලෙන් ම බලන්ඩ දෙනවට රොයිලි අයියේ බොහොම ස්තූතිය…….
ඔයාගෙ අනාගතය ජයෙන් ජයම වේවා……….
මගේ උණුසුම් සුභ පැතුම් මචන්,
දුර රටක ඉන්න මට තනිකම පාළුව විඩාව නැති කර ගන්න බය්ස්කෝප් සයිට් එක මාර උදවුවක් උනා.
මම වගේ තව දාස් ගානක් ඇති.
ඔයා දෙන ෆිල්ම් හැම එකක්ම මොකක් හරි විශේෂත්වයක් තිබුන.
ඒ ගුණය හැමදාම තියා ගන්න.
තව දස දහස් ගානක් ෆිල්ම්ස් වලට සබ දාන්න ශක්තිය දහිරිය ලැබේවා ,
ජයම වේවා!!!!!!!!!!!!!!
jaya wewa!
ජය වේවා….
රොයිලි මලයාට අපිත් ඔන්න සුභ පතනවා …
ජයවේවා ….
niyami bro….me wge wda wlta ai kiynna deyk ne…ela ela….apita baiscope web ek world no1 wenna ona….e tarm great work ekk oygollo api wenuwn karnne………….
unusum suba pathum machoo.. jaya wewa.
උණුසුම් සුභපැතුම් සහෝ
පට්ට වැඩක් නේ
සිනමාව අපේ සමාජෙට සමීප වෙන්නෙ මීට බොහොම කාලෙකට කලින් ඉඳන්… එදා අපේ ආච්චිල සීයලගෙ කාලෙන් පස්සෙ අපෙ අම්මල තාත්තල කාලෙත් ෆිල්ම හෝල් වල පෙන්නන පිච්චර් වල ෆයිට් දිහා බලල වීරයාට බකප් එක දෙන්න ප්‍රේක්ෂකයගෙන් ලැබුණ විසිල් පාර වීරයා මැරෙන කොට හලපු කඳුලු බිංදු … මේ ඔක්කොම පහු කරගෙන මේ පිච්චර් කලාව අද සෑහෙන දුරක් ඇවිත් අන්තර්ජාලෙ අපිට සමීප වුනාට පස්සෙ ජාත්‍යන්තර සිනමාව ගොඩක් දුරට සමාජගතවුනා කිව්වොත් හරි මගෙ හිතේ.. මේ කොහොම වුනත් සිංහලයට ජාත්‍යන්තරය සමීප කරන්ඩ අපේ ඇයනට මේ සිනමාපට සිංහලෙන් රසවිඳින්ඩ අවස්තාවක් අපේ රූපවාහිනී නාලිකා හරහා උදාවුනා පස්සෙ කාලෙකදි.. නමුත් සිනමාව අන්තර්ජාලය හරහා ශ්‍රී ලාංකික සිංහල ප්‍රේක්ෂකයාට සමීප වන වේගයට සාපේක්ෂව ඒ නිර්මාණ ප්‍රේක්ෂකයාට සිංහලෙන් සමීපකරන්ඩ තරම් හැකියාවක් අපේ මාධය කලාවට තිබුණෙ නෑ… මේ අඩුව පුරවන්ඩ බයිස්කෝප් සිංහලෙන් අඩවිය අන්තර්ජාලයට එක්වෙන්නෙ ඔය අතරතුරෙදි.. ඉතිං ඒ ස්වර්ණමය ගමන්මගේ හිටපු පතාක යෝධයෙක් තමයි රොයිලි ප්‍රනාන්දු කියන්නෙ . ඒ වගේම මේ අන්තර්ජාතික සිනමාව අපේ ප්‍රේක්ෂකයාට සමීප කරන්ට අමිල මෙහෙවරක් කරපු බල කණුවක්. මේ අඩවිය මේ තරම් දුරක් ගේන්ඩ ඔබේ සහය මිල කල නොහැක්කක්.
මේ වාර්තා කල ශතකය නොබෝ දිනකින් ද්විත්ව ශතකයකට පෙරලන්නට ශක්තිය ධෛර්ය ලැබේවා යි ඉක සිතින් පතමි.
elama thama machan
Thanks macho
රොයිලි දැම්මොත් දැම්මම තමා… ඉන්ග්ලිෂ් වල තියෙන පරිවර්තනය අපහසු තැන් අපිට වඩාත් ලං වෙන පරිදි සබ් දැම්මේ අවිවාධයෙන් ම රොයිලි තමා…!(මේ කතාව නම් 1000% ක් ඇත්ත) (Y)
ගොඩක් වටින තෑග්ගක් නේ දීල තියෙන්නේ
උණුසුම් සුබ පැතුම්…!
suba pathum,
maxxa film akai 100 ta all the best royli
සුපර් මචෝ මමත් බාන්න දානවා
Thanks
මුලින්ම කියන්න ඕනේ ඔයා නම් පට්ටයි කියලා තමා. ලේසි නෑ අවුරුදු හතරක් අඛණ්ඩව මේ වැඩේ එක දිගට කරගෙන ආවා කියන එක.100 ක් කියන්නේ ලේසි නෑ මටනම් හිතාගන්නවත් අමාරුයි. ඇත්තටම සතුටුයි ඔයාගෙන් තමා මමත් උපසිරැසි හදන වැඩේ අහගත්තේ, මොකද හැම දාම මෙතන ඇවිත් යන එකේ මෙහෙම වැඩක් කරන්න ඕනේ කියන අදහස හිතට අවේ ඔයාගේ උපසිරසියක් දාගෙන ෆිල්ම් එකක් බලන කොට.වැඩේ කරන නිසා තමා දන්නේ තාම මේ 5 ක් ඉවර කරපු මට 100 ක් කියන්නේ හීනයක් කියන එක. මේක ඇත්තටම download කරගෙන බලන තරම් ලේසි නෑ පුදුම කැපවීමක් කරන්න ඕනේ දෙයක්. ඒක නිසා තමයි 100 කියන එක හීනයක් වගේ කිව්වේ. ඔයාගේ නම දැක්කේ මෙතන විතරක් නෙමෙයි. ITN එකේ ගිය ෆිල්ම් වලත් මේ නම හොදට දැකල පුරුදුයි.
ඔයා එසේ මෙසේ මනුස්සයෙක් නෙමේ උපසිරැසි ලෝකේ කප් ගහපු කෙනෙක්. මේ වගේම තවත් එකෙන් එක එකතු වෙලා 1000 කඩ ඉමත් පනින්න ලැබේවා කියලා ප්‍රර්ථනා කරනවා!!!
ඔක්කොම ෆිල්ම් නම් බලුවෙනැ, මොකද වෙලාව නැතිකම නිසා… එත් ඔබගේ උත්සාහයට මගේ ප්‍රනාමය.
great work,,well done Royly !!wish you all the best for 1000 subtitles !!
niyamai niyamai saho….,
unusum suba petum 100 weni sinhala upasirasa demima gena.
me wage tawa tawat sub danna diriya shaktiya lebewa… .
100 වන උපසිරසියට උණුසුම් සුභපැතුම්
congrats
100 ට සුභ පැතුම් අයියා….ගොඩක් පිං..!!
තව තවත් ශක්තිය,ධෛර්ය ලැබෙන්න ඕන.ජය..!!
රොයිලි අයියා හදවතින්ම සුභ පතනවා 100 වෙනි උපසිරසිය ගැන.මේ කරපු කැපවීම ගැන කියන්න වචන නැති තරම් ඉදිරියටත් දිගටම මේ වැඩය කරන්න ශක්තිය ලැබේවා !!!
GOD BLESS YOU
jaya weeewa..Brrip copy ekata set wennath meka update karanna,,,jayen jaya
නියමයි රොයිලි
මුලින්ම රෙයිලි අයියට මම මුළු හදින්ම සුභ පතනවා
අයියා මේකරපු සේවාවට.. ඇත්තටම මේක සමාජ සත්කාරයක් කිව්වොත් නිවැරදි.
සයිබර් අවකාශයේ මුලින්ම සිංහල සබ් බේදාහැරිමේ ගෞරවය අයියට නිතරගයෙන්ම හිමි වෙනවා. මම දැකපු විදිහට අයියාගෙන් පස්සේ තමයි හුගක් අය මේ දිහාවට හැරෙන්න ගත්තේ..
අපි නිතර දේවේලේ අයියා කරපු නිර්මාණත් එක්ක හිටියා.
ඉදිරියටත් එහෙමයි.
ජය වේවා…!!!
මගෙනුත් උණුසුම් සුබ පැතුම් රොයිලි සහෝ,ඔබ කල මෙහෙවර බොහෝ අගෙයි.ඉදිරියටත් තව සබ් දෙන්න ශක්තිය ලැබේවායි එක සිතින් පතමි.නැවතත් 100 වෙනි නිර්මාණයට සුබ පැතුම්.
suba pathum shodaraya. thanks
Ela… Ela… aiyaa….
100ta 200kma sub Danna shakthiya Lebewa….
jaya wewa godak ithuthi machan (y)
congrats! mate. you’re the best
එළ එළ..මගෙනුත් සුභ පැතුම්.. 8)


සිංහල සබ් වලට බොහොමත්ම ස්තූතියි..
දිගටම ෆිල්ම්ස් වලට සිංහල සබ් දාන්න..
දිගු ගමනක් යන්න ජය පතනවා..
ජයවේවා කිවුවා හැමෝටම.! [thumbsup]
Ela machooo.obata jaya !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
thank you bro,,keep it up.we want 1000+ movies.we always with you.god bless!
සුභ පැතුම් සහෝ…
ඹබට බෙහෙවින් ස්තූතියි.
තවත් ශක්තිය ධෛර්ය ලැබේවා
උණුසුම් සුබ පැතුම් රොයිලි අය්යේ.. ඉදිරියටත් සබ් දාන්න ශක්තිය ලැබේවා වගේම ඔයාගේ ඉදිරි වැඩ කටයුතුත් සාර්තක වේවා…..!!!!!!
වෙබ් අවකාශයෙ සින්හල උපසිරසි මැව්ම්කරුවා ඔබය…<3
සුභ පැතුම්෴෴෴෴෴
ela ela
Ela ela රොයිලි aiya 100 wene sub 1ta suba pathum
Jayawewaaaaaaaaaaaaaaa
බොහොම පින් හොදද සහෝ,අපිට අවුරුදු 4ක් පුරාවට Sinhala Sub ලබාදුන්නට..ඔයා ශතකයක් සම්පුර්ණ කරන මේ මොහොතේ මම ඔයාට හදවතින්ම සුභ පතනවා රොයිලි අයියේ,මම මගේ පලමු Sub එක ලගදී පලකලේ-http://www.baiscopelk.com/?p=21177, ඔයා වගේ කෙනෙක් පුංචි ලංකාවෙ මෙ වගේ වෑඩක් කිරීම ගෑන මම හුගක් සතුටු වෙනවා…
unusum suba pathum 100 sub ekata. thanks me karana wada walata. digatama sub dana wade karagena yanna.
හැපි 100 ෆිල්ම්ස් අයියා.. ඔයාගෙ ගෙදර චිත්‍රපටි වලින් පිරේවා. ලබන ආත්මේ ජේම්ස් කැමරන් ඔයාගෙ මුණුබුරා වී ඉපදේවා.. යන යන තැන චිත්‍ර පටිම පෙනේවා… හැම චිත්‍රපටියකම හොඳ කොපි ඉස්සල්ලාම ලැබේවා. ජයෙන් ජය වේවා!! හැබැයි මේක වලං ගුවෙන්නෙ රෙවලූෂන් සීසන් 2 දුන්නාම
apitath adarshayak una ape sahodarayata suba pathum…
උණුසුම් සුභපැතුම් සහෝ.සබ් 1000ක්ම දෙන්න හැකි වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා…
උණුසුම් සුබ පැතුම් රොයිලි අයියේ… තව තවත් උපසිරැසි ලබා දීමට ශක්තිය ලැබේවා.. ජය!!!
hamadema labayak balagena karane me rate umbala me karana deta godak pin machan…
ජය ශ්‍රි…………………
keep it up bro
බයිස්කෝප් සිංහලෙන් ගැන මතක් වෙද්දි අනිවාර්යයෙන් මතක් වෙන නමක් තමයි රොයිලි ප්‍රනාන්දු.ඇත්තටම ඔයාගෙ ෆිල්ම් ගොඩාක් මං බැලුව.කලින් දුන්න සමහර ඒව තාමත් ඩවුන්ලෝඩ කර කර බලනව.සිංහල සබ් නම් රොයිලි අයියා තමයි.තවත් දිගටම සබ් දෙන්න පුළුවන් වේවා කියල ප්‍රාර්ථනා කරනව රොයිලි අයියට.ජයවේවා.බොහෝ…………………….ම ස්තූතියි…!
best wishes for ur great job, keep doing it, best of luck!!!
ඔයා වගේ නියම මහත්මයෙක් මේ ලෝකෙට බිහිකරපු,
ඔයාගේ දෙමව්පියන්ට අපි සදා නයගැතියි ……….
ela ela good luck
JAYA WEWA
ONNA MAMATH BANNA GATHTHOO
THANKXXX
මගෙන්උණුසුම් සුභපැතුම් රොයිලි සහෝ.
මෙන්න එහෙනම් සුබපැතුම්
මෙන්න එහෙනම් සුබපැතුම්
මෙන්න එහෙනම් සුබපැතුම්
මෙන්න එහෙනම් සුබපැතුම්
මෙන්න එහෙනම් සුබපැතුම්
මෙන්න එහෙනම් සුබපැතුම්
මෙන්න එහෙනම් සුබපැතුම්
මෙන්න එහෙනම් සුබපැතුම්
මෙන්න එහෙනම් සුබපැතුම්
මෙන්න එහෙනම් සුබපැතුම්
මෙන්න එහෙනම් සුබපැතුම්
මෙන්න එහෙනම් සුබපැතුම්
මෙන්න එහෙනම් සුබපැතුම්
මෙන්න එහෙනම් සුබපැතුම්
මෙන්න එහෙනම් සුබපැතුම්
මෙන්න එහෙනම් සුබපැතුම්
මෙන්න එහෙනම් සුබපැතුම්
මෙන්න එහෙනම් සුබපැතුම්
මෙන්න එහෙනම් සුබපැතුම්
මෙන්න එහෙනම් සුබපැතුම්
මෙන්න එහෙනම් සුබපැතුම්
මෙන්න එහෙනම් සුබපැතුම්
මෙන්න එහෙනම් සුබපැතුම්
මෙන්න එහෙනම් සුබපැතුම්
මෙන්න එහෙනම් සුබපැතුම්
මෙන්න එහෙනම් සුබපැතුම්
මෙන්න එහෙනම් සුබපැතුම්
මෙන්න එහෙනම් සුබපැතුම්
මෙන්න එහෙනම් සුබපැතුම්
මෙන්න එහෙනම් සුබපැතුම්
මෙන්න එහෙනම් සුබපැතුම්
මෙන්න එහෙනම් සුබපැතුම්
මෙන්න එහෙනම් සුබපැතුම්
මෙන්න එහෙනම් සුබපැතුම්
මෙන්න එහෙනම් සුබපැතුම්
මෙන්න එහෙනම් සුබපැතුම්
මෙන්න එහෙනම් සුබපැතුම්
මෙන්න එහෙනම් සුබපැතුම්
මෙන්න එහෙනම් සුබපැතුම්
මෙන්න එහෙනම් සුබපැතුම්
මෙන්න එහෙනම් සුබපැතුම්
මෙන්න එහෙනම් සුබපැතුම්
මෙන්න එහෙනම් සුබපැතුම්
මෙන්න එහෙනම් සුබපැතුම්
මෙන්න එහෙනම් සුබපැතුම්
මෙන්න එහෙනම් සුබපැතුම්
මෙන්න එහෙනම් සුබපැතුම්
මෙන්න එහෙනම් සුබපැතුම්
මෙන්න එහෙනම් සුබපැතුම්
මෙන්න එහෙනම් සුබපැතුම්
මෙන්න එහෙනම් සුබපැතුම්
මෙන්න එහෙනම් සුබපැතුම්
මෙන්න එහෙනම් සුබපැතුම්
මෙන්න එහෙනම් සුබපැතුම්
මෙන්න එහෙනම් සුබපැතුම්
මෙන්න එහෙනම් සුබපැතුම්
මෙන්න එහෙනම් සුබපැතුම්
මෙන්න එහෙනම් සුබපැතුම්
මෙන්න එහෙනම් සුබපැතුම්
මෙන්න එහෙනම් සුබපැතුම්
මෙන්න එහෙනම් සුබපැතුම්
මෙන්න එහෙනම් සුබපැතුම්
මෙන්න එහෙනම් සුබපැතුම්
මෙන්න එහෙනම් සුබපැතුම්
මෙන්න එහෙනම් සුබපැතුම්
මෙන්න එහෙනම් සුබපැතුම්
මෙන්න එහෙනම් සුබපැතුම්
මෙන්න එහෙනම් සුබපැතුම්
මෙන්න එහෙනම් සුබපැතුම්
මෙන්න එහෙනම් සුබපැතුම්
මෙන්න එහෙනම් සුබපැතුම්
මෙන්න එහෙනම් සුබපැතුම්
මෙන්න එහෙනම් සුබපැතුම්
මෙන්න එහෙනම් සුබපැතුම්
මෙන්න එහෙනම් සුබපැතුම්
මෙන්න එහෙනම් සුබපැතුම්
මෙන්න එහෙනම් සුබපැතුම්
මෙන්න එහෙනම් සුබපැතුම්
මෙන්න එහෙනම් සුබපැතුම්
මෙන්න එහෙනම් සුබපැතුම්
මෙන්න එහෙනම් සුබපැතුම්
මෙන්න එහෙනම් සුබපැතුම්
මෙන්න එහෙනම් සුබපැතුම්
මෙන්න එහෙනම් සුබපැතුම්
මෙන්න එහෙනම් සුබපැතුම්
මෙන්න එහෙනම් සුබපැතුම්
මෙන්න එහෙනම් සුබපැතුම්
මෙන්න එහෙනම් සුබපැතුම්
මෙන්න එහෙනම් සුබපැතුම්
මෙන්න එහෙනම් සුබපැතුම්
මෙන්න එහෙනම් සුබපැතුම්
මෙන්න එහෙනම් සුබපැතුම්
මෙන්න එහෙනම් සුබපැතුම්
මෙන්න එහෙනම් සුබපැතුම්
මෙන්න එහෙනම් සුබපැතුම්
මෙන්න එහෙනම් සුබපැතුම්
මෙන්න එහෙනම් සුබපැතුම්
මෙන්න එහෙනම් සුබපැතුම්
මෙන්න එහෙනම් සුබපැතුම්
මෙන්න එහෙනම් සුබපැතුම්
මෙන්න එහෙනම් සුබපැතුම්
මෙන්න එහෙනම් සුබපැතුම්
මෙන්න එහෙනම් සුබපැතුම්
මෙන්න එහෙනම් සුබපැතුම්
මෙන්න එහෙනම් සුබපැතුම්
මෙන්න එහෙනම් සුබපැතුම්
මෙන්න එහෙනම් සුබපැතුම්
මෙන්න එහෙනම් සුබපැතුම්
මෙන්න එහෙනම් සුබපැතුම්
මෙන්න එහෙනම් සුබපැතුම්
මෙන්න එහෙනම් සුබපැතුම්
මෙන්න එහෙනම් සුබපැතුම්
මෙන්න එහෙනම් සුබපැතුම්
මෙන්න එහෙනම් සුබපැතුම්
මෙන්න එහෙනම් සුබපැතුම්
මෙන්න එහෙනම් සුබපැතුම්
මෙන්න එහෙනම් සුබපැතුම්
මෙන්න එහෙනම් සුබපැතුම්
මෙන්න එහෙනම් සුබපැතුම්
මෙන්න එහෙනම් සුබපැතුම්
මෙන්න එහෙනම් සුබපැතුම්
මෙන්න එහෙනම් සුබපැතුම්
මෙන්න එහෙනම් සුබපැතුම්
මෙන්න එහෙනම් සුබපැතුම්
මෙන්න එහෙනම් සුබපැතුම්
මෙන්න එහෙනම් සුබපැතුම්
මෙන්න එහෙනම් සුබපැතුම්
මෙන්න එහෙනම් සුබපැතුම්
මෙන්න එහෙනම් සුබපැතුම්
මෙන්න එහෙනම් සුබපැතුම්
මෙන්න එහෙනම් සුබපැතුම්
මෙන්න එහෙනම් සුබපැතුම්
මෙන්න එහෙනම් සුබපැතුම්
මෙන්න එහෙනම් සුබපැතුම්
මෙන්න එහෙනම් සුබපැතුම්
මෙන්න එහෙනම් සුබපැතුම්
මෙන්න එහෙනම් සුබපැතුම්
මෙන්න එහෙනම් සුබපැතුම්
මෙන්න එහෙනම් සුබපැතුම්
මෙන්න එහෙනම් සුබපැතුම්
මෙන්න එහෙනම් සුබපැතුම්
මෙන්න එහෙනම් සුබපැතුම්
මෙන්න එහෙනම් සුබපැතුම්
මෙන්න එහෙනම් සුබපැතුම්
මෙන්න එහෙනම් සුබපැතුම්
මෙන්න එහෙනම් සුබපැතුම්
මෙන්න එහෙනම් සුබපැතුම්
මෙන්න එහෙනම් සුබපැතුම්
මෙන්න එහෙනම් සුබපැතුම්
මෙන්න එහෙනම් සුබපැතුම්
මෙන්න එහෙනම් සුබපැතුම්
මෙන්න එහෙනම් සුබපැතුම්
මෙන්න එහෙනම් සුබපැතුම්
මෙන්න එහෙනම් සුබපැතුම්
මෙන්න එහෙනම් සුබපැතුම්
මෙන්න එහෙනම් සුබපැතුම්
මෙන්න එහෙනම් සුබපැතුම්
මෙන්න එහෙනම් සුබපැතුම්
මෙන්න එහෙනම් සුබපැතුම්
මෙන්න එහෙනම් සුබපැතුම්
මෙන්න එහෙනම් සුබපැතුම්
මෙන්න එහෙනම් සුබපැතුම්
මෙන්න එහෙනම් සුබපැතුම්
මෙන්න එහෙනම් සුබපැතුම්
මෙන්න එහෙනම් සුබපැතුම්
මෙන්න එහෙනම් සුබපැතුම්
මෙන්න එහෙනම් සුබපැතුම්
මෙන්න එහෙනම් සුබපැතුම්
මෙන්න එහෙනම් සුබපැතුම්
මෙන්න එහෙනම් සුබපැතුම්
මෙන්න එහෙනම් සුබපැතුම්
මෙන්න එහෙනම් සුබපැතුම්
මෙන්න එහෙනම් සුබපැතුම්
මෙන්න එහෙනම් සුබපැතුම්
මෙන්න එහෙනම් සුබපැතුම්
මෙන්න එහෙනම් සුබපැතුම්
මෙන්න එහෙනම් සුබපැතුම්
මෙන්න එහෙනම් සුබපැතුම්
මෙන්න එහෙනම් සුබපැතුම්
මෙන්න එහෙනම් සුබපැතුම්
මෙන්න එහෙනම් සුබපැතුම්
මෙන්න එහෙනම් සුබපැතුම්
මෙන්න එහෙනම් සුබපැතුම්
මෙන්න එහෙනම් සුබපැතුම්
මෙන්න එහෙනම් සුබපැතුම්
මෙන්න එහෙනම් සුබපැතුම්
මෙන්න එහෙනම් සුබපැතුම්
මෙන්න එහෙනම් සුබපැතුම්
මෙන්න එහෙනම් සුබපැතුම්
මෙන්න එහෙනම් සුබපැතුම්
මෙන්න එහෙනම් සුබපැතුම්
මෙන්න එහෙනම් සුබපැතුම්
මෙන්න එහෙනම් සුබපැතුම්
මෙන්න එහෙනම් සුබපැතුම්
මෙන්න එහෙනම් සුබපැතුම්
මෙන්න එහෙනම් සුබපැතුම්
මෙන්න එහෙනම් සුබපැතුම්
මෙන්න එහෙනම් සුබපැතුම්
මෙන්න එහෙනම් සුබපැතුම්
මෙන්න එහෙනම් සුබපැතුම්
මෙන්න එහෙනම් සුබපැතුම්
මෙන්න එහෙනම් සුබපැතුම්
මෙන්න එහෙනම් සුබපැතුම්
මෙන්න එහෙනම් සුබපැතුම්
මෙන්න එහෙනම් සුබපැතුම්
මෙන්න එහෙනම් සුබපැතුම්
මෙන්න එහෙනම් සුබපැතුම්
මෙන්න එහෙනම් සුබපැතුම්
මෙන්න එහෙනම් සුබපැතුම්
මෙන්න එහෙනම් සුබපැතුම්
මෙන්න එහෙනම් සුබපැතුම්
මෙන්න එහෙනම් සුබපැතුම්
මෙන්න එහෙනම් සුබපැතුම්
මෙන්න එහෙනම් සුබපැතුම්
මෙන්න එහෙනම් සුබපැතුම්
මෙන්න එහෙනම් සුබපැතුම්
මෙන්න එහෙනම් සුබපැතුම්
මෙන්න එහෙනම් සුබපැතුම්
මෙන්න එහෙනම් සුබපැතුම්
මෙන්න එහෙනම් සුබපැතුම්
මෙන්න එහෙනම් සුබපැතුම්
මෙන්න එහෙනම් සුබපැතුම්
මෙන්න එහෙනම් සුබපැතුම්
මෙන්න එහෙනම් සුබපැතුම්
මෙන්න එහෙනම් සුබපැතුම්
මෙන්න එහෙනම් සුබපැතුම්
මෙන්න එහෙනම් සුබපැතුම්
මෙන්න එහෙනම් සුබපැතුම්
මෙන්න එහෙනම් සුබපැතුම්
මෙන්න එහෙනම් සුබපැතුම්
මෙන්න එහෙනම් සුබපැතුම්
මෙන්න එහෙනම් සුබපැතුම්
මෙන්න එහෙනම් සුබපැතුම්
මෙන්න එහෙනම් සුබපැතුම්
මෙන්න එහෙනම් සුබපැතුම්
මෙන්න එහෙනම් සුබපැතුම්
මෙන්න එහෙනම් සුබපැතුම්
මෙන්න එහෙනම් සුබපැතුම්
මෙන්න එහෙනම් සුබපැතුම්
මෙන්න එහෙනම් සුබපැතුම්
මෙන්න එහෙනම් සුබපැතුම්
මෙන්න එහෙනම් සුබපැතුම්
මෙන්න එහෙනම් සුබපැතුම්
මෙන්න එහෙනම් සුබපැතුම්
මෙන්න එහෙනම් සුබපැතුම්
මෙන්න එහෙනම් සුබපැතුම්
මෙන්න එහෙනම් සුබපැතුම්
මෙන්න එහෙනම් සුබපැතුම්
මෙන්න එහෙනම් සුබපැතුම්
මෙන්න එහෙනම් සුබපැතුම්
මෙන්න එහෙනම් සුබපැතුම්
මෙන්න එහෙනම් සුබපැතුම්
මෙන්න එහෙනම් සුබපැතුම්
මෙන්න එහෙනම් සුබපැතුම්
මෙන්න එහෙනම් සුබපැතුම්
මෙන්න එහෙනම් සුබපැතුම්
මෙන්න එහෙනම් සුබපැතුම්
මෙන්න එහෙනම් සුබපැතුම්
මෙන්න එහෙනම් සුබපැතුම්
මෙන්න එහෙනම් සුබපැතුම්
මෙන්න එහෙනම් සුබපැතුම්
මෙන්න එහෙනම් සුබපැතුම්
මෙන්න එහෙනම් සුබපැතුම්
මෙන්න එහෙනම් සුබපැතුම්
මෙන්න එහෙනම් සුබපැතුම්
මෙන්න එහෙනම් සුබපැතුම්
මෙන්න එහෙනම් සුබපැතුම්
මෙන්න එහෙනම් සුබපැතුම්
මෙන්න එහෙනම් සුබපැතුම්
මෙන්න එහෙනම් සුබපැතුම්
මෙන්න එහෙනම් සුබපැතුම්
මෙන්න එහෙනම් සුබපැතුම්
මෙන්න එහෙනම් සුබපැතුම්
මෙන්න එහෙනම් සුබපැතුම්
මෙන්න එහෙනම් සුබපැතුම්
මෙන්න එහෙනම් සුබපැතුම්
මෙන්න එහෙනම් සුබපැතුම්
මෙන්න එහෙනම් සුබපැතුම්
මෙන්න එහෙනම් සුබපැතුම්
මෙන්න එහෙනම් සුබපැතුම්
මෙන්න එහෙනම් සුබපැතුම්
මෙන්න එහෙනම් සුබපැතුම්
මෙන්න එහෙනම් සුබපැතුම්
මෙන්න එහෙනම් සුබපැතුම්
මෙන්න එහෙනම් සුබපැතුම්
මෙන්න එහෙනම් සුබපැතුම්
මෙන්න එහෙනම් සුබපැතුම්
මෙන්න එහෙනම් සුබපැතුම්
මෙන්න එහෙනම් සුබපැතුම්
මෙන්න එහෙනම් සුබපැතුම්
මෙන්න එහෙනම් සුබපැතුම්
මෙන්න එහෙනම් සුබපැතුම්
මෙන්න එහෙනම් සුබපැතුම්
මෙන්න එහෙනම් සුබපැතුම්
මෙන්න එහෙනම් සුබපැතුම්
මෙන්න එහෙනම් සුබපැතුම්
මෙන්න එහෙනම් සුබපැතුම්
මෙන්න එහෙනම් සුබපැතුම්
මෙන්න එහෙනම් සුබපැතුම්
මෙන්න එහෙනම් සුබපැතුම්
මෙන්න එහෙනම් සුබපැතුම්
මෙන්න එහෙනම් සුබපැතුම්
මෙන්න එහෙනම් සුබපැතුම්
මෙන්න එහෙනම් සුබපැතුම්
මෙන්න එහෙනම් සුබපැතුම්
මෙන්න එහෙනම් සුබපැතුම්
මෙන්න එහෙනම් සුබපැතුම්
මෙන්න එහෙනම් සුබපැතුම්
මෙන්න එහෙනම් සුබපැතුම්
මෙන්න එහෙනම් සුබපැතුම්
මෙන්න එහෙනම් සුබපැතුම්
මෙන්න එහෙනම් සුබපැතුම්
මෙන්න එහෙනම් සුබපැතුම්
මෙන්න එහෙනම් සුබපැතුම්
මෙන්න එහෙනම් සුබපැතුම්
මෙන්න එහෙනම් සුබපැතුම්
මෙන්න එහෙනම් සුබපැතුම්
මෙන්න එහෙනම් සුබපැතුම්
මෙන්න එහෙනම් සුබපැතුම්
මෙන්න එහෙනම් සුබපැතුම්
මෙන්න එහෙනම් සුබපැතුම්
මෙන්න එහෙනම් සුබපැතුම්
මෙන්න එහෙනම් සුබපැතුම්
මෙන්න එහෙනම් සුබපැතුම්
මෙන්න එහෙනම් සුබපැතුම්
මෙන්න එහෙනම් සුබපැතුම්
මෙන්න එහෙනම් සුබපැතුම්
මෙන්න එහෙනම් සුබපැතුම්
මෙන්න එහෙනම් සුබපැතුම්
මෙන්න එහෙනම් සුබපැතුම්
මෙන්න එහෙනම් සුබපැතුම්
මෙන්න එහෙනම් සුබපැතුම්
මෙන්න එහෙනම් සුබපැතුම්
මෙන්න එහෙනම් සුබපැතුම්
මෙන්න එහෙනම් සුබපැතුම්
මෙන්න එහෙනම් සුබපැතුම්
මෙන්න එහෙනම් සුබපැතුම්
මෙන්න එහෙනම් සුබපැතුම්
මෙන්න එහෙනම් සුබපැතුම්
මෙන්න එහෙනම් සුබපැතුම්
මෙන්න එහෙනම් සුබපැතුම්
මෙන්න එහෙනම් සුබපැතුම්
මෙන්න එහෙනම් සුබපැතුම්
මෙන්න එහෙනම් සුබපැතුම්
මෙන්න එහෙනම් සුබපැතුම්
මෙන්න එහෙනම් සුබපැතුම්
මෙන්න එහෙනම් සුබපැතුම්
මෙන්න එහෙනම් සුබපැතුම්
මෙන්න එහෙනම් සුබපැතුම්
මෙන්න එහෙනම් සුබපැතුම්
මෙන්න එහෙනම් සුබපැතුම්
මෙන්න එහෙනම් සුබපැතුම්
මෙන්න එහෙනම් සුබපැතුම්
මෙන්න එහෙනම් සුබපැතුම්
මෙන්න එහෙනම් සුබපැතුම්
මෙන්න එහෙනම් සුබපැතුම්
මෙන්න එහෙනම් සුබපැතුම්
මෙන්න එහෙනම් සුබපැතුම්
මෙන්න එහෙනම් සුබපැතුම්
මෙන්න එහෙනම් සුබපැතුම්
මෙන්න එහෙනම් සුබපැතුම්
මෙන්න එහෙනම් සුබපැතුම්
මෙන්න එහෙනම් සුබපැතුම්
මෙන්න එහෙනම් සුබපැතුම්
මෙන්න එහෙනම් සුබපැතුම්
මෙන්න එහෙනම් සුබපැතුම්
මෙන්න එහෙනම් සුබපැතුම්
මෙන්න එහෙනම් සුබපැතුම්
මෙන්න එහෙනම් සුබපැතුම්
මෙන්න එහෙනම් සුබපැතුම්
මෙන්න එහෙනම් සුබපැතුම්
මෙන්න එහෙනම් සුබපැතුම්
මෙන්න එහෙනම් සුබපැතුම්
මෙන්න එහෙනම් සුබපැතුම්
මෙන්න එහෙනම් සුබපැතුම්
මෙන්න එහෙනම් සුබපැතුම්
මෙන්න එහෙනම් සුබපැතුම්
මෙන්න එහෙනම් සුබපැතුම්
මෙන්න එහෙනම් සුබපැතුම්
මෙන්න එහෙනම් සුබපැතුම්
මෙන්න එහෙනම් සුබපැතුම්
මෙන්න එහෙනම් සුබපැතුම්
මෙන්න එහෙනම් සුබපැතුම්
මෙන්න එහෙනම් සුබපැතුම්
මෙන්න එහෙනම් සුබපැතුම්
මෙන්න එහෙනම් සුබපැතුම්
මෙන්න එහෙනම් සුබපැතුම්
මෙන්න එහෙනම් සුබපැතුම්
මෙන්න එහෙනම් සුබපැතුම්
මෙන්න එහෙනම් සුබපැතුම්
මෙන්න එහෙනම් සුබපැතුම්
මෙන්න එහෙනම් සුබපැතුම්
මෙන්න එහෙනම් සුබපැතුම්
මෙන්න එහෙනම් සුබපැතුම්
මෙන්න එහෙනම් සුබපැතුම්
මෙන්න එහෙනම් සුබපැතුම්
මෙන්න එහෙනම් සුබපැතුම්
මෙන්න එහෙනම් සුබපැතුම්
මෙන්න එහෙනම් සුබපැතුම්
මෙන්න එහෙනම් සුබපැතුම්
මෙන්න එහෙනම් සුබපැතුම්
මෙන්න එහෙනම් සුබපැතුම්
මෙන්න එහෙනම් සුබපැතුම්
මෙන්න එහෙනම් සුබපැතුම්
මෙන්න එහෙනම් සුබපැතුම්
මෙන්න එහෙනම් සුබපැතුම්
මෙන්න එහෙනම් සුබපැතුම්
මෙන්න එහෙනම් සුබපැතුම්
මෙන්න එහෙනම් සුබපැතුම්
මෙන්න එහෙනම් සුබපැතුම්
මෙන්න එහෙනම් සුබපැතුම්
මෙන්න එහෙනම් සුබපැතුම්
මෙන්න එහෙනම් සුබපැතුම්
මෙන්න එහෙනම් සුබපැතුම්
මෙන්න එහෙනම් සුබපැතුම්
මෙන්න එහෙනම් සුබපැතුම්
මෙන්න එහෙනම් සුබපැතුම්
මෙන්න එහෙනම් සුබපැතුම්
මෙන්න එහෙනම් සුබපැතුම්
මෙන්න එහෙනම් සුබපැතුම්
මෙන්න එහෙනම් සුබපැතුම්
මෙන්න එහෙනම් සුබපැතුම්
මෙන්න එහෙනම් සුබපැතුම්
මෙන්න එහෙනම් සුබපැතුම්
මෙන්න එහෙනම් සුබපැතුම්
මෙන්න එහෙනම් සුබපැතුම්
මෙන්න එහෙනම් සුබපැතුම්
මෙන්න එහෙනම් සුබපැතුම්
මෙන්න එහෙනම් සුබපැතුම්
මෙන්න එහෙනම් සුබපැතුම්
මෙන්න එහෙනම් සුබපැතුම්
මෙන්න එහෙනම් සුබපැතුම්
මෙන්න එහෙනම් සුබපැතුම්
මෙන්න එහෙනම් සුබපැතුම්
මෙන්න එහෙනම් සුබපැතුම්
මෙන්න එහෙනම් සුබපැතුම්
මෙන්න එහෙනම් සුබපැතුම්
මෙන්න එහෙනම් සුබපැතුම්
මෙන්න එහෙනම් සුබපැතුම්
මෙන්න එහෙනම් සුබපැතුම්
මෙන්න එහෙනම් සුබපැතුම්
මෙන්න එහෙනම් සුබපැතුම්
මෙන්න එහෙනම් සුබපැතුම්
මෙන්න එහෙනම් සුබපැතුම්
මෙන්න එහෙනම් සුබපැතුම්
මෙන්න එහෙනම් සුබපැතුම්
මෙන්න එහෙනම් සුබපැතුම්
මෙන්න එහෙනම් සුබපැතුම්
මෙන්න එහෙනම් සුබපැතුම්
මෙන්න එහෙනම් සුබපැතුම්
මෙන්න එහෙනම් සුබපැතුම්
මෙන්න එහෙනම් සුබපැතුම්
මෙන්න එහෙනම් සුබපැතුම්
මෙන්න එහෙනම් සුබපැතුම්
මෙන්න එහෙනම් සුබපැතුම්
මෙන්න එහෙනම් සුබපැතුම්
මෙන්න එහෙනම් සුබපැතුම්
මෙන්න එහෙනම් සුබපැතුම්
මෙන්න එහෙනම් සුබපැතුම්
මෙන්න එහෙනම් සුබපැතුම්
මෙන්න එහෙනම් සුබපැතුම්
මෙන්න එහෙනම් සුබපැතුම්
මෙන්න එහෙනම් සුබපැතුම්
මෙන්න එහෙනම් සුබපැතුම්
මෙන්න එහෙනම් සුබපැතුම්
මෙන්න එහෙනම් සුබපැතුම්
මෙන්න එහෙනම් සුබපැතුම්
මෙන්න එහෙනම් සුබපැතුම්
මෙන්න එහෙනම් සුබපැතුම්
මෙන්න එහෙනම් සුබපැතුම්
මෙන්න එහෙනම් සුබපැතුම්
මෙන්න එහෙනම් සුබපැතුම්
මෙන්න එහෙනම් සුබපැතුම්
මෙන්න එහෙනම් සුබපැතුම්
මෙන්න එහෙනම් සුබපැතුම්
මෙන්න එහෙනම් සුබපැතුම්
මෙන්න එහෙනම් සුබපැතුම්
මෙන්න එහෙනම් සුබපැතුම්
මෙන්න එහෙනම් සුබපැතුම්
මෙන්න එහෙනම් සුබපැතුම්
මෙන්න එහෙනම් සුබපැතුම්
මෙන්න එහෙනම් සුබපැතුම්
මෙන්න එහෙනම් සුබපැතුම්
මෙන්න එහෙනම් සුබපැතුම්
මෙන්න එහෙනම් සුබපැතුම්
මෙන්න එහෙනම් සුබපැතුම්
මෙන්න එහෙනම් සුබපැතුම්
මෙන්න එහෙනම් සුබපැතුම්
මෙන්න එහෙනම් සුබපැතුම්
මෙන්න එහෙනම් සුබපැතුම්
මෙන්න එහෙනම් සුබපැතුම්
මෙන්න එහෙනම් සුබපැතුම්
මෙන්න එහෙනම් සුබපැතුම්
මෙන්න එහෙනම් සුබපැතුම්
මෙන්න එහෙනම් සුබපැතුම්
මෙන්න එහෙනම් සුබපැතුම්
මෙන්න එහෙනම් සුබපැතුම්
මෙන්න එහෙනම් සුබපැතුම්
මෙන්න එහෙනම් සුබපැතුම්
මෙන්න එහෙනම් සුබපැතුම්
මෙන්න එහෙනම් සුබපැතුම්
මෙන්න එහෙනම් සුබපැතුම්
මෙන්න එහෙනම් සුබපැතුම්
මෙන්න එහෙනම් සුබපැතුම්
මෙන්න එහෙනම් සුබපැතුම්
මෙන්න එහෙනම් සුබපැතුම්
මෙන්න එහෙනම් සුබපැතුම්
මෙන්න එහෙනම් සුබපැතුම්
මෙන්න එහෙනම් සුබපැතුම්
මෙන්න එහෙනම් සුබපැතුම්
මෙන්න එහෙනම් සුබපැතුම්
මෙන්න එහෙනම් සුබපැතුම්
මෙන්න එහෙනම් සුබපැතුම්
මෙන්න එහෙනම් සුබපැතුම්
මෙන්න එහෙනම් සුබපැතුම්
මෙන්න එහෙනම් සුබපැතුම්
මෙන්න එහෙනම් සුබපැතුම්
මෙන්න එහෙනම් සුබපැතුම්
මෙන්න එහෙනම් සුබපැතුම්
මෙන්න එහෙනම් සුබපැතුම්
මෙන්න එහෙනම් සුබපැතුම්
මෙන්න එහෙනම් සුබපැතුම්
මෙන්න එහෙනම් සුබපැතුම්
මෙන්න එහෙනම් සුබපැතුම්
මෙන්න එහෙනම් සුබපැතුම්
මෙන්න එහෙනම් සුබපැතුම්
මෙන්න එහෙනම් සුබපැතුම්
මෙන්න එහෙනම් සුබපැතුම්
මෙන්න එහෙනම් සුබපැතුම්
මෙන්න එහෙනම් සුබපැතුම්
මෙන්න එහෙනම් සුබපැතුම්
මෙන්න එහෙනම් සුබපැතුම්
මෙන්න එහෙනම් සුබපැතුම්
මෙන්න එහෙනම් සුබපැතුම්
මෙන්න එහෙනම් සුබපැතුම්
මෙන්න එහෙනම් සුබපැතුම්
මෙන්න එහෙනම් සුබපැතුම්
මෙන්න එහෙනම් සුබපැතුම්
මෙන්න එහෙනම් සුබපැතුම්
මෙන්න එහෙනම් සුබපැතුම්
මෙන්න එහෙනම් සුබපැතුම්
මෙන්න එහෙනම් සුබපැතුම්
මෙන්න එහෙනම් සුබපැතුම්
මෙන්න එහෙනම් සුබපැතුම්
මෙන්න එහෙනම් සුබපැතුම්
මෙන්න එහෙනම් සුබපැතුම්
මෙන්න එහෙනම් සුබපැතුම්
මෙන්න එහෙනම් සුබපැතුම්
මෙන්න එහෙනම් සුබපැතුම්
මෙන්න එහෙනම් සුබපැතුම්
මෙන්න එහෙනම් සුබපැතුම්
මෙන්න එහෙනම් සුබපැතුම්
මෙන්න එහෙනම් සුබපැතුම්
මෙන්න එහෙනම් සුබපැතුම්
මෙන්න එහෙනම් සුබපැතුම්
මෙන්න එහෙනම් සුබපැතුම්
මෙන්න එහෙනම් සුබපැතුම්
මෙන්න එහෙනම් සුබපැතුම්
මෙන්න එහෙනම් සුබපැතුම්
මෙන්න එහෙනම් සුබපැතුම්
මෙන්න එහෙනම් සුබපැතුම්
මෙන්න එහෙනම් සුබපැතුම්
මෙන්න එහෙනම් සුබපැතුම්
මෙන්න එහෙනම් සුබපැතුම්
මෙන්න එහෙනම් සුබපැතුම්
මෙන්න එහෙනම් සුබපැතුම්
මෙන්න එහෙනම් සුබපැතුම්
මෙන්න එහෙනම් සුබපැතුම්
මෙන්න එහෙනම් සුබපැතුම්
මෙන්න එහෙනම් සුබපැතුම්
මෙන්න එහෙනම් සුබපැතුම්
මෙන්න එහෙනම් සුබපැතුම්
මෙන්න එහෙනම් සුබපැතුම්
මෙන්න එහෙනම් සුබපැතුම්
මෙන්න එහෙනම් සුබපැතුම්
මෙන්න එහෙනම් සුබපැතුම්
මෙන්න එහෙනම් සුබපැතුම්
මෙන්න එහෙනම් සුබපැතුම්
මෙන්න එහෙනම් සුබපැතුම්
මෙන්න එහෙනම් සුබපැතුම්
මෙන්න එහෙනම් සුබපැතුම්
මෙන්න එහෙනම් සුබපැතුම්
මෙන්න එහෙනම් සුබපැතුම්
මෙන්න එහෙනම් සුබපැතුම්
මෙන්න එහෙනම් සුබපැතුම්
මෙන්න එහෙනම් සුබපැතුම්
මෙන්න එහෙනම් සුබපැතුම්
මෙන්න එහෙනම් සුබපැතුම්
මෙන්න එහෙනම් සුබපැතුම්
මෙන්න එහෙනම් සුබපැතුම්
මෙන්න එහෙනම් සුබපැතුම්
මෙන්න එහෙනම් සුබපැතුම්
මෙන්න එහෙනම් සුබපැතුම්
බයිස්කෝප් සිංහලෙන් පටන්ගත්ත දවස්වල ඉදල මම මේකත් එක්ක හිටියා.ඉධ හිටලා කොමෙන්ටුවකුත් කොටනවා.සිංහලෙන් සබ දෙන්න පටන්ගත්තට පස්සේ නැගලම යන සයිට් එකක් උනානේ.
ඔයාගේ පලවෙනි සබ එකේ ඉදන් ඔක්කොම වගේ බාගෙන තියෙනවා.(මම ටීවී සිරිස් නම් බලන්නේ නෙත්තෙ වෙලාව නැති නිසා)
100 දුන්නා කියුවම සෙල්ලම් වැඩක්ද ,තමන්ගේ කාලේ නාස්ති කරගෙන,ගෙදරින් බැනුම් අහගෙන ,හැබැයි රොයිලි මේක හෙන සමාජ සත්කාරයක් .
මේ යන ගමන නොනවත්වා යන්න ලැබේවා කියල පාර්ථනා කරනවා!!!!!!!!
thank u machan
mahansi wela sinhala subs ekka films dena oabata jayen jayama wewa
පනහා දීලා අනිත් පැත්ත බලන්න වුනේ නැහැ මෙන්න සීයයත් පන්නලා. මම ඒකයි කියන්නේ රොයිලි යනු උප සිරැසි යන්තරේ කියලා. මට හරිම සතුටුයි රොයිලි මල්ලී. ඔබ වර්ණනා කිරීමට මා ලඟ වදන් නොමැති වීම ගැන සමාවෙන්න. තව තවත් ලස්සන අපූරු වදන් ඇතිව උප සිරැසි දැමුමට දිරිය විරිය සවිය ලැබේවා!
බොහොම ස්තුති අයියේ.. මේක බලන්න හිටපු ෆිල්ම් එකක්.. 100ට සුභ පැතුම්!!!
Great work!
100 weni sub 1ta unusum subs pathum!!
Thawa Thawth sub deemata dairya shakthiya prarthana karanawa.
Jayen Jayama Wewa!!!
සේරටම කලින් අය්යට සුභ පතනවා.දාල තියෙන කමෙන්ට් සේරම කියෙවුවා.මට හිතාගන්න පුලුවන් ඔයාට කොච්චර සතුටුද කියල.ඒ දේ සල්ලි වලින් මිල කරන්න බෑ.ඒත් මං හිතුවා මීට වඩා කමෙන්ට් එයි කියලා.ඒක ඉතිං ලංකාවෙ අයගේ හැටිනේ.සබ් දාන එක කොච්චර අමාරු වුණත් අවුරුදු හතරක් ඇදගෙන ආව එකනම් මාරයි.ඔයානම් පට්ටයි ඈ.100 දුන්න වගේම 1000ත් ඉක්මනටම දෙයි කියල බලාපොරොත්තු වෙනවා.තව දෙයක්,අපි දන්න කාලෙ ඉදන් බැලුවෙ ඇක්ෂන් films.ඔයාට පින් සිද්ද වෙන්න story දන්න සිංහලෙන් බැලුවා.ඇත්තටම අපි අතෑරල දාපු ඒවා කොච්චර පට්ටද කියල දැනගත්තෙ ඔයා නිසා,සිරාවටම.ඒ වගේම TV srs වලට සබ් දාන එකත් අගේ කරනවා.පුලුවන්නම් CSI/Missing/House දෙන්න.නැගල යයි.
අවසාන වශයෙන් ඔයාගෙ හැම දේකටම සුභ පතනවා.ඔයා කරන මේ සමාජ සත්කාරය ඉදිරියට කරගෙන යාමට යෝධ බල යෝධ ශක්තිය ලැබේවා.
බුදු සරණයි….!!!!!
අපේ හදපිරි සුභ පැතුම් සහෝ…..!
machan roiluya… mage suba patum obage me 100 wani kada ima pasu kirima sambandayen
me sinhala sub wade mulinma patan gatte baiscope lk eken kiyal me rate onama porak dannawa dan nam site 2ka tunak tibbate
mewelawe man roily sahogen podi udawwak illanawa meke tiyena “Prison Break ” tv show eka dan 1 year witara idan bageta nawattala puluwan nam hoyala balal mekate wisadumak denawanam godak pin eka patan gatte aya maga dala gihin ekai
Good luck for 100th Sub title Brother,
You all are doing great job for us
Thank you වේවා
ජයවේවා
thanks for sinhala sub badi…
රොයිලි. මේ නම මම ඉස්සෙල්ලාම ඇහැව්වෙත් මේ සයිටි එකෙන්.ඒක අමුතු නමක්.ඒ වගේම ඒ නමේ අයිතිකාරයත් අමුතු මනුස්සයෙක්.අමුතුයි කීවේ අනිත් පුද්ගලයින් අතුරින් වෙන් වී පෙනෙන මනුස්සයෙක්.සබ් දීලා නිකන් ඉන්නේ නෑ.අපි කෙමෙනට් කරනකොට ඒකට නැවත ස්තූති කරනවා.ඒ වාගේම සබ්වල මොනවා හරි ප්‍රශ්ණයක් තිබුනොත් ඒකට පිලියමුත් කරනවා.මම කලින් මේක කියලා තියෙනවා,දවසක් මම ඩවුන්ලෝඩ් කරපු ෆිලම් එකට රොයිලි දුන් සබ් ගැලපුනේ නැති නිසා මම රොයිලිට මේල් එකක් දාලා ඒ ගැන කීවා.එසැනින් රොයිලි මගේ ෆිලම් එකට ගැලපෙන සබ් ෆයිල් එක මට මේල් කරා.ඇත්තටම ඒ වගේ හොද කෙනෙක් තමා රොයිලි කියන්නේ.නැත්තං සබ් දීලා බලන කෙනෙක් බලපුවාවේ කියලා නිකන් ඉන්නේ නෑ.අනික මම ආසම දේ තමා රොයිලි ලියන ලිපිවල හා දෙන සබ්වල කිසිම රස්තියාදු විදිවේ භාෂාවක් භාවිතා නොකිරීම.හරිම සංවර ලෙස භාෂාව හැසිරවීමට රොයිලි දක්ෂයෙක්.මම රොයිලිගේ 100 ට සුභ පතනවා.දිගටම අපිට සබ් දෙන්න හැකිවාය ලැබේවා.
සුබ පතනවා සහෝ. ජයවේවා!
සුබ පැතුම් රොයිලි අයියා… එකක් දාන්න යන වෙලාවත් එක්ක බලකොට ඔයා 100ක්ම දානකොට කොච්චර කට්ටක් කන්න ඇද්ද කියන එක මට නම් හොඳටම තේරෙනවා. අනික ඔයා දාන්නෙත් එසේ මෙසේ කතාවල සබ් නෙවෙයි, පට්ටම ෆිල්ම් වලනේ… එච්චර මහන්සිවෙලා ඔයා කරපු වැඩේ ඇත්තටම පට්ටයි! සමහර සයිට් වල නම් “මම නම් සබ් 50ක් ම දැම්මා ” කියලා ෆොටෝ හිටන් දාගෙන කට්ටිය පම්පෝරි ගහනවා. ඒත් ඔයා සයිලන්ට් එකේ කරපු මේ වැඩේ ඇත්තටම අගය කරන්න ඕන. මමත් ඇත්තටම සබ් දාන්න පටන් ගත්තෙ ඔයාගෙ සබ් එක්ක සෑහෙන ෆිල්ම් ගොඩක් බැලුවට පස්සෙ ඒ ගැන ආසාව ඇතිවෙච්ච නිසා… එහෙනම් ඉතින් රොයිලි අයියා දිගටම වැඩේ කරගෙන යමු.. ජය!
මොනවා කියන්නද කියලා හිතාගන්න බෑ. මම කියන්න හිටපු හැමදේම මට කලින් කට්ටියම කියලා තියෙනවා. ඇත්තටම සතුටුයි රොයිලියෝ. මම මේ චිත්‍රපටි සහ ටීවී සීරිස් සෙට්එකම බලලා තියෙනවා. ඒ කියන්නේ මමත් රොයිලි වගේ 100 ගහපු කෙනෙක්. (ඒත් කවුරුවත් මට නම් උඹට වගේ සුභපතන එක නම් නෑ
) ජයෙන් ජයම වේවා. මේ කරන සමාජ සත්කාර්යයට.
උඹට බුදු සරණයි…. දෙවි පිහිටයි……
Jayawewa,
JAYA WEWA SAHO BOKKENMA WE R PRODU OF U
Good luck
සුභ පැතුම් සහෝදරයා.
සිංහල උපසිරැසි කියන දේ අපිට කියාදුන් ගුරා එහෙම නැත්නං සිංහල උපසිරැසීන්හි පියා තමයි ඔයා.
ඉතාම සන්තෝසයි මට. ඒ නිසාම මේ චිත්‍රපටිය බලනව කොච්චර වැඩ තිබුනත්!
උපසිරැසි ගැන්වීම රොයිලි ප්‍රනාන්දු කියල තිබුනොත් බෑවෙන්න හරි දාන්නේ ඒ ඔබතුමාගේ තේරීම ඉතාම ඉහල ගණයේ බව දන්න නිසා. මොකද රොයිලි කියන නම අද මුළු ලෝකෙම ඉන්න ලාංකිකයෝ දන්න නිසා.
උපසිරැසි පේලි දාහ දෙදාහ ගැහුවත් මේක තමයි අන්තර්ජාලයේ මම මේ යොදපු දිගම කොමෙන්ටුව ඔන්න!
ජයෙන් ජයම වේවා!
mageth unusum suba pethumu
mageth unusum suba pethum
thanks wenna ona
උනුසුම් සුභ පැතුම් උපදිනතාක් කල් ලෝකෙ තියන හොදම භාශාව පුලුවන් වෙන්න ඕනෙ මේ පිනෙන්
100 කඩඉමට සුභ පැතුම් !
ඒ වගේම බොහෝම ස්තුතියි.
http://www.elakiri.com/forum/showthread.php?t=1527687
මෙන්න එලකිරි එකෙත් තියෙනවා මේ ගැන…..
මෙන්න මගෙනුත් සුභපැතුම් රොයිලි සහෝ.. ඉදිරියටත් මෙහෙම දිගටම සබ් දෙන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.. 100 ට තෝරගෙන තියෙන්නේ පට්ට චිත්‍රපටියක්නේ.. මමත් ඔන්න බාගන්නවා.. ජයවේවා!!!
congradulations awesome movie thanks a lot
නියමයි සහෝ… උණුසුම සුභ පැතුම්!!! ජය වේවා…!!!
නියමයි සහෝ 100නෙමේ 1000 ක්ම දෙන්න වාසනාව ලැබේවා
සුභම සුභ පැතුම්…! ඉක්මනින්ම 1000 ටත් ලගා වේවා!
Sthuthi Royly!.
100ට 1000ක්ම දෙන්න හැකියාව ලැබේවා ප්‍රාර්ථනා කරනව මචන් හදවතින්ම.. හැමදාම වගේ කියන්න තියෙන්නේ රොයිලි කීවොත් පට්ට ෆිල්ම් විතරයි කියලා… ජයවේවා.!!!
Thank you
රොයිලි සහෝ; අද විශේෂ දවසක්! ඔයා පෙන්නපු පාරෙ යන්ඩ අපේ සයිට් එකට එකතු වෙච්ච -මෑතක එකතු වෙච්ච- සහෝදරයෙක්. වාර්තාගත කාලයකින් උපසිරැසි 50 කඩ ඉමට පැමිණෙනවා. අපේ මුළු සයිට් එකෙන්ම ඒ ගණන පසු කරන දෙවැන්නා(මම දන්නා විදිහට!). ඔබතුමා මේ වැඩේ පටන් නොගන්ඩ. 50/ 100 නෙමේ එකක්වත් නොතියෙන්ඩත් තිබුණා. ඒ නිසා අන්තර්ජාලයේ උපසිරැසි 100ක් සම්පූර්ණ කරපු ඔබතුමාට; ඔබතුමා 100 පසු කළ දවසටත් වඩා අද සතුටු ඇති! මට විශ්වාසයි ඒ බවට.
මෙහෙම කියන්නේ මේ සයිට් එකේ තවත් කෙනෙක් 50ට ආපු නිසාවත්, අන්තර්ජාලයට නිකුත් කළ මුල්ම සිංහල උප්සිරැසිය ඔබතුමාගේ දෑතින් කෙරුණක් නිසාවත් නොවෙයි. ඊටත් වටින හේතුවක් තිබෙනවා. ඒ තමයි 50 ගහන අපේ සොහොයුරා තමන්ගෙ 50න් 48ක්ම තනියෙම කරපුවා වීම. ඔහු හවුලේ කරලා තියෙන්නේ 02යි. ඒත් 50%ක් කරපුවා. ඔහු විතරක් නොවෙයි අනිකුත් උදවිය සැලකුවත් අපේ කට්ටියම එහෙමයි. ඒ ගැන ඔබතුමාට තරම් කිසි කෙනෙකුට සතුටු නැතිව ඇති බව මටනම් විශ්වාසයි. තමන්ට වංචා කර නොගෙන කරන දේ කරන්ඩ ඔබතුමා දීපු ආදර්ශෙ අපේ සයිට් එකේ කවුරුත් පිළිපදීවි!
මේ වෙලාවෙ ඔබතුමාට මුල්ම සිංහල උපසිරැසිය කරන්ඩ ආරාධනා කරපු ගුරා වගේම, ඒ වැඩේට ගුරාවත් පොළඹවලා මෘදුකාංගයක් පවා සකස් කරල දීපු හැමෝටම ස්තුති කළ යුතුයි. ඒ අය නොඉන්ඩ මේක හීනයක්. ඔබතුමා 100ක් කළාට වැඩි සතුටක් ඔබතුමාගෙ පාරෙ ආ කෙනෙක් 50ක් කළහම හිතට දැනෙන බව සලකලා මෙතෙක් කළක් හිතට සෑහෙන කමෙන්ටියක් නොදැම්මට සමාවෙන්ඩ!
ඔබතුමා කළ වැඩේ අගේ වැඩිමනත් දැනෙන්නේ අද වගේ දවසක. අපි ඔහුටත් සුබ පතමු ඉක්මනින්ම 100කට යන්ඩ~ කෙටිම කලකින් 100කට යන්ඩ!
එහෙමනම් ඔබට ජය! අපගේ ආචාරය!
තරහ නෑනේ?
?
Good luck
උඹලා පට්ට කොල්ලෝ බන්ස්
මේ වැඩේ දිගටම කරගෙන පලයල්ලා
thanks machan
thanks brother
obata jayen jaya sahooo….
සිංහල චිත්‍රපට රසිකයන් වෙනුවෙන් ඔයා කරන්නේ විශිෂ්ඨ මෙහෙයක්.ඒ දේ පටන් ගත්තෙත් ඔයා.අදටත් අයියේ අනිත් හැමෝම ඔයා පටන් ගත්තු පාරේ යන එකයි කරන්නේ.. මේ තරම් කෙටි කාලයක් තුල උපසිරසි 100ක් දුන්නා කියන්නේ අති විශිෂ්ඨ මෙහෙවරක්.හැමදාටම මේ විදියට උපසිරසි දෙන්න ලැබෙන්න කියල පතනවා… ඉක්මනටම 200 වෙනි උපසිරසියත් දෙමු. ජය වේවා…!!!
me kala daanamaya pinkamata obata pin!!!!!!!1
thawa thawa mewani watina de kirimat obata shakthiya ha dhiriya labewa!!!!!!!
OBE RUCHIKATHWAYATA APE PRANAMAYA