Life of Piහැමදාමත් වගේ අදත් මම ඔයාලට අරගෙන ආව ලස්සනම ලස්සන චිත්‍රපටියක්. හරිම ලස්සන සංවේදී කතාවක් තමයි මේ චිත්‍රපටිය පුරාවට ගලාගෙන යන්නෙ. Yann Martel නම් රචකයාගේ Life Of Pi කියන නවකතාව ඇසුරින් තමයි මේ ෆිල්ම් එක හදල තියෙන්නෙ. Ang Lee තමයි අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ. Suraj Sharma, Irrfan Khan, Adil Hussain සහ Tabu යන බොලිවුඩ් නලු නිළියන් මෙහි රංගනයෙන් දායක වෙනවා. ඉංග්‍රීසි බසින් තමයි ෆිල්ම් එක හදල තියෙන්නෙ. IMDb ලකුණු 8.3ක් ලැබිල තියනව. ලොව හොඳම චිත්‍රපට අතර 179 වන ස්ථානයේ පසු වෙනවා. ඒවගේම ඔස්කාර් සම්මාන 11ට (හොඳම චිත්‍රපටය, හොඳම අධ්‍යක්ෂණය ඇතුලුව) නිර්දේශ වී ඇති අතර තවත් සම්මාන 12ක් දිනා තවත් සම්මාන 36කට යෝජනා වී තියෙන සුපිරිම ෆිල්ම් එකක් තමයි මේක.

මෙන්න මෙහෙමයි චිත්‍රපටියෙ විස්තරේ..

“පිසින් මොලිටර් පටෙල්” කියන කෙනාගෙ ජිවිත කතාව තමයි මේ චිත්‍රපටියට තේමා වෙලා තියෙන්නෙ. කවුරුත් එයාට කියන්නෙ “පායි” කියල. මෙයාගෙ තාත්තට සත්තු වත්තක් තියනව. දවසක් මෙයාගෙ තාත්ත තීරණය කරනව සත්තු වත්ත විකුණල සත්තු ටිකත් අරන් කැනඩාවට යන්න. ඉතින් දැන් ගෙදර හැමෝම ජපන් නැවකින් එයාලගෙ සත්තු ටිකත් එක්ක මුහුදු ගමනක නිරත වෙනව. මේ අතරෙදි කුණාටුවකට අහු වෙලා නැව මුහුදු බත් වෙනව. එයාගෙ පවුලෙ හැමදෙනාමයි නැවේ හිටපු හැමෝමයි මැරෙනව. දැන් ඉතුරු වෙලා තියෙන්නෙ “පායි” සහ තවත් සතුන් කීපදෙනෙක් විතරයි. ඒ කියන්නෙ ඔරං ඔටං කෙනෙක්, සීබ්‍රා කෙනෙක්, හයීනා (බල්ලෙක් වගේ දිවියෙක්), සහ “රිචඩ් පාකර්” කියල දරුණු බෙංගාලි ව්‍යාඝ්‍රයෙක්. දැන් ඉතින් මෙයාට වෙලා තියෙන්නෙ කොරේ පිටට මරේ වගේ වැඩක්. කුණාටුවෙන් ජිවිතේ බේරගත්තත් මෙයාට ලයිෆ් බොට් එකට යන්න බෑ ඒකෙ ඉන්න සත්තු නිසා. කොහොම හරි අන්තිමට ඉතුරු වෙන්නෙ ව්‍යාඝ්‍රයා සහ පායි විතරයි. නිම්හිම් නැති සයුරේ අතරමං වුනු ව්‍යාඝ්‍රයෙක් සහ තරුණ කොලුවෙක්. කොහොමද වැඩේ! හිතා ගන්න පුලුවන්ද?? ඉතින් එතනින් පස්සෙ සිද්ද වෙන අදහන්න බැරි කතාව ඔයාලම බලන්න. අනපේක්ෂිත සිදුවීම්, හදිසි ආක්‍රමණ, භීතිය, ත්‍රාසය, කුතුහලය, ස්ථානෝචිත ප්‍රඥාව, ඉවසීම, දුක, වේදනාව…සමඟ ආදරයද කැටිවුනු වෙනස්ම ආකාරයක සිනමා අත් දැකීමයි වන බව නම් නිසැකයි…දැන් කෙනෙක් කියයි මම මෙතන මුලු කතාවම කියලනෙ කියල. ඒත් මේ ටික නොකියම බෑ. මම මෙතන කියපු දේවල් වලට වඩා තව කොච්චර සිදුවීම් මේ චිත්‍රපටියෙ තියනවද කියල ඔයාලට දැනගන්න වෙන්නෙ ඉතින් ෆිල්ම් එක බැලුවට පස්සෙ තමයි. ඒ නිසා ෆිල්ම් එක බලලම ඉන්න.

අපි මේ දවස් වල දෙන DVDScr කොපි ඔයාල හැමෝම වගේ අරගන්න ඇතිනෙ. අපි ඒව ඔයාලට දෙන්නෙ කොලිටිය උපරිමයෙන් තියන නිසා. ෆිල්ම් එකට සබ් එක දාන්න කලින් මම සාමාන්‍යයෙන් බාගන්නෙ අඩුම MB ගානක් තියන කොපිය. ඒකෙ කොලිටිය බලල තමයි සබ් එක දාන්න තීරණය කරන්නෙ. ඒ නිසා ඔයාලට කිසි ප්‍රශ්නයක් නැතුව ෆිල්ම් එක හොඳට රස විඳින්න පුලුවන්. දැන් ඔයාලට තියෙන්නෙ ෆුල් ආතල් එකේ ෆිල්ම් එක බලන්න තමයි. මීටත් වඩා හොඳ කොපියක් එන්න ඉතින් මාස කීපයක් යනව. එතකන් ඉන්න බැරි අය බාගෙන බලන්න. මේ ගැන තවත් දැනගන්න ඕනෙනම් අපේ “රොයිලි අයියා” wikipedia එකේ පරිවර්තනය කරපු ලිපියක් තියනව. ඒක අරන් බලන්න.

අහ් තව පොඩි දෙයක් කියන්න ඕනෙ.. හුඟක් අය Tiger යන්න කොටියා ලෙසත්, Leopard යන්න දිවියා ලෙසත් භාවිතා කරනව. ඒත් ඒක වැරදියි. Tiger කියන්නෙ “ව්‍යාඝ්‍රයා”, Leopard කියන්නෙ “කොටියා”. දිවියා කියන යෙදුම සියවස් ගණනාවක සිටම බළල් පවුලට අයත් තරමක් කුඩා ප්‍රමාණයේ සතුන් සදහා පොදුවේ භාවිතා කරන නමක්. ඒ දේ මම ඔයාලට කියන්න හිතුවෙ මේ ෆිල්ම් එකෙත් ව්‍යාඝ්‍රයෙක් ඉන්න නිසා…

එහෙනම් මම ගිහින් එන්නම්.. ආයෙමත් දවසක මේ වගේම සුපිරි සිනමා සිතුවමක් සමඟින් හමුවෙමු. හැමෝටම ජය වේවා෴

3BD99D2CF7C370A7F02DBAACF6EEC36F8A389291
24600a0b16a15dcbe01d37b5f3851cde70d852ad
04efd3a7d88ff829ee780a679f152453f3a902f6
261a382f913e4cd579d541261c829dcfa8da21c6

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිදුල Kd සිල්වා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Related Posts Plugin for WordPress, Blogger...

ඔබේ අදහස්...

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>


103 Responses to “Life of Pi (2012) | රෞද්‍ර ප්‍රේමය… [සිංහල උපසිරැසි සමඟ]”

  1. pattama film akakne jayama wewa

  2. මමත් ගන්නවා මේක දෙනකම් උන්නේ පට්ට පට්ට දිදුල ඔයා දෙන්නේ පට්ටම ෆිල්ම්ස් නේ

  3. thanks

  4. පැතුම් says:

    නියමයි ෆිල්ම් එක ගත්තා සබ් දෙන බව දාන්න නිසා බැලුවේ නෑ..කොපිය කොලිටි මල් 7 යි

  5. එලස් මචං සුපිරිම ඒවා නේ දෙන්නේ ඔන්න අපිත් ගන්නෝ

  6. thanks didula machan

  7. aniwa balannama one meyka

  8. jayama wewa mey wagey patta films subs dalama dena akata

  9. එලම කිරි සහො මෙන්න පට්ටම ඒවා තවත් සබ් දෙන්න ලැබේවා!

  10. download wenna damma macho

  11. wow.maru :)

  12. මේක නම් පට්ට පතුරු එකක් අනිවා මචෝ බලනවා සබ් එකට බොහොම පින්

  13. niyama story akak :)

  14. thanks lot machan

  15. නලින් says:

    නියමයි දිදුලේ නියමෙට දිලා තියෙනවා

    ජය වේවා…!

  16. නියම පහරක් තමා. සබ් වලට බොහොම පින්

  17. Thank you very much, waited more than 2 months for this :D

  18. jeewantha says:

    ohhhh niyamai DIDULA

  19. mihin ලංකා says:

    ආයේ කියන්න දෙයක් නෑ කොල්ලෝ මේක නම් පට්ටම ෆිල්ම් එකක්.

  20. chamath cafe says:

    බොහෝ තුති

  21. ela kiri wadak

  22. ස්තුතියි

  23. “චූටී මල්ලි” says:

    elane KD bro
    meiwaa thamaa apata one

  24. නියමා.///////යි මචා…..///න්

  25. thnxxxxxxxxxx

  26. wooooooooooooooooow pattttttttttttttttttttttttta

  27. අසංක says:

    ලොවෙත් නෑ පට්ට

  28. හොට්ටා says:

    පට්ටට්ටටට්ටටට මචෝ

  29. නියම ෆිල්ම්ස් මේවා දිගටම මේ වගේ හොද ඒවා දෙන්න ඔන්න එහෙනම් බාන්න දැම්ම

  30. එරංග says:

    ඔන්න මේක නම් එලම පහරක් බලන්න ඕනේ

  31. උදාර says:

    අඩෝ මේක දෙනකම් උන්නේ ඇගිලි ගැන ගැන ෆිල්ම් එකත් බා ගෙන..නියමයි මචෝ

  32. kiyala wedak ne machan patta
    anika didhula ge sub ekak nam katha 2k ne supiri

  33. Bhanuka Kumarasinghe says:

    ela thankxxx :D

  34. Mendis Kumarasinghe says:

    Supiri

  35. එල

  36. meka enakan hitiye godak dawas. oyanan deiyek. thank U wenda one godak

  37. රාම් රාජ් says:

    ෂා මෙන්න කථා.බලාගෙන් ඉන්න පුලුවන්.ස්තූතියි මේ වගේ ෆිලම් එකක් තෝරාගෙන සබ් දුන්නාට.

  38. ඉල්ලුමට සැපයුම………එල

  39. Thankz!

  40. කේ.යු.ජී.උදාර says:

    මේක දෙනකම් මාත් බලාගෙනයි උන්නෙ……
    දිදුලට තුති පුදමින් ම ඔන්න මාත් අරගන්නවා.

  41. thanks

  42. එල

  43. ado meyka patta qulity ban., man balanna patn gaththa

  44. සචිත උදාර says:

    DVDRIP එකේ මීට වඩා මොනවා හොඳ වෙන්නද…. :) ස්තුතියි…

  45. ජයවේවා!

  46. පට්ට පතුරු

  47. maru :) dan gannoooooo

  48. දිෂාන් says:

    මේක බලන්නමයි හිටියෙ අනිවාර්යෙන්ම අපේ සයිට් එකෙන් දෙනවනෙ බොහොම පිං
    දිදුල සහෝ අනික් බයිස්කෝප් ශතකය ඉතින් දිදුලගෙම තමයි
    ජයෙන් ජයම වේවා

  49. සිංහලයා says:

    යකඩෝ මේක පට්ටම කොලිටි බන් හිතා ගන්නත් බෑ :) බාන්න බය අය ඉන්නවා නම් බාහල්ලා පට්ටම ක්ලියර් කලර්ස් සුපිරි :) :) :)

    සබ් දුන්න එක නම් මහගු වැඩක්

  50. thanks…

  51. a9 :) v9 video ake niyamai

    Thnx bro

  52. lasanatha!!!!!! says:

    thnx maru

  53. tnx macho good work

  54. ado ela ela tks

  55. Great work friend…….
    Thank you.

  56. ela tnx

  57. sachith lakshan says:

    machan meeta wada ela copy ekak lagadi en nedda? DVD copy ekak lagadi enn nethi weyda machan??

  58. ඩවුන් උනේ දැන් …මේකේ ඩි වී ඩි රිප් වලයි වෙනසක් නෑ නේ බන් …මේක පට්ට කොපියක්.කට්ටිය හොද නෑ කියන්නේ බාන්නේ නැතිවද කොහෙද ඔය හොද නෑ කියන කට්ටිය,නියමෙටම තියෙනවා කොපිය ආයේ ඩි වී ඩි රිප් එකක්ම තමා ..

    ජයම ජය

  59. kathawa hondai wage

    onna banna demma

    thankxxx

  60. mudiya / මුදියා says:

    පට්ට ෆිල්ම් එකක්නෙ දිදුල.ආයත් දෙපාරක් බලන්නෙ නැතුව බාන්න දැම්ම.නියම වැඩක් උඹ කරන්නෙ.දිගටම සබ් දෙන්න ඕනි හොඳේ..ජයවේවා.බොහෝ……………………ම ස්තූතියි…!

  61. ජයවේවා මම මේක එනකම් ගොඩක්කල් බලාගෙන හිටියා !
    බොහෝම ස්තුතියි !

  62. patta

  63. thanks machan..

  64. හසිත අලහකෝන් says:

    හරිම ලස්සන චිත්‍රපටියක්. ඒ වගේම ඉන්දියානු චිත්‍රපටියකින් බලාපොරොත්තු වෙන්න බැරි, බොලිවුඩ් චිත්‍රපට වලට අනන්‍යවූ ලක්ෂණ බොහෝ තියෙන චිත්‍රපටියක් කියන්න පුළුවන්. දිදුල සිල්වා සහෝදරයාට ස්තුති කල යුතුමයි සබ් එක දුන්නට. ඉදිරියටත් මේ වගේ හොඳ චිත්‍රපට වලට වලට සබ් දෙන්න කියල ඉල්ලා හිටිනවා.

  65. සුපිරි ෆිල්ම් එකක් වගේ…. අනිවා බාගන්න ඕනා…. :)

  66. ela thanks

  67. තවත් සුපිරි නිර්මාණයක්.. බොහොම ස්තූතියි දිදුල සහෝ.. මමත් ඔන්න උපසිරැසිය බාගත්තා.. ජයවේවා!!

  68. බොහොම ස්තූතියි දිදුල සහෝ සිංහල උපසිරැසියට. දිදුල ගේ වේගය නම් පුදුමාකාරයි. නිලන්ත අයියා හරිනම් උපසිරැසි යන්ත්‍රය කියන්න ඕනා දිදුලටයි. මෙන්න බාන්න දැම්මා. :P :P

  69. මම මේක 4DX බැලුවා.පට්ට .එත් මේකෙන් දෙනකොට සිංහලත් එක්ක බලන්නම ඕනනේ ,ඔන්න ආයි බලන්න බාන්න දැම්මා.තැන්කු වේවා!!!

  70. mamanam ithin mekata comment ekak danne harima ahambayen tamai.mata kiyanna thiyenne didiula karana subtitles nam godak arthawat.bashawat kisima haniyak nokara idiripat karanawa.all the best saho..

  71. දිදුල Kd සිල්වා says:

    @රරොයිලි අයියා: බොහොම ස්තූතියි අයියෙ කමෙන්ට් එකට… ඔයාල වගේ අය මෙච්චර දුරක් මේ සයිට් එක බොහොම කැපවීමෙන් කරගෙන ආපු නිසා තමයි අපිටත් අද යම් ආකාරයකින් මේ වෙනුවෙන් දෙයක් කරන්න පුලුවන් වෙලා තියෙන්නෙ..ජය වේවා෴

  72. දිදුල Kd සිල්වා says:

    අදහස් දක්වපු හැමෝටම බොහොම ස්තූතියි..

  73. බොහොම ස්තූතියි සහෝ…

  74. machan didula sub file eka down wenna.down unath extract karanna ba mona widiyatawath.udauwak k barida.lassana film ekak meka balannama ona.

  75. දිදුල Kd සිල්වා saho meke sub eka dow wenawa extract wenne ne ..udauwak karanna ..lassana film ekak …

  76. නියමයි කියල වැඩක් නැහැ . සුපිරිම් ෆිල්ම් එකක් . ගොඩක් ස්තූතියි දුන්නට . තවත් මේ වගේ හොඳ ෆිල්ම් ඉදිරියේදීත් ලැබෙයි කියල බලාපොරොත්තු වෙනවා . ස්තූතියි .

  77. THANX brooooooooooooo ela film ekak wage..aniwa balanawa.

  78. Thanks…

  79. udara kaushalya says:

    ai ban uba mage router ekaata kelawanna hadanne….
    onna man danne na…..meka baala router eka kadunoth uba mata router ekak aran deepan…..
    hikz…..

  80. dimuthu තරංග ඉලුක්කුඹුර says:

    මම මේක දෙනකම් හිටියේ,නියමයි සහෝ,ජයවේවා

  81. Link is not working please update

  82. macho….film eke downloading link eke vada naaaa…..vema link ekak dapankoooooo…..PLZZZZ MACHO…….

  83. සිංහල උපසිරැසි වැඩ කරන්නේ නෑ

  84. එළ එළ.. 8)
    සිංහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
    දිගටම ෆිල්ම්ස් වලට සිංහල සබ් දාන්න.. :D
    ජයවේවා කිවුවා හැමෝටම.! [thumbsup]

  85. thanks!!!!!!!!!!!

  86. තුසිත says:

    මුලින්ම සබ් වලට තෑන්ක්ස් මෙ සබ් මගෙ ලැප් ඒකෙ compress වෙන් නෑ කවුරු හරි පිංවතෙක් මට new folder ඒකක compress කරලා ඒවන්නකෙ thx plz ewanna sub natiwa balala wedak ne ekai [email protected]

  87. Harsha Lahiru says:

    Thank Saho

  88. supiri kollo
    thanks

    ane puluwannam mata paiya tamil movie eke weda karana sub ekek hoyala denna.
    me site eke tiyena sub eka play wenne na

  89. Thanks for giving Oscar wining films …

  90. උඹනම් යකෙක් බන්
    නෑ නෑ යක්ෂ පැටියෙක්

    මේකටත් උඹ සබ් දුන්නා කියන්නේ ආයේ ලොවෙත් එලමකිරි කොල්ලෙක්
    තැන්කූ මචා
    හදවතින්ම සුබ පතනවා මේ කරන වැඩේට
    උඹලා එලමකිරි
    ලාඵ අපේක්ෂාවෙන් තොරව මේ කරන වැඩේට අපි හැමෝගෙම බකප් එක / හෙල්ප් එක උඹලට ලැබිය යුතුමයි

    මම සමහර එවා ඩවුන් නොකලත් කොමෙන්ට් එකක් හරි කොටන්නේ එ හින්දාමයි

  91. උදාර says:

    පට්ට

  92. thank….didula shahooooooooo..elakiri wedak machooo

  93. නිරෝෂ් says:

    අද තමයි ෆිල්ම් එක බැලුවෙ..පට්ට..කියල වැඩක් නෑ
    බ්ලූ රේ කොපියත් උපරිමයි..ස්තුතියි දිදුල..ජයවේවා !

  94. Life : කේ.එච්. එල් සිල්වා says:

    දෙවියන් සමග ජිවිතය තෙරුම්ගන්න සැලැස්සවු අපුරැ කලා කෘතියක්.. තැqයු KD….

  95. patta! thank you!

  96. tnx yaluwa , ele movie eka

  97. Chalith says:

    Thanks ah

  98. සාරංග ලියනගම says:

    සබ් වලට බොහොම පින්…. :)

  99. i can’t download this movie. how to download pls tell me

Trackbacks/Pingbacks