මේ බයිස්කෝප් එක නිකුත් වුනේ 2007 වසරේ. මම හිතන්නේ අපේ යාළුවො මේ වන විට මේ චිත්‍රපටිය බලල ඇති.නොබලපු යාලුවෙක් ඉන්නවනම් මෙන්න සිංහල උපසිරසි එක්කම බලන්න අවස්ථාවක් තියෙනවා.
කතාව ගැන කෙටියෙන් කියනවනම් Mr. Bean ට අවස්තාවක් හම්බ වෙනවා ලොතරැයි දිනුමකින් ප්‍රංශයේ මුහුදු වෙරළක සතියක් නිවාඩුවක් ගත කිරීමට. ඉතින් මේ යන ගමනේදී Mr. Bean අතින් පියෙක් සහ පුතෙක් වෙන් වෙනවා දුම්රියේදී.මේකට සම්පූර්නෙන්ම වග කියන්න ඕනේ Mr. Bean . ඉතින් මේ කොලුවව තාත්ත ගාවට එක්ක ගෙන යන වගකීම නිරායාසයෙන්ම Mr. Bean මත පැටවෙනවා. නමුත් Mr. Bean කියන්නේ කිසිම වගකීමක් තියෙන කෙනෙක්ය.?ඉතින් Mr. Bean ට මේ කොලුවව මග ඇරෙනවා. කොහොම නමුත් මේ ගමනේදී Mr. Bean ට ලස්සන කෙල්ලෙකුත් හමු වෙනවා .කතාව ගැනනම් වැඩිය කියන්න ඕනේ නෑ. පුරා මිනිත්තු 90 ක් තිස්සේ අපව සිනා සාගරයක ගලවන මේ චිත්‍රපටියට IMDB 6.1 ක අගයක් ලැබිල තියෙනවා.
Rowan atkinson ට අමතරව Richard Curtis , Willem Dafoe, Preston Nyman, Emma de Caunes යන නළු නිලියන් මෙහි රංගනයෙන් දායක වෙනවා. අවසාන අවශයෙන් කියන්න තියෙන්නේනම් ටිකක් දුක් බර කතාවක්. Rowan atkinson කියල තියෙනවා මේක තමයි Mr. Bean ගේ අවසාන චිත්‍රපටිය කියල. Rowan Atkinson ගේ Johnny English Fim එකට සබ් මෙතනින් ගන්න. එහෙනම් ගිහින් එන්නම් යාලුවනේ. (කොමෙන්ටුවක් දාලම යන්නකෝ)
ඔබේ අදහස්...
46 Responses to “Mr. Bean’s Holiday (2007) | පිස්සු හැදෙන නිවාඩුව [සිංහල උපසිරැසි සමඟ]”






























patta patta aniwa balanwa thxz
thanks kiwuwa machan
අහ එල එල බලමු ආයේ සබ් එක්ක
Thanaks
wow.maru
මමත් කැමතිම ෆිල්ම් එකක් ආයේ අරන් බලන්න ඕනේ…බොහොම පින්
maxxa machan
elama kiri
බාන්න දැම්මා..බලල නෑ
තෑන්ක්ස් යාලුවා
elakiri machna ……………… all the best
එල එල චමියා තව දාපන් හොදේ
patta film eka thanks very much
එල සහෝ, සබ් වලට තුති
එල චමියා.මේක ලස්සන කතාවක්.ආයෙත් බලන්න ඕනි සිංහල එක්කම.ජයවේවා.බොහෝ……………………ම ස්තූතියි…!
aye mokatada onna mamath banawoo
thaknxxxx
menna macho danawanam film .thanks macho thanks………
man baluwaa meika
sabata thankz
Weradi Trailor ekak daala thiyenne. Double check before upload. Thanks.
niyama film 1k…ela,Thnx Machan……
පට්ට පතුරු ෆිල්ම් එකක්……
බාගෙන තිබුනා කලින්…. දැන් ඉතින් සිංහල සබ් එකත් එක්ක ආයේත් පාරක් බලන්න පුලුවන්…..
පට්ට කොමඩියක්නේ… නියමයි.. බොහොම ස්තූතියි.. මමත් බාගන්නවා.. ජයවේවා!!
thankZ
Thanks Bro
බොහොම ස්තූතියි චමිඳු සහෝ සිංහල උපසිරැසියට. කාලෙකට පස්සේ නේද උපසිරැසියක් දැම්මේ?
ෆට්ට ෆිලම් එකක්.මේ වගේ එකකට සබ් දුන්නු එක හොදයි.ජොනී ඉංගිලිෂ් එකටත් මේ එක්කම දෙමු නේද.
Thanks…
mare maru.
@රොයිලි
ඔව් සහෝ.. මේ දවස් වල ඉගෙන ගන්න වැඩ කටයුතු වල හිරවෙලා ඉන්නෙ..!!
super……………………………
ela ela
thanx macho
elaz
aye parak balamu
ane bean………… math gannava…… thnk u weva……
machan me sinhala sub eka dala video eka convert karanne khmd?
Many thanks….!
මෙන්න පට්ට එකක් ජය ජය,නියමයි සහෝ.
එළ එළ.. 8)

සිංහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා..
දිගටම ෆිල්ම්ස් වලට සිංහල සබ් දාන්න..
ජයවේවා කිවුවා හැමෝටම.! [thumbsup]
thanx machan
mamath sinhla sab gaththa.bohoma sthuthi.thawath sab nirmanaya sandaha shakthiya dahiryaya lebewa!
thanks a lot
thanks machan
thanks macho sub ekata.jaya wewa
ela macho