අවුරුදු ගාණකින් තමන්ගෙ තාත්ත්ව දැකගන්ඩ ලැබෙන්ඩ තිබුණු එකම අවස්ථාවත් මුළු ලෝකයක යහපත වෙනුවෙන් කැප කරලා සොකා සහ කටාරාඈන්ග්ට මහා හයියක් වෙමින් ළගින්ම ඉන්ඩ තීරණය කළ හැටි දැක්ක නේද? ප්‍රියයන්ගෙන් දුරස් වුණත් යාපත් අරමුණක් වෙනුවෙන් ඒ වගේ කැපකිරීම් කරන්ඩම වෙනවා.
ඔහොම යන අතරෙදි ඈන්ග්ට මුණ ගැහෙන්නේ, අග්නි ජාතියේ වැඩකටයුතු ගැන කළකිරීමෙන් අග්නි හමුදාවෙන් ඉවත් වුණු සෙනෙවිරත් කෙනෙක්. මෙයා අධ්‍යාත්මික ශාන්තිය වෙනුවෙන් කැපවී සිටින කෙනෙක්. ඈන්ග්ට මෙයා හමුවීම නිසා ඔහුට තමන්ගෙ පුහුණුවේ පියවර කිහිපයක පිම්මක් පනින්න්ඩ ඕනි වෙනවා. වායු සහ අග්නි බලයන් දෙක ප්‍රතිරෝධී බලයන් නිසා, කෙමෙන් අනික් දෙකෙහි නිපුණත්වයක් ලබා ගෙන තමයි අග්නි වලට පිවිසෙන්ඩ ඕනි. ඒත් ඈන්ග්ට හදිස්සිය. මේ හේතුව නිසාම ඈන්ග් ජීවිතේ ලොකූ පාඩමකුත් ඉගෙන ගන්නවා. එහෙනම් බලමු ඒ පාඩම මොකද්ද කියලා…
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
<< Previous Episode Next Episode >>
ඔබේ අදහස්...
20 Responses to “Avatar: The Last Airbender [S01 : E16] | පාඩම… [සිංහල උපසිරැසි සමඟ]”

bohoma thnxxxx
jaya wewa Thanks
මමත් සබ් එක ගත්තා ඉක්මනට දෙන එකය තුති
elakiri
ela man 4
wow.maru
බොහොමත්ම ස්තූතියි පුබුදු සහෝ සිංහල උපසිරැසියට. මෙන්න බානවා…
thanks
thanxz……………………….
Thanks Friend……..
Great work.
Elakiri mamath gaththa SUB (Y)
ado thawa kotas 2ka witharane bn sub denna thiyenne e 2kath hetama diyanko
thanks
නියමයි නියමයි.ගින්දර වගේ දිගටම දෙන්න.ජයවේවා.බොහෝ…………………………ම ස්තූතියි…!
ස්තූතියි!සිංහල උපසිරැසියට. කලින් දීපුවා බලලා ඉවරයි මචෝ,ඉතුරු ටිකත් ඉක්මනට දෙන්න..(තව 45ක් තියෙනවා) දෙනකම් බලාගෙන ඉන්නවා…
කාටූන් වලට කැමති අයට මරු….
තවම මේකෙන් එක කොටසක්වත් බලන්න උනේ නෑ සහෝ.. ඒත් බාගෙන තියාගන්නවා පස්සෙ බලන්න.. බොහොම ස්තූතියි උපසිරැසියට.. ජයවේවා!!
එළ එළ.. 8)

සිංහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා..
දිගටම ෆිල්ම්ස් වලට සිංහල සබ් දාන්න..
ජයවේවා කිවුවා හැමෝටම.! [thumbsup]
ස්තූතියි.ඔන්න ඔය වගේ කථා තමයි මේ දවසවල ඕනේ.